‘තෝ දැනගනිං, ඉතාලිය මිනිස්සුන්ට ආදරෙයි.. හිරකරල නෑ..’- ඉතාලි නෑම්බියක් නියෝජ්‍ය පොලිස්පතිට බැණ වදී…

March 26, 2020 at 3:26 am | lanka C news
‘තෝ දැනගනිං, ඉතාලිය මිනිස්සුන්ට ආදරෙයි.. හිරකරල නෑ..’- ඉතාලි නෑම්බියක් නියෝජ්‍ය පොලිස්පතිට බැණ වදී…

ඉතාලියේ රැකියාව කරන ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් අන්තර්ජාලයට වීඩියෝවක් මුදාහැර ඇත.

එමගින් ඇය යෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට දැඩි ලෙස විවේචන එල්ල කරයි.

ඉතාලියේ වත්මන් තත්වය සම්බන්ධය ඉතාලියේ රැකියාව කරන ශ්‍රී ලාංකිනයන් සම්බන්ධයෙන් අජිත් රෝහණ මහතා පසුගිය දිනවල දී කරන ලද ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් ඇය විවේචනය කරයි.

කෙසේ නමුත් එකී වීඩියෝවට සමාජ ජාල පරිශීලකයන් ගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි.

දෙවිවරු මෙන් රට රකින මිනිසුන්ට අපහාස කරන ඉතාලියේ වඩේ විකුනන වහුකුනු වෙට්ට පාසි

Gepostet von MR Social Team am Mittwoch, 25. März 2020

1,122 views

141 Comments to “‘තෝ දැනගනිං, ඉතාලිය මිනිස්සුන්ට ආදරෙයි.. හිරකරල නෑ..’- ඉතාලි නෑම්බියක් නියෝජ්‍ය පොලිස්පතිට බැණ වදී…”

  1. Mukalan Bassa says:

    Bitch, I want sleep with you. What’s your price? I will pay Lera or Euro. Because I want cut your tounge and mouth. I am good in backside as well.

  2. Janaka says:

    We are suffering because of stpid people like you who returned from Italy and opposed to quarentine process

    Please donot come here

    Live and die in Italy which you are praising

  3. Retired Forester says:

    This woman must have used a forged passport of some one else. Must have gone by a boat.Better for her to stay in Italy doing her usual cleaning job

  4. අක්බාර් ලොක්කා says:

    ලංකාවට වඩා ඉතාලියෙ කොරෝනා රෝගීන්ට සලකනව නං බොහෝ අය මොන ලබ්බකටද පස්ස ඉරාගෙන මෙහේ එන්න දඟලන්නෙ කියන එක අපට ප්‍රශ්ණයක්. අනික ඔයකියන ඉතාලියේ වෙලඳ සංකීර්ණවලට මිනිසුන් මේ දිනවල කඩා පැන බඩු මංකොල්ල කන වීඩියෝ මාධ්‍යවල දකින්න පුළුවන්. අපේ රටට වඩා ඉතාලියේ කොරෝනා ප්‍රශ්ණයට හොඳින් මුහුණ දෙනව නං මෙහෙම වෙන්නෙ කොහොමද ?පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලොකු කැපවීමකින් මේ රටේ කොරෝණා මර්ධන කටයුතු වල යෙදී සිටියදී ඔහු දුර්මුඛ වන ලෙස අවිනීත ආකාරයෙන් මෙවැනි වීඩියෝ මුදාහැරීම හෙලා දකිමු. මෙය ප්‍රකාශ කරන කාන්තාව මේ රටේ පුරවැසියෙකු නම් වහාම ඇයට විරුද්ධව නීති ප්‍රකාර කටයුතු කල යුතුය.

  5. Kgs basnayake says:

    Stupid woman. This woman seems not updated well and looks very uneducated.
    We must forgive.
    And looks like followers of sajith and AKD -).

  6. අපි අහංකාර විය යුතු නැහැ. මුළු ලෝකයම අපහසුවට පත්ව ඇති මේ මොහොතේ, කිසිදු රටකට, කිසිදු ජාතියකට, කිසිදු රජයකට අවමන් වන ආකාරයට ප්‍රවෘත්ති අප විසින් පළ කරනවාදැයි ප්‍රවේශම්වීම ඉතා වැදගත්. ඇය මේ වගේ ප්‍රකාශයක් කරන්නට හේතූ භූත වන්නට ඇති කාරණා දැන ගැනීමට හැකි නම් ප්‍රයෝජනවත්. ගින්නක් නැති දුමක් විය හැකි ද? අපට නම් අජිත් රෝහණ මහතාගේ රාජකාරිමය ප්‍රකාශවල වරදක් දකින්න නැහැ. ඒත් ඒ රටවල ජනතාවගේ හිත් තැලෙනවාදැයි ප්‍රවේශම් විය යුතුයි.

  7. kaluwaa1 says:

    Who the hoot are you, uneducated bitch

  8. මේ වගේ නැහැදිච්ච, කට බක්ක ,කක්කුස්සි කටවල් නිසා තමයි BIA එකේදී එදා රණවිරුවෙකුටත් නිරපරාදේ නව කොරෝන බෝවුනේ.
    හමුදාපතිතුමා,රෝහල් අද්යක්ෂක තුමා , මේ නිඕජ්‍ය පොලිස්පතිතුමා ආදීන්ගේ අද වනවිට මුහුණුවල ස්වබාවය දකින විට එතුමන්ලා
    මේ මොහොතේ විදින වෙහෙස හොදින් තේරුම් යනවා.
    මෙවැනි වෙහෙසකාරී තත්වයකදී ඕනෑම මිනිසෙකු අතින් අත් වැරදීම් සිදු විය හැකිය.
    වගකිවයුතු පුරවැසියන් වසයෙන් ,එවැනිදේ ගැන වාද නවතා එතුමන්ලා සමග එක්ව මෙම බිහිසුණු සටනට හැකි පමණින් දායක විය යුතුය.

  9. Gini says:

    What you say no they have shored in international news. In Spain they have left a old people home and ran away. So this a world wide problem, don’t be a shame I don’t think your complain to the local authorities or international organisations will take seriously. Don’t be a idiot.

  10. kumara says:

    අපෝ මේ ගෑනිව ඉතාලියේ සිටින ගොඩක් අය දන්න්වා. මේ බඩුව මරොකීනි (මොරොක්කෝ මිනිස්සු) සමග යුරෝ 10ට යන ගෑණියක්. ඒ රටේ ගනිකා වුර්තිය නීතිගත කලත් ඒ සදහා බලපත්‍රයක් අව්ශ්‍ය වේ .මේ වගේ ගැණු ඔය වැඩේ කරන්නේ සුලු මුදලකට රහසිගතව ෆුන් එකට. මොරොක්කො මිනිස්සු ඉතාලියේ ඉන්න හොදම ෆකර්ල. උන් එක්ක ඉන්න මේ ගෑනි ලංකාවට එන්නේ නෑ. ඔය ගෑනි බීල හොදටම ඩෝප් වෙලා ඔය වීඩියෝ එක කරන්නෙ. සමහර විට නැවත වීඩියෝ එකක් දාල සමාව ගනීවි.

Main News