විසිරවූ ගැසට්ටුව අවලංගුයි.. පැවති පාර්ලිමේන්තුව කැදවන්න..- කිරිඇල්ල කරූට දන්වයි..

April 23, 2020 at 8:40 am | lanka C news
විසිරවූ ගැසට්ටුව අවලංගුයි.. පැවති පාර්ලිමේන්තුව කැදවන්න..- කිරිඇල්ල කරූට දන්වයි..

මාර්තු මස 02වෙනි දින සිදුකළ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ප‍්‍රකාශනය දැන් බලරහිත බැවින් වහා පාර්ලිමේන්තුව කැඳවන ලෙසට තමන් කතානායකතුමාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවේ හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කළේය.

විසුරුවා හැරීමේ ප‍්‍රකාශනය බලරහිත බැවින් කතානායකතුමාට නැවත පාර්ලිමේන්තුව කැඳවීමේ බලතල හිමිවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප‍්‍රකාශනයේ මැතිවරණය පැවැත්විය යුතු දිනය ලෙසට අපේ‍්‍රල් මස 25දින සඳහන් කොට තිබූවත් රටේ පවතින තත්වය අනුව එම දිනය ජූනි මස 20 වන දිනය ලෙසට සංශෝධනය වීම හේතුවෙන් පැහැදිලිවම පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ප‍්‍රකාශනය බලරහිත වන බව හිටපු සභානායකවරයා අවධාරණය කර සිටී.

පාර්ලිමේන්තුව කැඳවීමෙන් අනතුරුව විපක්ෂයක් ලෙස රට වෙනුවෙන් සිය යුතුකම ඉටු කිරිමට බලාපොරොත්තු වන බවත් කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට රජට ගෙනයන කාර්්‍යයන් සදඟා අවශ්‍ය වන මුදල් ප‍්‍රතිපාදන මෙන්ම නීතිරීති සම්පාදනය කිරිම සඳහාද විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදෙන බවද හිටපු සභානායකවරයා ප‍්‍රකාශ කරසිටි.

2018 ඔක්තෝම්බර් මස එවකට හිටපු ජනාධිපතිවරයා නීති විරෝධිව පාර්ලිමේන්තුව විසුරුවා හැරි නමුත් කතානායකවරයා ස්ථාවරව සිට නීතිවිරෝධි විසුරුවාහැරීම පිළිනොගැනීම හේතුවෙන් යහපාලන රජයම නැවත බලයේ පිහිටුවීමට එවකට ජනාධිපතිවරයාට සිදුවුණා යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

– midea unit

31,429 Viewers

48 Comments to “විසිරවූ ගැසට්ටුව අවලංගුයි.. පැවති පාර්ලිමේන්තුව කැදවන්න..- කිරිඇල්ල කරූට දන්වයි..”

  1. Nihal says:

    Another damn dog is barking. Any donkey can hold the leader of the house position.

    • Neutral countryman says:

      Dear NIhal

      Be decent in your comments.
      Dont demonstrate the uncivilized nature of yourself as well as the political party you represent.
      Be respectful to your family members at least.

      • dev says:

        UNP eke wage pahath nna anith minissu

        • Neutral countryman says:

          Your comment reconfirms your social status.

        • Sudana says:

          “Ona Gonekuta Yuddha karanna puluvan” kiyapu kiripalla hitapu kathanayakata aandukrama neethiyen upades dei. Eyaata motta vechcha ang dekakui kendi haelichcha valigayakui thibunata, Karu obata ANG naeha neda aenala ambalame valan podikaranna.

      • john says:

        Hello neutral, dont put petrol to the dumb things done by that politician. What nihal had done is just using the words of the famous saying “Any Bull can conduct a War – Lakshman Kiriella, 2003”. its just change of animal to a more decent one.

        • Neutral countryman says:

          Speak for yourself….
          Dont try to be the mouth piece for another…

          This reconfirms what I said to Nihal

      • Neutral? says:

        Please forget good Friday massacre.
        Please forget great robbery at central bank.
        Please forget calling our war heroes cattle.
        Please forget bending the law.
        Please forget influencing the judiciary
        Please use only soft sweet words.
        😝😭😂😱

      • Sugathapala says:

        Respect is something that is earned. Seeing Kiriella’s past, don’t need to have the brains of a rocket scientists to say he is a lowlife scumbag and is a bloody curse for the country.

