මට පිස්සු කියා හැමෝම කියනවා… ‘ඔක්සිජන් එපා’ හමුවෙන් පසු දේවානි මුල්වටර මාධ්‍ය අමතයි..

February 16, 2020 at 10:00 am | lanka C news
මට පිස්සු කියා හැමෝම කියනවා… ‘ඔක්සිජන් එපා’ හමුවෙන් පසු දේවානි මුල්වටර මාධ්‍ය අමතයි..

තමනට පිස්සු යැයි බොහෝ දෙනා පැවසූ බව ආන්දෝලනයට ලක්ව සිටි වනජීවී නිලධාරීනි දේවානි ජයතිලක සඳහන් කරයි.

මීගමුව කලපුව සංවර්ධන කමිටු රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව කියා සිටියාය.

වරදක් දුටු තැන විරුද්ධ වන ලෙස ඇය පොදුවේ මහජනතාවගෙන් ඉල්ලීමක් ද සිදු කළාය.

68,695 Viewers

35 Comments to “මට පිස්සු කියා හැමෝම කියනවා… ‘ඔක්සිජන් එපා’ හමුවෙන් පසු දේවානි මුල්වටර මාධ්‍ය අමතයි..”

  1. Bandara says:

    Keep your good work. We are with you.

  2. අභේතිස්ස says:

    ඉතාම පැහැදිලියි! – ඔබතුමියට පිස්සු කියා පැවසිම ගැන පුදුම නොවන්න!!! එය සතුටින් සිනාසි පිලිගන්න. රටේ බහුතරය පිස්සෝය, ඔවුන් හුස්ම පොදක් සොයමින් සිටින නිසා, ඔවුන් ඔබ සමග සිටිති – පාදඩ දේශපාලනය විසින් අපේ රට කරපු හානිය නොදකින එවුන් පිස්සන් නොවේ! උන් ඇවිදින මල-මිනි වේ.

  3. Eiffel says:

    සබ්බේ පෘතග්ජනා උන්මන්තකා.. එයයි බුදු වදන.

    සියළු මිනිසුන් කිසියම් වූ උමතුවකින් පෙලේ. ඔබට ඇති උමතුව පරිසරයට අසීමිතව ආදරය කිරීමයි. එය මුළු ලොවටම යහපතක් වන සොදුරු උමතුවකි.

    හිස් මිනිසුන් ගේ ප්‍රලාප ගැන වද නොවී ඔබගේ සද්කාර්යය දිගටම කරගෙන යන්න.

    ජය !!

  4. අල්ලපු ගෙදර තිනන් says:

    ඔක්සිජන් එපා කිව්ව හාල් පාරුවන්ගෙ ඔලුවට පොලිතීන් බෑග් එකක් දාලා ගැටගහලා, මිනිත්තු 2 කට පස්සේ ඒක ගැලෙව්වා නම් ක්ෂණිකව උන්ගේ මොළය පෑදෙනු ඇත.

  5. Sun says:

    Most of the people or even the ministers do not understand the concept of keeping the land and preserve the forest.Politicians want to get rid of the forest and sell the wood not thinking of oxygen for the people. They know only counting money. They have no sense of deforestation or the relation between the oxygen and the forest.

  6. හිටන්ගෙදර අප්පුහාමි says:

    ඔබතුමිය ගත් මගනොනැවතී යන්න. අපි හිතනවා ජනාධිපතිතුමා ඔබ සමග සිටීවි කියා. ජනාධිපතිතුමා හෝ වෙනත් යමෙකු ඔබට සහයෝගය නොදෙන්නේ නම් හෝ ඔබට විරුද්ද වන්නේ නම් හෝ ඔබව ආරක්ෂා නොකරන්නේ නම් අපි ඔවුන්ට විරුද්දව ඔබ සමග සිටගන්නෙමු. රට රැකගන්න ඔබ වැනි තවත් සියදහස් ගණනක් මේ රටට අවශ්‍යයි. ඔබට තෙරුවන් සරණයි

