වෛද්‍යවරුන් 10 දෙනෙකු නිරෝධායනයේ… දෙදෙනෙකුට කොරෝනා..

March 29, 2020 at 12:00 pm | lanka C news
වෛද්‍යවරුන් 10 දෙනෙකු නිරෝධායනයේ… දෙදෙනෙකුට කොරෝනා..

කොරෝනා වෛරසය හේතුවෙන් වෛද්‍යවරුන් දහදෙනකු නිරෝධායන යෙදී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම වෛද්‍යවරුන් පිරිස මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව සංගමයේ ලේකම් නවීන් ද සොයිසා මහතා කියා සිටියේය.

මේ අතර දැනටමත් වෛද්‍යවරුන් දෙදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින බවද සංගමය කියයි.

423 views

13 Comments to “වෛද්‍යවරුන් 10 දෙනෙකු නිරෝධායනයේ… දෙදෙනෙකුට කොරෝනා..”

  1. Me says:

    Get well soon!
    May all of you be back at services to serve the nation.
    My blessings!

  2. Himali says:

    We understand your job is to serve people of this country at this difficult situation as a group of professionals who receive salaries from the tax money of the people of this country.

  3. රංජිත් says:

    මේ වෛද්‍ය සංගමය බොහෝම සංතෝසෙන් ඉන්න බවක් තමයි පේන්න තියෙන්නේ.මුං කැමතියි ජාතියටම කෙලවෙලා යනවට.කුහක හැත්ත

    • lanka11 says:

      tho ada idan hospital eke beheth dipan gon buruwa

    • lanka11 says:

      tho ada idan hospital eke behet deepiya gon buruwa

    • Chathura putha says:

      Okkotama kalin umba bauddha nam pansil ganin,mayitree bhavanava vadapan.venath agamikayek nam eyata adalawa e agamika katayuthu sidu karapan.e kisivak karanna velavak nathnam prof.sajithgen plaqunil illan beela nidaganin.

    • chamee says:

      තො යන්න එපා එහෙනම් කොරොන හැදුනම කුහක හැත්තගෙන් බෙහෙත් ගන්න. ….තො තමයි කුහක…උන් නෙමෙයි…

  4. sara says:

    Get well soon! May tripple gems bless u all.

  5. Saradiel says:

    දළදා හිමි පිහිටෙන් ඉක්මන් සුවය පතමු

  6. Bnv says:

    This gmo supported gota on election. So they do not against this government. Take their advise wisely.

  7. sena says:

    මෙතුමන්ලාට දළදාවහන්සේගෙත් තිස්තුන්කෝටියක් වැඩසිටින දේවිවරැන්ගෙත් අරාක්ෂාව ලැබෙවා නිදුක් නිරොගි සුවය ප්රර්ථනා කරමී

  8. Akuressa says:

    සහෝදරයිනි අමතක කරන්න එපා GMOA ල තමයි මේ Coronavirusලෙඩ අයට බෙහෙත් කරන්න අමතර දීමනාවක් ඉල්ලුවේ. මේ කීපදෙනා ගේ අරමුන මෙය උනත් Doctors වන අපේ කිසිම මේ අයට සහ යෝගයක් නොමාත​. මොවුන් ගේ මේ ප්‍රකාස අප තරයේ හෙලා දකිනවා.

Main News