බස් ගමන් ඇරඹේ.. සිග්-සැග් අසුන්ගැනීම්, මීටරේ දුර නෑ.. වෙනදා මෙන්ම තෙරපෙති..

April 20, 2020 at 8:40 am | lanka C news
බස් ගමන් ඇරඹේ.. සිග්-සැග් අසුන්ගැනීම්, මීටරේ දුර නෑ.. වෙනදා මෙන්ම තෙරපෙති..

මාසයකට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ඇඳිරිනීතිය අද පෙරවරුවේ සිට දිස්ත්‍රික්ක හතරකට හැර සෙසු දිස්ත්‍රික්ක වලට දිවාකාලය තුලදී ඉවත්කර තිබේ.

පොදු ප්‍රවාහනයේදී දැඩි සීමා පනවමින් මෙම සීමාවන් ඉවත් කිරීම සිදු කර ඇත.

නමුත් අද පෙරවරුවේ ගමන් ආරම්භ කරන ලද බස්රථවල එම මාර්ගෝපදේශ නොසලකමින් ජනතාව ගමන් කරනු දක්නට ලැබේ.

සමාජ ජාලාවලට එක්කර ඇති පින්තුර වලින් දැක්වෙන්නේ ජනතාව බස් රථවල ගමන් කිරීමේ දී වෙනදා මෙන්ම සමීපව ගමන් කරමින් සමසමාජ දුරස්ථභාවය නොසලකා කටයුතු කරමින් සිටින බවයි.

6,541 views

44 Comments to “බස් ගමන් ඇරඹේ.. සිග්-සැග් අසුන්ගැනීම්, මීටරේ දුර නෑ.. වෙනදා මෙන්ම තෙරපෙති..”

  1. Muthu says:

    So far we had good results with a control. But now getting things worse. Often appearance and public advice from doctors in media now very rare. Seems they have given up the Corona fight.

  2. Siri says:

    බස් ඩ්‍රයිවර්ලා සහ කොන්දොස්තරලා වෙනුවට රොබොලා දැම්ම නම් ඔය වැඩේ සාර්ථක කර ගන්න තිබුණා….

  3. ජනිත says:

    දෙහිවල ⁣බෝඩිමක හිරවෙලා ඉන්න අපි සැට්එක මාතර යන්න බලාගන හිටියා කෝච්චියෙ. අන්තිමට කෝච්චි ආවෙත් නෑ..

  4. Kalana says:

    බෝ කරන හම්බයෙක් මේකට නැග්ගනම් උගේ අරමුණ ගොඩ.

    • උපාලි says:

      Kalana ඔබවෙනි මන්දබුද්දික සහ පසුගාමී අදහස් ප්‍රකාශ කරන උදවිය අපේ රට ආපස්සට තල්ලුකර දමනවා අනිවාර්යයෙන්ම .මෙවන් මොහොතක ජාතිවාදී නොවී අනාගතය පිලිබඳව සිතීම ඉතාමත් අවශ්‍ය කාරනාවක්.

    • nimalsiri says:

      ado keri kalana.merate wediyenma inne thopida neththam hambayandado?kavadaawath three wheeler ekaka
      naginne nethi loba kunu thope jaatheen balannema therapi therapee hari bus eke ellennamai.eken corona bo
      welaa merunath modayanta gaanak nehe.mamanam oyawage senaga piruna buswalata naginne ithaamath preethiyenya.kaaranaya sinhala gehenui kelloi lankatuth nodaa vaha vahaama buswalata den naginne paare
      bus enne aduwen nisaaya.mamath ithin lankat daanne nethuwa saramak endagena negala sinhala gehnu hitagena inna thenwalata gihin mage polla heththukorala aathal ekak gannawaa.mage urawa gehenunge puka peththen heththukorala unge kaanuwata daanavaa.umbe genitath kiyapan senaga piruna buswala vitharakma yanna kiyala honde.

  5. Siri says:

    මගීන් පිලිනොපැද්දට සිංග් සැග් ක්‍රමය ඩ්‍රයිවර්ලා අකුරටම ක්‍රියාත්මක කරයි…

  6. Bandara says:

    This is a very silly and impracticable decision. Can a bus operator manage his operating cost including fuel, salaries, maintenance and Interests only from very few seated passengers ?. The Minister, though he is a very good gentleman,must revisit this foolish decision.

  7. තිලකේ අයියා says:

    විනාසයි

  8. Amal says:

    ලංකාවේ එවුන්ට හරි හමන් පොදු ප්‍රවාහන පහසුකමක් නැති නිසා තමයි මෙහෙම වෙන්නේ. පාලකයෝ රටේ සල්ලි අවුරුදු 72 ක්ම හොරකම් කරලා රට විනාස කොරලා. දැක්කේ නැද්ද නිදහස් උත්සවයට මුන් ආපු වාහන ටික විතරක්. ජර්මනියේ පාලිමෙන්තුවෙ එවුන්ටවත් එහෙම BMW BENZ නැහැ. අනෙක අපේ පොදු ජනතාව හැමදාම ගියේ කෝච්චියේ බස් එකේ මීටරයකටත් වැඩිය එලියෙ එල්ලිලා. දැන් සැහෙන කාලයක් බොන්න තිබුනේ නැති නිසා සෙට් එක දත කට මැදගෙන ඉන්නේ 22වෙනිදා උදේ බාර් අරිනකම්. එදාට නම් ඔන්න මිනිස්සු මැරෙන්නේ කොරෝනා හැදිලා නෙමෙයි බාර් වල අරක්කු ගන්න ගිහින් පැගිලයි. බාර් ඇරියම වෙනදට අඩියක් ගහන එවුන් මීටර් එකක්ම බොයි. බීලම මැරෙයි

  9. john says:

    Crazy