මුඛ ආවරණ පැලදීමට අවශ්‍ය නෑ.. නොපලදින අයට හිංසා කරන්න එපා..- සෞඛ්‍ය ප‍්‍රධානියා පොලිසියට දන්වයි..

March 27, 2020 at 6:28 am | lanka C news
මුඛ ආවරණ පැලදීමට අවශ්‍ය නෑ.. නොපලදින අයට හිංසා කරන්න එපා..- සෞඛ්‍ය ප‍්‍රධානියා පොලිසියට දන්වයි..

ජනතාව මුඛ ආවරණ භාවිතා නොකරන්නේ නම් එය වරදක් සේ සලකමින් ඔවුනට හිරිහැර නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පොලිසියට දැනුම්දී ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී තිබේ.

දැනට මෙරට තුළ මුඛ ආවරණ පැළඳිය යුතු යැයි නිර්දේශ කරන්නේ රෝගීන් යැයි සැක කරන පුද්ගලයන්, ඔවුන් සමග ළඟින් ඇසුරු කළ පුද්ගලයන්, රෝගීන් රැක බලා ගන්නා සෞඛ්‍ය සේවකයින්, ශ්වසන රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් රෝහලට යාමේදී පමණක් යයිද ලිපියේ දැක්වෙයි.

සාමාන්‍ය පුද්ගලයන් එදිනෙදා කටයුතු කිරීමේදී මුඛ ආවරණ භාවිතයට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ දක්වා නිර්දේශ කර නැති බවත් සාමාන්‍ය ජනතාව මෙන්ම මුඛ ආවරණ භාවිතය කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බවත් ඔහු තවදුරටත් ලිපියෙන් කියා සිටී.

අදාල ලිපිය මෙහි දැක්වෙයි.

21,950 Viewers

26 Comments to “මුඛ ආවරණ පැලදීමට අවශ්‍ය නෑ.. නොපලදින අයට හිංසා කරන්න එපා..- සෞඛ්‍ය ප‍්‍රධානියා පොලිසියට දන්වයි..”

  1. Saman says:

    අපේ පොලිසියට උගන්වන්න එපා දොස්තර මහත්තයො. එයාල ඔක්කොම එම්බීබී එස්. දැක්කනෙ ටී ශර්ට් මූනෙ ඔතල යවපු හැටි.

  2. හෙලයා says:

    කරුනාකර මේ වගේ මෝඩ කතා කියන්න එපා.. හැමෝම එලියට යනවානම් මුක ආවරණ පැලදිය යුතුයි.. මෙය අතයාවශය වන්නේ දැනට හදුනා නොගත් දහස් ගනන් කොරිනා ආසාදිත්‍යින් සමාජයේ සිටින බව සවුකය අන්ශ වලින්ම පවසන ලෙස සිරින නිසත් ඔවුන් සමාජයේ හැසිරෙන බවත් නිසාය. මොකද මුක ආවරන නොමැති විට ඔවුන්ගෙන් වයිරස පැතිරීම විසාල ලෙස සිදුවිය හැකියි..

    • Dp says:

      Exactly.there may be so many infected people roaming about unaware that they are infected. Coughing and sneezing will definitely spread this to uncontrollable limits. A mask is extra protection. What harm does it have to have extra protection.the logic is only infected people wearing mask is advised. No one know about infection until about the 10th day until symptoms appear.

    • Dp says:

      Dr padeniya says there could be up-to 50000 infected in the open. But Dr jasinghe says don’t worry about wearing masks???

    • DOUBLE GAME says:

      HELAYA you are 100% correct.

  3. Chandiman says:

    According to Dr Anil Jasinghe waering a mask may protect others. So why it cannot be made mandatory inside closed areas like a supermarket to protect others?

  4. anju says:

    Monaada oii mee anduwe jokes??? hamoma dan mask daanawa ekatath kelinnada hadanne?

    • Me says:

      Administration ප්‍රශ්න වලට අාණ්ඩුවට අැඟිල්ල දික් කරන්නෙ අැයි. හැමදේටම කශිකබල් දේශපාලනේ ගාවගන්න එපා උන්නැහේ.

  5. VAT says:

    None knows who has infected the VIRUS in a Mass Gathering. If you have at least a handkerchief worn sometimes you can CATCH the virus but you are not SPREADING it . This Director seems like book man.

