41 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි.. ඔහු නිවසේදී මිය ගිය අයෙක්..

November 10, 2020 at 8:17 pm | lanka C news
41 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි.. ඔහු නිවසේදී මිය ගිය අයෙක්..

මෙරට 41 වැනි කොරෝනා ආසාදිත මරණය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

මෙසේ මියගොස් ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 48 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු තම නිවසේදී මිය ගොස් ඇති අතර රාගම රෝහල දී කරන ලද මරණ පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත ලෙස හඳුනාගෙන ඇත.

මරණයට ආසන්න හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ ඔහු දීර්ඝ කාලයක සිට පැවති පිළිකා රෝගී තත්ත්වය කොරෝනා ආසාදනය හේතුවෙන් උත්සන්න වීමයි.

35,106 views

13 Comments to “41 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි.. ඔහු නිවසේදී මිය ගිය අයෙක්..”

  1. කාන්තාර පළඟැටියා says:

    “කොරෝනා එක්ක ජීවත් වෙන්න” කියන එක දැන් “මරුවා සමඟ ජීවත් වෙන්න” කියා වෙනස් විය යුතුයි. කොරෝනා රෝගියෙක් අහලකවත් නැති පැතිවල ආච්චිලා සීයලා ගෙවල් ඇතුලෙම මැරෙනව.ආයෙම ඇඳිරීනීතිය දමන්න වෙනවා. බොරුනම් බලන්ටලා..
    තමන්ගේ කෙනෙක් මැරුනම දුක තමන්ගේ අයට විතරයි. ආර්ථිකේ හදන්න කියා නොදන්න දෙමළෙට යන මිනිස්සුන්ට දුකක් නෑ..

    • ex M says:

      ආච්චිලා සීයලා මැරෙනවා තමයි. ඇයි ඔයා නාකි උනාම මැරෙන්නෙ නැතුව ඉන්නද කල්පනාව ?

    • කාන්තාර පළඟැටියා says:

      ඔවු..

  2. අජානීය ඉස්කූටර් says:

    දුකෙන් කියන්න ඕනෑ ” වැල ඕපන් “..මොනවා උනත් ද්විත්ව පුරවැසි වගන්තිය සම්මත උනු එක ගැන හරිම සතුටුයි රටේ ජනතාවට.

  3. සාරඥාණ says:

    ආදාහනාගාර මදිවෙයි කියල රජයත් බයවෙලා වලලන්නත් අවසර දුන්නද නැත්නම් කට්ටිය රෙදි නැතුව හබ්බයන්ට කඩේ ගියාද?

  4. උඩවත්ත - ලන්ඩන් says:

    ඇත්තටම ගෝඨාභය වගේ වෙස් වලාගෙන ඉන්නෙ සිරිසේන වෙන්න බැරිද?

  5. SANKA says:

    සමාජයේ ව්‍යාප්තයක් නැති හින්දා හුදකලාව තියලා නෑ.

    අලුත්ම එක දැන් හුදකලා..

    දැන් පොඩ්ඩ පොඩ්ඩ ද යන්න කැපීගෙන එන්නේ…

  6. හික් හික් says:

    රැස්පෙක්ට් ආ.

  7. mali says:

    now I strongly believe master minder of the LTTE defeat is Sarath Fonseka not Nandasena. Now Nandasena is a puppet of AliSabri or Nandasena has swallowed some of charm portion from Thaw jamath and Alisabri.

  8. Liyanage says:

    What happened to that investigation order given by Attorney General to probe into criminal negligence by Brandix. Innocent people are being killed, no education for students and economy is being collapsed. What’s the delay?

  9. Wijebahu says:

    Sirisena/Ranil/Sajith hitiyanam mulu ratema korona hama thanama dead bodies Sir in Innakam bayawenna Deyak na.

  10. Citizen says:

    Yako Mehe Witharada Marena gaana kiyanne ..Pitarata Laankikayo 60-70 k Danatamath Marila …Un Ape eun neweida ?

Main News