කසිප්පු ජාවාරම්කරුවෙක් සහ හිමිනමක් පොලිසියට පැන අයිපීට පහර දෙති.. [Video]

April 22, 2020 at 6:26 am | lanka C news
කසිප්පු ජාවාරම්කරුවෙක් සහ හිමිනමක් පොලිසියට පැන අයිපීට පහර දෙති.. [Video]

වාරියපොළ ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවකු සහ ස්වාමීන්වහන්සේ නමක් ඇතුලු කණ්ඩායමක් වාරියපොළ පොලිසියේ රථ වාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයෙකුට පොලිසිය තුළදීම ඊයේ පහර දී ඇතැයි වාරියපොළ පොලිසිය පැවසීය.

පහරකෑමෙන් අසාධ්‍ය තත්වයේ පසුවු පොලිස් පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කොට තිඛේ. පොලිස් නිලධාරියාට පහරදුන් පුද්ගලයාගේ නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධව මෙම පොලිස් නිලධාරියා විසින් වැටලීම සිදුකොට තිඛේ.

පසුව මෙම නිලධාරියා මහපාරේ ගමන් කරනා විට අතර මගදී නවත්වා තමාගේ කසිප්පු ජාවාරමට ඇගිලි නොගසන ලෙස ජාවාරම්කරු තර්ජනය කොට ඇත.

එය නොතකා පොලිස් නිලධාරීයා තමන්ට මුහුණ දීමට වු සිද්ධිය පිළිබද සටහනක් යොදා ඇත.

ඒ වන විටත් පොලිස් පරීක්ෂකවරයා පසුපල හඹාවිත් පොලිසියට පැමිණ ඇති කසිප්පු ජාවාරම්කරු සහ ස්වාමීන්වහන්සේ ඇතුලු මැර පිරිසක් පොලිස් නිලධාරියාට බැණවැදී හිසෙන් අල්ලා බිත්තියේ හප්පා ඇත.

එම අවස්ථාවේ පොලිසියේ සිට ඇත්තේ කොස්තාපල්වරියක් සහ ආබාධිත තත්වයේ පසුවන නිලධාරියෙක් පමණි. පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර වාරියපොළ පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරයි.

හේමන්ත ලියනපතිරණ
– aruna

588 views

51 Comments to “කසිප්පු ජාවාරම්කරුවෙක් සහ හිමිනමක් පොලිසියට පැන අයිපීට පහර දෙති.. [Video]”

  1. Boo says:

    අර කහ පාට රෙද්දක් ඇඟේ ඔතාගත්ත මනුස්සයා කවුද? කවුරුත් හිටියේ නැද්ද ඌට සරමක් අරන් දෙන්න? අඩුගානේ උගේ පවුලටවත් බරිවුනාද සරමක් කලිසමක් වගේ දෙයක් අලුත් අවුරුද්දටවත් අරන් දෙන්න, ඌ පන්සලේ හාමුදුරුවන්ගේ සිවුරක් හොරකං කරගෙන වගේ.

    • Priyasad says:

      සංගරත්නයට කතා කරන්න ඉගෙන ගනින් බූ බූරුවා.

      • යකා says:

        කාලකන්නි බල්ලෝ
        ඌ හාමුදුරු නමක් විදියට හැසිරෙනවද? බලපන් ඌ හැසිරෙන්නේ මැරයෙක් වගේ. මුගේ සිවුර ගලවල, උපැවිදි කරලා, තට්ටේට තාරගාල, පුකට පයින් දෙකක් ගහල එළවල දාන්න ඕනා සාශනෙන්

        • Priyasad says:

          හාමුදුරුවෝ කතාකරනෙ කසිප්පු කාරයෙක් අල්ලපු එකට විරුද්ධව නෙවේ. අත්අඩන්ගුවට ගෙන පහරදීමකට විරුද්ධව. පොලිසියට කාටවත් පහර දෙන්න අයිතියක් නෑ. උබ මට බල්ල කිව්වට උබ යෙකෙක්නෙ. එතකොට ටීවී එකේ දේශපාලනය වෙනුවෙන් වාසි බලාගෙන කෑ ගහන ඥානසාර ඉත්තකන්දෙ වගේ හිමි වරු හාමුදුරුවො විදිහට හැසිරෙනවද? තමන්ගෙ දායකයෙකුට පොලිසියෙන් ගැහුවම සාධාරණය වෙනුවෙන් කතා කරන්න බෑ

          • Boo says:

            ඔබට ලැබිය යුතු පිලිතුරැ සියල්ල ලැබී ඇති බැවින් පිලිතුරැ දීමට කිසිවක් මට ඉතිරිවී නැති බව කරැනාවෙන් දන්වමි.

