කොරොනා නිසා මිය යන ඉස්ලාම් ජාතිකයන් ආගම අනුව අවසන් කටයුතු කල යුතුයි.. අල්ලාගේ ඉගැන්වීම එයයි..- ජමිතුල් උලමා

April 1, 2020 at 9:20 am | lanka C news
කොරොනා නිසා මිය යන ඉස්ලාම් ජාතිකයන් ආගම අනුව අවසන් කටයුතු කල යුතුයි.. අල්ලාගේ ඉගැන්වීම එයයි..- ජමිතුල් උලමා

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත් වුනු කෙනෙකුගේ අවසන් කටයුතු සම්බන්ධ ඉස්ලාම් ආගමික නිර්දේශය යනුවෙන් සමස්ත ලංකා ජම්යියතුල් උලමා සන්ධානය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයෙන් ඔවුන් සඳහන් කරන්නේ එම දේහයන් රාජ්‍ය නිළධාරින්ගේ උපදෙස් මත සොහොන් පිටියෙහි සුවිශේෂි ස්ථානයක භූමිදානය කිරීමට සහාය දක්වන මෙන් මස්ජිද් පරිපාලකයින්ගෙන් ඉල්ලා සිටින බවයි.

ඔවුන්ගේ නිවේදනය

සියලු ප‍්‍රශංසා අල්ලාහ්ටමය. සලවාත් සහ සලාම් අල්ලාහ්ගේ අවසාන දුතයා වන නබි මුහම්මද් තුමන් සහ එතුමන්ගෙන් පැවතෙන්නන් හා සගයන්හට අත් වේවා.

මුස්ලිම්වරයෙකු අභාවයට පත් වූ විට එම දේහය ස්නානය කරවීම, කෆන් නම් සුදු රෙද්දක් ඇන්දවීම, ජනාසා සලාතය ඉටු කර භුමිදාන කිරීම හෙවත් වළලා දැමීම මුස්ලිම්වරුන්ට ෆර්ලු කිෆායා ඝණයේ වගකීමක් වන්නේය. ෆර්ලු කිෆායා යනු සියලුම මුස්ලිම්වරුන් මත ඇති වන අනිවාර්ය වගකීමක් වන නමුත් එය කිහිප දෙනෙකු ඉටුකළ විට එම වගකීමෙන් සියල්ලන්ම නිදහස් වන්නේය. එම වගකීම කිසිවෙකු හෝ ඉටු නොකළ විට අදාළ සියලුම මුස්ලිම්වරුන් වරදකරුවන් වෙති.

එසේම ජනාසා සලාතය ඉටුකිරීමට පෙර දේහය ස්නානය කරවා තිබීම අනිවාර්යය කරුණකි. ජලයේ ගිලී හෝ ගොඩනැගිල්ලක් කඩා වැටී යට වී මරණයට පත් වූ තත්ත්වයක දේහය නොලැබී ස්නානය කරවීමට නොහැකි තත්ත්වයක් ඇති වේ. එම මරණය සඳහා සලාතය ඉටු කළ යුතුද යන කරුණෙහි ආගමික විශාරදයින් අතර මතභේද පවතී. මරණයක් සඳහා ජනාසා සලාතය ඉටු කිරීමට එම දේහය ස්නානය කරවා තිබීම අනිවාර්ය වන හෙයින් ස්නානය කරවීමට අවස්ථාව නොලැබුනු දේහයක් සඳහා ජනාසා සලාතය ඉටු කිරීම අවශ්‍යය නැත යන්න බහුතරයක් ආගමික විශාරදයින්ගේ ස්ථාවරයයි.

එසේ වුවද ජනාසා සලාතයේ අරමුණ මරණයට පත් වු පුද්ගලයා වෙනුවෙන් ප‍්‍රාර්ථනා කිරීමයි. මරණයට පත්වූ දේහය සඳහා අනිවාර්ය වන වගකීම් හතරින් ඇතැම් වගකීම් ඉටුකළ නොහැකි වූ හෙයින් ඉටුකළ හැකි වගකීම්ද අත්හැරිය නොහැක යැයි තවත් ඇතැම් විශාරදයින් අදහස් දක්වති. මේ සඳහා ඔවුන් උපුටා දක්වන්නේ “යම් කාර්යයක් සම්බන්ධව කළ නොහැකි දේ හේතු දක්වා කළ හැකි දේ අත් නොහැරිය යුතුය” යන ස්ථාවරයයි.

මේ හේතුවෙන් කොරෝනා වයිරසය නිසා මරණයට පත් වු දේහයකින් අන් අයට වයිරසය පැතිරීමට ඉඩකඩ ඇති හෙයින් මල්ලක බහා වසාදමනු අතර එම දේහය ස්නානය කරවීමට හා කෆන් කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇත.

මෙවන් තත්ත්වයකදී ඉහත පවසන ලද දෙවන මතයට අනුව කොරෝනා වයිරසය නිසා මරණයට පත් වු දේහයක් ස්නානය කරවීමට නොහැකි වුවද එම දේහය වෙනුවෙන් ජනාසා සලාතය ඉටු කර භූමිදානය කළ යුතුය.

කොරෝනා කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් මරණයට පත් වූ අයෙකු ගේ අවසන් කටයුතු සම්බන්ධව රජය ප්‍රකාශයක් නිකුත් කොට ඇත.

එහිදී, මරණයට පත් වූ දේහය ස්නානය කරවිය නොහැක, දේහය ආදාහයන කළ යුතුයි. දේහය භුමිදාන කරන්නේ නම් වළ අඩි 6 කට ගැඹුරු විය යුතුයි. රාජ්‍ය බලධාරීන් ඉදිරිපිට භූමිදාන කටයුතු විය යුතුයි. ඉතා සමීප ඥාතීන් කීහිපයකට පමණක් ඒ සදහා සහභාගි වීමට අනුමැතිය දිය යුතුයි. භූමිදාන කටයුතු සුවිශේෂී අදාළ ස්ථානයක විය යුතුයි. යනාදී උපදෙස් පනවා ඇත.