  7. Ananda says:

    ගනන් ගන්න එපා..පිස්සෝ කියන්නේ අනුන්ට පිස්සු කියලා

    • Samuel says:

      ඹබ තුමියගේ ඍ්ජු ප්රතිපත්තිය සහ වාචිකය අගය නොකරන්නෝ ප්රාදේශිය බලය නිසා බැබලෙන උන්මත්තකෝය. නියම නායක ජනපති පවා ඹබ සමග ඉන්නවා නම් එය ඹබට ශක්තියක් නේද. ඉදියට යන්න හෙල සිංහල වනිතාක් ලෙස.

  8. සරා says:

    බොහොම ‌ෙහොදයි.නමුත් ඔබ ඒ විරුද්දත්වය පැවේ ඉතාමත් තුට්ටු ‌ෙදෙකේ විදියට.ඇයි ඔබගෙන් පුළුවන්ද කියලා ඉල්ලිමක් කරපු ‌ෙවෙලාවේ ඉතා ආවේගශිලිව ඇගිලි දික්කරමින් කතා කර‌ේ.සමහරවිට එය ඔබගේ සාමාන්‍ය විලාශයද කියලා අපි නම් දන්නේ නැහැ.‌ෙකොහොම වුනත් අපිට ඔබගෙන් වැඩක් නැහැ.දැන් කව්රුවත් ශතව ග්‍රවුන්ඩ් හදන්නේ නැහැනේ.හැබැයි පසුගිය රජය බලහත්කාරයෙන් මුතුරාජවෙලට ‌ෙකොළඔ කුණු ‌ෙදෙනත් දානකොට ඔය නීත්‍යානුකුල විරුද්දත්වය අපි දැක්කේ නැහැ.පමුනුගම ‌‌ෙබෝපිටිය තුඩැල්ල ජනතාව එක හඩින් විරුද්ද ‌ෙවෙද්දි අධිකරන නියෝගයක් අරගෙන එක දිගට කුනු දැම්මා.ඒවගේම ‌ෙජෝන් අමරතුංග මුතුරාජවෙල ‌ෙගොඩ කරකොටත් අපි ඔබ දැක්කේ නැහැ.චම්පික රණවක ‌ෙමෙගාපොලිස් යටතේ මුතුරාජවෙල මහාපරිමානයෙන් ‌ෙගොඩ කරනවිටත් අපි ඔය කිසිම විරෝධතාවයක් දැක්කේ නැහැ.ඒවගේම මුන්නක්කරේ මිනිස්සු පදිංචි කරන ‌ෙකොට අපි ඔබ දැක්කේ නැහැ.දැනටමත් ඔතන ලමයි ‌ෙසෙල්ලම් කරනවා.අන්තිමට කියන්න තියෙන්නේ අපිට ඔබ වැදගත්ම නැහැ.ඔබ ඔගේ රාජකාරිය අවංකව හරියට ඉටු කරන්න.

    • Samuel says:

      හලෝ මුතුරාජවෙල විනාශය පාලනය කරන්න හිටපු ජනපතිටත් බැරි උනා. කතා කරපු විලාසය ගැන කියල එතුමියට අපහාස කරන්න එපා. අපිත් පොහොට්ටුවේ තමයි . අපි කියන්නෙ එතුමිය කතා කලේ කඩොලාන බහුල දූපතක ඒවා දැනටත් විනාස වෙමින් පවති්න මොහොතක එ් විනාසය අවම කිරීමෙි යහපත් චේතනාවකින් කියල තමයි මට හිතෙන්නේ.

