බස්නාහිර ආණ්ඩුකාර රවින්ද‍්‍ර රණ්දෙනිය.. උතුරුමැද මහිපාල…

March 21, 2020 at 6:48 pm | lanka C news
බස්නාහිර ආණ්ඩුකාර රවින්ද‍්‍ර රණ්දෙනිය.. උතුරුමැද මහිපාල…

ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතා බස්නාහිර ආණ්ඩුකාර වරයා ලෙස පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

එමෙන්ම උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සබරගමු පළාත් හිටපු මහ ඇමැති මහීපාල හේරත් මහතා පත්කරනු ඇති බවද සඳහන්ය.

එම පළාත්වල හිටපු ආණ්ඩුකාරවරුන් වන සීතා අරඹේපොල මහත්මිය සහ තිස්ස විතාරණ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලයිස්තුවට ඇතුළත් කිරීම හේතුවෙන් එම ධුරයෙන් ඉල්ලා අස්විම නිසා පුරප්පාඩු වූ ධුරයන්ට මෙම පත් කිරීම සිදු කිරීමට නියමිතව ඇත.

208 views

40 Comments to “බස්නාහිර ආණ්ඩුකාර රවින්ද‍්‍ර රණ්දෙනිය.. උතුරුමැද මහිපාල…”

  1. Gobbaya says:

    මහීපාල governor කරල සබරගමුවේ චිඑෆ් මිනිස්ටෙර් කම කන්චනට !

    කොහොමද ටිකිරි මොලෙ

  2. Gobbaya says:

    මහීපාල governor කරල සබරගමුවේ චිඑෆ් මිනිස්ටෙර් කම කන්චනට !

    කොහොමද ටිකිරි මොලෙ lokkage

  3. Rana says:

    The ideal person for the Governor in western province is Pradeep Kariyawasam, (former commissioner of health in CMC).

    • Dr Suresh Karunartne says:

      I agree that Dr Ptadeep Kariyawasm
      Has the expertise after working in CMC .
      For a long period !

      • Rana says:

        Yes Dr.Suresh. My wife was a RN in Kirulapone MOH Office in 90’s and I personally knew how hard he worked to eradicate dengue fever in Colombo city at that time. Unfortunately the expert persons with experience never getting a chance to work for this country. Hope our President take notice our comments and take necessary action.

  4. මොහාන්දාස් දාබරේ says:

    රවින්ද්‍ර රන්දෙණිය කතෝලිකයෙක්. ඉගෙන ගත්තේ කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ. නියම නම බොනිෆස් ප්‍රනාන්දු. දැන් කොහොමටත් 80 විතර වයස ඇති. අධි කෝටිපතියෙක්. කොළඹ, නුවර එළියේ ගෙවල් තියෙනවා. තම ජනප්‍රියත්වයෙන් උපරිම ප්‍රයෝජන හොඳට ගන්න දන්නවා. ලංකාවේ ඕන තදයෙක්ව මිනිහා අඳුනනවා.

  5. සාධාරණ මිනිසා says:

    රවීන්ද්‍ර නළුවෙක් වශයෙන් හොඳයි.ආණ්ඩුකාර කමට ?

    • ලක්වැසියා says:

      ගොන්ජත් හොඳයි ආණ්ඩුකාර කමට මීට වඩා

  6. Kakiyana Lea says:

    Mee ratee wena molee tiyena aya atthema nadda.deiyange naameta danwath harakta deshapalana pathvim diima nawathwanna.Ara Galle vajira kiyana ambaruwage keruwaawa dakkane.hitapu amathila.Lankawa mehema tiyena eka gana sathutuwenna oone.

  7. හාරත බූරුවා says:

    පිත්තල බොනිට වඩා හොදයි ච්ස්තුර සේනාරත්නයව දැම්මනම්. මොකක්ද් මේ වෙන්නෙ. උගුර ලේ රහවෙනකල් අපි මිනිස්සුන්ට කතා කරල පැහැදිලි කලා, තර්ක කලා වෙනසකට

  8. John smith says:

    May be MR making these appointments. GR8 is helpless! MR likes his pals.

  9. ලාල් says:

    හරිම කනගාටුයි රවීන්ද්‍ර මොනොවද පොහොට්ටුව වෙනුවෙන් කෙරුවෙ.2015 දි පැරදුන ගමං මීක් සද්දයක් නැතිව යහපාලනේ සයිඩ් එකෙන් හිටිය.2019 ජනාධිපතිවරණයෙදි මොනවද පක්ෂය වෙනුවෙන් කෙරුවෙ .ගෝඨාභය දිනුව ගමං ආයෙ මුක්කු ගහල වගේ පක්ෂය දිනවන්වව වෙහෙසුන කෙනෙක් හැටියට හරිම කණගාටුයි .දෙන්න ඕන අය කොච්චර ඉන්නවද.

  10. ගමරාළ says:

    එක හෙලාම විරැද්දයි, ගරැ ජනාධිපති තුමනි බස්නාහිර පලාත සදහා බුද්දිමත් පුද්ගලයෙක් පත්කරන්න, පිස්සො එක්ක මෙ බරපතළ තත්ත්වයට මුහුන දෙන්න අමාරැ වෙයි. විස්රාමික හමුදා සෙවයේ නියුතු වුවකු පත්කරන්න.

Main News