ඇදිරි නීතිය තරමක් ලිහිල් කරයි.. අලුත් වෙලාවන් මෙන්න..

April 6, 2020 at 4:40 pm | lanka C news
ඇදිරි නීතිය තරමක් ලිහිල් කරයි.. අලුත් වෙලාවන් මෙන්න..

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, යාපනය යන කොරෝනා ව්‍යාප්තිය ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය නැවත දන්වනතුරු ක‍්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සෙසු දිස්ත්‍රික්ක සියල්ලේම අද පස්වරු 2.00ට පනවන ලද ඇදිරි නීතිය අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා පෙරවරු 6.00ට ඉවත් කර එදිනම පස්වරු 4.00ට යළි පනවන බවද නිවේදනයේ සදහන්ය.

අත්‍යාවශ්‍ය සේවාවන් හැර කිසිදු හේතුවකට දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්ය.

103,208 Viewers

14 Comments to “ඇදිරි නීතිය තරමක් ලිහිල් කරයි.. අලුත් වෙලාවන් මෙන්න..”

  1. 😥😥😥😥😥😥😥 says:

    ඇමරිකාවේ කොටියාට කොරෝනා වෛරසය හැදිලා මගෙ දෙයියෝ…!

    • john the baptice says:

      ඇඳිරි නීතිය ඉවත් නොකරන දිස්ත්‍රික්කවල සිටින්නේ රොබෝලාය ඔවුන්ට ආහාර අවශ්‍ය නැති නිසා ප්‍රශ්නයක් නැත. තැන්කියු ස. ඔයාගෙ මොලේ තමා මොලේ

      • GU-VP PUNCHI AMMA says:

        Tako balu “john the baptice” – kalakanni wexa balla tota kawoth ati , kanda denawama uba ube ammai , gani denna onama ekekuta dei.

        To digan GU-VP balla

        Respect to the country’s law and order, in order to eradicate COVID-19 epidemic crisis

        • sirisena kumara says:

          තෝ පුක ලෙව කන බල්ලෙක් උනාට, සති තුනක් තිස්සෙ ගෙවල් වල හිරවෙලා ඉන්න දරුවන්ට කෑම දෙන්න බැරුව දුක් වෙන දෙමව්පියො ඉන්නව.. ඒක දැනගන කතා කරපන් පරය. ඇදිරිනීතිය දාගන රට වහගන උන්නාම රටට කෙලවෙන එක තෝ වගේ හරක්ට තේරෙන්නෙ නෑ.

    • Sandun Dhammika says:

      >> ඇමරිකාවේ කොටියාට කොරෝනා වෛරසය හැදිලා මගෙ දෙයියෝ…!

      As people allegate they sold weapons to both sides. So they are half trigger and half Sri Lankan right ?
      We are a part of US marine forces !

  2. ගමරාළ says:

    බස්නාහිර පාලාතේ හදුනා ගත් රොගින් සහ ඔවුන් ඇසුරැ කල පුද්ගලයන් පදිංචිව සිටින ප්‍රදේශයන් හැර සෙසු ප්‍රදේශ වලට ගමෙන් ගමට සංචරණය තහනම් කරමින් සුඑ වෙලාවකට හරි ඇදිරිනිතිය ඉවත් කරමුද මයේ දෙයියො, නැත්නම් උණ රොහලේ ලෙඩ්ඩු නැතිවෙන කොට අංගොඩ මානසික හොරලේ ලෙඩ්ඩු වැඩිවෙයි මෙ යන විදිහට .

  3. gyhhj says:

    බස්නාහිර පාලාතේ හදුනා ගත් රොගින් සහ ඔවුන් ඇසුරැ කල පුද්ගලයන් පදිංචිව සිටින ප්‍රදේශයන් හැර සෙසු ප්‍රදේශ වලට ගමෙන් ගමට සංචරණය තහනම් කරමින් සුඑ වෙලාවකට හරි ඇදිරිනිතිය ඉවත් කරමුද මයේ දෙයියො, නැත්නම් උණ රොහලේ ලෙඩ්ඩු නැතිවෙන කොට අංගොඩ මානසික හොරලේ ලෙඩ්ඩු වැඩිවෙයි මෙ යන විදිහට petti hadanna wei

    ඇඳිරි නීතිය ඉවත් නොකරන දිස්ත්‍රික්කවල සිටින්නේ රොබෝලාය ඔවුන්ට ආහාර අවශ්‍ය නැති නිසා ප්‍රශ්නයක් නැත. තැන්කියු ස. ඔයාගෙ මොලේ තමා මොලේ

    we need a practical minded person as health secretary

  4. චෛනා මුළු රටම ළොක් කළා ද says:

    වෛරස් නැති පැත්ත දිගටම ඇඳිරි නිතිය අයින්කරලා වැඩ කිරීමට අවසර දුන්නොත් නරකද එය රටට හොඳක් වෙයි නේද චෛනා මුළු රටම ළොක් කළා ද ?

  5. Anti corona says:

    ඇයි බන් මේ ගොබ්බ ආන්ඩුව මිනිස්සුන්ට බෙහෙත් ටික ගන්ඩවත් හරියට ක්‍රමයක් හදන්නෙ නැත්තෙ, මෙ ආන්ඩුව මේ වෙලාවෙ ජනතාව සම්පූර්නයෙන්ම අතරමන් කරල තියනව..වැඩ බැරි සිරිසේන හිටියත් මේ වෙලාවෙ මීට වැඩිය වැඩක් කරයි කියල හිතෙනව..මේ ගොන් ආන්ඩුව කරන්නෙ දේවල් නවත්තන එක විතරයි, කලමනා කරනය කිරීමක් කරන්නෙ නෑ..