ඉහත පවසන ලද ආගමික උපදෙසට අනුව දේහය ස්නානය කරවීමට හා තයම්මුම් කරවීමට නොහැකි හෙයින් රාජ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත බොහෝ පිරිසක් එක්රැස් නොවී ප්‍රධාන කිහිපදෙනෙක් පමණක් සහභාගී වී ජනාසා සලාතය හා භූමිදාන කටයුතු ඉටුකළ යුතුයි. සෙසු අය මෙවන් දුෂ්කර අවස්ථාවකදී ගායිබ් ජනාසා සලාතය ඉටුකිරීමට ඉස්ලාමයට අනුව අනුමැතිය ඇත.

යා අල්ලාහ්! මෙවැනි රෝගවලින් මරණයට පත්වන්නන්ගේ පව් කමාකොට, ෆිර්දවුස් නැමැති ස්වර්ගය පිරිනමත්වා, එවැන්න්ගේ නිවැසියන්ට සැනසුම දායාද කරත්වා!

සැ. යු;

මෙවන් දේහයන් රාජ්‍ය නිළධාරින්ගේ උපදෙස් මත සොහොන් පිටියෙහි සුවිශේෂි ස්ථානයක භූමිදානය කිරීමට සහාය දක්වන මෙන් මස්ජිද් පරිපාලකයින්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

අල්ලාහ් සර්වඥය.

අෂ් ෂෙයික් එම්.එල්.එම්. ඉල්යාස්
ලේකම්,
ෆත්වා අංශය,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

– ADA

86,328 Viewers

92 Comments to “කොරොනා නිසා මිය යන ඉස්ලාම් ජාතිකයන් ආගම අනුව අවසන් කටයුතු කල යුතුයි.. අල්ලාගේ ඉගැන්වීම එයයි..- ජමිතුල් උලමා”

  1. Anti Corona says:

    Korona walata kaling munta maanasika leda walata beheth denda wei wage…

    • saman says:

      මට හිතෙන්නේ මේ පිටිපස්සේ ඉන්නේ
      කළු උස ජාතික ඇදුම් අදින පජාත සිංහල එකා ඕක
      තමා මේ වෙලාවේ මෝඩ ගොන් තම්බි අවුස්සන්නේ

      • Alapaluwa says:

        අද දිවයිනේ බොහෝ පිරසකගෙන් 100/85 පමණ මෙම covid 19 ආසාදිතයන්වි තිබෙන්නේ මුස්ලිම් ජාතිකයන්ය ඇත්තටම මෙයට ගොඩාක් මුලිකවන්නේ මෙවුන්ගේ කිසිම හැදියාවේ චාරයක් නොමැති කමයි.අනෙක ඒ පළාත්වල සිටිනා මුස්ලිම්වරු උගත්කමේනුත් අඩු දැනීමක් ඇති කමිනුයි. නමුත් අන් අයට නොමැති බෝකිරීමේ මනා දැනීමක් ඇති කොටසක්ද මොවුන්ම වනබවත් කිවයුතුයි .මා ගැන වරදවා නොසිතන්න මම ජාතියක් ඉල්ලක්කය කොට කථාකරනවා නොව නමුත් මෙයයි තිත්ත ඇත්ත.තවත් දෙයක් ඇත කිසිම පිරිසිඳු කමකුත් නැති බවත් කිවයුතුමයි.ඉතින් මොවුන් කොහෙගියත් දැනීමේ අඩුභාවය නිසා හැසිරීමද බොහෝ වෙනස්ය. ඉතින් මේම හේතුන් නිසා මෙය බොහෝ වර්දනය වීමට ඉඩකඩ තිබෙන බැවින් විශේෂයෙන් මොවුන් ජිවත්වන ප්‍රදේශයන් ඉලක්කකොට ඉතාමත් තදින් ආරක්ෂාව තදකිරීම අවශ්‍යමයි . මට බණින එකෙක් ඇතොත් බැනපන්, නමුත් ඇත්ත මේක තමයි සිතාබලපන් අද වෙමින් සිදුවන දේවල් දැක්කම.

      • වර්ණපුර says:

        පචයද? මොකා උනත් ඔය කියන කළු උස ජාතික ඇදුම් අදින පජාත සිංහල එකාද එතකොට උලමා මෝඩයන්ට උපදෙස් දෙන්නෙ?

      • Saman says:

        හමුදාපතිවරයා මෙම ඉල්ලීම පිලිගෙන ඇත.,

        • pusa says:

          Hamudapathi rate palakaya nowe.

        • HERATH says:

          සමන්,හමුදාපති එම ඉල්ලීම පිලිගෙන නැත​.සිහි නුවනින් කටයුතු කරන්න​.

      • Cim says:

        Saman
        mata nam penne oya moda chun wage.

      • ජනක says:

        මෙහිදී මේ විශ්වාසයන්ට ඉඩදීමට පෙර රජය ඉතාම වගකීමෙන් සලකා බැලියයුතු කාරනා කිහිපයක් ඇත

        1)සෑම කෙනෙකුටම එක සේ සැලකීම වියවස්තවේ ඇත .
        මුස්ලිමුන්ට ආගමික ක්‍රමයට මරණ කටයුතු කිරීමට ඉඩදෙන්නේ නම් ක්‍රිස්තියානින්ට ,හින්දුන්ට ,බවුද්දයන්ට යන සියලුම ආගමිකයන්ට තම ආගමේ චාරිත්‍ර අනුව එම කටයුතු කිරීමට ඉඩදියයුතුයි .එනම් බෞද්දයන්ට හාමුදුරුවන් වඩම්මා පන්ෂකුලය දී ඒ කටයුතු කිරීමටත් ,ක්‍රිස්තියානි ,කතෝලිකයන්ට තම දේවස්ථානයේ දේහය තබා පසුව මිහිදන් කිරීමටත් ,හින්දුන්ට ඒ ආගමානුකුලව කටයුතු කිරීමටත් අවස්ථාව අනිවාර්යෙන්ම ඉඩ දියයුතුයි .නැතිනම් මුස්ලිමුන්ට පමණක් මේ විශේෂ අවසරය දුන් කෙනාට විරුද්දව අනිවාර්යෙන් ජාතීන්ට වෙනස් ආකාරයෙන් සැලකීම යටතේ මුලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීම යටතේ නඩුපවරනු ඇත

