සහල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය අද සිට ගෙදරටම…

March 25, 2020 at 3:50 pm | lanka C news
සහල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය අද සිට ගෙදරටම…

ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ල නිවෙස්වලටම ගොස් අලෙවි කිරිම සදහා කටවුතු අද දිනයේ සිට ආරම්භ කෙරෙයි.

සතොස හා සමූපකාර තොග වෙළඳ සංස්ථාව එක්ව මෙම වැඩපිලිවෙල ක‍්‍රියාවට නංවයි.

මෙම කටයුත්ත වෙනුවෙන් විශේෂ මෙහෙයුම් ඒකකයක් ද පිහිටුවා ඇත.

බැසිල් රාජපක්ෂ මහතා ප්‍රධානත්වය දරන කාර්යය සාධක බලකාය විසින් වැඩසටහන මෙහෙයවයි.

65,701 Viewers

64 Comments to “සහල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය අද සිට ගෙදරටම…”

  1. Podda says:

    Good work.
    Please regulate pvt companies who are going to do marketing in curfew time. Unless once opportunist persons may charge black market price on their homr delivery vegitables

    • Mal Kanthi says:

      අනේ බසිල් මැතිතුමනි, කරුණාකර අපට කාඩ් එකෙන් ගෙවීමේ පහසුකම ලබාදෙන්න. ඔබට පින්.

      • nimalsiri says:

        ane basil dath lombani.mage gavuma usslaama dennam.mata maasekata pamata nayata badu denawaanam.
        —meyata hithawath MALKAANTHI.mervin silvage neighbor.

  2. Memopad says:

    Well done Mr Basil Rajapakse. Could Lankacnews publish the contact points at CWE / SATHOSA for the benefit of all stakeholders, that would be a great help in this difficult time

    • Gamini Karunaratne says:

      CWE also known as “SATHOSA” is the best network which could do this job properly. Even in the history, situation such as this, SATHOSA was able to do the job excellently.

      After this epidemic, I request H.E the President, Gotabaya Rajapsksa and the government to strengthen SATHOSA and give a modern look and make the public sector trading arm like it had been running till around 2003/2004 afterwhich SATHOSA was ruined by UNP led government reasons were well known to the public.

      Long live “SATHOSA”.

    • nimalsiri says:

      CWE saha sathosa kiyana dekama ekamaido gon bijjo memopad.

  3. Deepal says:

    It is good news, but we have not informed any of such mechanism in Ratnpura city limit

  4. Mal Kanthi says:

    අනේ බසිල් මැතිතුමනි, කරුණාකර අපට කාඩ් එකෙන් ගෙවීමේ පහසුකම ලබාදෙන්න. ඔබට පින්.

    • Kamal says:

      E පහසුකම් ලබාදෙන්න ලංකාවේ බැංකුවල systems එච්චර thiyeida danne naha. Eka anduwata one widiyata karanna bahane. Mekawath hoda padamak widiyata aragena බැංකු saha wiyapara card payment systems meeta wada wadi karanna one.

  5. අතුලසෞදි says:

    මේ කටයුත්ත සම්බසම්බන්ධිකරණය කරන්න පුළුවන් හොඳම කෙනා ගමේ දේශපාලඥය. ඔහු හැර පලාතේ අස්සක් මුල්ලක් නෑර දන්නා වෙන කෙනෙක් සිටිද?

    • නිළමේ says:

      ඌ උගෙ පාක්ෂිකයින්ට බෙදයි. එහෙම ජාතියක්.

    • podda says:

      කොහෙත්ම නෑ . ඔය ගමේ දේශපාලුවාට ගැති සහ තරහ දෙපිරිසක් ඉන්නවා මොන පක්ෂේ උනත්.
      ආරක්ෂක අංශ සහ ග්‍රාමසේවක නිලදාරීන් ආධාරයෙන් වැඩේ කරොත් හැමෝටම අවස්ථාව ලැබෙයි..

    • MG says:

      Please, inform us that who required to contacted. We are in Divulapitiya

    • ගමට දේශපාලකයෙක් හිටියෙ 77 ට කලින්. දැං ඉන්නෙ පැරචුට් වලින් බැස්ස, කොහෙ ඉන්නවද කියල මිනිස්සු දන්නෙ නැති පරපෝෂිතයො ටිකක්.
      මේකට හොදම අය ග්‍රාමසේවක, ගමේ හැමෝම දන්න කීප දෙනෙක්, PHI, පොලීසිය මුල් කොටගත් ස්වේච්චාවෙන් මෙයට සහය දිය හැකි, වගකීමක් දැරිය හැකි ගම් මට්ටමේ කමිටු.

