ලෝකයේ සතුටුම ජනතාව ඉන්නේ නෙදර්ලන්තයේ.. ඒ නිරාගමික නිසා.. අපටත් එහෙම වැඩපිලිවෙලක් තියෙනවා..

January 16, 2020 at 1:20 pm | lanka C news
ලෝකයේ සතුටුම ජනතාව ඉන්නේ නෙදර්ලන්තයේ.. ඒ නිරාගමික නිසා.. අපටත් එහෙම වැඩපිලිවෙලක් තියෙනවා..

ලෝකයේ සතුටින්ම සිටින ජනතාවක් වාසය කරන රට ලෙස නෙදර්ලන්තය පත් වී ඇත්තේ ආගමක් ක්‍රියාත්මක නොවීම නිසා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

රටක් ලෙස සහජීවනයෙන් ජීවත් වීමට නම් සියලු ආගම් වලට සම අයිතිය ලබාදිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තම පක්‍ෂය විසින් ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන වැඩපිලිවෙල තුල මෙය අඩංගු බවද ඔහු සදහන් කලේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී ස්වර්ණවාහිනී නාලිකාවේ නාඩිය වැඩසටහන සමග එක්වෙමිනි.

47,153 Viewers

65 Comments to “ලෝකයේ සතුටුම ජනතාව ඉන්නේ නෙදර්ලන්තයේ.. ඒ නිරාගමික නිසා.. අපටත් එහෙම වැඩපිලිවෙලක් තියෙනවා..”

  1. Dilshan says:

    Yes very good to state UNP political vision to people of Sri Lanka but who are you to decide what is good for us?

    • ඩපයා says:

      ලෝකේ සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නේ බෞද්ධ රටක් වන බූටානයේ. මේකා UNP ගොනෙක්.

      • kawinda says:

        BORN AGAIN lokuwata thiyenneth netherlanda thamai.

        • සිංහල බණ්ඩා says:

          ඔව් ඔව් බූටානෙ තමා මාර සතුටකින්ලු ඉන්නෙ ගංජා ගහල 😀 😀

          • catseye says:

            DANNA DEYAK KIYAPAN DAPAYO……….

          • ඩපයා says:

            දන්න දෙයක් තමයී ගොනෝ කිව්වේ තොට අකුරු කියවන්න බැහැ කියලා මොනා කරන්නද පන්ගොකයා. නෙදර්ලන්තේ තමයී ගංජා ගහන උන් ඉන්නේ ගිහින් බලපන් marijuana cafes in the Netherlands කියලා ගූගල් එකේ.

      • Aruna says:

        මේ සැරේ හරින් බදුල්ලෙන් ආවත් උඩින් පරදිනවා. මේ මිනිහ බෞද විරෝධියෙක් කියල එහෙ මිනිස්සු දන්නවා. ඒකයි මේ මිනිහ මීගමුවට පනින්ඩ යන්නේ. රනිල් ඒකට ඉඩ දෙන්නේ නෑ. කොහොම උනත් හරින් අනාතයි. මහින්දට හේත්තු වෙන්ඩ වගේ.

        • සිංහල බණ්ඩා says:

          ඔය කමෙන්ට් දාල තියෙන දේසප්‍රෙමි බයියන්ට නෙදර්ලන්තෙ ෆ්‍රී රෙසිඩන්ට් විසා දුන්නොත් එපා කියයිද? 😀 😀

          • ඇයි බං නෙදර්ලන්තෙට යන්න බුද්ධාගම අත අරින්න ඕනැ කියල වීසා රික්වයර්මන්ට් එකක් තියෙනවද..?

      • Susil says:

        Harin!
        As long as you have these political vision, you have NO hope of winning any election.
        Sri Lanka has highest code of conduct thanks to all religions.
        Please don’t bring in western ideologies to Sri Lanka.
        Netherland people are happy because they are economically well off thanks to their dedicated politicians.
        Just don’t talk NONSENSE.
        In the next constitution changes, please restrict idiots becoming politicians.
        Benign dictators are better than this type of politicians.

