ජනතාවට අවශ්‍ය වූයේ රට හදන නායකයෙක් මිස ගෝඨාභය කෙනෙක් නොවෙයි..- ජනපති

January 12, 2020 at 6:48 pm | lanka C news
ජනතාවට අවශ්‍ය වූයේ රට හදන නායකයෙක් මිස ගෝඨාභය කෙනෙක් නොවෙයි..- ජනපති

ජනතාවට උවමනා වී තිබුවේ රට නිවැරැදි කිරීමේ නායකත්වයක් මිස ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කලේ ශ‍්‍රී ලංකා පොදුජන තරුණ සම්මේලනය අරලිගහ මන්දිරයේ දී අමතමිනි.

ජනතා උවමනා හඳුනාගෙන පොරොන්දු ඉටු කිරීමට උපරිමයෙන් කටයුතු කරන බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

ජනතාව වෙනුවෙන් රට ඉදිරියට ගෙන යාම සදහා ඉදිරිටයටද තරුණ සහාය තමන් අපේක්ෂා අපේක්ෂා කරන බවද ඔහු තව දුරටත් සදහන් කලේය.

247 views

22 Comments to “ජනතාවට අවශ්‍ය වූයේ රට හදන නායකයෙක් මිස ගෝඨාභය කෙනෙක් නොවෙයි..- ජනපති”

  1. Aurora says:

    සාමාන්‍ය මිනිස්සු වන අපට ඕනවුනේ රටට ආදරේ තියන, නීතියට වැඩකරන බුද්ධිමත් මිනිහෙක්. අපි සොයාගත් ඒ මිනිසා අද අපේ ජනාධිපති නිසා අපට අපේ ව්‍යාපාර නිදහසේ හිතට බරක් නැතිව සැනසීමෙන් කරගෙන යන්න පුළුවන්.

    • සිංහල බන්ඩා says:

      මොනාද ව්‍යාපාර එතනෝල්ද?

      • මාතර සුනිල් says:

        නෑ උඹේ ගෑණිව මාර්කට් කරන එක!

      • Amda says:

        නෑ බංඩෝ උබේ ගෑනිට ගොන්ජ කරන වැඩේ.

      • මාක්ස්වාදී බොරු ජෙප්පා says:

        නෑ….. පක්ෂේ ධනපතියන්ට විකුණලා පාක්ෂිකයින්ට පච විදින එක.

        • sayumi says:

          ජනතාවට අවශ්‍ය උනේ ඔබතුමාමයි. ඒ, රට හදන්න පුලුවන් එකම නායකයා ඔබතුමා බව හොඳින් දන්නා නිසායි. උසාවි පොලිසි ඇතුලු ගූඇංපී හැත්ත කෙලෙසූ මුලු රටම සුද්ද පවිත්‍ර කර අපේ මහින්ද අග මැතිතුමා සමගින් එක්ව මේ රට හදන්න ඔබතුමාට නිති ශක්තිය දිරිය ලැබේවා !

    • .🙏🙏🙏🙏😊😊😊🙏🙏🙏 says:

      හඳට පා තැබුවේ නොව නම බලා ගෙන
      කීර්ති ඇති කලේ කළ හොඳ වැඩ ගෙන
      අයියා කළ වැඩ මුලු ලෝ කීර්තිය ගෙන
      මල්ලී රට නංවයි සැම දක්‍ෂ එකතු ගෙන

      පක්‍ෂ පාට ජාති ආගම් එකමුතුව සිට
      පන්නර. දෙමු එකාසේ නැගිටලා සිට
      රට හදන නායකයට අවනතවම සිට
      මුතු. ඇටය බබලවමු 2020 එකට සිට

      …..🙏🙏🙏🙏😊😊😊🙏🙏🙏

    • Mallika jayaweera says:

      ගරු ජනාදිපති තුමනි,පක්ශ බේදයකින් තොරව මේ රටට ආදරයකරන සියලුම දෙනා ඔබ ගෙන යන වැඩ පිලිවෙලට ආශිර්වාද කරනවා. නමුත් අපට පේන ආකාරයට ඔබ ලගින් සිටින හොරු රැල ඔබේ ගමනට බාදාවක් බවයි පේන්නෙ. ඔහුන්ගේ පරමාර්තය හොරකම බව සියල්ලෝටම පැහැදිලියි. මේ රටේ අති බහුතරයක් චන්දය බාවිතා කලේ ඔබ ගැනම විශ්වාශය තබා. මේ මතය වෙනස් කිරීමට ඇතැම් සංගයා වහන්සේල ප්‍රයත්න දරන බව පෙනේ.රට වෙනුවෙන් කුමන දැඩි තීරනයක් ගත්තත් රටේ සමස්ත ජනතාවම ඔබ සමගයි.ඔබට ජය.

      • 😄😄😄😄😳😳😳👀👀 says:

        වේශකම කරන්නට ඒඩ්ස් දෙයි දඬුවම
        එතැනින්ම හාන්සි උන්ගේ මුලු ජීවිතම
        හොරකමක්. කලොත් දක්කලා එල්ලුම
        රජයට ගනිමු බින්දු කරල සතු දේපලම

      • වෙරිසොරි says:

        වනලා ගහන් නැතුව කෙලින්ම කියන්න මල්ලිකා කවුද හොරු කියලා. එතකොට අපට පුලුවන් දැන ගන්න ඔය කතාව ඇත්තද බොරුද කියලා. මොකද හොරු හොරු ගාලා මහින්දගෙ ආණ්ඩුව ගෙදර ඇරලා ඔයාල ගෙන්න ගත්තෙ කම්බා හොරු රැලක්නෙ. දැන් ආයි ඒකම කියන කොට අපි ලෑස්ති නෑ කිව්ව පලියට පිලි ගන්න. දැන් පේනවනෙ ජඩපාලන බල්ලො හොරු අල්ලලා තියෙන රඟ.

    • Dan says:

      ගෝටාබය මහත්මයෝ ඔබ බලයට පත්වීමත් සමග සියලුම රටවැසියන් පාහේ ප්‍රීතියෙන් අමන්නානන්දනයට පත් උනා ඒ අපිට මහ්තීර් කෙනෙක් නැත්නම් ලී ක්වාන් යූ කෙනෙක් ලැබුනා යන සතුටින්. නමුත් අගමැතිතුමා සමග මේ ගමන යාමට නොහැකි බව අපට වැටහී අවසානයි.

      • Hoo !!! says:

        ඇයි අගමැති තුමාගෙත් හඬපටි මාට්ටු වෙලාද ?
        😂😂

      • ගිගිරි says:

        ඩෑන්,nuwaraone ඇතුලු මෝඩ කොල බයියනි,
        ” ගෝටා ජනපති මං අගමැති ඇයි අවුල්ද 🤣 අපි අඳින්නෙත් එකවගේ වැඩත් වැඩි වෙනසක් නෑ නේ..හ්…බක බක… ”
        ගොං සජියා එහෙම කියනකොට කොල බයියො මෙහෙම කියනවා-” ගෝටා හොඳායි මහින්ද නරකායි.. එයා එක්ක නම් ජනපති තුමාට මේ ගමන යන්න වෙන්නෙ නෑ.. අපේ හෝප්ස් ඉවරායි අනේ චීයි යා…”

  2. Nuwan says:

    Good

  3. nuwaraone says:

    රටේ මිනිස්සු ඔබතුමා තමයි ඉල්ලන්නෙ ජනාධිපතිතුමනි…ඔබ තුමාට පක්ශ දේශපාලනයකින් තොරව හැමදෙනාම කැමති ..නමුත් ඔබ තුමාගේ අයියානෝ සහ පුතානෝලා පරපුර ඔබට මේක කරන්න දේවිද …මද්‍රසා පාසල්…පුතානෝලා ගේ පරපුර ට ලොකු පුටු…99 අවුරුද්ද ට ඉඩම් විකිණීම …මහබැන්කු හොරු නිදැල්ලේ සිටීම..පාස්කු ප්‍රහාරයෙ උන් ටික නිදහසේ සිටීම ….ඔබතුමාට අභියෝග වැඩි වෙලා….පේන විදියට කවුරුත් ඔබ තුමාගේ සත්‍ය වැඩ පිලිවෙලට සහයෝගය දෙන්නේ නැහැ වගේ …

    • කුමාර says:

      මෝඩ කතා කියන්ඩ එපා ඕයි ජනාධිපති විතරක් පත් වෙලා ඔයා කියන සැම දේ කරන්ඩ බෑ. ඒකට පාර්ලිමේන්තුවෙ 2/3 බහුතරේ ඕනෙ.ගූ ඇංපී සහ ජෙපි හැත්ත රීලා ගිය පොලිසිය හා අධිකරණය සුද්ද නොකර ඔය මොකා ඇල්ලුවත් වැඩක් නැහැ. අල්ලනවා පහුවදා ඇප ලැබෙනවා. ලංකා ජයරත්න කුනු දතාට ඇප දුන්හැටි දැක්කානෙ.දතා එලියෙ කිඹුල්ලු ඇතුලෙ.

    • සජිත් සජිත්🐸බක බක🐸 says:

      සහය දෙන්ඩ සජියා අගමැති කරන්න ආ…සයි නේද බං ? “මහින්ද හොරා සජියා හොඳා.”. ඕක තමයි ගූ ඇන්පී බූරුවන්ගෙ අලුත්ම ප්ලෑන් එක. ඔව්වට නාලා වරෙන්.

  4. David Milli-banda says:

    Excellent phrase……………….Mr. president.
    Lets strengthen the President’s hand by voting totally for the SLPP at the General Elections.
    Country before the Party.

    • කැපුවත් කොල says:

      අපිත් මීට පස්සෙ ඡන්දෙ දෙන්නෙ ශ්‍රීලංකා පොදු ජන පෙරමුණට.

  5. ඉත්තෑවා says:

    ජනපති තුමනි, සිංහල එකමුතු කම ඔබ තුමාට ශක්තියක්.
    නමුත් උඩින් මිතුරු යටින් හතුරු කුමන්ත්‍රණකරුවන් සිංහල එකමුතුව බිදින්න කටයුතු කරණ බව වාර්ථා වෙනවා.
    මොවුන් මේ සදහා පහත ක්‍රියාමාර්ග අනුගනය කරණවා.

    1.) බෞද්ධ-කතෝලික එකමුතුව ඇති කල බ්‍රදර් චාල්ස් තෝමස් ට පහර ගහනවා.
    2.) ඇතැම් බෞද්ධ භික්ෂුන් වහන්සේලා දේශනා කරන ධර්මය වැරදි බව පවසමින් බෞද්ධයින් අතර ගැටුම් ඇතිකර බෞද්ධයින් 2ට කඩන්න උත්සාහ කරණවා.

    කුමන්ත්‍රණ කරුවන් හදුනාගනිමින් ඉදිරියටම යන්න. ඔබගේ නායකත්වයෙන් රටට ජය වේවා!!!

  6. ට්‍රාන්ස්ෆෝමර් හොරා says:

    ගරු ජනාධිපති තුමනි.
    ලංකා විදුලිබල මණ්ඩලය මගින් ස්ථාපිත කර ඇති ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් නම් රජයට අයත් දෙපළකි. මෙම ආයතනය පිළිබඳව විගණනයක් කර පාලකයින් විසින් මංකොල්ලා කන ලද මුදල ඔවුනගෙන නැවත පියවා ගෙන. රජයේ අයිතිය තහවුරු කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

    ට්‍රාන්ස්ෆෝමර් හොරා