එන්න එන්නම කොරෝනා දරුණු වෙනවා.. හෙදියන් නැතිනම් මේක මඩින්න බෑ..- රත්නප‍්‍රිය

April 25, 2020 at 3:50 pm | lanka C news
එන්න එන්නම කොරෝනා දරුණු වෙනවා.. හෙදියන් නැතිනම් මේක මඩින්න බෑ..- රත්නප‍්‍රිය

ශ්‍රී ලංකාව තුළ කොරොනා වසංගත ව්‍යාප්තිය එන්න එන්නම බරපතළ හා අනතුරුදායක තත්වයකට පැමිණ ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති හා හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ රජය විසින් නිරෝධායන කටයුතු සඳහා වැඩි උනන්දුවකින් කටයුතු කළද රෝග පරීක්ෂණ කර වැඩි රෝගීන් ප්‍රමාණයක් සොයා ගැනීමට උනන්දුවක් නොදක්වන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගපෙන්වීම අනුව ද රෝගීන් උපරිමව සොයාගෙන ප්‍රතිකාර කිරීම හා වෙන් කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු සඳහන් කරයි.

සභාපතිවරයා මේ බව සඳහන් කරන්නේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

හෙදියන් නැතිනම් මෙම තත්වය පාලනය කල නොහැකි බවත් ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටි අතර ඔවුනට නිසි පහසුකම් නොමැති බවද පැවසීය.

534 views

38 Comments to “එන්න එන්නම කොරෝනා දරුණු වෙනවා.. හෙදියන් නැතිනම් මේක මඩින්න බෑ..- රත්නප‍්‍රිය”

  1. Jaan says:

    පරයා. මුගෙ මූණෙ හැටි. තොපිට කොරෝන නැහැනෙ බොලේ. තොටෛ හැදෙන්න ඕනි.

  2. FC says:

    I feel this fellow wants to screw-up the on going process. Cases are gone up though it’s control and managed with existing force. Let’s please them to carry on and not interfere making demotivation.

  3. siri says:

    umbath napunsaka nurse kenekne ithin warenka udawwata. muge muspenthu moona dakkahama kadath naha.

  4. lankan says:

    රට යන මග හදා ගන්න රාජිතගේ සියළු ඇම්බැට්ටයින් ගැන සෝදිසියෙන් ඉන්න​. සෞඛ්‍ය බලධාරිනි,ක්‍රමවේද අවුල් කරන්නේ සෞඛ්‍යට සම්බන්ද මෙවැනි නරුමයින්.මොවුන් බොර දියේ මාළු බානවා.කුමන්ත්‍රණ අළු යට ගිනි සේ ක්‍රියාත්මකයි.

  5. හිටං says:

    පිරිමි නර්ස් නුගත් මොඩයෙක් …ඇප නැහැ මේ පාර

  6. නිමල් says:

    නර්ස් ලා හොදා.. තෝ නර්ස් ලාගේ කර පිටින් තමන්ගේ වාසියට ඕන දෙයක් කරන බල්ලෙක්

  7. New Allah says:

    This bugger is looking at Russia but see USA due to his last birth Karma making him.a One Eyed Jackass.
    This birth the bugger is telling more lies and so will be borne as a eye less worm
    FO to Mongrel Dog and Co

  8. සිංහල බණ්ඩා says:

    මුගෙ මූන දැක්කහම මට මතක් වෙන්නෙ එම්බාම් කරපු මලමිණියක මූන.

Main News