        • Crazy says:

          When we were on top of the word in terms of happiness and best environmental practices and everything else, they encroached our land and introduced their religion and law believing we are uncivilised. What has happened now? They hate the same religion introduced here and staying away of everything else such as marriage and other things.

          Harin mate, they don’t know what they are doing. their happiness is fake and driven by an illusion. They have already screwed us big time. Simply be honest yourself and understand the reality. Otherwise, You don’t deserved to be in parliament.

    • Kamal says:

      උබ සම අයිතිය දෙන නිසා තමා. ක්‍රිකට් ටීම් එකේ දක්ශ බෞද්ද ක්‍රීඩකයෝ කපල ක්‍රිකට් බැරි කතෝලිකයෝ දාල වල්ඩ් කප් එක පරාදකලේ. උබල වගේ ආගමික උන්මත්තිකයෝ නිසා තමා මේ රටේ සහජීවනය නැති කරන්නෙ. දැක්කේ නැද්ද ගොන්ජ කතෝලිකද දුරාවෙද කියල අහනව. නඩුවකට තීන්දුවක් දෙනෙඅත් බලන්නේ ආගම. හැම මගුලටම උබල බලන්නේ ආගම.

      • Janaka says:

        මූ තව දුරටත් ක්‍රීඩා ඇමති වෙලා හිටියනම් ටීම් එක ඔක්කොම කතෝලික. මුන් වගේ උන් තමා නිර් ආගම් ගැන කතාකරන්නේ.

    • ANALYST says:

      Ex . Minister ,your comment is incorrect and also misleading.According to 2019world Happiness report , world most happiest country is Finland , coming next being Denmark , Norway and Iceland.Netheland occupies only the fifth place . Furthermore , though the Finland claims to be secular ( falls under ambiguous secular category),EvengelicalLutheran
      Church of Finland and the Finnish Orthodox Church have the right to collect church tax from their members in conjunction with government.Again , Denmark which is the second happiest country in the world is not a secular country . Christianity is their state religion. Iceland , the fourth happiest country in the world have often stated that Iceland is a Christian nation . As such, the argument you try to bring collapses completely .

    • ජෙහාන් says:

      Unp එකට wවැටෙන ඉතුරු සිංහල ජන්ද ටික ත් මු කඩයි වගේ ..

    • මුගෙ තඩි ඇග පුරාම මොලේ… මිථ්‍යාද්ෘෂ්ඨිය බේරෙනවා.. පව්…

  2. SL says:

    ඕක කියහන් උතුරට දෙමෙල්ලු විතරක් ඉල්ලන TNA එකට කියපන් , ආගමකුත් නැහැ ගැහැණු පිරිමි බෙධකුත් නැහැ …නේද බොල !

  3. Jona says:

    ඔය පැන්නෙ බලලා මල්ලෙන් එලියට .සජිත් ඇතුළු මුන් නඩේ එකතුවෙලා මේ රට විනාශ කරන්න යන්නේ මූණ ඔක්කොගෙම තියෙන්නේ බොරු මවාපෑම් විතරයි පේනවනේ මේ ඔක්කොම එකතු වෙලා මේ රටට කරලා තියෙන විනාසේ මේ රටේ සාරධර්ම ගුණධර්ම ඔක්කොම පහුගිය අවුරුදු පහ කාලය තුළ නැත්තටම නැති වුණා .අඩුම තරමේ ජාතීන් අතර සමගියත් නැතිවුණා මේ සියල්ලට වගකියන්න ඕන මේ යුඑන්පී පරගැති ආණ්ඩුවේ හිටපු මූ වගේ උන් තමයි

  4. Gama Rala says:

    Muwa Ranja gawata yawapan, Oya lede hoda kara gan na.

  5. SL says:

    The Netherlands has introduced a ‘burqa ban’ -CNN

    මේවා මේ බුරුව දන්නවද …ලංකාවේ කරන්න කියල යෝජනාවක් කරහන් ඉස්සරවෙලා

  6. rattar says:

    මුගේ තාත්ත වෙන්න ඇති කියල ඇත්තෙ..
    UNP සැබෑ නිරුවත බෟද්ධයින් තේරුම්ගත යුතුයි..

