කරු නායකයා කලොත් හා.. අපි එනවා..- සජිත් පිල කියයි.

March 5, 2020 at 3:50 pm | lanka C news
කරු නායකයා කලොත් හා.. අපි එනවා..- සජිත් පිල කියයි.

කරු ජයසූරිය මහතාට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබා දෙන්නේ නම් සම්මුතියකට පැමිණීමට හැකියාව ඇතැයි ‘සමගි ජන බලවේගය’ පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

දැනටමත් තම පක්ෂය මැතිවරණයට තරඟ කිරීමට තීරණය කර ඇතැයි ද ඒ බව මැතිවරණ කොමසාරිස්ට ද දන්වා ඇති බවත් ඔහු පැවසීය.

ඒ සදහා වූ නාමයෝජනා මණ්ඩලය පත්කර ඇති බවත් එය ඊයේ දිනයේ රැුස් වුණු බවත් මහ ලේකම්වරයා කියා සිටියේය.

එක්සත් ජාතික පක්‍ෂය ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයට පැමිණෙන්නැයි ආරාධනා කර තිබුණද ඊට සහභාගි වීමට නොහැකි වූයේ තම පක්ෂයේ නාම යෝජනා මණ්ඩලය රැස් වූ නිසා බව ද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස කරු ජයසූරිය මහතා පත් වුවද සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා ම පමණක් බව ඔහු තවදුරටත් කියා සිටියේය.

253 views

12 Comments to “කරු නායකයා කලොත් හා.. අපි එනවා..- සජිත් පිල කියයි.”

  1. Rata Wenuwen says:

    නරුම “කරු”මයා ඔය පාප කර්ම වලට සම්බන්ඳ වීමක් නැත , පිනක් දහාමක් කරගෙන යන යන අතේ යන්නදුන්නානම් හීන්බබා සියාට ඇස්දෙක පියාගන්න පුලුවන්.

  2. සනත් ඉතාලිය says:

    අදි තක්සේරුවට ගිහින් එක පාර ඇනගත්ත මදිවට පක්ශ නායකත්වයයි පක්ශයයි ගෙඩිය පිටින්ම ගන්න ගිහින් මෙදාපාර පුතානො ඇනගන්නව පපුවටම සජිත්ව මේ උගුලෙ දැම්මෙ කිලී ටොමිය බනාන ගොබ්බ නලින් වගේ කට්ටිය ආ මද්දුම බන්ඩාර තිස්ස අත්තනායක වගේ කට්ටිය

    • Janaka from Matara says:

      I don’t know in what language you have written this. But I agree 100%.

  3. Aurora says:

    අහංකාර මිනිහෙක් නෑ ගෙදරකට ගිහින් දවල් කෑමට කිට්ටු වෙලාවක. ඒ ගෙදර මිනිස්සු දවල් කෑමට සුදනම්වෙලා අහංකාර මිනිහටත් කථාකලා කෑමට. අහංකාර මිනිහ කියනවා නැහැ මම මගින් කාල ආවේ කියල. ඉතින් ගෙදර මිනිස්සුත් කන්න පටන් අරන්. එළියේ හිටපු අහංකාර මිනිහට දැන් කරන්න දෙයකුත් නැහැ, බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. ටිකකින් අහංකාර මිනිහ ගේ ඇතුලට ගිහින් ගේ හිමියාගෙන් අහනවා කරකොළ මැල්ලුම තියනවද කියල. (කරකොළ මැල්ලුම කියන්නේ ලොකුම සගතේකදී පමණක් පන රැකගන්න කන නීරස කෑමක්) ගෙදර මිනිස්සු කිව්වා කරකොළ මැල්ලුම නැහැ කියල. එතකොට අර සමගිහාමි කියන අහංකාර මිනිහ කියනව ඒ මලජරාව නැතිනම් බත් ටිකක් කමු කියල.

  4. Love nature says:

    අතීසාරෙට අමුඩේ ගැහුවා වගේ – නිෂ්ඵල කාර්යයක නිරත වීම

  5. Kapila says:

    Sajithtanan kohomath manaapa dennne nha. Hithunoth bohoodurata jvp Ekata ape pavulema chanda denava. Sajith tharam kuhakayek dakme nha mahindata passe.

  6. baiya says:

    sajith agamathi wenawa. anduwa minissunta thiththai. paradunath kamak naa ranila ekka giyoth nam api denne naa

  7. sw says:

    රනිල් ලොක්කා සජියව වටේ යවලා නටවලා කෙළවෙන්න ඇරලා රට යනවා .සජියට කරකියාගන්න දෙයක් නැතුව ආයෙත් සිරිකොතට ඇවිත් නැට්ට වනවන පබයා වගේ නටනවා .

  8. Sriaiyya says:

    Karuth Ranil epwelaa Mahinda Ella Elluna minihanea!? Kawda wiswaasa krandatha? Sajith tamai pirisidu UNP karateka!ranilta oaka awaboadha Karaganda bery naa yakaa ! Moonang UNP eka nttata net hi Kara nwatewi!🙏

  9. Susantha says:

    Mama UNP ekata kawadaawath chanda deela na. Me comment balanakota therenawa Sajith ta siyaluma dena bayawela kiyana eka

  10. Chinthana says:

    Crazy Rajitha said something else yesterday. Those mad UNP suppoters are still going behind him.

Main News