Corona : අවසන් දිනයේ එක් රෝගියෙකු පමණයි.. 50ක් සුව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න..

April 10, 2020 at 1:20 pm | lanka C news
Corona : අවසන් දිනයේ එක් රෝගියෙකු පමණයි.. 50ක් සුව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදනය වූවන් අලුතෙන් හඳුනාගෙන ඇත්තේ එක් අයෙක් පමණි.

එම කාලය තුළ සම්පූර්ණයෙන්ම සුව වූ පුද්ගලයන් 03 දෙනෙකු රෝහලෙන් බැහැරව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිතයන් 133 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

මෙරට හඳුනාගෙන ඇති මුළු ආසාදිතයන් ප්‍රමාණය 190 කි. ඉන් සුවපත් වූ පිරිස 50 ක් වන අතර මරණයට පත් වූවන් 07 දෙනෙකි.

කොරෝනා යයි සැක සහිතව මෙරට රෝහල්වල 224 දෙනකු රඳවාගෙන සිටියි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති අද වාර්තාව මෙසේය.

1,157 views

16 Comments to “Corona : අවසන් දිනයේ එක් රෝගියෙකු පමණයි.. 50ක් සුව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න..”

  1. කුමාරදේව says:

    හික්ස්. කට්ටියගේ හිතේ බඩු ඉවරයි කියලා දැන්. අනේ පව්. අද , ඔව් මේ අද එකෙන් ඉතා දැඩි ලෙස අවදාරණය කලා බොරුවට සතුටු වෙන්න එපා මැයි මුල් සති තුන මහ බයානක වෙනවා කියලා. ඇත්ත අන්න ඒකයි. කොරෝනා හැදුන 42,000ක් එලියේ කියලා කට්ටියට අමතක වුනා.

    • දුක්ගන්නා රාල says:

      සල්ලි තියෙන නාකි පෝසතෙකුට අඹුවන් දෙන්නෙක් හිටියලු.කලක් යනකොට මේ වයසක ලොක්කාගේ කකුල් දෙකේම වණ තුවාල දෙකක් ඇවිල්ලා ලෙඩ උනාලු.අර අඹුවන් දෙන්නා මේ කකුල මගේ මේ කකුල උඹේ කියලා කකුල් දෙක බෙදාගෙන වණ තුවාල සුද්දකිරීම හා බෙහෙත් දැමීම බෙදාගත්තලු.දෙන්නම තමන්ගේ කකුලේ තුවාලෙට සාත්තු කරන ගමන් හොරෙන් අනෙක් කකුලේ තුවාලෙට නොදැනෙන්න ජරාව දානවලු.ටික දවසකින් තුවාල දෙකම නරක් වෙලා ඔඩුදුවලා වයසක ලොක්කා මලාලු.ගෝටටත් උපදෙස් දෙන්න කණ්ඩායම් දෙකක් ඉන්නවා.බලන් ඉදිමු.

      • sandun dhammika says:

        Looking at the curve , if government intelligence service can’t explain the transient rise of 21 , it’s not a good idea to open the cities again right ?
        But I think they have an explanation, I think that’s due to increasing the number of tests.
        If we can’t explain it, then we are missing something.

    • cw says:

      You must be a 3% man.

    • හරි හරි ඉතින් ඒ උනාට වෙන මොන රටේද මේවිදියට වාර්තා තිබ්බෙ මේකාලෙ වෙද්දි.

    • Truth says:

      The first rule in battle is not to underestimate your enemy. Second one do not celebrate too early. These people are doing both of them.

  2. Ferna says:

    Government must do more test to indentify infected. So this is false figure

  3. saman says:

    අද පල්ලි වල තත්වය මොකද

  4. Eiffel says:

    මොනවද සැක සහිතයි කියන්නෙ?

    ඇයි ඒ ගොල්ලන්ව චෙක් කරලා ලෙඩේ තියනවද නැද්ද කියලා තීරණය කරන්න බැරි..

    වෙන කිසිම රටක මෙහෙම සැක සහිත රෝගීන් list එකක් නෑ මම හිතන්නෙ..

    • SL says:

      it means we are more vigilant than others, we are observing up to second layer of exposed ppl !

    • cw says:

      So, the answer is very straight forward and simple. You “p**s off to one of those countries.

    • නයා says:

      සැක සහිත රෝගීන් දිනපතා පරීක්ෂණ කරනවා.
      එතනින් කොරෝනා නොවන බව තහවුරු වෙන්නන් සාමාන්‍ය වාටුවලට යවමින් ලැයිස්තුවෙන් ඉවත්කලද දින්පතා අලුතින් සැකසහිත රෝගීන් එක් වෙනවා.
      එයින් ඉතාම සුළු ප්‍රමානයක් රෝගීන් ගොඩටඑකතු වෙනවා.