        2)මුස්ලිමුන් ගේ ඔය කියන දේහය ස්නානය කිරීම රෙදිකඩ වල එතීම ආදී දේ අදාළ වයිරසය සම්බන්දයෙන් මොනතරම් බයානකද යන්න ගැන දැනීමක් මේ නුගත් පිරිසට නැති බව පෙනේ .මෙවැනි නුගත් මිනිසුන් නිසා එම ආගමේ නොවන රාජ්‍ය නිලධාරින් ,රාජ්‍ය සේවකයන් ,PHIවරුන් අන්තරායට ලක්කිරීම රජයට කල නොහැක .එසේනම් එම සියලු චාරිත්‍ර කලයුත්තේ මුස්ලිමුන්ම විසිනි .නමුත් එසේ කිරීමෙන් ලෙඩ වන ඔවුන් වාහකයන් වීම වැළක්විය නොහැක .එසේනම් මේ කාරණය ඉෂ්ට කිරීම රට අනතුරේ හෙළීමකි ..
        2.1)භූගත ජල මට්ටම ඉහල පවතින විට එම සිරුර සැතපුම් ගණනාවක් දුරට ප්‍රවාහනය කිරීමෙන් අනතුරේ හෙලන්නේ තමුන්ලාගේ ආගමට කිසිම සම්බන්දයක් නැති පිරිසකි ඔවුන්ගේ ජිවත වලට වගකියන්නේ කවුද ?

        3)ලොව පුරාම මහා වියසනයක්ව පවතින මේ රෝගය පාලනය කිරීමට කැපකිරීම් කිරීම වෙනුවට සමාජය පුරා මේ රෝගය පැතිරවීමට කටයුතු කිරීම මගින් සමාජයේ කෝපය මුස්ලිමුන් වෙත එල්ලවීම නොවැලක්විය හැකිවනු ඇත .දැනටමත් තමුන්ලාගේ තකතීරු ක්‍රියාවන් නිසා මේ රෝගය පැතිරෙන බව පැහැදිලිවී ඇත .

        4)රටේ බහුතර බෞද්ද ,ක්‍රිස්තියානි ,හින්දු ජනතාව රජයෙන් බලාපොරොත්තු වන්නේ මේ අසීරු මොහොතේ ආගමික විශ්වාසයන්ට නොව විද්යානුකුල ඔප්පුවූ සාදක අනුව ඊට අදාළ ලෙස රටේ ජනතාවට මේ රෝගය බෝ නොවන ලෙස මේ දේහයන්ගේ අවසන් කටයුතු කරන ලෙසය .එය රජයට එක ජාතියකගේ මිත්‍යා විශ්වාසයන්ට ප්‍රතිචාර දැක්වීමකට එහා ගිය නීතියානුකුල වගකීමකි

        • Kalana Premadasa says:

          Yes, absolutely true!

        • KOSALA says:

          100% ඇත්ත , අපිටත් අපේ විදිහට කටයුතු කරන්න වෙනවා. මේ මෝඩ මිනිස්සුන්ට ඕන විදහට වැඩ කරන්න දුන්නොත් අපේ කැපවීමත් වතුරේ ගිය වෙනවා. රජය පැහැදිලි ප්‍රකාශයක් කරනවානම් හොඳයි හැමෝගෙම අවසන් කටයුතු කරන්නේ එකම ආකාරයකට බව. නැතිනම් මේවා අනවශ්‍ය ප්‍රශ්න වෙන්න ඉඩ තියෙනවා. මිනිස්සු ගෙවල් වලටම හිරවෙලා ඉඳල පීඩනයෙන් ඉන්නේ. දුරදිග බලන්නේ නැති මිනිස්සු කුලප්පු වෙන්න ඉඩ තියෙනවා. අමන දේශපාලුවන්ගේ කතා වලට

        • Api says:

          Yes totally agree! The government should treat all religions equally in this matter and not give into these ridicules and absurd requests.

        • අපේ රට says:

          ජනපතිතුමනි, ආගම් අනුව නොව WHO නියමයන්ට අනුව මේ වියසනයෙන් මිය ඇදෙනා අයගේ මළසිරැරුවල අවසන් කටයුතු සිදුකරමු. ලෝකයම WHO නියමයන්ට එකගව කටයුතු කරද්දි, ලංකාවේ මරණ දෙකෙන් එකක් ගැන කරන කතා පසකට දමා WHO නියමයන්ට අනුගතව ක්‍රියා කරමු

        • Just says:

          Other religions also have religious processes for the last rites of the dead. So far none of the other religion followers made any issue about the government (in fact WHO) directive. Why is this special rite for the Muslims? In the West did the Muslims who died from Corona receive special treatment before the burial? Every demand is only in SL. What a $%#&?

      • sampath says:

        The sad thing is the Muslim community does not understand the severity. Of course, these dumb clergies will talk, for theirs position.

    • SuMa says:

      ඔබලාගේ අන්තවාදී හැසිරීමද ශිෂ්ට සම්පන්න ලෝකය අපේක්ෂා නොකරන දෙයක්.
      ලෝකය විසින් ආපදා අවස්තාවක ගතයුතු ක්‍රියාමාර්ග පැනවීමේදී ආගමික ඇදහීම් නොසැලකේ.
      ඔබලා ශ්යිලොක්ගේ මස් රාත්තලම ඉල්ලයි.
      කරුණාකර මද පෙරදිග රටකට යන්න. හැබැයි මක්කමත් වහලා..