      ඒ අයට පුහුනුවක් දිය යුතුයි කොරෝනා වලින් ආරක්ෂා වන ආකාරය ගැන..

      ඕඩර් එකතු කර ගැනීම, බඩු බෙදා හැරීම, ගමේ වයසක අය, අසරන අය ගැන සැලකිලිමත් වීම, බෙහෙත් අවශ්‍ය අවට උදව් කිරීම ආදී කටයුතු රැසක් ආරක්ෂිතව කර ගැනීමට මේ මගින් හැකි වනු ඇත.

  6. thilak says:

    මීයක් කඩන්නේ අත ලේවකන්නද කියල ඇහැව්වලු..මේක අස්සෙත් බලන්නේ චන්ද ගොඩ වැඩි කරගන්න තමා.
    රටක අමාත්‍යංශ තියෙද්දී , එව්වගේ පඩි ගෙවන නිලධාරි ඉන්නකොට මොකටද මේ කාර්ය සහායක බලකා කිව්වලු. අර ආපදා කළමනාකරණ එකේ එවුන්ට වාහන දීල, ඩ්‍රයිවර් ල දීල, ඕවර් ටයිම් ගෙවල තියන් ඉන්නේ හුරතලේටද ?

    • kkuruwita says:

      🐃🐃🤣🤣🤣🤣🤣 !!!

      • thilak says:

        අද මම දැක්ක අපේ පැත්තේ පොට්ටුවේ ප්‍රාදේශීය ඩයල් එකක්, පන්සලේ හාමුදුරුවෝ ත් සෙට් කරගෙන, සහන මලු කියල ලොරියකින් ගෙනත් එළවලු මලු බෙදනවා. මිනිස්සුන්ට හරිම කරුනාවයි. මොකද ඊළඟ පාර චන්දෙන් පාර්ලිමේන්තු ඇවිත් ජනතාවට සේවය කරන්න තියන අවංක කපවීමනේ.
        මට හිතුනා කියන්න තනකොල මිටියකුයි පුන්නක්කු පැකට් එකකුයිත් දුන්න නම් මාරු කියල.

        • සිංහල බන්ඩා says:

          කාට නැතත්, මේ thilak ට නම් අනිවාර්යෙන්ම තනකොල මිටියකුයි, පුන්නක්කු පැකට් එකකුයි දිනපතාම
          සැපයිය යුතුයි. හේතුව; ඒවතමා thilak ගේ ප්‍රධාන ආහාරය.

        • Hoo !!! says:

          එතකොට උඹ හිතන් ඉන්නෙ
          මේ වෙලාවෙ මුකුත්ම නොකර ආණ්ඩුවට බැන බැන ඉන්න ගූඇංපී හා ජෙපි හැත්තට මිනිස්සු චන්දෙ දෙයි කියලද? 😁
          නාලා වරෙන් 🤣🤣🤣

          • Think Tank says:

            In the next general election, Samgi balawegaya led by Sajie putha, UNP led by Runil and 3% party led by Ayarlanthe Anura kumara go to the political dustbin of this country.

    • Araliya says:

      Lankawema katayuthu coordinate kalekin pudgalayin sitina wada, Mr. Basil hera

    • Angoda Buva says:

      තෝ වගේ බත් බැලයො ඉන්නකම්මේ රට ගොඩ දාන්න අමාරුයි.

      නරකද ඒ බඩු සාධාරණ විදහට බෙදන වගකීම තෝයි තොගෙ අම්මයි බාර ගත්තනම්.

      එතකොට උඹට මේකෙ කොටනවට වඩා ගාණක් හොයා ගන්න තිබුන.

    • පඩි ගෙවන අය ඒ අයගෙ උපරිමයටත් වඩා කරගෙන යනවා.. තව රෝගීන් වැඩි වන විට, කාර්‍යභාරය කීප ගුනයකින් වැඩි වෙනවා.. ඒ අය විඩාවට පත්වෙනවා..දිගටම රාජකාරිය කරන්න බැරි වෙනවා.

      මේක පංගු පේරු බැලිය හැකි වෙලාවක් නොවෙයි..මරනය ගේ ලගටම ඇවිත් අත වනන වෙලාවක්.. වගකීම්, යුතුකම්, උදව් උපකාර ඉහලින්ම කළ යුතු මොහොතක්.