          • Tho kasippu karayekda pako tho a hamuduruwage ata 2 lewakapiya ponnaya thoge ammata hamanna tyenne

          • Language says:

            දායකයා illicit alcohol maker!!! What a temple?

          • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

            දායකයා හොර අරක්කු පෙරන එකෙක්ද බොල​?ඇත්ත කියාපිය ඒ අරක්කුකාරය තොගෙ තාත්ත නේද ප්‍රියසාදයො.

      • damian says:

        රස්තියාදු කාරයෙක් කහපාට රෙද්දක් ඔතාගෙන හිටියට සංඝරත්නය වෙන්නෙ නෑ.

      • sand man says:

        pala yanna booruwa … siwurak anda gaththa paliyata chandiyek wenna puluwanda yako . mun tamai me rata kanne , buru harak ahinsaka swaminwahaselata mun maha nigaruwak , mewa dannawa nam budu hamuduruwo me loketa pahala wenneth na me wage ewun sasane thiya ganna watinne na allala hireta danna one

      • T says:

        Yako Boo, Kaha Paethi Reedak Porawa Gatth Pamanin Ekkaa SAGARATNAYA Wenne Nehe. MU Chiwaraya Porawa Gath Horek.Me wage Parayan Sarana Yana ubage Maha Ekka Hiraluwrk Da?

      • nimalsiri says:

        moda moosalaya priyasad,ara chandy paat daapu thattayawai umbawai ekata eka gahe bendala madu valigen
        thalanawaado,wariyapola inna baiyon tika andanna.

      • sand man says:

        ane yako sangaya natana nadagama balapanko uta kohoma katha kalama umbata moko, umbala wage okunta udagedi dena ewun hinda tamai sasane saha me rata winasa wenne , oya sangayawa kudalagena yanna one hireta

      • criminal says:

        Priyasad, ඊට කලින් ඌට හැසිරෙන්න උගන්නපං බූරුවා.සාසනෙත් ඉවරයි,පඬු හැලියත් ඉවරයි.

    • සිංහලය says:

      Boo තෝ හම්බයෙක් නේද?

      • Gomrankadawala S says:

        කහපාට රෙද්දක් ඔතාගෙන් ඉන්නේ කසිප්පු බිස්නස් එකේ ගෝඩ් ෆාදර්. හාමුදුරු කෙනෙකු නොවේ.
        ඕකා දවල්ට කහරෙද්දක් ඔතන් ඉන්නව​. රෑටබීල හෙලුවෙන්.

      • Alapaluwa says:

        Dear patriot.(සිංහලයා )

        ඔබ එසේ නොකියන්න BOO අපදන්නා කාලයක පටන් මෙතන comment කරණ පුද්ගලයෙකි අනෙක කිසිදාකවත් මා දැක නැ අනවශ්‍යය comment කරනවා.හොඳයි boo කියන එකේ සත්‍යක් තිබෙනවා මෙවැනි දහජරා දේවල් සම්බන්දව සුවාහමින්වහන්සේ නමකට මේ කසිප්පු මුදලාලිලා වෙනුවෙන් පෙනීසිටීම කිසිසේත අනවශ්‍ය කරැණකි.එවැනි දෙයකට ඔවු පොලිසියක් තුලට ඇවිත් මෙවැනි විදියට හැසිරෙයිනම් අපිට ඔවුට කිසිදාකවත් කිව නොහැකියි හාමුදුරුවන් කෙනෙකේ කියා එක්කෝ මෙයාත්මුන්ගේ පිටුපස සිට මෙයට දයකවනවා නැතිනම් වෙනත් ලාබප්‍රොයෝජණයක් මත මෙසේ හැසිරෙනවා.එමානිස කාරුණිකව ඉක්මිමෙන් සංසුන්වසිතන්න.

