Corona : පුත්තලමේ තවත් ගම්මානයක් වසා දමයි..

April 9, 2020 at 3:00 pm | lanka C news
Corona : පුත්තලමේ තවත් ගම්මානයක් වසා දමයි..

පුත්තලමේ සිට කොරෝනා වයිරසය ආසාදිත වූවෙකු මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තාරාපුරම් ගම්මානයේ සැරිසරා ඇති බවට තොරතුරු ලැබීමත් සමග එම ගම්මානය නැවත දැනුම්දෙනතුරු එහි පදිංචිකරුවන්ට එම ගම්මානයෙන් පිටතටයාම ඊයේ (08) රාත්‍රියේ සිට තහනම් කර ඇතැයි මන්නාරම පොලීසිය පවසයි.

තාරපුරම් ගම්මානයේ අවමගුල් අවස්ථාවක් සඳහා කොරෝනා වයිරසය ආසාදානය වූ අයෙකු පුත්තලම සිට පැමිණි බවට අනාවරණය වීම හේතුවෙන් තාරාපුරම් ගම්මානය මෙලෙස හුදකලා කර  පිටස්තර පුද්ගලයින්ට ඇතුළුවීම හා නිවැසියන්ට නිවාසවලින් පිටතට පැමිණීමද තහනම් කිරීමට මන්නාරමේ ආරක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

ඉන්දුනීසියාවේ සංචාරය නිරතව පැමිණ නිවසේ ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම්දී තිබූ පුද්ගලයකු පසුගිය මාර්තු මස 18 වැනිදා තාරාපුරම් ගම්මානයේ අවමගුල් උත්සවයකට සහභාගීවී ඇති අතර අනතුරුව ඔහුට අප්‍රේල් (07) කොරෝණා වයිරසය ආසාදනයවී ඇති බවට අනාවරණය වී තිබේ.

මේ වන විට තාරාපුරම් ගම්මානයට කිසිවෙකුට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකි අයුරින් පොලිසිය හා යුද හමුදාව එක්ව මාර්ග බාධක කිහියක් යොදා ගම්මානයේ අතුරුමාර්ග ඇතුලු සියලු මාර්ග වසාදැමූ බව මන්නාරම පොලිසිය පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

291 views

6 Comments to “Corona : පුත්තලමේ තවත් ගම්මානයක් වසා දමයි..”

  1. Podda says:

    Most are infected heard associated with so called Indonesian seminar??
    What was the seminar for these buggers??
    Extremists assembly??

  2. rattar says:

    මේ ගොං හැත්ත රට විනාශ කරනවා..

    කොරෝන නැති වු පසු මුන්ව පාලනය ට ගොඩක් දේ කරන්න වේවි.
    මොකද දැන් ඉන්න ප්‍රමාණය ට මෙහෙම නම්
    තව වැඩි වෙනකොට කොහොම වෙයිද????

  3. Asanka says:

    මොවුන්ගෙන් විශාල දඩයක් අයකරගත යුතු නොවේද ? නැත්නම් හැමෝම මෙම ක්‍රියාව සිදුකරයි. මෙවන් අපරාධ කරන අයගේ නම් සහ විස්තර නොදෙන්නේ මන්ද?. මාධ්‍ය මොවුන් ගැන රටට හෙළි කල යුතුය.

  4. ඇත්ත යථාර්ය says:

    අපි ජාතිවාදින් ‌නොවේ ‌. සමහර ‌මෝඩ ආත්මාර්ථකාමී තකතීරු මුස්ලිම් මනුස්සයන් රට විනාශ කරනවා.

  5. සුනිල් says:

    සිංහල ගම්මාන හරහා යන මුස්ලිම් මිනිසුන් පිලිබදව විමසිල්ලෙන් ඉන්න. බෝම්බයකින් කල හැක්කේ සීමිත හානියකි. එහෙත් කොරෝනා රෝගියකුට ඊට වඩා විශාල හානියක් කල හැක.

    • nimalsiri says:

      owdo suruttuwa sunil.bombeta WaDAA CORONA SHAKTHIMATH KIYALA KAWRUTH DANNAVAA:namuth
      umbala pahugiya kaalawala(1948-ada dakwaa)muslim,demala,janayaata koraapu hiriheraval saha mineemerum
      ekka sansandhanaya koraddee,umbalawa nethikoranna thawath corona vyrus,covid 19,david 20,yanaadee
      deval thawa 100k aawath madiya.