රනිල්, සජිත්, මංගල, රවී, කබීර්ට දරුණු විවේචන කරන හඬ පට තොගයක් රන්ජන්ගෙන් හමුවෙයි..

January 12, 2020 at 3:00 pm | lanka C news
රනිල්, සජිත්, මංගල, රවී, කබීර්ට දරුණු විවේචන කරන හඬ පට තොගයක් රන්ජන්ගෙන් හමුවෙයි..

ලක්ෂ එකහමාරකට ආසන්න වූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන සංවාද හඬ පට අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කබීර් හසීම්, මංගල සමරවීර, රවී කරුණානායක, වජිර අබේවර්ධන ආදී එම පක්ෂ ප්‍රබලයන්ට දැඩිව විවේචනය කරන සංවාද කිහිපයක්ම ඇතුලත් බව වාර්තා වෙයි.

බැඳුම්කර චෝදනා එල්ලවී ඇති අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ, හෙක්ටර් අප්පුහාමි වැනි මන්ත්‍රීවරුන් සමග සිදුකරන ලද සංවාද හඬපටද ඇතුලත් යැයි සදහන්ය.

මේ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය තුලින්ම රාමනායක මහතාට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වී ඇත.

ඔහුට විරුද්දව විනය පරීක්ෂණ පවත්වා පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්නැයි දැනටමත් ඉල්ලීම් ගණනාවක් පක්ෂ නායකත්වයට ලැබී තිබේ.

70,889 Viewers

19 Comments to “රනිල්, සජිත්, මංගල, රවී, කබීර්ට දරුණු විවේචන කරන හඬ පට තොගයක් රන්ජන්ගෙන් හමුවෙයි..”

  1. ජනක says:

    මු ඔය පක්ෂයේ අය විවේචනය කරන්නේ ජනතාවගෙන් එක දාගන්න .එහෙම කරන ගමන් හිමිහිට මංගල සමරවීර ,රනිල් වික්‍රමසිංහ ,කබීර් හෂීම් ලා ලියා දෙන සැලසුම් හෙවත් අධිකරණයට බලපෑම් කිරීම ජයටම කරගෙන ගියා .මේ හඬපට වලින් පැහැදිලි වෙන්නේ
    මේ නළු වනචරයා වගේම එජාපය කියන පක්ෂයේ සාමාජිකයනුත් මේ රටේ මහා සංස්කෘතියට වයිර කරන
    බුදුදහමට වයිර කරන මේ රටේ ජාතිකත්වයට වයිර කරන දේශද්‍රෝහීන් පිරිසක් බවයි .
    මංගල සමරවීර ,රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ අංක එකේ දෙසහ්ද්රෝහියෝ දෙදෙනෙක් එවගෙම රන්ජන් රාමනායක කියන්නෙත් ඒ පන්තියේම නියම ඔරිජිනල් දේශද්‍රෝහී නළු කාලක්

    • සිංහල බන්ඩා says:

      වයිර කියන්නෙ මොකද්ද බන්? මහලොකුවට ජාතිය ගැන කතාකලාට හරියට සිංහලවත් බැරි මන්ද බුද්ධිකයෝ තමා බයියෝ 😀

      • ජීවනි කාරියවසම් says:

        අනේ ගොන් රන්ජෝ, උබ මෙච්චර කල් සිංහල බන්ඩා, Saman, මාතර සුනිල් කියල බොරු නම් දාගෙන කමෙන්ට් කරල අද මාට්ටු නේද?

        😀 😀 😀

      • ceejay says:

        සිංහල බන්ඩා ,උඹට ඉතින් වයිර කියල කියවුනාම මතක් වෙන්නේ උඹලගේ අප්පොච්චිගේ නමනේ ., නේද?

      • දැං තොට පෙනුනේ ඒ වචනේ වරද විතරද පොන්න ටොයියෝ . තෝ වගේ උන් වැඩිකාලයක් නොගොසින් හැදිගෑවිලාව යනවා මෙි රටෙන්

    • කිරිමෙල් says:

      හරියටම හරි

    • Amda says:

      ඩී එස් වැනි මහා කලු සින්හලයන් විසින් සින්හල මහා සභාව නමින් ආරම්භ කරන ලද එක්සත් ජාතික පක්ශය දැන් පොන්නයන්, පිම්පියන්, පිරිමි ගණිකාවන්, වෙසඟනන්, තක්කඩින්, හොරුන්, වසලයන්, මිනිමරුවන්, බත්බැලයන්, වයාග්‍රා ගහන නාකි හම්පට්ටයන් අරක්ගත් කශඩ ගුබ්බෑයමක් වී ඇත.

      මේ සියලු කාලකන්නින් එලවා දමා පක්ශය පිරිසිදු කරන්නේ නම් අඩු ගානේ මේ රටට හොඳ විපක්ශයක් හැදේවි.

  2. Love nature says:

    හැන්ගි හැන්ගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලියේ කිව්වලු! මෙන්න මේ ඉන්නේ රැල අබ සරණයි මේ වසලයන්ට.

  3. පල්ලන්සේනෙ කොල්ලෝ says:

    රන්ජ යන්නෙ කොයි පාරේ උරැලෑවා ගියපාරේ
    රටම ගඳයි
    මූ UNP ය කෑවා.
    අධිකරණය කෙළෙසුවා
    නීතිපති කෙළෙසුවා
    අල්ලස් කොමිසම කෙළෙසුවා
    මහින්ද එක්ක කතාකළ හඬපට ආවොත් වැඩෙි සීරියස්.

  4. Sena says:

    Ai ithin mewa eliye naththe? Wadakata nathi hora ganunge katha thamai eliye.

  5. MD says:

    Kawuru Monawa Kiwwath Ranjan kiyanne ADAMA TUPPAHI NAPUNSAKAYEK.Srilanka Bimen Pituwahal karanna.Siyalu dena Waradata polabala waradehi yedila dan sudana wenna yanne.Jadayek

  6. desa says:

    What I understand is his recordings tells the reality of our country. I think this situation start after 1970 ties.
    I hope our president will understand the the value of this recording and make laws and other necessary action to stop this type of cases in future. If public loss trust of court is very very bad. We are lucky that we have good president to solve this issues.

  7. jagath says:

    karanna tiyena dahadura wada serama karana gaman, sudana wage anith ayage kunu hoyana me ranjan

    mona thran ballek da? taniyakara napussaka cheethayak

  8. Max says:

    සියලුම දේශපාලුවෝ ගොන්ජව අල්ලාගෙන වෙන වෙඩක් නෙතුව වගේ, ඒ අතරේ ආණ්ඩුවේ උන් ජනතාවගෙන් පින් පඩි ගන්නවා. නියම රට ලංකාව. කවද හරි යිද? කවුරු ආවත් එකඊ මහජනයා මෝඩ උනා.

Main News