  7. CAT says:

    ලෝකයේ සතුටුම ජනතාව ඉන්නේ නෙදර්ලන්තයේ.. ඒ නිරාගමික නිසා.. අපටත් එහෙම වැඩපිලිවෙලක් තියෙනවා.——එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු

    ගරු ජනපති තුමාගේ සහ රටේ වගකිවයුත්තන්ගෙන් අවධානය මේ සදහා යොමුකරන මෙන් අපි ඉල්ලමු —රටේ ජනතාව මෙයට විරුද්ධව කටයුතු කල යුතුයි
    UNP නින්දිත පහත් සංස්කෘතිය තමයි මේ රන්ජන්ගේ හඩ පටිවලින් පෙන්නුම් කරන්නේ..UNPමගින් නිරාගමික සමාජයක් බිහිකිරීමට ගත් උත්සාහය දැන් සාර්ථක වෙමින් පවතී …මධ්‍යමගින් මේ අශිලාචාර හඩ පට සමාජගත කිරීම නතර කල යුතුයි
    https://www.youtube.com/watch?v=ktXGtCDL9Ns

  8. Sun says:

    From the appearance and the physical structures we cannot measure the ultimate happiness. That is within us and we can develop that by meditation. Otherwise people are running around looking for things to buy that is external happiness. There is no limit of that. But internal happiness is within us. So no point of arguing without knowing the level of happiness.

  9. LION says:

    හරින් අපේ රටේ සංස්කෘතිය විනාශ නොකර පලයන් නෙදර්ලන්තයට ..ඔබ වැනි පහත් නින්දිත අශිලාචාර දේශපාලුවන් අපේ රටට පිළිලයක්

    • Araliya says:

      Hariyata hari. Thopi wage samanal Rena palayaw ehenam eheta. Apita mehe inna deela

      • CAT says:

        @ Araliya—හරින් කොහොමද හරි වෙන්නේ ?..බූරුවෝ
        මේක සිංහල බෞද්ධ මව් බිම ..අපි කොහෙයන්නද මේක අපේ රට ..පිටරටට දේවල් වලට ආවඩන උබලා පලයව් නෙදර්ලන්තෙට බැරි නම් අපායට ….මන්දබුද්ධික දේශපාලුවන්ට අවශ්‍ය දේවල් කරන්න මේ රට උන්ගේ අම්මගේ අප්පාගේ බුදලය නොවේ

  10. Rohan says:

    Somewhat true. All regions, yes including Buddhism are just blind beliefs.

    But in order to be happy without religions the country has to be prosperous.

    Poor irreligious people will still be unhappy.

    • කිරිමෙල් says:

      Please do not show your ignorance. Buddhism is not a blind belief. One has to realize the true nature of beings and things, by oneself, here and now, by following the teaching, in steps, according to the instructions given bu The Teacher.

    • කිරිමෙල් says:

      Please do not show your ignorance. Buddhism is not a blind belief. One has to realize the true nature of beings and things, by oneself, here and now, by following the teaching, in steps, according to the instructions given by The Teacher.

  11. Prabath Buddika says:

    Yako netherland newei me lankawa……Api Lankikayo widihata hademu thwa ratawal copy karanna awashaya ne.

  12. Luke says:

    This is a cunning plan by a catholic MP. By showing a non religious state what does he mean, to get rid of prominence given to Buddhism, in line with NGO groups. The main thrust of UNP under the control of non Buddhists want is to get rid of Buddhism in the country. They forget this is a thrice blessed country.

  13. Fernando says:

    That is very good. Each member in the society should have equal rights. In developed countries that is the way .We also should have the same system as this is not a Sinhala Buddhist country.

    • Jude says:

      I do hope you have really looked at where Europe and these so called developed nations are now. The society is morally decayed, no respect for human life, abortion and euthenasia is freely available and gender theories have confused toddlers. There was a paper article of a 4 year old boy whose been treated as a trans sex just because he picked a doll at school.

