ජනපති කාර්යාලය ඉදිරියේ අදත් විරෝධතා… ජනපති කිසිම ආරක්‍ෂකයෙක් නැතිව විරෝධතාකරුවන් මැදට යයි.. [Video]

February 7, 2020 at 4:40 pm | lanka C news
ජනපති කාර්යාලය ඉදිරියේ අදත් විරෝධතා… ජනපති කිසිම ආරක්‍ෂකයෙක් නැතිව විරෝධතාකරුවන් මැදට යයි.. [Video]

සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයේ නිරතව සිටී ස්ථානයට අද (07) දහවල් ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔවුන්ගේ ගැටලුවලට සවන් දෙමින් තොරතුරු විමසීය.

උද්ඝෝෂණය ජනාධිපති කාර්යාලය ආසන්නයේ ගාලු මුවදොර ක්‍රීඩාංගණය අභියස වෙන් කර තිබු ප්‍රදේශයේ ඊයේ (06)  සිට පැවැත්විණි.

2017 වසරේ සිට කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ තම සේවයට ස්ථාවර භාවයක් ලබාදෙන්නැයි  ඕව්හු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

බහුකාර්ය කාර්ය සාධක බලකාය මගින් ලබාදීමට අපේක්ෂිත රැකියා ලක්ෂය යටතේ 1300ක් පමණ වන මේ පිරිසට ද රැකියා සපයන බව ජනාධිපතිතුමා පැවසීය.

මෙවැනි උද්ඝෝෂණයක් අතරට පැමිණි මෙරට පළමු සහ එකම පාලකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයට පූර්ණ සහාය දෙන බව උද්ඝෝෂකයෝ ප්‍රකාශ කළහ.

මොහාන් කරුණාරත්න,
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

90,119 Viewers

12 Comments to “ජනපති කාර්යාලය ඉදිරියේ අදත් විරෝධතා… ජනපති කිසිම ආරක්‍ෂකයෙක් නැතිව විරෝධතාකරුවන් මැදට යයි.. [Video]”

  1. රටවැසි says:

    ඔය වැඩේ දිගටම කරන්න නම් එපා , ඔය යන්නෙ මනුසත්තු අතරට .

  2. rukmal says:

    RATA TAWAMA HONDANEHA NIKAN BORU SOBANA NETIWA PREWESAM WENNA
    DEVIPITAI OBATUMATA

  3. Gotaimbara says:

    He is a true soldier. Now that the CIA knows this, take precautions for future.

    • Samarakone says:

      A very good point!
      Mr. GR is the only hope for the nation, so, HE must take special precautions about his personal security and safety.

  4. Richmond Peiris says:

    How can a man who tamed lions and tigers be afraid of rabbits and deer?

  5. Janaka from Mathara says:

    වැඩ කරන අපේ විරුවා…ඒ උතුම් මිනිසා!!!

  6. Lal says:

    ආරක්ෂකයෙක් නැතිව…හනේද කියන්නේ….එතකොට අර අත්කොට සුදු කමිස අන්ද හිටියේ කවුද? අර යනකොට පිටිපස්සෙන වට කරගෙන ගියේ කවුද? ගොතය මර බය ගුල්ලෙක්….මහා ලොවට කාටනම් තියෙනවා…..ඕවට කියන්නේ සිංහ නද බලු කෙදිරිලි කියල….වීරයෙක් නම් යන්න තිබුනනේ තනියෙම “ආ කොහොමද පුතාල” කියල. මහා පද ෂෝ…

  7. Lal says:

    ඔයාව නැති වුනාට සජිත්ට පුළුවන් රට හදන්න….සජිත් අවිල්ලමුලු රටම එක්සේසත් කරනවා….මුළු ලංකාවම ලොකයේ බබලවනවා…. ඔයාට 2/3 බලයක් ගන්ඩ බැහැ. සජිත්ට රට දීල ඔය බැහැල යන්න පවු නොදී

    • Ratawasiya says:

      සජිත් පව්‍බන් උඹ නාඩා ඉඳින් ලාලො. අපේ විරුවා කයිවාරු ගහන්නේ නැහැ සජිය වගේ

  8. Aceman says:

    This is not a good habit to develop, Mr. President. There are more than a few entities out there for whom this might be an opportunity to plan an attack on you.

Main News