අනිද්දා සිට ඖෂධ මිල බහී..

September 21, 2016 at 5:30 pm | lanka C news
අනිද්දා සිට ඖෂධ මිල බහී..

මහාචාර්ය සේනක බිබිලේ ගුණ සමරු උත්සවය 23 සිකුරාදා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතන ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ‍්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සංවිධානය කරනු ලබන මෙම උත්සවයේ දී මහාචාර්ය සේනක බිබිලේ සමරු දේශණය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ප‍්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය විසින් පැවැත්වීමට නියමිතය.

මෙම උත්සවයේ දී මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ ශිෂ්‍යත්ව ප‍්‍රදානය, වෛද්‍ය පීඨයන් හී ඖෂධෙවිදය පිළිබද විශිෂ්ට දක්ෂතා ඇගයීම සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා සේවක සේවිකාවන්ට තිළිණ ප‍්‍රදානය ද සිදු කිරීමට කටයුතු යොදා ඇත.

මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් යෝජනා කරන ලද ඖෂධ ප‍්‍රතිපත්තිය මත පදනම් වූ ශ‍්‍රී ලංකාෙවි ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය ෙමි වනවිට ක‍්‍රියාත්මකයි. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මැදිහත්වීම මත සකස් කෙරුනු මෙම ඖෂධ ප‍්‍රතිපත්තිය තුළින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ස්ථාපිත කර ඇත. එම ඖෂධ නියාමන අධිකාරිය සකස් කරන ලද ඖෂධ මිල අඩු කිරීෙමි ක‍්‍රමෙවිදය සේනක බිබිලේ ගුණසමරුව පවත්වන එදින ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

– නිපුන් ඒකනායක

9 views

3 Comments to “අනිද්දා සිට ඖෂධ මිල බහී..”

  1. Suba Anagathayak says:

    එළුවාගේ විශාල බිජ්ජ ගැලවී බිම වැටෙතැයි නරියා බොහෝ කලක සිට බලා සිටින්නේය. අපිත්, රාජිතයා ඖෂධ මිල අඩු කර දෙන තුරු එලෙස බලා සිටිමු!!

  2. Dushantha says:

    අඩු වෙයි ලබ්බ. බලන් හිටපියවු.

  3. ඇස says:

    මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් යෝජනා කරන ලද ඖෂධ ප‍්‍රතිපත්තිය මත පදනම් වූ ශ‍්‍රී ලංකාෙවි ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියමේ වනවිට ක‍්‍රියාත්මකයිලු ………පාශ්වාත් භාගයෙන් අපිට නම් හිනා. දන්නා එකෙක් කියහන්කෝ බලන්න ඔය ප්‍රතිපත්තිය මොකක්ද කියලා.

    මාෆියා ප්‍රතිපත්තියද ?

Main News