බස්නාහිර ආණ්ඩුකාර රවින්ද්‍ර රණ්දෙනිය.. උතුරුමැද මහිපාල…
March 21, 2020 at 6:48 pm | lanka C news
ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතා බස්නාහිර ආණ්ඩුකාර වරයා ලෙස පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
එමෙන්ම උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සබරගමු පළාත් හිටපු මහ ඇමැති මහීපාල හේරත් මහතා පත්කරනු ඇති බවද සඳහන්ය.
එම පළාත්වල හිටපු ආණ්ඩුකාරවරුන් වන සීතා අරඹේපොල මහත්මිය සහ තිස්ස විතාරණ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලයිස්තුවට ඇතුළත් කිරීම හේතුවෙන් එම ධුරයෙන් ඉල්ලා අස්විම නිසා පුරප්පාඩු වූ ධුරයන්ට මෙම පත් කිරීම සිදු කිරීමට නියමිතව ඇත.
monawada me wenne epaa wenawa dannam pohottuwa anagannawa hodama eken
Mag.Gen Bonifus is not given anything. He has done many things and only Military Ph.D. in this country.
Marage and Gotage maha loku kerum karayo. Nodakin. Maha loku viyath mage.
Is this the CHANGE people expected. THAAN SAPADA nathnum DUKADA?
Haiyo… me yakaakaava, Dr Seetha langinvath thiyannada baa… mehema giyoth rata ivarai….
Ethumiyagen ahagenavath vadak karanna. Boru naluvo venne nathuva…