      • සරා says:

        සැමුවෙල් රාජ්‍ය ‌ෙසේවයකයා ‌ෙදේශපාලකයා සමග ගනුදෙනු කරන්න ඔ්න නිකන් ඇගිලි දික්කර අත්උස්සන් ‌ෙනොවෙයි‌ෙතේරුනාද?මට ඔය ඇමතියා වැඩක් නැහැ නමුත් ගනුදෙනු කලයුත්තේඉතා සන්යමයකින් තමුසෙලා කියාවි නමුත් ප්‍රශ්නයක් ආවිට ඔය ‌ෙමොකෙක්වත් නැහැඅනෙක එකක් මතක තියා ගන්නවා ඇමති යම් කල ‌ෙනොහැකි ඉල්ලිමක් කරනවිට රාජ්‍ය ‌ෙසේවකයා ඒක ප්‍රතික්ශ‌ේප කල යුත්තේ ඉතාමත් සංයමයකින් යුක්තවයිඅනවශ්‍ය ගැටුුුුම් ඇතිනොකර ගත යුතුයි පිස්සු හැදිලා වගේ කතා ‌ෙනොකල යුතුයි රටේ ඉන්න රාජ්‍ය ‌ෙසේවයට සම්බන්ධ නැති පුද්ගලයෙකුට ‌ෙපොර ‌ෙටෝක් ‌ෙදෙන්න පුළුවන් ඇමති කව්ද අපිනේ ‌ෙපොරවල් කියලා එහෙම ‌ෙනොවෙයි ඔතන දිස්ත්‍රික් ‌ෙලේකම් හිටියත් සභාව ‌ෙමෙහෙය වන්නේ අදාල ඇමතියි ඔ්නැම අමාත්‍යංශයක රැස්විම ‌ෙමෙහෙය වන්නේ අදාල ඇමති ඇමති වැරදි ඉල්ලිමක් කරනවා නම් ඒක ඉතාම කාරුණික ‌ෙලෙස කරුණු පැහැදිලි කරමින් ප්‍රතික්ශ‌ේප කරන්න පුළුවන් ඒවගේම අපට පුළුවන් ඇමති සමග ගැටෙමින් ඒක ප්‍රතික්ශ‌ේප කරන්නත් රාජ්‍ය ‌ෙසේවයේ 90%ක් විතර නිළධාරින් ඉතාමත් ආකාර්‍යක්ෂමයි.වැඩිදෙනා කරන්නේ රැස්විම්වල ‌ෙපොර ‌ෙටෝක් ‌ෙදෙන එක විතරයි.කරනවාට වැඩියෙන් ‌ෙපෙන්වනවා.නමුත් වැඩ ඉතාම ආකාර්‍යක්මයිඒක ඉතින් රටම දන්නාවානේ.

        • ඇමටි says:

          ඒකනෙ මල්ලි.. එයා එහෙම ලද බොලද විදියට කතා කළා නම් මම මෙලහටත් පිට්ටනිය හදල.. කොහෙද මෙයාගෙ කට නිසා මගෙ තගාල ටිකයි මමයි බය උනා.. ඔහොම හරි කඩොලාන බේරුනා.. මමත් ඇරියෙ නෑ ..මීඩියා එකෙන් කිව්වා තව පොඩ්ඩෙන් මෙයාට මගෙ තගාල ටික ගහනව, මමයි බේර ගත්තෙ කියල.. ඒත් මිනිස්සු ඒ ලණුව කෑවෙ නෑ මල්ලි..

    • chanaka says:

      sahatika atta……

    • analyst says:

      Saraa ….Is a stupid fool. This lady, Devani, is not responsible for Muthuraja wela or Munnakkare.
      Saraa, You talk as if Devani was the president at the time, or the Minister responsible.
      She did nothing wrong. So it is sooo wrong to point a finger while bravely making a stand against a group of thugs ? Go lick your minister’s shoes, like a good doggie Saraa, because other people will not.

    • මනෙල් says:

      අත දිග ඇරලා කතා කරන්නේ අවේගෙට මිසක් ආසාවට නෙවේ…ඇමතියා තගාලා ටික අරන් ආවේ මෙය කොහොම හරි කරගන්න.මොකෝ මැය ගේ විරැද්දත්වය ඇමටියා දන්නවා, නමුත් බලෙන් කොරගන්න බැකුවේ…ඔය දේශපාලුවෝ දිය යටින් ශූක්ශම විදියට ගින්න අරන් යන්න දන්නවා

    • Truth says:

      This is not only madness but also a demonstration of stupidity, arrogance and immaturity that cannot be expected of a senior public officer.