        • Boo says:

          Thank you Alapalu for the kind words.

          විනාශ වීගෙන යන උතුම් බුදු දහම අපි රැකගත යුතුයි. අන්ධ භක්තිකයින්ට ඒකෙ වෙනසක් තේරෙන්නෙ නෑ. කිසිම ධර්ම විනයක් නොමැති කහ රෙදි හොරැන් බුදු දහම විනාශ කරමින් සිටිනවා. ඊට විරැද්ධව කතා කරන කොට අන්ධ භක්තිකයින්ට තද වෙනවා. ඔය මෝඩයින්ට අදහන්නවත් බුදු දහම රැකගන්න නං ඔය වගේ කසිප්පු කහ රෙදි කාරයින්ව ශාසනයෙන් ඉවත් කල යුතුයි.

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      අපේ පැත්තෙ පන්සලක් ලඟ ගෙවල්වල මිනිස්සු පීකරේ සද්දෙ වැඩි නිසා කන්දෙකට හරිම අමාරුයි කියලා කිව්වයි කියලා , ආයේ පන්සලට දානේ ගේන්න එපා කියලා ලියුම් එවලා තිබ්බා පන්සලෙන්. තලෙයිබාන් බුද්ධාගමක් වෙලා තියෙන්නෙ දැන්. මේ දේවල් බුද්ධ භාෂිතයට සම්පූර්ණයෙන්ම පටහැනියි. ඒ වගේම බුදුන් වහන්සේ වදාළ නිවන් මඟට කිසිසේත අදාළ නැහැ.. මෙවැනි දුස්සීලයන් උපැවිදි කර සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කලයුතුයි..

    • janaka says:

      මෙයා ඉදිරිපත් වෙලා තියෙන්නෙ හවසට හවසට තමන්ට ගිලන්පස සපයන ප්‍රදාන දායක මහත්මය වෙනුවෙන්ලු

    • රත්නපාල says:

      වහාම මේ චීවර දාරියාවත් අත් අඩංගුවට ගනු.

    • vishnu says:

      සිව්රක් දරා සිටිනතාක්කල් මහාසංඝයාට අයත්,
      කිසිම කෙනෙකුට උන්වහන්සේට පිරිභව
      කළ නොහැකියි.උන්වහන්සේ කරන අකුසල්
      උන්වහන්සේ ගෙනයයි.එය ගිහි අකුසලයට
      වඩා බලවත්

      • Sumith says:

        කහපාට රෙද්දක් ඇඳපු හැම එකාම හාමුදුරුවරු නෙවෙයි.පාදට විදියට හැසිරෙන ඕන එහෙකුට ඌට තේරෙන භාෂාවෙන් පිළිතුරු දෙන්න ඕන.කොහොමත් තමන්ගෙ ඒරියා එකේ ඉන්න කසිප්පු මුදලාලිල බොහෝ පොලිසිවල oic ලගෙ ලඟම යාළුවො.මෙතනත් oic ෂේප් න්‍යායෙන් ඉන්නව.එකෙක් කියනව ,oic මහත්තය හොඳයි කියල.ඒකෙන්ම පේනව වැඩේ.දැන් හතර අතින්ම මඩ වදිනකොට ගහපු උන් ටික බොරුවට උසාවි දානව චීවරදාරිය එලියෙ.තමන්ගෙ ඒරියා එකේ ඉන්න පාදඩ වැඩ කරන උන් ඔක්කොම oic අල්ලගෙන ඉන්නෙ

      • GU-VI-KAXI-BALLA says:

        Noddana budagama gana katanokara hitu.
        History eka kiyola ware, Kaha siuru hora toge father karaya neda GU-VP ballo

      • Boo says:

        බෞද්ධයන් යනු ඔබ වැනි අන්ධ භක්තිකයින් නොව්. කහ රෙද්දෙන් ඔතාගත් පලියටම වන්දනීය ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න නෑ. එහෙමනං ඔය චිත්රපටි, නාට්‍ය වල එසේ රඟ පාන අයත් වන්දනීය වෙනවාද? සිවුරට වඳිනවා යැයි අතීතයේ සිට කිවුවත් ඒ වඳින්නේ සිවුරට නොව ඊට පසුපසින් ඇති ගෞරවනීය ධර්ම විනයටයි.
        ඔබ කැමතිනං සිවුරක් දාගෙන හිටි දේවදත්තටත් වැඳිය හැකියි. එය ඔබේ අන්ධ භක්තියට අදාල නුවනයි.