      This guy does not know what he is talking about

      • Fernando says:

        Buddhism is very negative religion,.That is why all these countries are very poor.No new creations,discoveries anything like that. Other thing is from an Indian guy can you get a good thing.

    • Me says:

      Equal rights to follow same judiciary, same dresses?

    • Angoda Buva says:

      How do you say this not a sinhala budjist country. It doesnot know only you and other few donkies only.

      Further what do you

      How do you say this not a sinhala budjist country. It doesnot know only you and other few donkies only.

      Further what do you mean by the equal rights. As per my view only budhidt doesnt have the equal righrs what others have. Tell me can budhist celibrate a budhist festival in north and east. Even they cannot display their budhist flag in north and east. But tamils can do those in any where in the country. This clearly indicate that who has no equal rights. Dont try to apear on behalf of the foolish like Harin. See the reality on the earth and thin and write accordingly.

    • Angoda Buva says:

      How do you say this not a sinhala budjist country. It doesnot know only you and other few donkies only.

      Further what do you mean by the equal rights. As per my view only budhidt doesnt have the equal righrs what others have. Tell me can budhist celibrate a budhist festival in north and east. Even they cannot display their budhist flag in north and east. But tamils can do those in any where in the country. This clearly indicate that who has no equal rights. Dont try to apear on behalf of the foolish like Harin. See the reality on the earth and thin and write accordingly.

  14. Niru says:

    Hey donkey. There are more non religious In Czech Republic than Netherlands. So they should be more happy there. If you don’t know ask your father .
    The reason for this is that they don’t believe in an almighty god like you Catholics. You go and tell this to your Pope not us.

  15. නිළමේ says:

    උඹත් ගිහින් ලොන්ඩරියක් දාගනිං.

  16. Gorilla says:

    Yeah i was so happy during your government if i ever meet u in privet i ll cut off ur head

    • බිල්ල says:

      Gorilla, Don’t worry to cut Harin’s head, bcs he don’t have head with brain. He is a typical UNP fool.

  17. උබලගෙ කාලෙ කලු ගෝනි පාරපුරා ඇවිදින්න ගත්තෙ ඒකද….

  18. ඇත්ත යථාර්ය says:

    සජිත් ‌මේ ‌ගෝන්නාම්බ්න් එක්ක ගියොත් රටටත් ඉවරයි සජිත් ද ඉවරයි මුන් පාර්ලිමේන්තු ‌නොවැවි යුතුය

  19. මුන් බෞද්ධ විරෝධී says:

    පවු බං සජියා. පෝයට බන එහෙම අහලා පටන් ගත්තා විතරයි.
    කොච්චර සායම් ගෑවත් කොටියගේ පුල්ලී යවන්න බෑ වගේ මුන්ගේ බෞද්ධ විරෝධී, උපන් ගතිය සැනින් එලියට පනිනවා. මුන් බෞද්ධ විරෝධී

  20. අප්පුහාමි says:

    නෙදර්ලන්තය දියුනුවට හේතුව ඕක නෙවෙයි. ඒරටේ තමුසෙලාවගෙ හොර දේශපාලුවන් නොමැතිවීමයි.
    අවුරුදු 70ක්ම රට කෑවෙ ආගම නොවේ.

  21. chinthaka says:

    Hario Boru gahanne epa Happiest people in FINLAND, Ow boudayanta kelewanakam niragamika, etapassi KAtholicat hari katholic hari.

    Netherrland wala 50.1 pamanai niragamika. Thota pisu inata apita pissu neha.

  22. Roy says:

    නෙදර්ලන්තකාරයෝ ලංකාව අවුරුදු 150ක් මංකොල්ල කෑවා. යාපනය ඇතුලු උතුරු නැගෙනහිර පළාත්වල සිංහල ජනතාව පලවාහැර කේරලයෙන් වහල්ලුන් ගෙනත් පදිංචිකලා.