    • විජේසිරි says:

      පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවත් මුන් කියන එව්වා අහන උන් හැබවින්ම ගොන්නු.

      • රත්නපාල says:

        මුන් තමයි නිට්ටාවට සුව කරන්න ඕනෙ රටට තියෙන ලොකුම කොරෝනාව.

  2. Saku says:

    පරන එවුන් පාර්ලිමේන්තු යන්න පාරෙ යන්කොට අසුචි වලින් සන්ග්‍රහ කරමු

    • Neutral countryman says:

      once also you guys took the wrong path trying to dislodge democracy and got thrown out of office.
      Looks like you guys are heading in the same direction.

      All the best.

    • හොරබොරැ 225 says:

      මුන් 225 හා උන්ගේ වහල්ලු බොරැවට පොරකෑවට මිනිස්සු 225ම එපා කියපු ගමන් උන්ටයි උන්ගේ වහල්ලුන්ටයි යක්ෂාවේෂ වෙනවා.එතකොට මුන් කියනවා 225ම එපා කියන එක වැරදියි උඹලා මොන විවේචන කලත් අපි 225ත් එක්ක තමා ප්‍රජාතන්ත්‍රවාදය කරන්න ඕනේ අපේ පක්ෂ වලට පිටින් එන ඒවා ප්‍රජාතන්ත්‍රවාදය නෙවේ ඒකාදිපතිවාදය කියලා.හරියට අර මැනිං මාරකට් එක වගේ.උන් උන් පොරකෑවට ඊට පිටින් එකෙක් එන්න ආවොත් උන් ඔක්කොම සෙට් වෙලා අරෑට නෙලනවා.

      • ලක්වැසියා says:

        මම නම් ඔය 225 ම ඕනෙ කියන්නෙත් නෑ. 225 ම එපා කියන්නෙත් නෑ.
        225ම එපා කියන එවුන් එක්කො ඔය 225 ට රිංගගන්න බැරුව ඉන්න ජනතා පිලිකුලට ලක් වෙච්ච පෙරටුගාමීන්ගෙ පක්ෂෙ වගේ පක්ෂවල වහල්ලු. (දැනට ආගිය අතක් සොයා ගැනීමට නොහැකිව සිටින නාගානන්ද කියන කපටි වංචනිකයාට රැවටුනු වහල්ලුද මේ මන්තරයම මතුරමින් ගිය බව අමතක කළයුතු නැත ) එහෙමත් නැතිනම් තාමත් 1917 ඔක්තෝබර් විප්ලවය වගේ එකකින් බලය අල්ලගෙන ඊනියා නිර්ධන පංති ආඤ්ඥාදායකත්වය කියගන්නා ෆැසිස්ට් මාෆියාවක් යටතේ රට පාලනය කරන්න පුලුවන් කියල හිතන මන්දබුද්ධිකයො. එහෙමත් නැතිනම් ඔය කියන 225 ඇතුලෙ ඇති දේශපාලන මතවාදවල හා අභිප්‍රායන්වල වෙනස්කම් හඳුනාගන්න බැරි මරි මෝඩ ගොබ්බයො.
        අනෙක් ලොකුම විහිලුව තමයි ඔය 225 ම එපා කියන එවුන් කිසි තැනක ඒකට තියෙන විසඳුම නොකියන එක. එහෙම නොකියන්නෙ ඒකෙන් තමන්ගෙ දේශපාලන නිරුවත හෙලිවෙන හින්ද. එහෙම නැත්නම් මීට වඩා හොඳ ක්‍රමයක් ගැන හිතන්න උන්ටවත් බැරි නිසා.
        වත්මන් පාලන ක්‍රමයේ හා ව්‍යවස්ථාවේ වෙනස්කම් සිදුවිය යුතුව ඇති නමුත්, ජන්තා කැමත්තට යම් හෝ ඉඩක් ලැබෙන පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදය කිසිසේත් අහෝසි කලයුතු නැත.

        • මට හිතෙන හැටි says:

          සම්පූර්ණ ඇත්ත. මේ යක්කු මොකක්හරි අරාජික තත්වයකින් පස්සෙ තමුන්ටත් පුධාන දේශපාලන ධාරාවෙ කෝටා එකක් ලබා ගන්න පුළුවන් කියල හිතන, මේ වෙනකොට අන්වීක්ෂයකටවත් විෂය නොවෙන මට්ටමේ අති ක්ෂුදු දේශපාලනයක් කරන පෙරටුවො හරි අර විජේ ඩයස් කියල හාදයෙක් මෙහෙයවපු සමාජවාදී සමානතා පක්ෂෙ කියන එකේ හරි ඒ වගේ වෙන මොකක හරි ඉන්න ගොබිලො සෙට් එකක්.

