‘ඔබ ඇති කල හානිය මකන්න බෑ..’- කන්දකාඩුවේ විරෝධතාකරුවන් ගෙදර යන්න පෙර හමුදාවෙන් තද දේශණයක්..

March 24, 2020 at 2:10 pm | lanka C news
‘ඔබ ඇති කල හානිය මකන්න බෑ..’- කන්දකාඩුවේ විරෝධතාකරුවන් ගෙදර යන්න පෙර හමුදාවෙන් තද දේශණයක්..

නිරෝධාන මධ්‍යස්ථානවල රඳවා සිටි 311ක පිරිසකට අද දිනයේ නිවෙස් බලා යාමට අවසර දෙන ලදී.

එසේ බැහැර වීමට පෙර ඉහළ හමුදා නිලධාරියෙක් විසින් එම පිරිස් අමතමින් පල කරන ලද අදහස් සමාජ ජාලවල හුවමාරු වෙයි.

ඔවුන් විසින් කරන ලද හානිය නැවත මහා මකා දැමිය නොහැකි බවත් හමුදාව ගැන ඔවුන්ගේ තිබූ ආකල්පය ගැන කනගාටු වන බව ද හමුදා නිලධාරියා සඳහන් කළේය.

"ආකල්ප හදාගෙන ඉස්සරහට යන්න.. පරිස්සමින් ගෙදර යන්න. හැබැයි ඔයාලා කරපු සමහර දේවල් වල හානිය මකන්න බෑ.. "නිරෝධායන ක්‍රියාවලිය අවසන්ව අද දිනයේ 311ක පිරිසක් නිවෙස් බලා පිටත්ව ගියහ. නික්ම යාමට පෙර තරුණයන් 25 දෙනෙකුට හමුදා ප්‍රධානියෙක් මෙසේ කීවේය. බලන්න

Gepostet von Gihan Sameera Gallage am Dienstag, 24. März 2020

 

326 views

46 Comments to “‘ඔබ ඇති කල හානිය මකන්න බෑ..’- කන්දකාඩුවේ විරෝධතාකරුවන් ගෙදර යන්න පෙර හමුදාවෙන් තද දේශණයක්..”

  1. david milibanda says:

    Excellent service with limited resources…………..
    Thank you, SL Military.

    desta… wewal ????….. Whipping (Kasa pahara) ethakota molay padenawa…. Singapore wala wage

  2. Shanu says:

    No Photos. Pals koriyavata/Ithaliyata.

  3. Shanu says:

    No Photos. Pala koriyavata/Ithaliyata.

Main News