පාර්ලිමේන්තුව රැස්කල සැනින් විශ්වාස භංගයක්.. අගමැති මහින්ද හා ආණ්ඩුව පරදා අලුත් ආණ්ඩුවක්..

April 23, 2020 at 9:20 am | lanka C news
පාර්ලිමේන්තුව රැස්කල සැනින් විශ්වාස භංගයක්.. අගමැති මහින්ද හා ආණ්ඩුව පරදා අලුත් ආණ්ඩුවක්..

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය දැන් අවලංගු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ, දෙමළ සංධාන සහ ජනතා විමුක්ති පෙරමුණ හිටපු මන්ත්‍රීවරුන්ගේ අදහසයි.

ඒ අනුව පැවති පාර්ලිමේන්තුව යළි බලාත්මක වන බැවින් ජනාධිපතිවරයා විසින් නොකැදවුවද ඊට රැුස්විය හැකි බව ඔවුන්ගේ අදහසයි.

එසේ පාර්ලිමේන්තුව රැස් කළ සැණින් විශ්වාසභංගයක් ගෙන විත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පවතින ආණ්ඩුව බලයෙන් පහ කිරීම සඳහා සාකච්ඡා කෙරෙමින් ඇති බවද වාර්තා වෙයි.

කොරෝනා වසංගතය මර්දනය කිරීමට පවතින ආණ්ඩුව අසමත් වූයේ යැයි චෝදනා එල්ල කරමින් මෙසේ විශ්වාසභංගයක් ගෙන ඒමට සාකච්ඡා වෙමින් ඇත.

ඉන් පසුව එක්සත් ජාතික පෙරමුණේ නව රජයක් බිහිකිරීම සඳහා සූදානමක් ඇති බවද වාර්තා වෙයි.

439 views

75 Comments to “පාර්ලිමේන්තුව රැස්කල සැනින් විශ්වාස භංගයක්.. අගමැති මහින්ද හා ආණ්ඩුව පරදා අලුත් ආණ්ඩුවක්..”

  1. අනුර කුමාර says:

    පෙරලන්න කියපං එහෙම කරා කියන්නේ උන්ගේ අවසානේ…

  2. Hinton says:

    They want to create 88-89 situation in the country. Another set of politicians are trying to go to Kanatte.

  3. Sun says:

    There are no big heads to trust in the Sri Lankan politics as they have looted the banks but showing a different face to innocent civilians. But all know the dirty type of politicians in the country and all hate these looters in the politics. They have no plan of serving the country and people. They should politics as they are creating more problems in the country. We can trust the current president but not the people behind the presidency. All have to pack up their bags rather than creating more problems in the country full of looters.

  4. Saradiel says:

    පොහොට්ටුව රවටන්න රනිල් සජිත් හීතුවා මදි

  5. sena says:

    ආණ්ඩුව අලුත් වුනාට ඉන්නෙ පරණම ගෙවලයො ටිකමනෙ

  6. පාර්ලිමේන්තු ආයු කාලය හමර නිසා, දැන් එය කැඳවීමට නොහැකිය ….

Main News