චන්ද්‍රිකාත් පොහොට්ටුවට කිට්ටු කරයි..

February 18, 2020 at 3:26 am | lanka C news
චන්ද්‍රිකාත් පොහොට්ටුවට කිට්ටු කරයි..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධානත්වයෙන් බිහිකර ඇති නව සන්ධානයට විරෝධී නොවන ස්ථාවරයක කටයුතු කිරීමට තීරණය කර ඇතැයි ඇයට සමීප ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත ඇය මෙම තීන්දුවට පසුබා ඇති බව සඳහන් වෙයි.

ආසන්න දිනවලදී දේශපාලනය ගැන ඇයගෙන් මාධ්‍ය විසින් විමසද්දී ඒ ගැන අදහස් පල නොකර සිටින්නටද ඇය ප‍්‍රවේශම් වූවාය.

හිටපු ජනාධිපතිනිය පසුගිය නිදහස් දිනය දිනේ වෙනුවෙන් පැවති නිදහස් උත්සවයට ද ලැබුණු ආරාධනාව පිළිගෙන එයට සහභාගී වූවාය.

එහිදී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සමග හිටපු ජනාධිපතිවරිය ඉතා සමීපව සුහදශීලීව අදහස හුවමාරු කරනු දක්නට හැකිවිය.

676 views

27 Comments to “චන්ද්‍රිකාත් පොහොට්ටුවට කිට්ටු කරයි..”

  1. අල්ලපු ගෙදර තිනන් says:

    බුදු අම්මෝ මෙන්න වැන්දා සැටලයිට් හොල්මන නම් පොහොට්ටුව පැත්ත පළාතේ ගන්න එපා.

  2. NAK says:

    Hitang and satellite are the worst kind possible. It is finally up to the voters to decide where they should end up.
    What ever they do or whom ever they try get close they know that their days are numbered.

  3. Analyst says:

    Only people from Viyath Maga will be elected by the people
    Others will not be elected.
    We are sick to death of this system
    TO HELL WITH POLITICAL PARTIES

  4. David Milli-banda says:

    Angay idan kana kai

Main News