‘Made in Sri lanka’ අලුත් වාහනයක් හදුන්වා දෙයි..

January 16, 2020 at 4:40 pm | lanka C news
‘Made in Sri lanka’ අලුත් වාහනයක් හදුන්වා දෙයි..

ශ්‍රී ලංකාවේ නිශ්පාදිත ‘Quadricycle’ වර්ගයේ රථයක් අද හඳුන්වා දුන්නේය.

කර්මාන්ත ඇමැති දයාසිරි ජයසේකර මහතා අතින් එම කටයුත්ත අමාත්‍යංශ පරිශ‍්‍රයේදී සිදු විය.

මෙම රථය ඉහල ඉන්ධන කාර්යක්‍ෂමතාවකින් යුක්ත වන අතර ශ්‍රී ලංකාවේ පාරිසරික තත්වයට ගැලපෙන ලෙස නිපදවා ඇත.

‘ඉම්ප්‍රියා හෝල්ඩින්ග්ස් සමාගම’ විසින් මෙම රථය මෙරටදී නිපදවා ඇත.

68,598 Viewers

25 Comments to “‘Made in Sri lanka’ අලුත් වාහනයක් හදුන්වා දෙයි..”

  1. නිළමේ says:

    ” මරණං නියතං! “

    • මරණය අපට කොතන කොහොම වේවිද දන්නෑ ඒත් අපේ රටේ නිපදවන දේ ගැන සතුටු වෙන්න ඕන මේක ශ්‍රී ලංකාවේ නිශ්පාදනයක් කියන තැනට එන්න පුළුවන් නම් ඒ තමයි වටින්නෙ තමන් ගන්න නොගන්න එක ඒ වාහනයට අකමැති එක වෙනම ප්‍රශ්නයක් ඒත් මේ රටේ නිපදවන රබර් කෑල්ලක් හරි තියෙනවානම් ඒ ගැන සතුටු වෙන්න ඕන සිංහලයෙක් විදිහට

    • sulanga says:

      Kuhaka wenna epaa miniho. Rata gana Aadambara weyan. Nattam uba koi wele hari oya india walin gena wheel ekaka gihin maranan niyathan wei. Jaya wewa mage Maathruu bhuumiyata

    • saman says:

      Nilame muusalaya !! Hodak nodakina gon booruwa.

  2. RW says:

    Made in Kuliyapitiya?

  3. Gotaimbara says:

    Well done. So happy for mother Lanka. Jayawewa!!

  4. හෙළයා says:

    අපේ රටේ නිෂ්පාදන වලට විදේශ නිෂ්පාදන හා තරග වැදීමට, අපේ රටේ නිෂ්පාදකයාට සානුබල (අභිප්‍රේරණ) පද්ධතියක් සැපයීම රජයේ වගකීමයි. දේශීය නිෂ්පාදන මිලදී ගැනීමට පාරිභෝගිකයා පොළඹවන ජාතික චින්තනයක් ගොඩනැගේවා

  5. මේකනං නියමයි.. සුපිරියි… කාලයක් සිහින මැව්වා අර ඉන්දියන් කසි කබල් ත්‍රීවීල් වසංගතේ ඉවරවෙන්නෙ කවදද කියල.. හැන්ඩ්ල් ලොක් කඩල අංශක 90ටම නවාගෙන මැස්සො වගේ පාරෙ යන වාහන ඉක්මනින් ඉවත් කර මේ පන්නයේ හොඳ සොලිඩ් වාහනයක් ටැක්සි දුවන්න දාන්න ඕනෙ. රෝද හතර නිසා ලේසියෙන් පෙරලෙන්නෙත් නෑ.. සුක්කානම නිසා අනෙකුත් මෝටර් වාහන වගේම හැරවන්න වෙන්නෙ ඒ නිසා අනිත් වාහන වලට ඇණයක් වෙන්නෙත් නෑ.. අපේ රටේ සල්ලිත් ඉතුරුයි තාක්ෂණයක් දියුණුවෙනවා..

    • RW says:

      ඇයි අර ගෙම්බො වගේ ස්කූටර්. තමන්ගේ ජීවිතේ වටිනාකම දන්නෙ නැති කාලකන්නි .

    • Bitter Truth says:

      රෝද 3 වාහනයකට වඩා ඉතා ආරක්ෂාකාරී මේ වාහනයට මාරු වෙමු. අපේ රටේ සල්ලි ඉතිරි කරගමු.

  6. ජගත් වික්‍රමාරච්චි පැරිස් says:

    Wade nam hondayi eth mee Apathaya okata gaawa gaththu eka waradiyi
    …mu aapu gaman illuwe muoota pahasukam….

  7. yako says:

    Yako! Lankawe inne angutumitto kiyala hithagenada mun meka hadalathiyenne?

    • Manel says:

      Great! You can improve it further to match people’s expectations. Got to start somewhere.

    • samantha says:

      ඔයා යෝදයන්ට හරියන එකක් හදන්නකො සුදූ. මොකක් හරි දැක්ක ගමන් ඇද කියවනවානෙ. 3% කට්ටිය මේවා වල වැහි වැහැලා ඉන්න නිසා තමයි අනුරයා ඇඳගෙන රතු කමිසෙත් ගලෝලා රෝස සුදු කොළ වලට බැහැලා හෙන පිස්සුවක් කෙලියෙ. දැන් ඇති බන්.

  8. bombili says:

    These should be the only vehicle given to blood suckers at Diyawanna crooks house.
    .

  9. Ranjith Dubai says:

    දේශීය නිෂ්පාදන මිලදී ගැනීමට පාරිභෝගිකයා පොළඹවන ජාතික චින්තනයක් ගොඩනැගේවා

    • Bitter Truth says:

      රු35/- ට හාල් ඉන්දියාවෙන් ගේනවා කිව්ව ජහපාලනේ වගේ නෙවෙයි. රට ගොඩගන්නවා නම් ඒ ගෝටාභය සර් එක්කම විතරයි.

  10. ගරසරප says:

    ජරාවක්. ඩිමෝ බට්ටො, ත්‍රීරෝද ඕව ඔක්කොම අයින් කරල අඩුම තරමේ ටාටා නැනෝ මාදිලියේ වාහනයක් අඩු මුදලට දෙන්න ලංකාවේ හදන්න බැරිද ? වේගා හදන රටේ මේ වගේ ලදරමක්? ඉස්කෝලෙ යන කාලෙ 11 වසරේ ශිශ්‍යයෙක් මේ සමාන රතයක් හැදුවා . අවුරුදු 20 එහා.

  11. Hemantha says:

    Thanks for new production.
    Few things to be added, if available good.
    Automatic signal off when turn we have to turn signal switch but it does not off as most Indian three wheeler s does not have this facility. As this vehicle comes with steering wheel, this unit can applicable easily.
    Please advertise about your products on news papers with price.
    Hope you are with technical details too. Now the time has come to help srilankan products.

  12. sisira says:

    මෙම නිර්මාණය ඉතා අගය කරමු.බොරු බදු නොගසා ගන්නත් හදන්නත් සහය දෙමු.රටෙ දේ විවෙචනය කරන්න එපා, සුලු සුලු අඩුපාඩුකම් තිබුනත් හදා ගෙන ඉදිරියට යමු.

  13. Prabath Buddika says:

    Stop buying three wheel from India pleas promote this as TAXI.Save our money.

  14. Sam - Canada says:

    WV ද ?

Main News