    • 1234 says:

      හැම දේකම වැරදි පැත්තෙන් බලන්න එපා ලමයො. Think positive and speak, and work for the good of many.

    • Puncha says:

      Ai janathawta Corona hadena eka walakwala me karana sathkaraya gana modaya se hasirenna epa
      Umbala wage jvp/ unp pandamanta ekak amathaka una. Basil sudusu ne kiyala kiapiya oya wedeta . Hethuwa American purawesiyek nisa.

      Hamudawa nirodayana wedata sudusu ne kiapu harak manthriwaru (jvp’ unp) sitina rataka umbala wage unuth balanne cirona ratema pathuruwala santhosha wenna. Nodakin umbala waGe un

  7. නිමල් says:

    වසංගතයට තිත තැබිමේ වඩාත් සාධනියම පියවර වන්නේ මෙයයි!!!. අනිත් අතට වසංගතය සාගතයක් නොවිමටද මෙම සේවාව ප්‍රයෝජනවත් වේ. මෙම සේවාව ඉතාම කාර්යක්ෂව සහ පිරිසිදුව කරන්නැයි ඉල්ලා සිටිමි. සියලු දෙනාටම ස්තුතියි.

  8. Samitha says:

    Gud. Please check prices of goods to be delivered by the private dealers

  9. Raigamaya says:

    Commission eka kiyada? 10%

  10. T says:

    Itamath Ganawantha Piyawarak, Hehi Athi Deshpalana yak Nehe. Moda Putaano ge Sinhina Lokae Givatwana ayatanam heama penawa athi. Janadipathi tumange awadanaya Mudal ge Badu Miladi Gatahe Nohaki (antha dilidu) paulwala ta Sahanadayak Labadimata Yomu Wewa.

  11. සූකිරි බංඩියා says:

    කොරෝනා ලෝකෙන්ම වඳ උනු දවසට කොළඹ කොටුවේ උද්ඝෝෂණ තියෙන්න ඉඩ තිබෙනව..
    සුපුරුදු පරිදිම මල්ල ගේ ලඟට එවන්ට කියලා.. එහෙමත් මිනිස්සු ඉන්න රටක් මේක..

  12. නෙවිල් says:

    මෙන්න මෙක තමයි නායකත්වය කියන්නෙ ..ඒ නිසා තමයි අපි ගෝටාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරෙ..අපිට විශ්වාසයක් තියෙනවා අපි මෙ වසන්ගතයෙන් ජය ගන්නවා කියල ..කරුනාකර පක්ෂ භේද පැත්තක දමා එකතු වෙමු..සමගිව ආරක්‍ෂා වෙමු..

  13. Prabath says:

    අනේ බසිල් මැතිතුමනි, කරුණාකර අපට කාඩ් එකෙන් ගෙවීමේ පහසුකම ලබාදෙන්න.

  14. Dikman Aiyya says:

    …..ok,…ok..so good,…so gives the contact details and method to order vegetables,….we are fkrd up without vegetables. Last Tuesday also NO vegetables even at Nugegoda Jathika Pola,…pointless talking…give us the methord

  15. Sam says:

    KOHEDA OYA BEDANA EWA TIYENNE , API INNE BORALESGAMUWE , OYA KIYANA BEDEEM MEHE NAM NE ….

  16. Sri Lankans to be worked only one direction. This is very good work. Please appreciate the good work. Try to train yourself.

    Every politician cannot become the best leader in the Sri Lanka.

    Sri Lankans are really lucky people to get real leadership at the right time. Otherwise, how to keep maintain the Sri Lanka. That is the true matter.

  17. sana says:

    අනේ අපි ලග සල්ලි නැහැ. බැන්කුවට යන්න විදියක් නැහැ ඇදිරි නීතිය නිසා. ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගන්න ක්‍රමයක් සාදන්න.

  18. n.s fasions kurunegala says:

    what the mechanism – we are clueless – email – voice numbers

  19. john says:

    I hope the authorities will do it in an orderly and hygienic manner. If a lot of people from several nearby houses crowed and jostle each other to buy food stuff at the same time then the whole purpose of this exercise is lost and there will be a risk of corona infection due to close proximity of many people.

  20. sena says:

    බැසිල් රජපක්ෂ මැතිතුමාගේ ක්‍රමය අගය කරනවා

  21. සිරිතේක්කුගේ බගලවතී says:

    Thilak, umbala vage aathmaatthakami saha gon olu tiyana ewun me rate inna thaak kal me rata hadanna behe. Thopilata manussayek hondak kalath veradiyi. Me welaave rajaya gattha ketharam vatinaa theeranayak da meka.

