පාර්ලිමේන්තුව විසුරුවීමෙන් පෙන්ෂන් අහිමි වන හිටපු මන්ත‍්‍රී ලයිස්තුව මෙන්න.. වැඩිම එජාපයෙන්…

March 4, 2020 at 3:50 pm | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවීමෙන් පෙන්ෂන් අහිමි වන හිටපු මන්ත‍්‍රී ලයිස්තුව මෙන්න.. වැඩිම එජාපයෙන්…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 66 දෙනෙකුට විශ්‍රාම වැටුප් අහිමි වී තිබේ.

ඔවුන් නැවත පාර්ලිමේන්තුවට පත් නොවුවහොත් මෙම විශ්‍රාම වැටුප් ලබා ගැනීම හිමිකම අහිමි වේ.

අඛණ්ඩව වසර පහක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කල සියලු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප හිමිවෙයි.

පැවති පාර්ලිමේන්තුවට වසර හතර හමාරක් ගත වීමත් සමග ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා වසර බලය ලැබුණු පසු එය විසුරුවා හරිනු ලැබීය.

ඒ අනුව විශ්‍රාම වැටුප අහිමිවුණු හිටපු මන්ත්‍රී ලැයිස්තුව මෙසේය.

UNF

  1. නලීන් බණ්ඩාර
  2. හෙක්ටර් අප්පුහාමි
  3. චන්දිම ගමගේ
  4. මයන්ත දිසානායක
  5. ආනන්ද අලුත්ගමගේ
  6. රංජිත් අලුවිහාරේ
  7. එස්.එම්. මරික්කාර්
  8. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
  9. චතුර සේනාරත්න
  10. බන්දුලාල් බණ්ඩාරිගොඩ
  11. චමින්ද විජේසිරි
  12. හේෂා විතානගේ
  13. කරුණාරත්න පරණවිතාන
  14. දයාගමගේ
  15. ජයම්පති වික්‍රමරත්න
  16. ආශු මාරසිංහ
  17. අශෝක ප්‍රියන්ත
  18. මුජුබර් රහ්මාන්
  19. හර්ෂණ රාජකරුණා
  20. කාවින්ද ජයවර්ධන
  21. ලක්ෂ්මන් විජේමාන්න
  22. රංජිත් අලුවිහාරේ
  23. රෝහිණි කුමාරී
  24. තුෂාර ඉඳුනිල්
  25. නඩරාජා තිලකේෂ්
  26. එස්. වේලුකුමාර්
  27. මොහොමඩ් මන්සුර්
  28. මොහොමඩ් මහරුෆ්
  29. ඉම්රාන් මහරුෆ්
  30. සිසිර කුමාර
  31. සංජය පෙරේරා
  32. තුසිතා විජේමාන්න
  33. රහුමාන් ඉස්තාන්
  34. නාලක කොලොන්නේ
  35. සිඩ්නි ජයරත්න
  36. සන්දිත් සමරසිංහ
  37. එම්. නවාසි
  38. එම්. සල්මන්
  39. ඒ. හෆිස්
  40. අරවින්ද කුමාර්
  41. ඒ.ඒ. විජේතුංග

UPFA

  1. උදය ගම්මන්පිල
  2. ප්‍රසන්න රණතුංග
  3. කාංචන විජේසේකර
  4. අනුරාධ ජයරත්න
  5. ප්‍රසන්න රණවීර
  6. නිමල් ලාන්සා
  7. සිසිර ජයකොඩි
  8. තාරක බාලසූරිය
  9. සාරතී දුෂ්මන්ත
  10. පියල් නිශාන්ත
  11. නිරෝෂාන් ප්‍රේමරත්න
  12. ඩී.වී. චානක
  13. සනත් නිශාන්ත
  14. මලිත් ජයතිලක
  15. ඉන්දික අනුරුද්ධ
  16. කාදර් මස්තාන්
  17. අංගජන් රාමනාදන්

TNA

  1. එස්. විජෙජයාන්ද්‍රන්
  2. චාලස් නිර්මල නාදන්
  3. ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා
  4. ජී. සිරිනේෂන්
  5. ධර්මලිංගම් සත්‍යදරන්
  6. ඊෂ්වරපාදම් සරවනභවන්
  7. සිවප්‍රකාශම් සිවමෝහන්

JVP

  1. නලින් ද ජයතිස්ස
419 views

13 Comments to “පාර්ලිමේන්තුව විසුරුවීමෙන් පෙන්ෂන් අහිමි වන හිටපු මන්ත‍්‍රී ලයිස්තුව මෙන්න.. වැඩිම එජාපයෙන්…”

  1. 77 UNP says:

    ඔය ලයිස්තුවේ ඉන්න ඇතැම් උන්ට ඔය පෙන්ෂන් එක මොකක්ද? පහුගිය කාලවල පරම්පරා ගානකටම හම්බකරගෙන ඉන්නේ. කප්පම් කාරයෝ, ගණිකා මඩම්, බලෙන් අත්පත්කර ගැනීම්, පගා ගහන්න පවුලේ උන්ම නියමිත තැන්වල ස්ථාන ගතකරලා තියෙන්නේ. මොනවා වුනත් ජනතාවගේ යුතුකම මුන්ව අඩුගානේ ගෙදර යැවීමයි. මුන්ට වඩා බලවත් උන් අද රෙද්දේ රෙවිලා ඉන්න එකේ මුන් මොක්කුද?

Main News