        • හොරබොරැ 225 says:

          මේ උන්ගේ සම්ප්‍රදායික කමෙන්ටුවක්.ගිය අවුරැද්දේ ඉදලා ගොඩනගපු තියරියක්.ඒ කමෙන්ට් බලකාය දිගටම වැඩ.ගෝටා ගැන වර්ණනා කරන මේ රටට හිට්ලර් කෙනෙක්,ඒකාදිපතියෙක් ඕනේ කියන එවුන්ම 225ම එපා කියපු ගමන් ෆැසිස්ට්වාදයටයි ඒකාදිපතිවදයටයි බනින්න පටන් ගන්නවා.

          • දීප්ත කුමාර ගුණරත්න says:

            වෙන අනං මනං නෙවෙයි උඹල කරන්න ඔිනෙ මොකක්ද කියල කියපංකො.

          • මට හිතෙන හැටි says:

            හරි දැං එතකොට උඹේ මේ 225 ලබ්බ අළුත් නැවුම් කමෙන්ට් එකක්ද? ඔය පිළුනු වෙච්ච කමෙන්ට් ඉලව්ව ඔය විධියටම කී සැරයක් අපි දැකල තියෙනවද? යකෝ නිකං වටේ යන්නැතිව ලක්වැසිය කියල තියෙන දේට ඇටෑක් කරපන් උඹට පුළුවන් නම්. අපිට ඒ ගැන හැදින්වීමි ඔිනෙ නැහැ. උඹලගෙ වැඩ පිළිවෙල හරි යෝජනාව හරි උඹලට පුසිද්ධ කරන්න බැරි එක්කො විවේචන කරාට කරන්න ඔනෙ මොකක්ද
            කියල උඹලවත් දන්නෑ. නැත්තං කියපු ගමන් උඹල කවුද කියන එක තේරිලා උඹලට මිනිස්සුන්ව රවට්ටන්න බැරි වෙනව . එහෙම නැත්නම් උඹලගේ ඔල මොට්ටල වැඩ පිළිවෙල ඇහැව්වම අහන උන්ට හිනාව නවත්තගන්න බැරි වෙනව.

          • ලක්වැසියා says:

            හරි දැන් කව්ද තමුන්නාන්සේලාට පත් කරගන්න ඕනෙ ෆැසිස්ට්වාදියා. හමුදාවට අහු උනාම තමන්ගෙ පක්ෂෙ හිටපු අනික් එවුනුයි, තමන්ගෙ බැක් සයිඩ් එකයි දෙකම සරත් ෆොන්සේකා වගේ නිලධාරීන්ට පාවල දීල ඕස්ට්‍රේලියාවට පැනගත්තු කුමාර් ගුණරත්නම්ද? නැතිනම් අර නාගානන්ද කියන තක්කඩියද? නැත්නම් වෙනත් එකෙක්ද?

      • දීප්ත කුමාර ගුණරත්න says:

        හරි ඉතිං අපි පුායෝගිකව කරන්න ඕන දේ මොකක්කිද කියල කියපං. අපිට ඔය 225 කථාව තිත්ත වෙනකං ඇහිල තියෙන්නෙ. ඕක අපි දන්නව . කරන්න ඔන දේයි, ඒක කරාට පස්සෙ රටට යහපතක් වෙන හැටියි පියවරෙන් පියවර පැහැදිලි කරපං.

  3. Didi says:

    Wala payayi goda payayi thiyagena. Me wage akaalakanni CORONA hadila marila pala. pawu nodee.
    Mu witharak newei Parliment 225 ma.

  4. cw says:

    These DOGS don’t want a country, they are only after their perks. Shameless idiots.

    • බුද්ධි says:

      කුණුහරැප ව්‍යවස්ථාව අනුව ඕන පොල් බූරැවෙක්ට ඕන අර්තකථනයක් දීලා ඕන පිස්සුවක් කෙලින්න පුලුවන්.අර හිටං හා සමණලයා කාලේ මතකනේ.මේ නැවත වෙන්නේත් ඒකමයි.හිටං -සමණළයා සමය වගේමයි සූටිං-මාටිං සමයත්
      දැන් විසරෙව්ව කෙනා මොකද කරන්නේ පාර්ලිමේන්තුව නැවත රැස්වෙනවනම්? කරන්න දෙයක් නෑ හිටං ඉන්නවා මිසක්.