      ලෝකයේ බෞද්ධ, කතෝලික, හින්දු කවුරුවත් මේ විදිහට අන්තවාදීව හැසිරෙන්නේ නැහැ
      ඔබලා ගේ ආගමේ සහජීවනය බිංදුවයි.

      • Islam is terrorism says:

        එහෙම කොහොමද..? මක්කම ත්‍රස්තවාදී ඌරු ගුබෑයමත් වහලා අල්ල බයේ පැනලා ගිහිල්ලා.. අරාබියේ උන්ටත් නැති කැසිල්ලක් ලංකාවේ හම්පඩ මිනීමරු හම්බයොන්ට තියෙන්නේ.. WHO එකෙන් කියල තියෙන්නේ පුච්චන්න කියලා වයිරස් පැතිරොලා ජීවිත හානි වලක්වාගන්න.. එවා බල්ලට දාල ගෝටා මහින්ද මිනීමරු හම්බයින්ට පුක දුන්නොත් බලපල්ලා වෙනදේ.. අනිත් ආගම් වලිනුත් ඔහොම ඉල්ලුවොත් දෙනවද..?? මිනීමරු හම්බයින්ට පුකදීලා අහුවෙන්නනම් එපා.. ඡන්ද ඉල්ලන්න ආවොත් ගූ ගහලා එලවන්නේ..

    • Jeewanee Kariyawasam , chilaw says:

      eya owunge ayitihyai , manushikawa hithanna

      • nimalsiri says:

        ado keri balla islam is terrorism,denaganindo val paaharayaa.denata sathiyakata pamana ihatha,akbar bros.
        kiyana muslim vyaapaarika samaagama,million 300ka badu baahira lankaawe minissunta bedala dunnaa.eken
        thoth bukthi vindala den muslim ayata baninne,tho mahaa guna makuwek kiyana eka manaava pennum korai.
        thoge namath mama eeye daapu coronavalin merena sinhala murugayange namwalata den ekathukolaa.davas
        ganan kora kora indapan.sinhala avuruddata tho apaaye duk vindenawaa sikurui.

        • දේශාභිමානී දේශ හිතෛශියා says:

          සිංහල මිනිහා ජාතිවාදි නෑ ඒ කාලේ ඉදලම වගේ. අපි ජාතිවාදී නම් සිංහල රටේ මුස්ලිම් මිනිස්සුන්ට මහනුවර යුගයේදි නැගෙනහිර පලාතෙන් ඉඩම් ලැබෙන්නේ නෑ. මේක සිංහල, බෞද්ධ සංස්කෘතිය ප්‍රමුඛ වූ බහු ආගමික, බහු ජනවාර්ගික රටක් අනුරාධපුරයුගයේ ඉදලම. දෙමළ, මුස්ලිම්, යුරෝපා ජාතීන්, මැලේ ජාතිකයන් මේකේ ජීවත් වෙලා තියෙනවා ඒ කාලේ ඉදලම වගේ. නමුත් අන් ජාතීන් සිංහල ජාතීය තලාපෙලා දාන්න ගත්තම, අපි ඒ ජාතිය දිහා සැකෙන් බයෙන් බලන්න ගත්තා. මේක හදන්න පුලුවන් අදාල ජාතියේ නායකයන්ටයි, නැතුව සිංහල මිනිහට ජාතිවාදි වෙන්න එපා කිව්වට හරි නෑ. ඇයි අන් ජාතීන්ට කියන්නේ නැත්තේ මේ රටේ නීතීයට, සංස්කෘතියට අනුව ජීවත් වෙන්න කියලා?

      • Indika says:

        Gihilla namila indapan thambi handiyak gane … ethakota aithiya penei

      • ජිවනි නමින් ඉන්න තම්බියා. තෝගේ ගෙදර මිනි වලලා ගනින්.

    • ලක්ෂාන් says:

      අඩි හයක් වෙන්නේ කොහොමද බොල ලෝක සවුක්ය සංවිදානයයි මෙතන නීති හදන්නේ උඹලගේ දෙවියෝ නෙවෙයි , ලෝක සවුක්ය සංවිදානයේ නිතිය අනුව වලලන්නේ නම් වල අඩි 10 ගැඹුරු වෙන්න ඕනා ..අනික ඒ වල ඒ ගැඹුර හාරන්න බැරිව වතුර එනවනම් එය කරන්න බෑ එහෙමනම අනිවාර්යෙන් පුච්චන්න වෙනවා එහෙම නැතුව හැතැක්ම ගණන් වාහන වල දමාගෙන මුළු රට පුරාම එකේ වාතය හලාගෙන වෙන පළාත්වලට අරගෙන යන්න බෑ .ඒවගේම මේ වල උඹලා අඩි 10 හාරනවද කියල තහවුරු කරන්න අනිවාර්යෙන්ම හමුදාව දාන්න වෙනවා මොකද අපි දන්නවනේ උඹලා ගේ නොම්මරේ උරු හැත්ත.එතකොට අමාරුවේ වැටෙන්නේ උඹලගේ මෝඩ මරිකම් නිසා අපේ කොල්ලෝ තොපේ මෝඩකම් වලට අපි පලි නෑ

    • kawinda says:

      corona hadaagena thamange jathiyatha paulatha lamainuth vinaasha karana muslim kaarayan gena kuraanaye sandahan wenne kohomada..? mona bada kaduththuwa thibunath WHO kiyana widihatama kala yuthui. nikan jaathiwaadaya avulawala merum kanne nethuwa hitapalla yako. mun saharan awathaara..

    • Truth says:

      Yes.

      This must be true.

      They are intentionally spreading the virus according to the religious teaching to destroy the people of other faiths, therefore their interment should also be arranged according to the Islam Theology.

