තණකොළ කපන යන්ත‍්‍රයකින් කපා දෙදෙනෙකුට බරපතලයි..

April 14, 2020 at 6:48 pm | lanka C news
තණකොළ කපන යන්ත‍්‍රයකින් කපා දෙදෙනෙකුට බරපතලයි..

බලන්ගොඩ මැද්⁣දෙකන්ද ප්‍රදේශයේ පිරිසක් අතර ඇති වු ගැටුමකදි පුද්ගලයෙකු විසින් තණකොළ කැපිම සදහා යොදාගන්නා මැෂිමක් පනගන්වා තරැණයන් දෙනෙකු කපා බරපතල තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියන් බරපතල තුවාල ලැබු පුද්ගලයන් දෙදෙනා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කි⁣රිමෙන් පසු එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර රත්නපුර මහ රෝහල වෙත මාරැකර යවා ඇත.

බලන්ගොඩ මැද්⁣දෙකන්ද වතුයායේ පදිංචි තරැණයන් දෙදෙනකු මෙලෙස රෝහල් ගත කර තිබෙි.

සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා මෙිි වන විම බලන්ගොඩ පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

– සමිපත් ප්‍රියනන්දන

120 views

6 Comments to “තණකොළ කපන යන්ත‍්‍රයකින් කපා දෙදෙනෙකුට බරපතලයි..”

  1. උදාර says:

    විය යුතු දේවලුත් වෙනවා.
    පාස්කු ඉරුදින ප්රහාරයට සම්බන්ධව හිටපු අමාත්ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාද් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන ඇත.
    ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
    පාස්කු ඉරුදින ප්රහාරයට අදාළව සිදු කළ විමර්ශනයකට අනුව මොහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්ය ප්රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

    • තුනෙන් දෙක ඕනමයි says:

      නිව්ස් එක කියවලා comment දාපන්, අනිත් මිනිස්සුන්ට වැඩ නැද්ද උඹේ බයිලා කියවන්න. තණකොළ කන ගොන් හරකා. පඩි අරන් comment දානවා වගේ පුදුම කුල්ලප්පුවක් නේ තියෙන්නේ.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      තොන්ගල් උදාර නිව්ස් එක කියවපං බං,අල්ලාහු අක්බාර්!!!!!!!!!

  2. Love nature says:

    තරහ පාලනය කරගන්නේ කො‍හොමද?.

    කෙනකු ගේ ක්‍රියාවක්‌ නිසා කෝපය ඇති කරවන දෙයක්‌ සිදු වූ විට එකේ සිට දහයට ගනින්නට පටන් ගන්න. ඊට ගත වන කාලය ඔබේ තරහ නිවා දැමීමට උදව් කරයි.

    කෝපය ඇති කරවන සාධකයෙන් හැකිතාක්‌ ඉක්‌මනින් ඈත් වන්න. ඔබට වරදක්‌ කළ පුද්ගලයකු අසලට වී සිටීමෙන් සිදු වන්නේ ඔබේ තරහ වැඩි වීමයි. එනිසා මෙවැනි සාධක වෙතින් වහා ඉවත් වන්න.

    . ඉහිල් වීමේ ක්‍රමයක්‌ අනුගමනය කරන්න. ගැඹුරු ලෙස හුස්‌ම ගන්න. නැතිනම් ඔබේ මනස ඉහිල් කරවන වදන් මුමුණන්න. “බුදු සරණයි”, “දෙවි පිහිටයි”, “ගණන් ගන්න එපා”, “අමතක කරන්න”, “සන්සුන් වන්න”, “ජීවිතයේ හැටි ඔහොම තමයි” වැනි දෙයක්‌ තමාට ම කියා ගැනීමෙන් ද ඉහිල් විය හැකියි.

  3. Thilak says:

    Thsnks love nature,

    You are 100% corect.

Main News