‘තෝ දැනගනිං, ඉතාලිය මිනිස්සුන්ට ආදරෙයි.. හිරකරල නෑ..’- ඉතාලි නෑම්බියක් නියෝජ්‍ය පොලිස්පතිට බැණ වදී…

March 26, 2020 at 3:26 am | lanka C news
‘තෝ දැනගනිං, ඉතාලිය මිනිස්සුන්ට ආදරෙයි.. හිරකරල නෑ..’- ඉතාලි නෑම්බියක් නියෝජ්‍ය පොලිස්පතිට බැණ වදී…

ඉතාලියේ රැකියාව කරන ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් අන්තර්ජාලයට වීඩියෝවක් මුදාහැර ඇත.

එමගින් ඇය යෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට දැඩි ලෙස විවේචන එල්ල කරයි.

ඉතාලියේ වත්මන් තත්වය සම්බන්ධය ඉතාලියේ රැකියාව කරන ශ්‍රී ලාංකිනයන් සම්බන්ධයෙන් අජිත් රෝහණ මහතා පසුගිය දිනවල දී කරන ලද ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් ඇය විවේචනය කරයි.

කෙසේ නමුත් එකී වීඩියෝවට සමාජ ජාල පරිශීලකයන් ගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි.

දෙවිවරු මෙන් රට රකින මිනිසුන්ට අපහාස කරන ඉතාලියේ වඩේ විකුනන වහුකුනු වෙට්ට පාසි

Gepostet von MR Social Team am Mittwoch, 25. März 2020

1,055 views

141 Comments to “‘තෝ දැනගනිං, ඉතාලිය මිනිස්සුන්ට ආදරෙයි.. හිරකරල නෑ..’- ඉතාලි නෑම්බියක් නියෝජ්‍ය පොලිස්පතිට බැණ වදී…”

  1. ashan says:

    මේ ජරා ගෑනිගෙ ප්‍රජා අයිතිය තහනම් කල යුතුයි

  2. pushpa says:

    මේ ගැන ජනාධිපති තුමා පරීක්ෂනයක් කරනවනම් ‌ෙහොදයි කන්න ‌බොන්නවත් නිදාගන්නවත් ‌වෙලාවක් නැතිව රට ‌වෙනුවෙන් ‌මේ කරන කැප වීමට ‌මේ අජිත් මහත්මයට ‌මෙහෙම ‌වෙන්න ‌දෙන්න එපා…

  3. susil says:

    පහත වෙබ් පිටුව කියවන්න කියන්න ඇයට ඉංග්‍රීසි කියවන්න හැකියාවක් තියනවනම්. එවිට අජිත් රෝහණ කියපු ගොඩක් දේවල් තහවුරු කරගත හැකියි. මෙම අවස්ථාවේ ජනතාව මීට වඩා වැදගත් දේ ගැන අවදානය යෙදිය යුතුයි.

    https://www.theguardian.com/world/2020/mar/19/generation-has-died-italian-province-struggles-bury-coronavirus-dead

  4. විලාසිනි මහරමගේ says:

    ශ්‍රේෂ්ට කාන්තාවක්, අපි ඔබට ගරු කරනවා. කියපු සේරම ඇත්ත. ජයවේවා!!

    • Chathura putha says:

      Ekama baliyakage doovaru.

    • විසිදාගම says:

      ලෝක ප්‍රකට ගණිකාවට ශ්‍රේෂ්ට කාන්තාවක් කියන්නෙ, උඹේ මොලේ ඔල්මොරොන්දන් වෙලාද?

  5. රොජර් රෝජර්සන් says:

    මැතිනියනි, අප ඔබට ගරු කරනවා. පරෙස්සමින්.

    • Chathura putha says:

      Padata baliyakage avalan sohoyurek.

    • විසිදාගම says:

      ලෝක ප්‍රකට ගණිකාවට මැතිණිය කියන්නෙ, උඹේ මොලේ ඔල්මොරොන්දන් වෙලාද?

  6. vish says:

    හොදටම කොරෝනා තදවෙලා නේද ?
    කවුරුවත් කලබල වෙන්න එපා , මේ ගැනී හොරට පැනලා ඉන්නවා ඇත්තේ , ආණ්ඩුවත් එක්ක වලියක් ද ගෙන visa ගන්න හදන්නේ

  7. පාදඩ බැල්ලියක් හදට බුරයි ... says:

    පාදඩ බැල්ලියක් හදට බුරයි …තොපි වගේ උන් යාම ලෝකෙට පල.

  8. SIRIL says:

    ITALYA ARATHIKAYEN VETICHCHA RATAK. EUROPE WALA. MEVENI VESIKILI SOODA MELATA DEN LEBENNE PEAYATA EURO 3 YI. ITALY WALA GEDARAKA LEDEK KEEWAMA AMBULANCE EKA EVANNE NETHI RATAK VELA. ITALY JATHIKAYEK ANDA ANADA KEEWE EYAGE SOYURIYA MIYANA THURU AMBULANCE EKA AWE NEE KIALA. MEE GONA MEE MONAWADA KIYANNE.

  9. Mahesh says:

    Nangi can I get your FB ID pls

  10. බැක්-සයිඩ් රන්ජා says:

    මේකිගෙ කටත් අර හිරනිකර් බබාගෙ කටට දෙවෙනි නෑ. කට මෙහෙමනම් මේකිගෙ පශ්චාත් භාගය කොහොමට ඇත්ද?

Main News