    • thilak says:

      රජය කියන්නේ , බැසිල් නෙමෙයි නේද ? එකට තමයි කැබිනට් එකක් තියෙන්නේ.
      මේ වෙලාවේ කට්ටියම කල්පනා කරන්නේ කොරෝනා එකෙන් කොහොමද චන්දෙ ගොඩ වැඩි කරගන්නේ කියල. නැත්නම් අහවල් එකටද අහක ඉන්න බැසිල් ව දාල තියෙන්නේ. අදත් මම දැක්කා ඔය බඩු බෙදිල්ල අස්සේ ..හෙමීට ඔලුව දාගන්න ට්‍රයි එක දෙනවා. ලැජ්ජයි …

      • Janaka from Matara says:

        උඹ කියන්නෙ කැබිනට් එකේ කට්ටියට ආහාර බෙදා දෙන්ඩ කියලද?
        මෝඩ ගොං කථා නොකිය හිටපන් ජෙප්පෝ, මෙම අත්‍යවශ්‍ය ආහාර බෙදා හැරීමේ වැඩ සටහන සංවිධානය කරන්ඩ සහ අධීක්ෂණය කරන්ඩ මෙරටේ ඉන්න දක්ෂම පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහතායි.

      • Ekayana says:

        ගොන්, බූරු කතා කියන එක මෙවගෙ වෙලාවකවත් නවත්තන්න බැරිද?

      • tharaka says:

        thilak, දැන්වත් පුලුවන් විදිහට තනකොල යි, පුන්නක්කු යි එකතු කර ගනින්!
        නැත්නම් උඹට මැරෙන්න වෙන්නෙ කොරෝනාවලින් නෙමේ කන්න නැතිව…

      • මාතුපාල says:

        දානෙ කන්ඩ ගියත් කෙහෙල් කොලේ ඉරන්ඩ එකෙක්
        ඉන්නව කිව්ව වගේ, කොච්චර හොඳ දෙයක් කරන්ඩ
        ගියත් ඒකෙ අඩුපාඩු හොයන්ඩ, ඒ හොඳ වැඩවලට
        අකුල් හෙලන්ඩ මේ ඉහතින් කොමෙන්ට්දාල තියෙන
        thilak වගේ කාලකණ්ණි හැත්තක් ඉන්නවා. රජයට
        තියෙන්නෙ උන්ව ගනන් නොගෙන රට වෙනුවෙන් කරන
        උතුම් වැඩ පිලිවෙල දිගටම ගෙනයාමයි.

  22. Ananda says:

    Sensible leaders encourage local produce even it cost more than cost of import.what will happen if government has to import rice in the event of global shut/lock down

  23. charles says:

    Do not worry about jealous bastards who only see negative side. The majority appreciate the president very much. The people know how bad the situation is.

  24. Pol Buruwa says:

    Is it possible to concentrate and send teams to very remote areas in middle of the country and isolated islands in Northern areas. And also please look after Our vedda community. There are so many villages not possible to approach by motor vehicles. Can someone look after them. In plain language I ask people that there are no sathosa outlet please go there. I can only see supplies in major cities only.

  25. Asoka says:

    මේ වෙලාවේ විදෙශ අධාර බිලියන් ගණන් ලැබෙමින් පවතිනවා. එහෙම වෙලාවක බැසිල් වගේ රාජපක්ෂ පවුලේ කෙනෙක් දාගත්තම හොඳ ගානක් රාජපක්ෂලාට හොයාගන්න පුළුවන්.

    • ක්‍රිමිනල් says:

      පට්ට බොරු නොකිය හිටපන්, ජෙප්පා.

      අපිට ආධාර දෙන්නෙ කොහෙද බං දියුණු රටවල් ඔක්කොම කොරෝනා හින්ද වැලේ, වැල් නැතුව ඉන්නෙ.

      තව ටිකක් දවස් යනකොට උන්ට සිද්ධ වෙනව අපෙන් ආධාර ඉල්ලන්ඩ.

  26. Thruth says:

    Rata Puraa Stahosa Arala Horakaapu Badoordeen saddayak natthe moko ?

  27. Critic says:

    This distribution should not be confined only to Colombo area it should be done all over the country,covering every remote areas.Thanks to Mr B.Rajapaksa.

  28. Suren says:

    NOTHING CAME TO US, IS this only from Colombo city limits ? If this also handled by by Tri forces it will be happened perfectly and efficiently without any fraud , But NOW not sure

Main News