      • කෝ රොනාල්ඩෝ says:

        ඕන පොල් බූරුවා කිව්වේ අර ගම්මන්පිල මහත්තයාට වෙන්න ඕන. හරියටම ගැලපෙනවා කියපු කතාව.

  5. මලිත් says:

    අනිවාර්යෙන්. රට කොරෝනා වලින් බිලිගන්න වේගයට වඩා දස ගුණයක වේගයකින් මිලිටීකරණය ට ලක්වෙමින් පවතිනවා. මිනිස්සුන්ගේ ආහාර ඔවූෂ ද ඇතුළු අත්‍යවශ්‍ය දේවල් කිසිවක් සපයාගන්න ක්‍රමවේදයක් නැහැ. අතේ මුදල් නැහැ ආහාර වත් ගන්න. ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කර සියලු දෙනාට පාට පක්ෂ බේදයකින් තොරව සහනාධාර බෙදාදෙන ක්‍රමවේදයක් හදන්න.

    • Keerthi Wijebahu says:

      Tikiri mole, americawa pawa danagahala thiyenne lede nisa, ahara oushada higayi.
      225 un parlimenthu giyoth unge wiyadam ekka ratak pawathiwida ?

      • Malith says:

        මොකෝ ජනාධිපති බැසිල් එක්ක එකතු වෙලා ගෙදර බෙහෙත් හදනවා කියලා හිතුවද ? ඔයා කියන ඇමරිකාව ම තමයි දැන් ලොක් ඩවුන් අයින් කරලා ව්‍යාපාර ඇරලා කඩවල් ඇරලා රට යථා තත්ත්වයට පත් කරන්න උත්සාහ කරන්නේ. අපි තමා 18 සියවසේ වගේ ඉන්නේ.

        • ලක්වැසියා says:

          ව්‍යාපාර අරින්න පුලුවන් නම්, කඩවල් අරින්න පුලුවන් නම් මොකටද චන්දයක් තියනවට බයේ දඟලනෙ. උඹල වගේ යහපාලු ගෙට්ටන්ට ඕනෙ වෛරසය පතුරුවල පරණ තක්කඩින්ව පාර්ලිමෙන්තුවට ගෙන්නන.

  6. Sri Lankans should not spend money for the such politicians who destroy our motherland during the 2015 to 2020.

    One day parliament cost would be about 292,00,000.00 LKR

    Please use above money to save Sri Lankans from Covid 19

  7. Kakiyana Lea says:

    Eeka ehemanam Janapathi tumaata ema gazette eka awalangu karala Makooge dinaya athulath wana lesa nawa gazette ekak nikuth kala nohakida???..

  8. namal raj says:

    Oya kalakanni, musala, wanachara, desha drohi, LTTE + diaspora + Muslim IsIs support karana saha ungen salli gabba Karu Jayasuriya + Kiriella + Fonseka +_ JVP + UNP + Samagi + TNA + Muslim Congress, owun okkoma 69 lakshayak Gota ta vote karapu Sinhala Buddhists apita kelinna apiwa winasa karanna inna desha drohi kalakanni musalayo Jail karapu nethi eka thamai SLPP anduwa api Buddhists lata dunna dayadaya.

  9. dev says:

    dan anduwata banna neda. menna kumanthrana. mama mini assen parliment kandawana.

    wiwastha wirodi wada karana eka UNP ekata sulu deyak

    janathawa balaganiwi mun.

  10. kirihami says:

    පාර්ලිමේන්තුව රැස් කරලා කොරෝනා කාරයෙක් ඇතුලට දාලා වහමු .එතකොට මේ මළ කරදරේ ඉවරයි

  11. SL says:

    ආ මේ එලියට ඇවිල්ල තියෙන්නේ .ලෙඩ්ඩු අඩු කාලේ මීක් ගෑවේ නැහැ දැන් වීරයෝ වෙන්න හදනවා. මුන් එකෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කලාද රටේ ඉන්න මිනිස්සුන්ට සමාජ දුරස්ථභාවය රඳවාගෙන මේ ප්‍රශ්නේ ඉවර කරන්න සෞක්‍ය කාරයමන්දල වලට සහය දෙන්න කියල.
    මේ හු*ත ල ඔක්කොම ගෙවල් වල යවන්න ඕනේ ප්*යල .

