‘කොරෝනා’ වලින් ආරක්ෂාවීමට සුදුසුම රට ශ‍්‍රී ලංකාව..- විදෙස් මාධ්‍ය ලංකාවේ ගුණ වයයි..

March 11, 2020 at 3:23 am | lanka C news
‘කොරෝනා’ වලින් ආරක්ෂාවීමට සුදුසුම රට ශ‍්‍රී ලංකාව..- විදෙස් මාධ්‍ය ලංකාවේ ගුණ වයයි..

කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා සුදුසු රටක් වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට එංගලන්ත මාධ්‍ය කටයතු කර තිබේ.

එංගලන්තයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍යයක් වන SKY News පුවත් සේවය එංගලන්තයේ ප්‍රමුඛ පෙළේ සංචාරක උපදේශක සමාගමක් වන PC Agency හි ප්‍රධාන විධායක නිලධාරී පෝල් චාර්ල්ස් සමග සම්මුඛ සාකච්ඡාවකදී පෝල් ශ්‍රී ලංකාව කොවිඩ් 19 න් ආරක්ෂා වීමට සුදුසු රටක් ලෙස ප්‍රවර්ධනය කළේය.

මෙහිදී පෝල්ගෙන් නිවේදිකාව විමසා සිටින්නේ මේ අවස්ථාවේදී සංචාරකයෙකුට දෙන උපදෙස කුමක්ද යන්නයි.

එයට පිළිතුරු දෙමින් පෝල් පවසන්නේ සෙල්සියස් අංශක 29ට වඩා උෂ්ණත්වයක් ඇති රටවල්වලින් කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වී නොමැති බවත් ඒ අනුව තමන් සංචාරයක් පිළිබඳව අවධානය යොමුකරන්නේ නම් කැරිබියන් දූපත් හෝ ශ්‍රී ලංකාව තෝරා ගන්නා බවයි.

– ada

UK mass media is advising their citizens to travel to warmer counties to escape from highly likely full grown #Coronavirus #Covid19 outbreak. They name only two safest places in the entire world; Sri Lanka and Caribbeans. #skynews It is funny that #Qatar is banning us. 🙂

Gepostet von Harsha Subhashana am Montag, 9. März 2020

48,330 Viewers

14 Comments to “‘කොරෝනා’ වලින් ආරක්ෂාවීමට සුදුසුම රට ශ‍්‍රී ලංකාව..- විදෙස් මාධ්‍ය ලංකාවේ ගුණ වයයි..”

  1. desta says:

    den wedala genna ganilla pata suddanwa higa kanna

    • Me says:

      මෙන්න අපේ රටට කරුමෙට ලැබිච්ච මීහරක්ගෙ නියම මුහුණ.

  2. Pujitha Dimuthu Weerakoon says:

    කොරෝනා කට්ටිය මෙහෙට එවවිද දන්නේ නෑ…. අවධානයෙන් ඉන්න ඕනේ එකක්…

  3. ඇයි අපේ ගමේ බඩුත් තියනවා ඕකට නියමයි. පිච්චිලා යනවා ඔනි වයිරස් එකක්. .
    කට්ටියම එන්ඩලා මෙහාට., ෂ්‍රී ලන්කාවට.🤣✌

  4. Nishada says:

    එතකොට ඉන්දියාවේ සහ පිලිපිනෙ සහ අරාබි රටවල් සීතල ඒවද? එම රටවලට දැන් පැතිරුණේ කොහොමද සෙල්සියස් 30 එහා තිබිලත්. 🤔

  5. dammika says:

    Asirimath sambudu balayen rekena pinbima

  6. dammika says:

    ASIRIMATH SAMBUDU BALAYEN SUREKENA PINBIMA

  7. කිරිමෙල් says:

    රටට හිනාවෙන කාලකන්නි රටතුලම ඉඳිමින්, රටෙන්ම ජීවත්වෙමින්, රට කන්න හදන විට අනේ අනික් අය කුමක් කල යුතුද?

  8. Gota says:

    Corona witharai adu. Minisunta kanna na. So called Gota do nothing.

  9. John smith says:

    With this claim hope not they infer Srilanka is still their colony to send corona sickies in lieu of convicts!

  10. Dilini says:

    Boruwa dagena leddu tika himin patawanna wage kalpanawa. Issara purudu thama thiyenawa.

  11. lucky says:

    ganna epa eka suddekwath ape rattata kapatikamata ringanna hadanne

Main News