      Everyone agrees that environment must be preserved but she acted as if she was fighting with her husband!

      A bad precedence for young public servants who enter the public service.

      Stupidity elevated into heroism!

  9. gamarala says:

    ඔක්සිජන් එපා කියන අය තමන්ගේ හුස්ම නතර කර ගත්තොත් හොදා

  10. ටාසන් says:

    ලෝකේ අර්තල් ගන්න දන්නේ නෑ
    ගන්න උන්ටවත් ගන්න දෙන්නේ නෑ
    මුන්ට පිස්සු….මුන්ට පිස්‌සු…!!
    මුන්ට පිස්සු….මුන්ට පිස්‌සු…!!

  11. Kohila Khan says:

    ඔක්සිජන් ලංකාවේ විතරද හැදෙන්නේ? ඔය ගැනිට පිස්සු. අර පොඩි එවුන් ටිකට පිට්ටනියක් දීලා…වවන ගහක් පිට්ටනිය වටේ ඉන්දව ගත්තනං ඉවරනේ…..මට පෙන්නේ…මේ ගනී මොකක් හරි කලේ අස්සේ ජාවාරමක් කරනවා වගේ…නැත්තම් ඉතින් ඔච්චර ගිරිය පුප්පගෙන කෑ ගහන්ඩ ඕනෙද.? කතා කර ගන්න මගුලක් අම්ත්යන්ස්හෙට ගිහිල්ල කර ගඳ තිබුනනනේ….

    • analyst says:

      Kohila Khan… is another dog barking for his minister

    • ගයා says:

      අනේ තමුසගේ ගොන් මොලේ. මේ වගේ ගොන් හරක් ට උත්පතිය දුන්නු මව මොනතරම් අවාසනාවන්තද??
      ගොන් තඩියෝ අමන ඇමතියා දැන ගන්න එපායැ මොලේ ඇති තීරන ගන්න

      • සරා says:

        ගයා තමුස‌ේ වගේ ‌ෙමෝඩයෙක්.අපි කියන්නේ සාමාන්‍යයෙන් රජයේ නිළධාරියාට ඉහලින් තමයි ඇමති ඉන්නේ.අමාත්‍යංශයක ‌ෙලේකම් පවා.ඉතින් ‌ෙදේශපාලකයා සමග ගනුදෙනු කල යුත්තේ ඉතා සංයමයකින් බවයි.ඇමතියා ‌ෙමෝඩ කරන්න බැරි ඉල්ලිමක් කරනවිට පවා රාජ්‍ය ‌ෙසේවකයා එය ප්‍රතික්ශේප කල යුත්තේ ඉතා කාරුණිකව බවයි.ඇමතියා අහනවා ඔබතුමිය ‌ෙමෙය කරන්න පුළුවන්ද කියලා බලන්න කියලා.එතකොට ඇයට කියන්න පුළුවන් ඇමති තුමා ‌ෙමෙන්න ‌ෙමේ ‌ෙහේතුව නිසා ඒක කරන්න බැහැ කියලා.එච්චරයි.එතකොට ඇමතියා කිව්වොත් නැහැ ‌ෙමේක කරන්නම ඒන කියලා.එතකොටත් කාරුනිකව ප්‍රතික්ශේප කරන්න.එහෙම නැතුව දත් විරිස්සග‌ෙන අත් උස්සගෙන ඇගිලි දික් කරගෙන ‌ෙමොන විගඩමක්ද ‌ෙමේ?තමන් ඉල්ලගෙන තමන් ‌ෙදෙසට අනවශ්‍ය කරදර ‌ෙගෙන්න ගන්නේ ‌ෙමොකටද?ආසවටද?දැන් ඉතින් ඔ්ක කර තියාගෙන ගියා ඇති.පිට්ටෙනියක් හදන්නේ නැහැනේ.