    හරින් බුරුවා මෝඩයා, දැන් නෙදර්ලන්තය දැන් සතුටින් ඉන්නේ අවුරුදු 400ක් තිස්සේ ලොකෙපුරාවෙන් මංකොල්ල කාපු දනයෙන්. ලංකාවේ දැන් තියෙන සුළු ජාතික ප්‍රශ්නත් ආක්‍රමික නෙදර්ලන්තකාරයෝ ඇතිකරපුවා තමයි. හරින් බෞද්ධයෙක් නොවේයි, ව්ම නිසා ඔහුට ලංකාවේ බෞද්ධ-රාජ්‍ය පදනම නැනිකරන්න කිසිම අයිතියක් නෑ.

  23. magaari says:

    Minissu witharak sathutin hitiyoth athida.Ethekota anith sathwayinta me loke ayath nathida ?

  24. MD says:

    Munge Jada adahas tamai Gonja margayen eliyata damme.Gonja atulata giya.mun tika minihawa pawa dunna.Harin kiyanne Pasku minimaruwek.

  25. Saibal says:

    You sick asshole ! What the hell are you trying to preach ?? All you did as a minister is favoring one religion and depriving many talented people and the country of great opportunities purely because they were non Catholics. you and Rosy and many of the UNP jokers were like this. All you did was appoint your cousins to important places though they were never the best choices and they too did the same. No body believes in you now so get lost and please take your wagon of relatives also………

  26. Hari says:

    Ghanasera /gamanple yawuwanam agamak hadeai

  27. Mr.i says:

    We don’t want to live without our religion. If you want, you can forget it and do what ever you want. Don’t touch Buddhism. You don’t have any rights to talk about it. We can see where those lost elephants are heading now.

  28. siri says:

    moowa kanpunchiya yaviya yuthui

  29. Sun says:

    Just from an undeveloped mind one cannot assess the development. That is not from the infrastructure of the country my dear friends. We need that but not only from that we cannot judge the internal development of the mind. That is through internal development though moral and meditation. People who do not have such skills cannot understand such development of the mind. That is real development. Moral as well as physical development . Without having an idea of such things we are blank and cannot see beyond our eyes.

  30. muu danna magulak ne. Netherlands thiyenne list eke 6 veni thene

  31. සරා says:

    මු ඒක‌ වෙන්නැති පාස්කු ප්‍රාහරය පිළිබද කත‌ෝලික ජනතාව දැනුවත් ‌ෙනොකරේ.

  32. Sweden says:

    What a idiot, we have No future with these politicians.

  33. tHIS BARSTED IS GOING TO BE RANJON -2.
    FUCK OF WITH YOUR MOTHER FUCKER

  34. Jayasena says:

    Ane bola. To danna tarama tatami. See the statistics:

    Religion (2017):
    51% Non-religious
    24% Catholic Church
    15% Protestant Church
    5% Islam
    6% Other

    Den to mokada kiyanne kalikanniya. To hituwada to wage modayo kirala okkoma????

  35. Angoda Buva says:

    නොදකින් මේ වගේ මල පෙරේතයො. මේ කාලකණ්ණින්ට ජාතියක් ජන්මරක් ආගමක් නැති වුනාම මුන්ගෙ අනිත් අයත් එහෙමම වෙන්න ඕනෙ කියල.

    යකෝ සතුට කියන්නෙ මොකද්ද කියල ඉස්සර වෙලා දැන ගනින් පඬි කතා කියන්න කලින්.

    යකෝ ගන්ජ ගහන එකා කුඩු ගහන එකත් ඒකෙන් සතුටු වෙනව. ඒත් ඒකද නියම සතුට කියන්නෙ. නියම සතුට ඒකනම් තෝ කියන එක හරි.

  36. Osmand says:

    මොහු එජාපයේ සිටින මන්ද බුද්ධිකයයි. ඔලුව දිහා බලපුවම ඒ බව තේරුම් ගත හැකිය.

  37. Susil says:

    Harin’s brother: Ranjan Ramanayake
    His sister Hirunika
    Adviser: Ranil
    Billy Boy: Sajith

Main News