  6. hela-01 says:

    Don’t say like this, since 5000 unknown people may have covid 19 by now. I don’t know why not media still questioned this. Medical officers want to spread corona further??

  7. lakshitha says:

    සෞඛ්‍ය ප්‍රධානියා ජයරත්න මල් ශාලාව සමඟ එක්ව ගෙනෙන පණිවිඩයකි. උගත්කම තිබුනට මනුස්සකම නැති උන් ඕන තරම් ඉන්නව. ඒ නිසා පරිස්සමෙන්. තමන් තමන්ටත්, පවුලේ අයටත්, රටටත් ආදරේ නම් මුඛ ආවරන පලඳින්න. කඩෙන් ගන්න බැරි වුනා නම් ලේන්සුවක් හරි බැඳන් එන්න.

  8. rattar says:

    එතකොට 1 meter පරතරයක් තියාගන්න කිව්වාට ප්‍රායෝගිකව ඒක වෙනහැටි අපි දැක්ක…….

    මුඛ ආවරනයේ වැදගත්කම ඇත්තටම අවශ්‍යයි

    පොලිසිය මේ මොහොතේ කරන්නේ ජාතික යුතුකමකි.මුඛ ආවරන දැම්මවීම පමණක් නොවේ.
    මිනිස්සුන්ගේ විනය සැදීම…..

    එහෙත්මේ වගේ ප්‍රකාශ කිරීමෙන් සමාජය දෙගිඩියාවකට පත්වේ..

    මොන ලොක්කෙක් කිව්වත් මේ මොහොතේ එය ගොන් කතාවක්…..

  9. කිරිමෙල් says:

    Now everyone is going to give their two cents worth comments regarding a professional directive. It is always good to know the limits of knowledge within. Otherwise these ‘pandits’ are doing the same thing done by those mutts who came from Italy and made a big fuss at airport and other places.

    • Fyhg says:

      Gonoo!!! Kaatawath karadarayk neththang wedipura parissam vunaama mokada? Ahala nedda better safe than sorry kiyala? Mamarh me anduwata chande deepu thawamath support karana kenek. Me kathaawa piliganna be!!! Mask ekak daa gaththama eka samaajayatath signal ekak thathwaya barapathala bawata.

  10. john says:

    We should wear face masks. At least it will protect others if not the wearer

  11. Samantha says:

    එතකොට මහත්තයෝ පිටරටවල මිනිස්සු ඔක්කොම මුඛ ආවරණ දාන්නේ ඇයි ?

  12. Media says:

    වෙදයතුමනි අපි වෙදය විදාව දන්නේ නැති බව ඇත්ත. ඵ් වුනාට කොරෝනා ආසාදිතයන් 800 පමණ ඉන්න බව අනිත් වෙදයතුමන්ලා කියනව. මුව ආවරණවලට බල කරන්න ඵපා කියන්නේ ඇයි? අපේ රටත් ඉතාලියක් වුනාමද මුව ආවරණ දාන්න ඕන කියන්නේ?අපේ පොලීසිය හමුදාව මුව ආවරණ දාන්න කියන ඵක 100 ට 1000 ක්ම හරි. කොරෝනා කෙසේ වෙතත් වාහනවලින් පිටවෙන විෂ වායු ( co3 ) නිසා ශ්වසන රෝග වලක්ව ගන්න පුථවන් මුව ආවරණ නිසා. ශ්වසන රෝග හැදිලා රෝහල්ගත වුනාම රජයේ වියදම් වැඩි වෙන්නේ . මිනිස්සුන්ට පිරිසිදු වාතය ආඝාණය කරන්න උගන්වන ඵක නරකද ?

  13. thilak says:

    All who commented above.
    why GMOA not recommending to wear masks at this stage is,
    1. we are not yet at the peak of the pandemic. once it occurs there are many social transmitters than now. then you definitely need a mask.
    2. most of the masks what you are wearing are either surgical masks or just ordinary masks for protection against dust and debris. those are incapable of protecting against viruses.
    3. the way people wearing masks are completing wrong. People touch the mask with hands, pull it off time to time, wearing for extended hours even days. Then masks itself become a transmitter.
    4. Most of the developed countries those who manufacture masks have already stopped exporting the stocks for their own surveillance purposes. we may not find a single mask when we need them mostly

  14. fe says:

    පොලිස් කොමිසම නිදිද ?