  12. Ratnamalala says:

    මේ හිවලද දැන් රටේ ජනාධිපති.මෙච්චරකල් රනිල්ගේ පස්ස හෝද හෝද ඉඳල කුජීත වෙනබව දැනගෙන ඩීල් එකක් දාල මෝඩ පුතානෝට හෙත්තුවෙච්ච අපතයා.

  13. Dp says:

    These are all looters ..they rob the poor tax payer and enjoy all the super luxury . All have faith in our president. He has a vision but has his hands tied by this greedy politicians.gota should put the country on military rule at least for 5 years. Even dictorship is acceptable without these bloodsuckers.we urge him to take the dicition now.
    1 Suppress the corona
    2 put the country on right path
    3 put all these looters behind bars

  14. හිටං says:

    උබටත් නිවන්සුව කිරිඇල්ල ..

  15. සුරා says:

    අපි දැක්ක පාස්කු ප්‍රහරයේදි හැසිරුන විදිය , පාරවල් වලින් හොරාකාල .කොරෝනා වලින් හොරා කන්න විදියක් නැතිව දගලනව මුන් හොරා කාපුව හොයල නීතිය ක්‍රියාත්මක කරානම් හරි.
    මුන්ට ඕන රට අරාජික කරන්න. අහිංසක ජනතාව වගෙ මිනී මතින් බලය රැකගන්න. මුන් හැත බුරුත්තටම කොරෝනා හැදිල මැරිලාම පල, රට ආරක්ෂා කරන නොපෙනෙන සියලුම බලවේගයන් වල බලයෙන් මුන් හැත්තට කොරෝනා හැදිල මැරිලා ම පල…

  16. සුරා says:

    අපි දැක්ක පාස්කු ප්‍රහරයේදි හැසිරුන විදිය , පාරවල් වලින් හොරාකාල .කොරෝනා වලින් හොරා කන්න විදියක් නැතිව දගලනව මුන් හොරා කාපුව හොයල නීතිය ක්‍රියාත්මක කරානම් හරි.
    මුන්ට ඕන රට අරාජික කරන්න. අහිංසක ජනතාව වගෙ මිනී මතින් බලය රැකගන්න. මුන් හැත බුරුත්තටම කොරෝනා හැදිල මැරිලාම පල, රට ආරක්ෂා කරන නොපෙනෙන සියලුම බලවේගයන් වල බලයෙන් මුන් හැත්තට කොරෝනා හැදිල මැරිලා හැදිගෑවිලම පල

  17. Liyanage says:

    What an unfortunate situation..! President and his efficient team should be protected by the judiciary we hope.

  18. ගන්ජ බන්ඩා says:

    ඕනා ගොනා සිහිනලන්තයේ ටුවර් එකක. හිටපු කතානායකට විසිරවූ පාර්ලිමේන්තුව රැස්කරන්න ප්‍රතිපාදන ව්‍යවස්ථාවෙ කොහෙවත් නැහැ.
    🐘🐅🐪🔔☎️ පරන යහපාලන රැල උසාවි පලයල්ලා.

  19. Priyantha says:

    පාර්ලිමේන්තුව විසිරවීමත් සමග කතානායක තනතුර ව්‍යවස්ථා දායක සභාව ඇතුළු සියලු තනතුරැැැඅහෝසි වනබව මුන්ට අමතකවෙලා

  20. Pure SL says:

    Natural Country man, Are you living in Sri Lanka. Definetely, you may be a UNP supporter. You do not know the damageg done by UNPers to this country. UNP ruin this country. They are the people who supported terrorist and feed them. Let current government to run the country. Kiriella is old fork nothing doing to this country.

  21. රත්නපාල says:

    මුන් තමයි නිට්ටාවට සුව කරන්න ඕනෙ රටට තියෙන ලොකුම කොරෝනාව.

  22. sena says:

    දැන් මේගොල්ලො දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතුයි නැත්නම් කොරොනා දේවයන්වහන්සෙගෙම පිහිටයි ජනතාවට කොරපුදෙකුත් නැ රටට කොරපුදෙකුත් නැ නගරයට කරපුදෙකුත් නැ ගමට කරපුදෙකුත් නැ

    කොරගෙන තියෙන්නෙ තමන්ට පමණි

  23. Rangika Bandaranayaka says:

    කොරෝනා අරමුදලට දායක වෙන ඒක තමයි මෙි වෙලාවෙි තියන හොදම විකල්පය

Main News