කොරෝනා වෛරසය පැතිරවීමේ කුමන්ත‍්‍රණයක්…?

March 30, 2020 at 12:02 am | lanka C news
කොරෝනා වෛරසය පැතිරවීමේ කුමන්ත‍්‍රණයක්…?

කොරෝනා වෛරසය තවත් පැතිරවීමට ඇතැමුන් චේතාන්විතව කටයුතු කළේ දැයි සැකයක් විමර්ශන කටයුතුවලදී මතුව තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මේ දිනවලදී කොරෝනා වෛරසය වැළඳුණු ඇතැම් රෝගීන් ගේ හැසිරීම ගැන සැලකිලිමත් වීමේදී මේ බව හෙළි වන බව ඔහු කියා සිටියේය.

ඇතැම් රෝගීන් ඒ තරමටම තොරතුරු බොහොමයක් වසන් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව අසත්‍ය තොරතුරු ලබා දුන් රෝගීන් තිදෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ද ඔහු පැවසීය.

ඔවුන් නිසි ලෙස සත්‍ය තොරතුරු ප්‍රකාශ නොකර රෝහලට ඇතුළත්ව ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

94 views

38 Comments to “කොරෝනා වෛරසය පැතිරවීමේ කුමන්ත‍්‍රණයක්…?”

  1. ජෝන් බාස් says:

    මේ පීළිබද දැඩි ක්‍රියාමාර්ග ක්ෂණිකවම අවශ්‍යයි. මේ සතුරා ගැන ක්‍රියාකරන්න මානව හිමිකම් ගැන හිතුවොත් ප්‍රමාද වැඩි වෙයි.

  2. sisira says:

    මිනිස්සු වහාම කුසල් සම්පාදය කලයුතු යි.

  3. m ahinda says:

    mekath ara swis embassy drama vge ekakda?

  4. කොලොම්තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම~~~~~~~~
    කොළොම්තොටට ගොඩබැස්සේ අමනකමයි ඒ වෙනුවට ~~~~~

  5. mdd says:

    some intelligence officers in dhargatown aluthgama area who are close to intelligence officer subasingaha arachchige premachandra an his son in laws of n0 73 shanwattagoda dhargatown
    are engading in this kind of activities

  6. අල්ලපු ගෙදර තිනන් says:

    හම්බයෝ ලංකාවේ නීතියට යටත් නෑ වගේ වැඩ කරන්නේ. උන් අහන්නේ මවුලවිලාගේ සරියාද මොකද්ද එකක් විතරයි.

    මේ රටට එක නීතියක් ක්‍රියාත්මක විය යුතු ය.

  7. sena says:

    ගරු ජනාධිපතිතුමනි යුද්දහමුදාපතිතුමනි උතුරු කොර්යාවේ නියාය ක්‍රියාත්මකකරන්න
    නැත්නම් මේ පහාරයො ඔබතුමාට ඉදිරියටත් පිලිලයක් වේවි

  8. Love nature says:

    අපි ඒ අයට කියන්නේ හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට එදාට තේරේවි කරගත්ත මෝඩකම.

Main News