  15. Kamal says:

    Me mari moda katha Legali denna epa, ape eunta oka hondatama athi kadawala podi gahila porakanna, ranchu gahila kiyawanna muka awaranaya wath nathiwa. Gedara inna muka awara aya awashya nathi unata eliyata yanna minisun athara inna anivaryayen muka awaranaya andapalla, api me Ithaliye inne mara biyen api malath ape jathiya araksha karapalla

  16. sena says:

    සෞඛ්ය අධ්යක්ෂ ජනරාල් වෛද්ය අනිල් ජාසිංහ මැතිතුමනි

    ජනතාව මුඛ ආවරණ භාවිතා නොකරන්නේ නම් එය වරදක් සේ සලකමින් ඔවුනට හිරිහැර නොකරන ලෙස සෞඛ්ය අමාත්යාංශය විසින් පොලිසියට දැනුම්දී ඇතකොරොනා වැලදිඇත්තෙ නිරොධානයට විරැද්ධ කට්ටිපැනපු පුග්ගලයන්ගෙන්
    මොහුන් සමාජයතුලට එන්නෙ තවත් කෙනෙකුට බොකරන පහත් අදහසින්
    ඉතාලියෙන්, කොරියාවෙන් පැමිණ නිරෝධායන නොවූ 400ක් රට පුරා.. කොරෝනා අවදානම් තත්වයක්
    හමුදා නිලධාරියෙකුට කොරෝනා වැලදේ.. ඔහු ගුවන් තොටේදී ඉතාලි චණ්ඩින් මෙල්ල කරන්නට වෙහෙසුනු අයෙක්
    මන්ත්රීවරයෙකුට කොරෝනා.. ඔහු එය සගවා ජනහමු පවත්වලා.. බෝධි පූජා තියලා
    ඉතාලි මාරයෙක් කොරෝනා සගවා හෘදයාබාදයක් කියා රෝහල්ගත වෙලා
    ඉතාලි-කොරියා සිට පැමිණ නිරෝධානය නොවී පැන ගිය 170ක් රට පුරා
    කොරෝනා නොතකා ජනහමුවට පැමිණි ඔබට ස්තුතියි..’ විශේෂඥ වෛද්ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ ජනහමුවක් අමතමින් කියයි
    නිරෝධායනය මහහැර කටුනායකින් පැන්න විදේශිකයා වෙනුවෙන් හිටපු ඇමැතිගෙන් බලපෑම්
    කොරෝනා වෛරසයට මා නවතන්න බෑ.. අදත් ජනහමු තුනක් පැවැත්තුවා..- සජිත්
    කොරෝනා ආසාදිත පුද්ගලයකුගෙන් මාසයක කාලයකදී තවත් පුද්ගලයන් 406 දෙනෙකුට එය ආසාදනය විය හැකි
    ලන්ඩනයේ සිට ආ ලොක්කෙක් නිරෝධායනයට පයින් ගසා යන්න යයි
    යාපනයේ පැවැති දේව මෙහෙයක් සඳහා ස්විට්සරලන්තයෙන් පැමිනි දේවගැතිවරයා කොරෝනා ආසාදිතයෙක් බව තහවුරු වීමයි.අදාළ දේවගැති විසින් මෙහෙයවූ දේව පූජාව සදහා පුද්ගලයන් 250ක පමණ පිරිසක් සහභාගී වී තිබින
    රජයේ මේකැපවිමත් වතුරේ
    ජනතාවට බලනොකරොත් ලංකාවට අඹ සරණයිනෙ

