Corona : වක‍්‍රය උඩටම ඉස්සෙයි.. රෝහල්වල 254ක්.. අද වාර්තාව වෙන්න..

April 24, 2020 at 12:40 pm | lanka C news
Corona : වක‍්‍රය උඩටම ඉස්සෙයි.. රෝහල්වල 254ක්.. අද වාර්තාව වෙන්න..

කොරෝනා ආසාදිත රෝගීන් 254 දෙනෙකු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද පෙරවරු 10.00 නිකුත් කරන ලද වාර්තාව අනුව මෙරට කොහොම ආසාදිතයන් ප්‍රමාණය 368කි.

ඉන් 107 දෙනෙකු සුවපත් වී ඇති අතර 07 දෙනෙකු මරණයට පත් වී තිබේ.

කොරෝනා යැයි සැක සහිත රෝගීන් 183 දෙනෙකු රෝහල් ගතව සිටී.

එම අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

284 views

22 Comments to “Corona : වක‍්‍රය උඩටම ඉස්සෙයි.. රෝහල්වල 254ක්.. අද වාර්තාව වෙන්න..”

  1. same says:

    කඋරුත් කට ඉස්සර කරගන්නේ නැතිව හිටියොත් හොදයි .

Main News