පාර්ලිමේන්තුව විසුරුවීමෙන් පෙන්ෂන් අහිමි වන හිටපු මන්ත‍්‍රී ලයිස්තුව මෙන්න.. වැඩිම එජාපයෙන්…

March 4, 2020 at 3:50 pm | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවීමෙන් පෙන්ෂන් අහිමි වන හිටපු මන්ත‍්‍රී ලයිස්තුව මෙන්න.. වැඩිම එජාපයෙන්…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 66 දෙනෙකුට විශ්‍රාම වැටුප් අහිමි වී තිබේ.

ඔවුන් නැවත පාර්ලිමේන්තුවට පත් නොවුවහොත් මෙම විශ්‍රාම වැටුප් ලබා ගැනීම හිමිකම අහිමි වේ.

අඛණ්ඩව වසර පහක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කල සියලු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප හිමිවෙයි.

පැවති පාර්ලිමේන්තුවට වසර හතර හමාරක් ගත වීමත් සමග ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා වසර බලය ලැබුණු පසු එය විසුරුවා හරිනු ලැබීය.

ඒ අනුව විශ්‍රාම වැටුප අහිමිවුණු හිටපු මන්ත්‍රී ලැයිස්තුව මෙසේය.

UNF

  1. නලීන් බණ්ඩාර
  2. හෙක්ටර් අප්පුහාමි
  3. චන්දිම ගමගේ
  4. මයන්ත දිසානායක
  5. ආනන්ද අලුත්ගමගේ
  6. රංජිත් අලුවිහාරේ
  7. එස්.එම්. මරික්කාර්
  8. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
  9. චතුර සේනාරත්න
  10. බන්දුලාල් බණ්ඩාරිගොඩ
  11. චමින්ද විජේසිරි
  12. හේෂා විතානගේ
  13. කරුණාරත්න පරණවිතාන
  14. දයාගමගේ
  15. ජයම්පති වික්‍රමරත්න
  16. ආශු මාරසිංහ
  17. අශෝක ප්‍රියන්ත
  18. මුජුබර් රහ්මාන්
  19. හර්ෂණ රාජකරුණා
  20. කාවින්ද ජයවර්ධන
  21. ලක්ෂ්මන් විජේමාන්න
  22. රංජිත් අලුවිහාරේ
  23. රෝහිණි කුමාරී
  24. තුෂාර ඉඳුනිල්
  25. නඩරාජා තිලකේෂ්
  26. එස්. වේලුකුමාර්
  27. මොහොමඩ් මන්සුර්
  28. මොහොමඩ් මහරුෆ්
  29. ඉම්රාන් මහරුෆ්
  30. සිසිර කුමාර
  31. සංජය පෙරේරා
  32. තුසිතා විජේමාන්න
  33. රහුමාන් ඉස්තාන්
  34. නාලක කොලොන්නේ
  35. සිඩ්නි ජයරත්න
  36. සන්දිත් සමරසිංහ
  37. එම්. නවාසි
  38. එම්. සල්මන්
  39. ඒ. හෆිස්
  40. අරවින්ද කුමාර්
  41. ඒ.ඒ. විජේතුංග

UPFA

  1. උදය ගම්මන්පිල
  2. ප්‍රසන්න රණතුංග
  3. කාංචන විජේසේකර
  4. අනුරාධ ජයරත්න
  5. ප්‍රසන්න රණවීර
  6. නිමල් ලාන්සා
  7. සිසිර ජයකොඩි
  8. තාරක බාලසූරිය
  9. සාරතී දුෂ්මන්ත
  10. පියල් නිශාන්ත
  11. නිරෝෂාන් ප්‍රේමරත්න
  12. ඩී.වී. චානක
  13. සනත් නිශාන්ත
  14. මලිත් ජයතිලක
  15. ඉන්දික අනුරුද්ධ
  16. කාදර් මස්තාන්
  17. අංගජන් රාමනාදන්