  2. සක් දෙවියන් says:

    ජාත්‍යන්තර මානවවාදී නීතිය ඔය කියන පිලිවෙලට වඩා ඉතා ආරක්ෂිතයි. එමනිසා ඔබගේ කණ්ඩායම ඉල්ලා සිටින දේවල් මේ කපේදී වත් නොලැබෙයි. උලමාවරුන්ට අවශ්‍යනම්, නොරෝනා සැදුන සියළු දෙනා සියළුම උලමාවරුන් සමග වෙනම කුඩා දූපතක මාසයක් විතර එකට සිට, මියෑදෙන්ට අපි අවසර දෙන්නම්.

    කාලකන්නියනි, මුසොලුවන් දහස් ගනන් මැරෙන ඉරානයේවත් නොවෙන දේවල්නෙ තමුසෙලා බලාපොරෙත්තු වෙන්නේ?

  3. හාරත බූරුවා says:

    කොරෝනා හැදිල අල්ලා මලත් ලංකාවේ මිහිදන් කරන්නේ පුච්චලා (සන්නස්ගල කාලෙකින් කිව්ව හොදම කතාව)

    • බිල්ල says:

      අල්ලාගෙ ඉගැන්වීම වලංගු වන්නේ අරාබියටයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ වෙනත් නීතියක්. ඒකට අනුව ජීවත්වෙන්න බැරිනම් ආපහු පලයව් අරාබියට. මුන් වහල්ලු වගේ හිතන්නේ. චර්මජේදනය කරන්නේ වැලිකතරේ වැලි ගිහින් කැපෙන, තුවාලවෙන ප්‍රශ්නෙන් බේරෙන්න. ඒක හරි එදා. නමුත් වැලි දුවිලි නැති ශ්‍රී ලංකාවේදීත් කොණ කපාගන්න මුන් වහල්ලු නොවේද?

  4. sana says:

    No guidelines were seen last year when bombs went off

  5. sam says:

    මැරුන ගමන් වතාවත් කරගෙන රිසි විදියට වල දාන්න මිනිය ගිහින් දාන්න පල්ලියට, එලියට එන්න දෙන්නේ නැතිව..එතකොට සේරටම අල්ලා නමදින්න පුලුවන් එකටම…

  6. shantha says:

    ඇත්තටම මුන්ට මේ මිනී දෙන්න තියෙන්නේ.. මිනිය අරං ගෙදර ගිහින් ඔය කියන අල් ලාහ් චාරිත්‍ර ඉටු කොට නිවසේම වලදමා එතැන් සිට දින 30ක් එම නිවස තුලමසිටිය යුතුයි. කිසිදු අසනීපයකට පිටතට නොපැමිනිය යුතුයි. සියලු ප්‍රශ්න දෙවියන් විසින් බලාගනු ලැබේ..

  7. අනිමා රුමිල්ලා says:

    ගල් යුගයේ ගෝත්‍රික කාළකණ්ණි ……

  8. dinesh says:

    Irrespective of religion ,race or any other differences ,we should give priority for medical advices.
    That is for the sake of all living beings..we should strictly follow the guidelines given by medical authorities not religious authorities for all living beings. It is common for any religion.

  9. One Law . One Nation says:

    Better to go to Saudi Arabia

  10. කැබි නරියා says:

    ශ්‍රි ලංකාවෙ නීතිය අල්ලාට ඉහළින් පිහිටා ඇත….. ජනාධිපතිතුමණි මුන්ට මේවාට ඉඩ දුන්නොත් ජනතා කැරැල්ලක් නිර්මාණය විය හැක……

  11. හෙලයා says:

    යකො දැන්වත් ඔය මිත්‍යා ඩෘස්‍ටික කන්නාඩියෙන් බලන එක අතහරපන්. ඔය සර්වබලධාරියොයි අල්ලයි ඔක්කොම කරකියාගන්න දෙයක් නැතිව දැන් හැන්ගිලා ඉන්න මේ වෙලාවෙ. ..උන් මලත් අවසන් කටයුතු එහෙම තමා කරන්න වෙන්නෙ.. බලපන් අනිත් රටවල් දිහා බලල යතාර්තය තේරුම් ගනින්. උබටත් හෙට අනිද්දා කොරෝනා ආවම එහෙම පලයන්. උබලට බේරගන්න නොමැරී ඉන්නනම් බේරගන්න වෙන්නේ සෞකය කාර්‍යමන්ඩලයට මිස අල්ලට නෙවෙයි. ඒක නිසා ඔය ආගම් මගුල් අයින් කරලා කොරෝනා අවොත් මනුස්සයෙක් වගෙ යන්න ලෑස්තිවෙලා හිටපන්..ඔය ආගම් ඔක්කොටම කොරොනා නිසා කෙලවෙලා තියෙන්න..හැමදාම බොරු කරන්න බැහ ඒකයි..

  12. කළුතර පුතා says:

    මුස්ලිම් කියන්නෙ රටේ කිසිම ප්‍රශ්නයක් නිරාකරණය කර ගන්න සහයෝගය දෙන ජාතියක් නෙවෙයි. උන් හැමදාම ආත්මාර්තකාමී විදිහට උන්ගෙ ඉල්ලීම් ඉල්ලපු එක විතරයි කලේ. උන් යම් දෙයකට සහාය දුන්න නම් ඒ කපටි චේතනාවෙන් විතරයි. අවංකවම කියනවනම් මුස්ලිම් කියන්නෙ කොරෝනා වලට වඩා භයානක වෛරසයක් මේ ලෝකෙට.

  13. Sachi says:

    Ane oyalata ona ona vidiyata me rata vada karanne harida?equal opportunity to everyone.even for corona cases.enisa kata piyagena inna.pls.

  14. Rene says:

    I as an cirizen of sri lanka hereby register the message from this so called ulamas and bakamunas is mad and lunatic. These guys have not still realized the lie of allah all these ulama guys will go to hell definitely

  15. Bandula says:

    උළමා සහෝදරයා
    ඔබලාගේ නබි තුමාගේ කාලයේ මෙවන් විපත් තිබෙන්න නැතිව ඇති . WHO උපදෙස් අනුව කටයුතු කරන්න .

