Corona : නාරාහේන්පිට දාබරේ මාවත වසා දමයි.. කොලඹ 07නුත් ආසාදිතයෙක් හමුවේ..

April 28, 2020 at 11:20 am | lanka C news
Corona : නාරාහේන්පිට දාබරේ මාවත වසා දමයි.. කොලඹ 07නුත් ආසාදිතයෙක් හමුවේ..

ඊයේ දිනයේ මෙරටින් හමු වූ කොරෝනා ආසාදිතයන් 65 දෙනාගෙන් 61 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

සෙසු ආසාදිතයන් සිව්දෙනා නාරාහේන්පිට දාබරේ මාවත ප‍්‍රදේශයෙන් දෙදෙනෙක්, කොළඹ 7 ටොරින්ටන් 60 වත්ත ප්‍රදේශයෙන් ප්‍රදේශයෙන් එක් අයෙක්, හැවුලොක් පෙදෙසින් අයෙක් ලෙස සොයාගෙන තිබේ.

නාරාහේන්පිට් දාබරේ මාවත මේ වන විටත් හුදෙකලා ප‍්‍රාදේශයක් කිරීමට බලධාරීන් විසින් කටයුතු කර ඇත.

මීට පෙර දාබරේ මාවත ප්‍රදේශයෙන් මාලදිවයින පැමිණි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙක් වීම නිසා ඔහුගේ ආශ්‍රිතයන් ලෙස මෙම පුද්ගලයන් දෙදෙනා හඳුනා ගත් බවද ජාසිංහ මහතා පැවසීය.

ටොරින්ටන් ප්‍රදේශයෙන් වාර්තා වූ පුද්ගලයා කොළඹ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ සිට පැමිණි එම වත්තේ රැඳී සිට ඇති බවද ඔහු සඳහන් කළේය.

449 views

14 Comments to “Corona : නාරාහේන්පිට දාබරේ මාවත වසා දමයි.. කොලඹ 07නුත් ආසාදිතයෙක් හමුවේ..”

  1. කුරුදුවත්තේ හාමු says:

    රට වහලා තියෙද්දී මාලදිවයිනෙන් ආවේ කොහොමද කියලා හොයලා බලන්න ඕන ? එයාපෝර්ට් එක වහල දැන් මාසෙකට වැඩයි. ෂුවර් එකටම බෝට්ටුවෙන් වෙන්න ඇති. කෝ මේ කමල් ස’ ගේ ෆෝන් එක ?

    • රටෙ එකා says:

      උබලා ඔය සමච්චල් කරන App එක හැදුවේ ICTA එක සහ ආරක්ශක අන්ශය මැදිහත් වෙලා. වෙන රටවල් කෝටි ගනන් සල්ලි දීලා සල්ලි වලට ගන්න සිස්ටම්ස් දැන් ICTA එකෙන් කිසිම අය කිරීමක් නැතුව රට වෙනුවෙන් හදනවා. වෙන රටකට ගිහින් ලක්ශ 20කට එහා පඩි ගන්න පුලුවන් මිනිස්සු තමයි ICTA එකේ මුල් පුටුවල ඉන්නෙ කියලා මතක තියාගමු.

    • නිලම්බරේ says:

      හෙළ වෙදකම/ ආයුර්වේදය තහනම් සුද්දාගේ “නිරෝධායන  ආඥා පනත” කොරෝනා වෛරසය පාලනයට ජනාධිපති යොදා ගත්තේ කලු සුද්දන්ගේ බලපෑමටද?

    • puncha says:

      Yako umba harakek. Eth umbee kiyanna epa. Liyala thiyena de therum ganna beri un liyanna epa. Umba hariata Akilaya wage. Hamudapathi kiyane de therum ganna beri adyapna amathi kenek hitiya ne umba wage.

    • ගොබ්බ පුතාණෝ says:

      ටොරින්ටන් එකේ තියෙන්නෙ කුරුඳුවත්ත නේද? ගුබ්බයමුත් තියේද?

      • RAW Agent says:

        ඇයි බං
        කුරුඳු වත්ත මැද නේ 60 වත්ත.

  2. අක්බාර් ලොක්කා says:

    එහෙනං නාරාහෙන්පිට අභයාරාමෙ හාමුදුරුවො අමුතු කතා කියන්නෙ කොරෙනා හැදිල වෙන්න ඕන

  3. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    BMICH එකට පොඩ්ඩක් එහායින් තියෙන තාරවත්ත ප්‍රදේශය ගැනත් සොයා බලන්න. එම ප්‍රදේශයෙත් වතු කිහිපයක්ම තිබෙනවා

  4. fild says:

    newi ekata korona hadicha eka nemeyi warada. ounta niwadu dila gewal walata yana dipu ekayi warada.

    • Ratta Adare says:

      Ape Rana Wiruwanta hariyata katha karanna igena ganin paraya. “Ounta” ube ammage redda assen akaleta uba wage watichcha unda.

  5. Nadeeka says:

    දාබරෙ මවතේ කුඩ්ඩො

  6. Saradiel says:

    ඉක්මන් සුවය පතමු

  7. Januthi says:

    තමන්ගෙ නියම නම් වලින් නැතිව ආරෝපිත නම් වලින් දාන කොමෙන්ට්ස් ගැන තැකීමක් කිරීමට අවශ්‍ය නැත. ඒවා නිකම් මොකක්ද හංගාගෙන මොකකිංදෝ ගහනවා වාගේ. එවැනි කොමෙන්ට්ස් ගනිකාවකගේ ලමයින් වාගේ.

  8. ගොබ්බ පුතාණෝ says:

    ටොරින්ටන් එකේ තියෙන්නෙ කුරුඳුවත්ත නේද? ගුබ්බයමුත් තියේද?

Main News