අධික කුඩු පානයට ඇබ්බැහි වූ කාන්තාවන් දෙදෙනෙක් නිරුවතින් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පැන යන්න යයි..

April 19, 2020 at 9:20 am | lanka C news
අධික කුඩු පානයට ඇබ්බැහි වූ කාන්තාවන් දෙදෙනෙක් නිරුවතින් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පැන යන්න යයි..

අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ පුද්ගලයන් කන්දකාඩු පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබියදී ඉන් පසු දෙනෙකු ඊයේ රාත්‍රියේ පලා යාමට උත්සාහ කර තිබේ.

එම පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද නිරුවතින් පැන පැන යාමට උත්සාහ කළ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඔවුන් එතරම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින බවද කියූ හමුදාපතිවරයා ඔවුන් එම පිරිස් මත්ද්‍රව්‍ය වලින් මුදාගැනීම සදහා පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක් මේ සමගම ක්‍රියාත්ම බවද කියා සිටියේය.

1,269 views

24 Comments to “අධික කුඩු පානයට ඇබ්බැහි වූ කාන්තාවන් දෙදෙනෙක් නිරුවතින් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පැන යන්න යයි..”

  1. Love nature says:

    මත්ද්‍රව්‍ය යනු මොනවාද?

    ශරිරයේ ස්නායු පද්ධතිය මත ක්‍රියාත්මක වන, කාලයක් භාවිතා කල විට ඇබ්බැහිවීම ඇති කරන, කවර ප්‍රමාණවලින් භාවිතා කලත් ශරීරයට‍ හානිදායක වු රසායන ද්‍රව්‍ය වලට පොදුවේ මත්ද්‍රව්‍ය යන නම භාවිතා වේ.
    බහුලවම භාවිතා වන මත්ද්‍රව්‍ය නම්,

    1.මද්‍යසාර (අරක්කු, කසිප්පු, බියර් ආදිය)
    2.දුම්කොල (සිගරැට්, බීඩි, හපන දුම්කොල ආදිය)
    3.ගංජා
    4.හෙරොයින්
    5.ඇතැම් ‍‍ ඖෂධ වර්ග (වෛද්‍ය නිර්දේශයකින් ‍ෙතාරව භාවිතා කරන)
    6.බුලත්විට වර්ග

    බෝ නොවන රෝග විශාල සංඛ්‍යාවකට ප්‍රධානතම හේතුව මත්ද්‍රව්‍ය වේ. ඒ ආශ්‍රිතව සිදුවන වලක්වාගත හැකි අකල් මරණ සංඛ්‍යාව ඉතා විශාල වේ. ඊට අමතරව දුප්පත් කම, පවුල් ආරවුල්, රිය අනතුරු ආදී සමාජ ආර්ථික ප්‍රශ්ණ ගණනාවකට මත්ද්‍රව්‍ය භාවිත‍ය මූලික වේ.
    ශ්‍රී ලංකාවේ රෝහල් වල ප්‍රතිකාර ලබන වයස 13 ට වැඩි පුරුෂයින් ගෙන් 30% ක් මද්‍යසාර හා දුම්වැටි ආශ්‍රිත රෝග වලින් පෙලෙන බව රෝහල් සංඛ්‍යාලේඛන පෙන්වා දී තිබේ.

  2. david milibanda says:

    With Corona… lets take the anti – drug war forward.

  3. nimalsiri says:

    ara niruwathin penalagiya gehenun dennavama allagena ewilla sure ekatama shawedra silvata baaradeela ethi.
    pus thadiya shawendrayath un dennatama uge thadi pollen hukala ethi.eke vedanaawatama ammo kudu epo kiyaagena gihin budiyagena ethi.kohomada shawendra dunnu behetha munta.

Main News