  16. Sun says:

    Use a little bit of commonsense rather than going to the old preaching to bury a dead body. That is rubbish and there is no rubbish.

  17. අල්ලා බැරිනම් හොල්ලා හො තොපෙ මලකදන් තියා ගනියවු මේ ලක් දෙරණෙන් පිටව ගිහින්. ජිවත් වෙනවා මගේ මැරුනහමත් ලංකා නීතියට යටත්ව ජිවත් වෙයව්….පර මුස්ල්වානුවන් ලොකයෙන්ම තුරන් වෙන්න කොරෝනා ආශිර්වාදයක් වේවා

  18. Suinl says:

    Number One Fool. Fool, Fool, Fool. It is the instructions of WHO. You fool go and tell them.

  19. gamini bandula ratnasuriya says:

    How the Iran Government carried out it

  20. sanaa says:

    Did they done same thing for saharan. idiots.

  21. Nimal R says:

    අල්ලාට කියපල්ලා පුලුවන්නම් කොරෝනා හොඳකරන්න කියලා මෝඩයිනේ .රටක නීතියට ගරුකරපල්ලා.

    • Bulto says:

      වහාබි හැත්ත පලිගන්නේ සරියා නීතිය විතරයි. රටේ නීතිය උන් ගනන් ගන්නේ නෑ.

  22. කුමාර says:

    ඇයි ඔය අල්ලාහ් දෙවියන්ට බැරි මුස්ලිම් අය විතරක් වත් කොරෝනා වලින් බේරා ගන්න . දවසට පස් පාරක් දෙවියන් වදින අයනේ. දැන් තේරෙනවා ලෝකේ සර්ව බලදාරියෙක් නැති බව. ලෝකේ සනාතන දහම බුදු දහමයි. සියල්ල අනිත්‍යයි කියන දේ කොයි තරම් ඇත්තද .

  23. ලක්වැසියා says:

    සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව කියල මුං මුංවම හඳුන්ව ගන්නෙ. ඒත් මුං මොන තරම් අන්ද භක්තියකින් පෙලෙන මන්දබුද්ධිකයො කොටසක්ද කියල මේකෙන්ම පේනව.
    නමුත් අපේ අවාසනවට රටේ තීරනාත්මක දේසපාලන බලයක් මුංගෙ අතට ගිහිල්ල. රිශාඩ් බදූදීන් කියන ත්‍රස්තවාදියව කැබිනට් එකෙන් එලවන්න කිවම හැම පැත්තකම ඉන්න මුස්ලිම් මන්තිරියො ටික අල්ලගෙන රටටම තර්ජනය කරල ඌව බේරගත්තු හැටිත් අපි දැක්කනෙ.

  24. hela putha says:

    ungee Malakunu untama dunnanam iwarai kapalla kiyala.

  25. Thakshila says:

    Munta pissu. Mun hithanne corona kiyanneth una hembirissawak kiyalada danne ne.

  26. Eiffel says:

    මිත්‍යා දෘෂ්ඨික අන්තවාදීන්ට ඕනා විධිහට කටයුතු කරන්න ඕනා නෑ.උන්ගෙ චාරිත්‍ර ඉටු කරන්න ගිහිල්ලා තව දහකට දෙදහකට හැදුනොත් ඒක මේ රටට ඔරොත්තු දෙන්නෙ නෑ.. සහ මේ දක්වා කරපු ඔක්කොම වතුරෙ.

    මුන් බේරුවල මොකක්ද උලව් උත්සවයක් තියලා දැනටමත් බර ගානකට ලෙඩේ බෝ කරලා තියෙන්නෙ කාලකන්නි හැත්ත..

  27. උපාසක says:

    හොදම දේ මිනිය පල්ලියට බාරදීලා ඒ ප්‍රදේශය Look down කරන එකයි. එතකොට එයාලා චාරිත්‍රානුකූලව කරගනී.

  28. Nimal says:

    Ape niwatayo mewata kamathiwei

  29. praba says:

    මෙම කොරෝනා වෛරසයට ජාතියක් ආගමක් පාටක් පක්ෂයක් නැතිබව දන්නවා නේද එහෙම වෙලාවක මුස්ලිම්වරුන්ගේ ආගම අනුව කටයුතු කිරීමට නොහැකිව බව තේරුම්ගත යුතුයි නේද? මේ අයට අවශ්‍ය ආකාරයට දේවල් කරන්න ගියොත් වෛරසය පැතිරී යන්නේ මුස්ලිම් අයට පමණක් නොවේ. සිංහල, දමිළ හා අනෙකුත් ලංකාවාසී ජනතාවට මෙය බලපාන දෙයක්. එහෙම නම් මේ රටේ පාලකයින් හා ලෝක සෞඛ්‍ය සංවිධනය දෙන උපදෙස් වලට අනුව හැසිරෙන්න බැරි අය අල්ල ඉන්න වෙනත් රටවල් වලට ගියොත් හොඳයි. කාලකණ්නි.

  30. Boo says:

    රටක රජයේ නියෝග කැඩීමට කණ්ඩායම් වශයෙන් පොළඹවන සංවිධාන තහනම් කිරීමට රජයකට පුළුවන.

    ඒ අනුව රජයේ නියෝග කඩන්නේ මොන සන්විධානයකින්ද එම සංවිධානය ආගමිකද, සමාජයීයද, තාක්ෂනිකද, වෙලඳද ආදී වශෙයන් නොසලකා තහනම් සංවිධාන වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සහ තම සංවිධානයේ සාමාජිකයින් වන රටේ ප්‍රජාව රජයේ නියෝග කඩ කිරීම සඳහා පෙළඹවීම චෝදනාව යටතේ එම සංවිධානවල මහ එවුන්ට හෝ ඕනෑම ගඳ ගහන උලමෙකුට දඬුවම් කිරීම කල හැකියි.

