කොරෝනා වෛරසය නිසා කොළඹ සියල්ලන්ට මුඛවාඩම් පලදින්නයි දන්වයි..

January 26, 2020 at 12:40 pm | lanka C news
කොරෝනා වෛරසය නිසා කොළඹ සියල්ලන්ට මුඛවාඩම් පලදින්නයි දන්වයි..

කොළඹ නගරයට ඇතුළු වෙන සියලුම ජනතාව මුඛ ආවරණයක් පළඳින්නැයි ඉල්ලා සිටින බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය සෞඛ්‍ය නිලධාරිවරයා පවසයි.

කොරෝනා වෛරසය හේතුවෙන් මෙම ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස වෛද්‍ය රුවන් විජේමුණි මහතා කියා සිටියේය.

කොළඹ නගරයේ චීන ජාතිකයන් විශාල පිරිසක් සිටින නිසා ආරක්ෂක පියවරක් ලෙස මෙම ක්‍රමය අනුගමනය කරන ලෙස ඔහු ඉල්ලීය.

චීන ජාතිකයන් ලක්‍ෂයකට වැඩි පිරිසක් ශ‍්‍රී ලංකාවේ සිටියි.

64,815 Viewers

8 Comments to “කොරෝනා වෛරසය නිසා කොළඹ සියල්ලන්ට මුඛවාඩම් පලදින්නයි දන්වයි..”

  1. Ruwan rajapaksha says:

    මම ගෙනාවේ

  2. දේවක says:

    චීනුන්ව මෙහාට බෝ කරපු පවුලට හැදුනනම් ඇති.

    • මාතර සුනිල් says:

      දේවක, කොරෝනා වෛරසය මෙරටට ආවොත් ඒක ඉස්සෙල්ලම හැදෙන්ඩ ඕනෙ උඹෙ පවුලට!

  3. Rosh says:

    කවුරු ගෙනාවත් හොඳ වැඩක්… අවධානමට පෙර සූදානම.. 3%ජෙප්පන්ට ඒකටත් මොනව හරි කියන්න තියෙනවා..

  4. හැකහැක says:

    මීටත් වඩා ආරක්ෂිතයි හැමෝටම බුර්කා අනිවාර්යය කරන එක.

    • Mr BombBomb says:

      බුර්කා ඇදුමේ 70%ක් හොදායි….30% ක විතර තමා අවුල.

  5. desta says:

    chinnu ge naya ganna ona un awata kamak neha deshapalaka horunta hora kanna kommis gahanna tiyenawanam corona nememei ape un chinnuge guth kai

Main News