කාවිංග පෙරේරාට දිගට හරහට ගුටි දෙයි.. ඔහු අඩමින් කෑ ගසයි.. [Video]

February 22, 2020 at 9:20 am | lanka C news
කාවිංග පෙරේරාට දිගට හරහට ගුටි දෙයි.. ඔහු අඩමින් කෑ ගසයි.. [Video]

ජනප්‍රිය රංගන ශිල්පියෙක් කාවිංග පෙරේරාට පහරදෙන වීඩියෝවක් සමාජජාල වෙබ් අඩවිවල සංසරණය වෙයි.

මෑතකදී තලවතුගොඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් වූ අවස්ථාවේදී මෙම පහරදීමට ඔහු ලක්වෙයි.

මාර්ග නඩත්තු කිරීමේ නිරතව සිටි කම්කරුවකු එම අනතුරින් මරණයට පත් විය.

එම අවස්ථාවේදී ඔහුගේ රිය පැදවූ කාවිංග පෙරේරා අධික ලෙස බීමත්ව සිටි බවද වාර්තා විය.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද කාවිංග පෙරේරා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

169,806 Viewers

23 Comments to “කාවිංග පෙරේරාට දිගට හරහට ගුටි දෙයි.. ඔහු අඩමින් කෑ ගසයි.. [Video]”

  1. Dp says:

    බීලා එලවන්න එපා කියන්නේ පොලිසියෙන් අල්ලන නිසා නෙමෙයි ,තමුන්ට වාහනේ පාලනය කරගන්න බැරි නිසා බව මේ ගොන්නුන්ට තේරෙන්නේ නෑ. දැන් මූ බීල විනෝද වෙලා යන එකට අර අහිංසක මනුස්සයෙක් ජීවිතෙන් වන්දි ගෙව්වා .මූ කවුරුහරි එකෙක් අල්ලාගෙන නිදහස් වෙයි .එත් මනුස්සයගේ දරු පවුලම අනාතයි . අනතුරක් කර පලායාම බරපතල වරදක් වුනත් නීතිය සල්ලි තියෙන අයට ක්‍රියාත්මක කිරීම අපි දැකල තියෙනවා .වොඩ්කා ඇල් වතුර වෙන අපේ නීතිය

    • 😥😥😥😥😥😥😥 says:

      සෞදි අරාබියේ බස් රථ රියදුරන් වශයෙන් සේවය කිරීම සඳහා….
      ශ්‍රි ලාංකිකයින් 1000 ක් සඳහා රැකියා අවස්ථා හිමිවේ…😊😊😊
      අපේ හැටට හැටේ උඩින්ම එලවන එවුන්..
      අවුරුද්දකට අරාබිකාරයෝ කීදාහක් මරයිද … බං ?? 👀👀😥

      • Saman says:

        එහෙ මේ සෙල්ලම් දැම්මොත් ඔලුව නැතුව ගෙදර එවන්නෙ.

      • ජනක says:

        තොට හෙනගහපන් බල්ලා තොගේ ජීවිතේම විනාස වෙලා පල බල්ලා කාවිංග පෙරේරා .තෝවගේ ජඩ බල්ලෙක් නිසා අහිංසක දරුපවුලක් විනාශ වෙලා ගියා ජඩයා අහින්සද දරුවෙක් තම පියා හදුනාගන්නත් පෙර ඔහුව මේ ජඩ සක්කිලි පරයා විසින් මරණයකට පත්කලා .
        මේ ජඩයා රඟපාන කිසිම ටෙලි නාටයක් බලන්න එපා ඒවගේම මේ ජඩයා තම නාලිකාවන්ට ගෙන්වන නාලිකා මෙන්ම මුට සම්මුක සාකච්චා දෙන පුවත්පත් ටෙලිවිෂන් ටෝක් ෂෝ සමාගම් වර්ජනය කරමු .
        ඒ වෙලාවේ මුගේ අතක් පයක් කපා නොදැම්මේ මන්ද ?
        ඒවගේම බිමත්ව රිය අනතුරු කරන සැමට අවුරුදු 20 ක් සිරදඩුවම් ලබාදෙනු

      • samantha says:

        ape aya pitata giyama meeyo wage. Hondatama wada karanawa. mehe awama thamaa okkoma katayam.

    • weerasinghe says:

      මෙයාට බේරෙන්න ක්‍රමයක් තියේද? මෙයා පහුගිය මැතිවරණයේවත් පොහොට්ටුවට උදව්වක්වත් කරනව දැක්කෙ නෑ.

    • sarath says:

      hariyatama aththa kiyala thiyanawa.

    • Amda says:

      කියල වැඩක් නෑ…මුගෙ අප්ප යූඑන්පී එකේ කෙරුමෙක් කියලයි ආරන්චිය..ඌ දන්න සෙල්ලම් ඔක්කොම දාල මූව බේරයි. නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කරන්න ජනපති තුමනි!

  2. sithmal says:

    මෙයා කොහොමත් හිතන් ඉන්නෙ මෙයාතරම් පොරක් නෑ කියල. ශෝ එක බහින්නත් එක්ක හොදයි.. පව් අර අහින්සක මිනිහ.

    • Chathura says:

      Very True Bro ! Bloody ass hole he is

    • සුදා says:

      ෂෝ එක බහින්න නෙවෙයි වහාම මොහු සිටින සියලුම ටෙලිනාට්‍ය චිත්‍රපට ප්‍රදර්ශනයෙන් ඉවත් කරනු
      අහිංසක දරුපවුලක් විනාශ කල මේ ජඩයාට නැවත නළුකමේ යෙදෙන්නට ඉඩ නොදෙමු

  3. Bandara says:

    Mage nangi kenek giya tuktuk eka beepu ekek happuwa. Tuktuk ගන්න deyak nathiwuna, tuktuk eka elaqapu manussayage eka kanaya kanadiya damagewela e paththen ahenne nathuwa giya, nangige age paththakma tharaparata heerila, kate dath kadila gihin. Tuktuk karayata wandiya 50 000,නංගිට wandiya 50 000.