  31. ARTHER says:

    තවමත් ලංකාවේ මිනුස්සු ගෝත්‍රික බවයෙන් මිදී නැත.
    බුදුන් වහන්සේ කොන්ච්රීට් , ගස් , මැටි රූප , ගින්දර ඇතුළු දේවල් වන්දනා කලේ නැත. අනුන් හටද එසේ කිරීමට උපදෙස්‌ දුන්නේද නැත. අනිත් ආගම් අදහන අයට ගරහුවේද නැත. උන්වහන්සේගේ පූර්ණ වූ මනුස්‍යත්වය දැක උන්වහසේගේ ධර්මය පසුපස ආවේය.
    බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ බෞද්දයන්ට නොවේ. සියලු මනුස්සයන් උදෙසාය.අද ඔය මරණය හෙට ඔබ වෙතද එනු ඇත. හැම ආගමක් අදහන සැම දෙස කරුණාවෙන් බලන්න!!!
    . අපහාස නොකරන්න. ඔබටද හෙට හඬන්නට සිදුවනු ඇත.

    • sinha le says:

      එහෙනම් මක්කම අර කලු ගලකට Metroit 7 පාරක් කැරකිලා වදින්නේ ඇයි උත්තරයක් දීපන්?

  32. අක්බාර් ලොක්කා says:

    කොරෝනා වලින් මියගිය අය ස්නානය කරවා බේරෙන ජලය ජමිතුල් උලමාට පෙවිය යුතුය .

    • U.N.J.V.P says:

      සම්පූර්ණ ඇත්ත. මුන්ට බලෙන් හරි පොවන්න ඔිනෙ.

  33. බන්ඩා says:

    ඉතාලියෙ මැරිච්ච මුස්ලිම් උන් වැලලුවෙ අල්ලගෙ ක්‍රමයටද?

    • nanda says:

      wena ratawala miyagiyahama meruna thanawathth kisima kenek danne ne kiayaneth ne e wage karanam hari. ehemai karanna tiyenne.janthawa bera genime yahapath aramuna etywa.kegahana ayata ke gahanna deela sadda nethywa inna ekay hodama deya. liayanana liayanna ara kiyanawane katha karanna karanna katha bowe kiayala.nissabdawa kalayuthu de kirima tham sudusuma deya wanne.nugath ayata wataha denna be ne kopamana keewath. balupuruke eda arinna be wage. thanks,teruwansranai ape janathawata saha ape ratajatiya rakina diwa re nobala wehesena ranawiruwan ethulu hamudapaty ethulu siyalumma araksaka sewanta saha anikuth ke noke siyalu ma sawukkaya sewaye siyaluma denata saha ape jananakathunlata.ape rata me winasayen bera genmata uradena siyaludenatama teruwansaranai.

  34. Tin tin says:

    Only one rule on this matter…. It’s WHO guides… No any other alternative. One rule one country

  35. Media says:

    මේක රාවණා රජතුමාගෙ රට. අල්ලාගෙ රෙද්ද ආරාබියට ගිහින් කරගනින්. උලමෝ කොරෝනා වලින්උ බ මැරුණත් අපේ රටේ විදියට ආදාහනය කරනවා.මතක තියාගන්.

  36. desta says:

    allage walla holopan etakota ethakota alla ubawa Aran yai

  37. sena says:

    අලල්ලාත් පරාදයි පරයො මේ කොරෝනාට හබ්බයො යට කරන්න ඕනැ කොරොනා
    දහමට අනුවයි

  38. Devil Bird says:

    mala musalamange body eka waladamaa hari adahana karanne wena agam adahana ho agamak naethi minisun nam mokada karanne ulama mahathayao?

  39. Nana says:

    If Muslims cant obey generally accepted rules like other good world citizens..they have an option.. to keep all patients inside homes and bury there.. so all can get corona without much effort..Others will keep away from you…from your businesses offices as you all are risky…

  40. බකමූණා says:

    අල්ලාගේ අළුත්ම ඉගැන්වීම.

    ” යකෝ මාත් මේ කොරෝනාවට බයේ ගැහි ගැහි ඉන්න වෙලාවෙ තොපි හදන්නෙ කොරොිනා හැදිල මැරෙන උන්ව නාවල වල්ලල ස්වර්ගෙට එවල මෙහෙටත් කොරෝනා හදන්නද.

    යකෝ මමයි ලෝක සෞඛ්‍ය සංවිධානෙට කියල යන්තං මුන්ව පුච්චල දිව්‍යලෝකෙට එන එක නවත්ත ගන්න ප්ලෑනක් ගැහැව්වෙ.

    තොපි හදන්නෙ මටත් කෙළවන්න.

    පුච්චපිය මැරෙන එවුංව පිස්සු කෙංලින් නැතිව”

  41. Ama says:

    This country should have one rule, we are all Sri Lankans different rules according to the religion will not be tolerated in muslim countries. If we ask them that we need to give pansakulaya or to keep the dead body at home for about 2 to 3 days will not be possible, Politician in this country have given the muslims to practice there SHARIYA LAW for the benefit of to get muslim votes. With Mr Hakkeems comments and the request made on behalf of deceased family he is trying to gain muslim votes. Where was he when the Easter sunday attack took place ??? Did he talk about a Janaza service to the Easter Sunday attackers ??? Why now ??? Mr, Hakeem please obey the rules without creating unnecessary problems. If the government grant you permission they will have give all the religions to give the last respect according to there customs.

