ඉරාජ් කුණුහරුප සුනාමියකට හසුවේ.. සංසාරෙට නෑසූ කුණුහරුප ඉරාජ්ගේ සමාජ ජාල ගිණුමේ..
September 21, 2016 at 3:00 pm | lanka C news
ගායන ශිල්පී ඉරාජ් වීරරත්ව විසින් ඊයේ දිනයේ එලිදක්වන ලද ඔහුගේ නවතම නිර්මානය වන ‘ගිනියම් රෑ’ මියුසික් වීඩියෝව දැඩි ලෙස විවේචන එල්ල වෙමින් තිබේ.
ඔහුගේ සේස්බුක් පිටුව හා යූටියුබ් ගිණුම ඔස්සේ අති විශාල ලෙස ඔහුට දොස් පවරමින් සිටිති.
ස්ත්‍රී සමලිංගිකත්වය සමබන්ධයෙන් වූ කාමුක දර්ශණ කිහිපයක්ද එහි අඩංගු වී ඇති අතර පසුගියදා සමාජ ජාශාලවකදී අම්මට යයි ගීත රැප් කල ගායක කයිසර්ද මෙම වීඩියොවේ නිර්මාණකරැුවෙකි.
සුගත් හරි… ඔය ඉරාජ් කියන පාදඪයා එදා ඉදන් කරපු සිංදුවල වැඩිහරියක් තියෙන්නේ අපේ දේශීය සභ්‍යත්වයට විරුද්ධ දේවල්…. උදා. මල් සිංදුව, කටකාරනම්, මීට කලින් ආපු සිංදුව…… ඔකුන්ගේ ටාගට් එක තමා අනාගත දරු පරපුර විනාශ කර දමන එක… වැඩේ කියන්නේ ඕකුන් පහුගිය ආණ්ඩු කාලයේදී මහින්දගේ ලොකු කොල්ලාත් එක්ක එකතුවී තාරුණ්‍යයට හෙටක් එක හා සම්බන්ධවීලාත් රටේ අනාගත පරපුර විනාශ කිරීමට කටයුතු කලා… අපේ උන් පිලිගන්න අකැමති වුනත් ඇත්ත එයයි……
Lankawe sinhala sangeethe nanwala ganna ipadunu kena Amaradeva Master ya.
Iraja 3weeraratne Sinhala sangeethe winasa karanna bihi wunu pudgalaya ya.
excellent explanation by Sugath. this is the American reality.