        • vishnu says:

          කාරණය වරදවා වටහා ගැනීම පාට කන්නාඩියකින්
          බලනවා වගෙයි.භක්තිය කියන්නෙ එකක් ප්‍ක්රච්නාව
          .කියන්නෙ එකක්, තමන් නොදන්න බව නොදන්න
          එක තමා ලොකුම හානිය.දේවදත්ත හාමුදරුවෝ
          ගල් පෙරලන්න යනවිට මහා සංගයා අරමුණු කොට
          කවුරු හරි වැඳීමක් කලානම් ඒක සෝමනස්ස සහගත
          ඤාණ සම්ප්‍රයුක්ත අසන්කාරික පිනක්

  2. Dhathusena says:

    ජනාධිපති තුමනි මේ චීවර ධරියා රටේ නීතිය අබිබවා යමින් සිටී…චීවරයක් ඇඳ ගෙන මෙහෙම හැසිරෙන එක හරිද? නීතියට අත පොවන එක හරිද?

    • wijebahu says:

      He and his pohottu bayyas encourage those ganagediyas to behave like this. this is what call modern deshapremaya. those hora ganagediyas are running the country with the blessings of stupid baiiyas.

    • john the baptice says:

      නීතියට අතපොවපු නානසාර කියල කෙනෙකුට ජනපති සමාව ලැබුණා මතකද?

  3. Saman says:

    Samaha balu Chiwarayo gama kanawa,galsara, atana metana.mehatikare ellawala bududahama beragatayooty

  4. fass says:

    Pahara cheewaradhariya shasanayen elawa damiya yuthui.

  5. lotus says:

    කසිප්පු ස්වාමීන්වහන්සේ ඇතුලු මැර පිරිසක් පොලිස් නිලධාරියාට බැණවැදී හිසෙන් අල්ලා බිත්තියේ හප්පා ඇත. sadukarayak denna pinwatha

  6. හෙලයා says:

    මේ වගෙ එවුන් ඉන්න ලන්කාවට ප්‍රජාතන්ත්‍රවාදය හරියන්නේ නැත..හාමුදුරුවො කියන්නෙත් අමු පෘතග්ජන තග්ස්ලා වගේ..හාමුදුරුවරුන්ගේ කාර්‍ය මොකක්ද කියල දන්නේ ඒ අයගෙන් අතලොස්සක් විතරයි.. මේ අයට නීතිය අවනීතිය කර හොද කරුණාවෙන් සැලකිය යුතුයි

  7. Elmo Perera says:

    NOW WE KNOW THE REASON FOR THE OBJECTIONS TO SALE OF BEER
    STOUT (LESS HARMFUL /NOURISHING IN MODERATE QUANTITIES) IN THE OPEN MARKET

  8. sena says:

    බොහුද්ධ ආගම විනාශකරන මේවැනි සිවුරුපොරවාගත් පාහාරයනුත් ISIS ත්‍රාස්තවාදිනුත් අතර කිසිම වෙනසක් නැ

    රජකාලෙ වද 32 දි මරාදැමිය යුතුය

  9. හිටන්ගෙදර අප්පුහාමි says:

    ගරු ජනාධිපතිතුමනි, සියළුම නීති විරෝධී කටයුතු කරන අයගේ සහ පවුලේ අයගේ දේපල රාජසන්තක කිරීමට හැකිවන සේ නීති පනවන්න.

  10. SL says:

    අනිවාර්යෙන් සිවුර ගලවල උපවදි කරන්න ඕනේ. මහනායක ස්වාමින්වහන්සේලට බැරිනම් අපි හරි කරමු !

Main News