  5. සරා says:

    දැන් තත්වය මනා ‌ෙලෙස පාලනය කරලා තියෙන්නේ.හැබැයි ‌ෙමේ යන විදියටම අප්‍රියෙල් 20 පනිනකම් අල්ලගෙන හිටියොත් මැයි මාසයේ ‌ෙදෙවන සතිය වන විට ‌ෙබොහෝ දුරට චැප්ටර් ක්ලෝස කරන්න පුළුවන් ‌ෙවේවි.හැබැයි ‌ෙමේ තත්වය ලිහිල් කරන්න ඔ්නේ විද්‍යාත්මක ක්‍රමයකටයි.මම හිතනවා ‌ෙමේ විදියටම ගියොත් අප්‍රියෙල් අවසාන වන විට ආසාදිතයින් 600කින් ‌ෙමෙහා ‌ෙබේර ගන්න පුළුවන් ‌ෙවේවි කියලා.

  6. Plant says:

    Despite many constrains the government/forces/intelligence units/health staff/doctors are doing their best to keep the spreading of virus under control. The important aspect is our health officials/forces are going into deep level to trace the 2nd and 3rd layers of affected/contacted people and keep them separately.

    If this trend continues once the present affected or suspected people which is below 500 is properly handled for another one month, we could defeat this virus. Everyone must co-operate at this time without making various complaints because saving the life is much important than eating and going to town for the sake of finding food etc.

  7. senadi says:

    තව තව වැඩියෙන් ටෙස්ට් කරොත් මේක ලේසියෙන් විසඳාගන්න පුලුවන් කියල සමහර අය අදහස් කරන බව පේනව.

    නමුත් ප්‍රශ්ණය මේකය්. ඕනැම පරීක්‍ෂණයක ප්‍රතිඵල වලින් ‘ෆෝල්ස් පොසිටිව්’ (false positive), හා ‘ෆොල්ස් නෙගටිව්’ (false negative) හැටියට හඳුන්වන වැරදි ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබෙනව. යම් පරීක්‍ෂණයක ප්‍රයෝජණත්වය රැඳී තියෙන්නෙ ඒකෙන් ලැබෙන ‘ෆෝල්ස් පොසිටිව්’ හා ‘ෆෝල්ස් නෙගටිව්’ ප්‍රමාණයන් අවමනම් පමණය්. නමුත් ‘ෆෝල්ස් පොසිටිව්’ හා ‘ෆෝල්ස් නෙගටිව්’ ප්‍රතිඵල මනින්න බෑ.

    ඒනිසා ඒ පරීක්‍ෂණයට වඩා මේ පරීක්‍ෂණය ලාබය්, ඒ පරීක්‍ෂණයට වඩා මේ පරීක්‍ෂණයෙන් ඉක්මනට ප්‍රතිඵල ලැබෙනව ආදී දේවල් වැදගත් වෙන්නේ ඒ ඒ පරීක්‍ෂණවල ‘සෙන්සිටිවිටි’ (sensitivity) හා ‘ස්පෙසිෆිසිටි’ (specificity) එකවගේනම් විතරය්.

    මම මෙතන ‘සෙන්සිටිවිටි’ (sensitivity) හා ‘ස්පෙසිෆිසිටි’ (specificity) යන සංකල්ප ගැන සාකච්චා කරන්න යන්නේ නෑ.

    අසාදිතවී ඇතැය් සැකකරනු ලබන අය තෝරාගෙන තව තව පරීක්‍ෂා කිරීමෙන්නම් අසාදිතයන් වෙන්කර ගන්නත් වියදම් අවම කරගන්නත් පුලුවන්.

    නමුත් ඒකම තමය් දැනට කෙරෙන්නෙ.

    මේවා ඕනෑම පරීක්‍ෂණයකට අදාල දේවල්, එහෙම නැතුව මේ වෛරසයටවූ විශේෂ දේවල් නෙවෙය්.
    මේ හේතු නිසා තමය් මේ විධියෙ ක්‍රමවේදයක් යොදාගෙන තියෙන්නෙ කියලය් මට පෙනෙන්නෙ.

    ‘ෆෝල්ස් නෙගටිව්’ ලැබිල කෙනෙක් එලියට ගියොත් එයාගෙන් තව තවත් අයට ලෙඩේ බෝවෙනව. ඒ අයට තවදුරටත් තමන් ගේ ගෙදරදීම නිරෝධනය වෙන්න කියන්නය් ඕනෑ.

    ඒ වගේම ‘ෆෝල්ස් පොසිටිව්’ ලැබුන කෙනෙක්ව ඉස්පිරිතලෙ තියාගන්න එකෙන් වෙන්නෙ ඒ එක්කෙනාට තමන්ගෙ නිදහසය් කාලයය් නැතිවීමත් එයාව බලාගන්න ආණ් ඩුවෙන් ලොකු නාස්තිකිරීමක් වීමත්.