TNA

  1. එස්. විජෙජයාන්ද්‍රන්
  2. චාලස් නිර්මල නාදන්
  3. ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා
  4. ජී. සිරිනේෂන්
  5. ධර්මලිංගම් සත්‍යදරන්
  6. ඊෂ්වරපාදම් සරවනභවන්
  7. සිවප්‍රකාශම් සිවමෝහන්

JVP

  1. නලින් ද ජයතිස්ස
479 views

13 Comments to “පාර්ලිමේන්තුව විසුරුවීමෙන් පෙන්ෂන් අහිමි වන හිටපු මන්ත‍්‍රී ලයිස්තුව මෙන්න.. වැඩිම එජාපයෙන්…”

  1. Saradiel says:

    විශ්‍රාම යැවීම රටේ සියලු දෙනාට සමාන විය යුතුය පිරිමින්ට වසර 65 ත් ගැහැනුන්ට වසර 55 ත්.

  2. හාවා says:

    හැබැයි පහුගිය කාලෙ හිටියෙ නං පාර්ලිමේන්තු ඔස්තාර්ලා වගේ .

  3. Train almeda says:

    කවුරු නැතත් යුඑන් පි කාලකන්නි ටිකට මේ දෙ වෙච්ච එකනම් මම හරිම කැමතියි හේෂාන් හිරුනිකා නලින් හිතන් හිටියේ පාර්ලිමන්ට් එක කියන්නෙ උන්ගේ අම්මගේ බුදලය කියලා

  4. puncha says:

    Mun innakan rajya sewayata aluthin bandawaganna ayata pension dunne ne. Dan enawa avurudu 04.5 k parliment eke indala pension ganna. lajja nedda halo. Munta mokatada pension. Jarawa kala, maha banku hora kala, comis kutti kala , permit wahana wikunala thawa deepallako.pension. Lajja nedda ?

  5. Niru says:

    Names of half the buggers in unp we are hearing for the first time. Some names we have heard are completely useless individuals like Chathura and Marrikar

  6. Van says:

    කුරිරු සතුටක් දැනෙන්නේ මට විතරද. හිරුනිකත් ඉන්නේ

  7. රසික සුරියාරච්චි says:

    පව් රංජිත් අලුවිහාරේ.
    හිටියනං පැන්ෂන් දෙකයි. නොම්මර 6 සහ 22

    • mp says:

      LOL 😀

    • Raj says:

      Good point and it needs to be corrected. The name of the new MP just for 5 weeks is not there either. He did not utter a word in Parliament and he gets a new car permit for which the tax payers have to pay Rs 15 millions.

  8. Karu says:

    අප්පච්චියේ දයා ගමගේල ජෝඩුව ජීවත් වෙන්නෙ කොහොමද?
    වෙනත් අදායම් හා දේපළ තිබෙන විට ජනතාවගේ මුදලින් විශ්‍රාමිකයක් ගැණීම් මංකොල්ල කෑමකි.

  9. Fedrick Krishan senarath says:

    ඔය ලැයිස්තුවේ රේකෝඩින් බැක්සයිඩ් රන්ජාගේ නම නැහැ වැරදිලා වෙන්න ඕනේ රන්ජා වෙනුවට රංජිත් අළුත් විහාරේ දලා තියෙන්නේ එත් රංජිත් අළුවිහාරේ කලින් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක් නොහිටියේ වසන්ත අළුවිහාරේ මෙවර නියෝජ්‍ය ඇමතිවරයෙක් විදිහට හිටියා ඔහු රන්ජාගේ නම් එන්න ඕනේ ඔය ලැයිස්තුවට

  10. Nikar says:

    මට නම් පැන්ෂන් නැති උනාට කමක් නැහැ බැක් සයිඩ් එකෙන් ඊට වැඩිය හොයා ගන්න පුළුවන්.

Main News