  12. Manel says:

    I think this is enough now. everyone know what happened. State minister made a request. You said that you can’t do it because its illegal. Fine. No one blame you and we all appreciate your guts. Now no point going to media again on the same subject. You or the State minister or anyone else. Those who are having a low grade fun only do that.

  13. මෙතුමියගේ ක්‍රියාව නිවැරදි වුවද එය හැම කල්හීම එකලෙස දැක්වූ විරෝදතාවයක් ද නැතිනම් අපේම ජනාධිපතිවරයෙක් පත්වී සිටින නිසා ඉන්
    උද්දාමයට පත්වී මව පෑ වීරත්වයක්දැයි විමසිය යුතුය. යාම පාලන අවලමුන් විදේශීය කසළ ,මෙරටට ගෙන්වූ කල්හි,කුණ කඳු පිටින් කදහළුන කල්හි,
    වසර 4 1/2 දී අලි ඇතුන් 2000ක් පමණ ගාතනය වූ කල්හි, විල්පත්තු අභය බුමිය ඩෝසර් කරන කළ ආදී එකී නොකී නිමක් නැති පරිසර විනාසයන්හීදී
    මැය විරෝදත දක්වනවා අප දැක නැත.
    නිශාන්ත ඇමතිතුමා 51ක් දෙනාගේ ඒකාබද්ද විපක්ෂය ලෙස ,සියලු වරප්‍රසාද අත හැර රට හා ජනතාව වෙනුවෙන් ,සැප වෙනුවට කට්ට තෝරා ගත්
    බළකායේ නොසැලී සිටි වයබ පළාත් සෙන්පතියෙකි.මෙතනදී එතුමා වැරදි විය හැකි වුවද ,එම නිලදාරිනියට එලෙස හඩ නගන්නට රටක් ඉතිරි කිරීමට
    මහගු මෙහෙයක් කල අමාත්‍යවරයා වෙනුවෙන් 69 ලක්ෂයේ එකෙකු හෝ කතා නොකරන්නේ [අපහස කිරීම හැරෙන්නට] මන්දැයි ඇත්තේ විමතියකට වඩා කලකිරීමකි.

    • Manel says:

      I do not blame Nishantha for making a request. It was only a request and he did not threaten or anything. It may be the courage this public officer gained after Gota came into power. VERY GOOD. That’s what we want. This was only a minor incident and I do not why people are so excited.

    • රනිල් says:

      මා දකින දෙය නම් මෙහි ඇමති නිවැරදිය. ඇමති කලේ ඉල්ලීමකි. එයද ඉතා සංයමයකින් කල ඉල්ලීමකි. මෙය සමාජාල සහ මාධ්‍ය විසින් ඇමති වරයා විවේචනයට යොදාගන්නා ලදි. එය ඉතා වැරදිය. රාජ්‍ය නිලධාරිනියද නිවැරදිය එහෙත් ඇය ආවේග ශීලී වුවා යැයි හැඟේ. සමහර විට රැස්වීමේ සෙනඟ ඇයට දොස් තබන විට ඇයට එය දරා ගන්නට නොහැකි වූවා යැයි සිතිය හැක. මෙයයි තත්ත්වය. ඇය මීට වඩා බුදුධිමත් වූවානම් සංයමයකින් කරුණු දකුවූවානම් අප වඩාත් කැමතිය

  14. Raj Fernando says:

    What she said is factually correct but the tone of voice and the gesture of wagging finger shows she is not a disciplined public officer. She needs to restrain herself. Otherwise she is sure to run into troubles especially with volatile characters.

    • Upul says:

      Exactly that is what I was thinking too. She did make a very good statement but could have done it in a much more responsible manner. It seems that she burst out with anger without explaining in a calm and cool manner.

  15. Maraya says:

    Even President Gota is silent in this situation.
    He is the front runner for planting trees and saving mangroves in many occasions.
    But during this case he didnt even say any word?
    Is this means he is biased or saving a corrupt politician during election period?

Main News