  42. Aurora says:

    ඇමෙරිකාවේ කීර්තිමත් පර්යේෂකයෙක් වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන්ගේ මතය බොහෝ උගතුන්ද පිළිගන්නා අතර ඒ අනුව කොරෝනා වෛරසය පෘතුවියේ සිට කිලෝමීටර් 45 ඉහළ පවතින ගිනිය නොහැකි ක්ෂුද්‍රජීවීන් අතරින් පොලවට පාත්වූ එකකි. එම අභ්‍යවකාශයේ පවතින ජලය, වාතය නොමැති තත්වයක පවා ජීවත්වූ කොරෝනා වෛරසය දරාගෙන ජීවත්වූ ඒ නිසාම මැරුණ පුද්ගලයෙකුගේ දේහය ඉවත්කිරීම ඉතාමත් ප්‍රවේසමෙන් කලයුතු එකකි. එක එක ආගම් අනුව නොව මේ තත්වය විද්‍යාත්මකව නිරාකරණය කල යුතුය. පොලව තුල අඩි 6 හෝ 8 හෝ 10 හෝ 100 යටින් වැලලුවත් අභ්‍යවකාශයේ පවතින ජලය, වාතය නොමැති තත්වයක පවා ජීවත්වූ කොරෝනා වෛරසය මැරෙනවා කියා සහතික විය හැක්කේ කාටද? මේක ජලය නැති අරාබියේ ප්‍රශ්නයක් නොවුනත් පොලව මතුපිට සිටම ජලය පවතින ශ්‍රී ලංකාවේ වෛරසය ජලයත් සමඟ සීමා මායිම් නැතිව රට පුරා ව්‍යාප්ත වීමේ හැකියාව ඇත. ඊට ප්‍රධානම සාධකය නම් රට පුරා ඇති හාරන ලද ළිං අතරින් 95% ම ජලය ඊ-කෝලි බැක්ටීරියා මගින් දුෂණය වී තිබීමයි. ආගමික විශ්වාස වලට වහල්වූවන් හට අවශ්‍ය පරිදි නොවේ රාජ්‍යය තීරණ ගතයුත්තේ බහුතර ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳව සලකාය. ඒ අනුව කොරෝනා වෛරසය සහිත දේහයන් අනිවාර්යෙන්ම පුළුස්සා වෛරසය විනාශ කල යුතුය. ජාතික ආරක්ෂාව සඳහා ප්‍රමුඛතාවය දිය යුතුය. (ඩීල් අවශ්‍ය නොවේ)

  43. lucky says:

    me pissu ballanwa bada damiya yuthui

  44. අපේ රට says:

    ජනපතිතුමනි, ආගම් අනුව නොව WHO නියමයන්ට අනුව මේ වියසනයෙන් මිය ඇදෙනා අයගේ මළසිරැරුවල අවසන් කටයුතු සිදුකරමු. ලෝකයම WHO නියමයන්ට එකගව කටයුතු කරද්දි, ලංකාවේ මරණ දෙකෙන් එකක් ගැන කරන කතා පසකට දමා WHO නියමයන්ට අනුගතව ක්‍රියා කරමු

  45. Bnv says:

    All these Muslim powered by politicians (including mahinda) they are greed abouts votes. Now no one can not stop Muslims. They get what they need by force. All these politicians responsible for these and future all these sinhalese has to pay the price

  46. Bnv says:

    All these Muslim powered by politicians (including mahinda) they are greed abouts votes. Now no one can not stop Muslims. They get what they need by force. All these politicians responsible for these and future all these sinhalese has to pay the price. See how simple these Muslim take this. Now they are going to spread this all over the country

  47. Sura says:

    හකීම්ට දුන් සන්නස්ගලගේ පිලිතුර, මෙයාටත් අදාලයි.

  48. අපේ රට says:

    ජනපතිතුමනි, මෙම මරණ සම්බන්ධව WHO නියමයන්ට අනුව කටයුතු කරමු. වේන කිසිම ලෙසකට ක්‍රියා නොකරමු. ලෝකයම WHO අනුව නමි ආගම් හෝ වෙනයම් මතයන්ට බාගෙන් නොවෙමු. ලංකාවේ සිදුවු මරණ දෙකෙන් එකක් හරහා මෙලෙස කතා කිරිමත් අවශ්‍ය නොවේ.

  49. Antony says:

    Is it applicable to Sri Lanka only. What about Italy where the bodies are buried in mass graves.

    What about the Muslim people in Yemen, Syria ect whose bodies are lying on the streets, blasted by the bombs dropped by Muslim brethren.

  50. b-alla says:

    Then pray Allah, not to infect or not to let die any muslim in the world by infecting Corona virus since Allah is recognized and prayed as almighty god and have super power even to supply 72 virgins when a muslim get blasted himself!

  51. ඉරාන් says:

    මුංට මුස්ලිම්වරු උලමාවරු කියන්න කිසිම අවශ්‍යතාවක් නෑ..මොකද සිංහලවරු දෙමළවරු කිිල කවුරුත් කියන්නෙ නෑනෙ..මේ තමා ලෝකෙ තියන භයානකම වයිරසය..අවුරුදු එක්රාදාස් හාරසීයක් පුරාවට මිනිස් සංහතියේ වැඩිම මරණ ගනනක් සහ හානිවීම් ගනනකට පාදක වූ වයිරසය මෙයයි.පුළුවන් නං මේක විනාස කරන්න ඔක්කොටම කලිං. එතකොට ලෝකේ මීටවඩා සාමකාමී ජීවත් වීමට සුදුසු එකක් වෙයි.

  52. ranil says:

    MITHYAWEN MULA WUNU JANA KOTASAK, AWADI KIRIMA PAHASU DEYAK NOWE!!!

  53. john the baptice says:

    සුන්නි ෂියා මුස්ලිම්

    සුන්නි සහ ෂියා භක්තිකයින් දෙදෙනෙක් වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන් මූලිකම දේ තමයි ඔවුන් දිනකදී යාච්ඥා කරන වාර ගණන. සුන්නි භක්තිකයන් දිනකට පස්වතාවක් යාච්ඥා කරන අතර ෂියා භක්තිකයන් දිනකට යාච්ඥා කරන්නේ තුන් පාරක් පමණයි. ඒ වගේම යාච්ඥා කරද්දී සුන්නි භක්තිකයින් අත් දෙපසට දමා යාච්ඤා කිරීම සිද්ධ කරන අතර ෂියා බැතිමතුන් පපුව මත තබාගෙන යාච්ඤා කිරීම සිද්ධ කරනවා.

Main News