    • sajiputha says:

      anti corona , උඹට තේරෙන හැටි තමයි ඔය. ආණ්ඩුවට කඩේ යනවා නොවෙයි. ඒත් කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා කියලා උඹට නොතේරුනාට මොලේ තියන අයට තේරෙනවා. උඹ හරි මොකද සිරා හරි අපේ සජියා හරි ජනාධිපති වෙලා හිටියනම් මේ වෙලාවේ මිනිස්සු 3000 විතර මැරිලා නිසා අතරමන් කරන්න තව ජනතාවක් ඉතුරුවෙලා නැහැ. උඹට මේ කරනදේවල් ඇහේ කටු අනිනවා වගේ නම් , කොරෝනා හැදිලා මැරියන්. මේ දිනවල මැරුනොත් රුපියල් ලක්ෂයක් විතර ඉතිරි කරගන්න පුළුවන් මොකද මිනියේ සියලු කටයුතු රජයෙන් කරන නිසා. යකෝ හැමදේටම දේශපාලනය ගව ගෙන නිකන් කුහක බල්ලෙක් වෙන්න එපා. තොගේ ලේ කොළ පාට උන එක ගැන දුකත් හිතෙනවා.
      මිනිහෙක් වෙලා ඉපදුන එකේ මිනිහෙක් වගේ හිතපන්. චන්දෙ ආපුවහම උඹට කැමති පක්කිලියෙකුට දීපන්. දැන් රට ගැන හිතපන්.
      උඹල වගේ කාලකන්නි ඉන්නකම් රටක් හදන්න බැහැ. මැරියන්. කාලිමා ශක්තිදේ………………මැරියන්……කාලිමා ශක්තිදේ.

      • Anti corona says:

        පිස්සන්ට උත්තර දෙන්ඩ සින්හල බාශාවේ වචන නැත….අනුකම්පා කරමි…පුලුවන් කමක් තියනවනන් -සිහියෙන්- සමාජය දිහා බලන්ඩ…ලොකුම දේ තමයි මේ වෙලාවෙ වයිරය ඕනවට වැඩිය හිතේ පුරවගන්ඩ එපා. මට ප්‍රශ්නයක් නෑ..ඒත් වයිරය හිතේ තියෙන කෙනාට ඒක නරක ප්‍රතිපල ගෙනෙයි….බුදු සරණයි…

  6. sajiputha says:

    anti corona , උඹට තේරෙන හැටි තමයි ඔය. ආණ්ඩුවට කඩේ යනවා නොවෙයි. ඒත් කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා කියලා උඹට නොතේරුනාට මොලේ තියන අයට තේරෙනවා. උඹ හරි මොකද සිරා හරි අපේ සජියා හරි ජනාධිපති වෙලා හිටියනම් මේ වෙලාවේ මිනිස්සු 3000 විතර මැරිලා නිසා අතරමන් කරන්න තව ජනතාවක් ඉතුරුවෙලා නැහැ. උඹට මේ කරනදේවල් ඇහේ කටු අනිනවා වගේ නම් , කොරෝනා හැදිලා මැරියන්. මේ දිනවල මැරුනොත් රුපියල් ලක්ෂයක් විතර ඉතිරි කරගන්න පුළුවන් මොකද මිනියේ සියලු කටයුතු රජයෙන් කරන නිසා. යකෝ හැමදේටම දේශපාලනය ගව ගෙන නිකන් කුහක බල්ලෙක් වෙන්න එපා. තොගේ ලේ කොළ පාට උන එක ගැන දුකත් හිතෙනවා.
    මිනිහෙක් වෙලා ඉපදුන එකේ මිනිහෙක් වගේ හිතපන්. චන්දෙ ආපුවහම උඹට කැමති පක්කිලියෙකුට දීපන්. දැන් රට ගැන හිතපන්.
    උඹල වගේ කාලකන්නි ඉන්නකම් රටක් හදන්න බැහැ. මැරියන්. කාලිමා ශක්තිදේ………………මැරියන්……කාලිමා ශක්තිදේ.

  7. Nandasoma Suriyaarachchi says:

    දින 14 නිරෝධායන කථාව බොරුවක්ද?

    දින 14ක් නිරෝධායනය වූ අයටද වෛරසය නැවත ආසාදනය වූයේ කෙසේද??

    කොහේ හෝ වරදක් වී ඇතැයි සිතේ…..!

  8. කුමාර says:

    දැන් බලන්න අපි ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපිට කවුද මොනාද ගෙනත් දෙන්නේ. එළවළු ලොරියක් එක දවසක් ආවා තක්කාලි කිලෝ එකක් 550, අමු මිරිස් ග්රැම් 100 ක් 100. දැන් පඩ්ත් නෑ. ලැබෙන සහනාධාරයක් නෑ. මිලියන 2කට කිට්ටු ජනතාවක් ඉන්න දිස්ත්‍රික්කයක්. පොලිස් බලප්‍රදේශයෙන් ප්‍රදේශයට ඇදිරි නීතිය ඉවත් කරන්න. එහෙම නැතිව මුලු දිස්ත්‍රික්කයේම එකවර ඉවත් කරන්න එපා. එහෙම වුනොත් මිලියන 2 කකට කිට්ටු ජනතාවක් පාලනය කර ගන්න අමාරුවෙනවා. කෝල් ගන්න බැ ඒවා හැමවෙලේම බීසී…

Main News