  17. Saradiel says:

    චීනයේ නිකන් කැස්සක් ආවත් මුක ආවරණ බාවිතා කරනවා

  18. Ruchira Dematagoda says:

    මරිමෝඩ කතාවක්. මෙච්චර අවධානමක් තියෙන වෙලාවෙ අපේ මිනිස්සුන්ගෙ කොරෝනාට තියෙන බය නැති කරන්න එපා… කරුණාකර මොන උගතා කිව්වත් මාධ්‍ය මගින් මේවගේ දේවල් වලට ප්‍රචාරයක් දෙන්නත් එපා. හැමෝම මාස්ක් දාන්න ඕනෙ කියලා සමාජෙ පරිවර්තනය වීගෙන ආවා විතරයි. අපි දැක්කානෙ චීනෙ ඩ්‍රෝන වලින් මාස්ක් නැති මිනිස්සුන්ට හැරිලා යන්න අණ කරනවා මාස්ක් දාන් එන්න කියලා. අපිට එහා පැත්තෙ කොරෝනා රෝගියෙක් නෙමෙයි ඉන්නෙ කියලා අපි කොහොමද හිතන්නෙ. අවධානමට පෙර සූදානම කියලා දැන්ම මිනිස්සු හුරු කරන එකද කරන්න ඕනෙ නැත්නම් ඔය කියන අවධානම් ස්ටේජ් එක්ට ආවට පස්සෙ ගිනි පෙලෙල්ල අහවල් තැන ගහගත්තා වගේ හා දැන් ඔක්කොම මාස්ක් දාගනිලා කියන්නද ඕනෙ. කරුනාකර රෝග ව්‍යාප්තිය සෙල්ලමකට ගන්න එපා… ඊයෙ ඇමරිකාවෙ රෝගීන් වැඩිවෙච්ච විදිහ දැක්කනම් දැන්වත් තේරුම් ගන්න මේකෙ තියෙන බයානක තත්වය. සමාජ මාධ්‍ය මගින් මේ නිවේදනය වෙනස් කරන මෙන් ඉල්ලීමට පෙල ගැසෙමු.

  19. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    මෙතුමා මෙහෙම කියන්නේ අවශ්‍යම වෙලාවට මුඛ ආවරණ හොයාගන්නට නැති වේවි කියලා නම් දැන් කරන්න ඕනෑ වහ වහා එව්වා නියමිත ප්‍රමිතියෙන් යුතුව රට තුල සෞඛ්‍යාරක්ෂිතව නිෂ්පාදනය කරන එක. මෙතුමා මෙහෙම කිව්වට , ඇඳිරි නීතිය ඉවත් කරන වෙලාවට එළි බහිනවා නම් මුඛ ආවරණ ඇතිව යනෙන එක තමා සුදුසු..

  20. er says:

    අද සමහර ජනමාධ්‍ය හැසිරීම මගින් තහවුරු කිරීමකින් තොර කරුණු ඉදිරිපත් කර ජනතාව අපහාස කරනවා, ඇඳිරි නීතිය අස්සේ තමන්ගේ නිවේදන business එක කරගෙන යන්න අවශ්‍ය පරිදි බලධාරීන්ගේ පදයට නටන පහත් ජනමාධ්‍ය ක්‍රමයක් ස්ථාපනය වී ඇත

    03.28 දින එක්තරා රූපවාහිනි නාලිකාවක් ජනතාවට අපහාස කරමින් උදෑසන 6.00 ප්‍රවෘත්ති පලකලේ මෙවැනි වගකිවයුතු ත්‍රාඩයන්ගෙන් චරිත සහතික ලබාගෙන ජනමාධ්‍ය business එක කරගෙන යාමට විය යුතුය.

    හරවත් ලෙස වචන හැසීරීමට නොදන්නා බොහෝ පිරිසක් ලගුන් ගෙන සිටින ජනමාධ්‍ය ලගුන්හල් විචාර බුද්ධියෙන් යුතු ස්ථාන බවට පත් නොවන්නේ නම් ඉදිරියටත් මෙවැනි පහත් පෙලේ හැසීරීම් ප්‍රදර්ශනය කරන සියල්ල ලත් ලෙස රඟපාන මෙවැනි රුපවාහිනි ජනමාධ්‍ය නාලිකා තුලින් ජනතාවගේ පුවත් දැනගැනීමේ අයිතිය හා ආත්ම ගරුත්වය උල්ලංගනය වනු ඇත.

  21. Niran says:

    I hope you read this Dr. Jasinghe It;s about how Asia was right all along to wear face masks. https://edition.cnn.com/2020/04/01/asia/coronavirus-mask-messaging-intl-hnk/index.html
    The police and the tri-forces should keep extra face masks with them to give people instead of chasing people away from queues ad other public places when they come to buy essentials. I saw a very old person being sent out the queue though he was pleading, that shouldn’t happen.

Leave a Comment

Main News