    Minihek marunoth denne 100 000 wandiyak. Eka kochchara kalekata issella dapu neethiyakda. Eka wenas karanna me kaleta hariuanna.

    Anika beela gihin minissu happuwoth kelinma licen eka awalangu karanna one, awurudu 3k withata apahu licen ekak ganna bari karanna one. Etha kota witharai minissu mewa nawathwanne.

  4. Dehiwala kollaa says:

    ලංකාවේ මාද්‍ය මැට්ටන් විසින් පුම්බලා උඩ යවන නලු බට්ටෝ. අද්‍යක්ෂක කියන ලෙස නටන රූකඩ, මොලේ නෑ.

  5. MR says:

    ලංකාවේ අනතුරක් කර මිනිහෙක් මරණ පුද්ගලයෙකුට ලැබෙන උපරිම දඬුවම තමා License එක cancel කිරීම සහ දඩ මුදල් අය කිරීම. එම ක්රනමය මගින් මැරුණු පුද්ගලයාගේ පවුලට කිසිම ප්රලතිලාබයක් නොලැබේ. එම නිසා මැරුණු පුද්ගලයාගේ පවුලට අවම වශයෙන් රුපියල් ලක්ෂ විස්සක වන්දියක් ගෙවීමට නව නීතියක් සම්මත කල යුතයි.

    • Kevin says:

      Usawi, insurance thiyenne ekata thamayi. Laksha 20 gewanna bairi wunot airhulata dala kanna bonna dena wiyadama denne oyada ? nikan gon katha kiyanna epa manussayoo.

      • කපිල says:

        මෙන්න මේ නළුවගේ නුගත් මිත්‍රයෙක් ,දැනට පවතින ක්‍රමය අනුව උසාවිය නියම කරන සොච්චම් මුදල ගෙවීම රක්ෂණ සමාගකට සුළු දෙයකි .මේ ක්‍රමය වෙනස් කල යුතුයි .බිමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීම අපරාද වරදක් ලෙස සලකා එසේ බිමත්ව රියපදව සිදුකරන මරණිය අනතුරු අනතුරක් නොව දැනුවත්ව කරන මිනිමැරුමක් ලෙස ගැනීම කලයුතුයි එම මිනි මැරීමට අවම දඩුවම අවුරුදු 20ක් කරන්න එසේම මරණිය නොවන බිමත්ව රියපදව සිදුකරන අනතුරු අපරාද වරදක් සේ සලකා ඒ සඳහා අවම දඩුවම අවුරුදු 10 කරන්න .මෙමගින් බිමත්ව රිය පැදවීම සම්පූරණයේන් නැවැත්විය හැකියි .ආදර්ශයක් ලෙස මෙම නළුවාට අවුරුදු 20ක සිරදඩුවමක් ලබා දෙන්න මිලියන දෙකක දඩ මුදලක් නියම කරන්න .එවිට රක්ෂණ සමාගම් අදාළ මුදල ගෙවීමට තම රක්ෂණ ආවරණ මිල ඉහල දමා එම මුදල ලබාගනු ඇත .
        වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා නොබොන පුද්ගලයන්ට සහතිකයක් ලැබුවිට රක්ෂණ ආවරණයේ මිල අඩුකරන ක්‍රමයක් යොදන්න

  6. analyst says:

    Kevin kiyanneth gon kathawak
    Laksha 20 k gevanna vunoth beela drive karana eka navathiyi. victims should not have to go through courts.
    This country needs harsh laws to control fools like Kevin

  7. Saradiel says:

    සුරාවේ ප්‍රතිපල මත්පැන් බොන මෝඩයන්ට තවම වැටහීමක් නැහැ මෙය නවත් වන්න.

  8. Love nature says:

    ලැජ්ජයි

    වර්තමානය වන විට සමාජයට පිළිලයක් බවට පත් වී ඇති මෙම මත්පැන් භාවිතය පුද්ගලයාගේ දිවියට බොහෝ බලපෑමක් සිදු කරනවා. ලංකාව තුළ මේ වන විට මත්පැන් අධි පරිභෝජනයක් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව එය සනාත වන අතර සාක් කලාපයේ රටවල් අතරින් වැඩිම මත්පැන් පරිභෝජනයක් ඇති රට වන්නේද ලංකාවයි.

  9. මනෝ තිත්තවෙල says:

    මූ (කාවින්ගයා) DSඑකේ හෙඩ් ප්රිෆෙක්ට් වෙලා හිටියලු නේද? අනේ වාසේ.

  10. මොහු කොහොමත් වංචනික පුද්ගලයෙකි. කලෙක මොහු නුගේගොඩ පැත්තේ යන එන නිවසකින් ලොකු රත්රන් මාලයක් සොරාගත් බවට තොරතුරු ඇත.
    පසුව එම නිවසින් එයට ගුරුකම් කිරීමට පටන් ගත බව මොහුට දදන ගන්නට සලස්වා ඇත. එවිට මාලය කැබලි කොට නිවසේ තැපැල් පෙට්ටියට දම ගිය බවට තොරතුරු ඇත.

  11. දේදුනු කැලුම් says:

    මූ කාවින්ගයා කලකට පෙර නුගේගොඩදීත් ස්ත්‍රියක් යට කර වාහනය පැදවුවා. නළුවා නිසා බේරුනා. මෙවරත්?

Main News