යාපනයේ කපාකොටා ගනී.. සභිකයෙකු ඇතුළු දෙදෙනෙක් රෝහලේ..

April 30, 2020 at 6:48 pm | lanka C news
යාපනයේ කපාකොටා ගනී.. සභිකයෙකු ඇතුළු දෙදෙනෙක් රෝහලේ..

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ දෙපිරිසක් අතර තියුණු ආයුධ සමගින් ඇති වූ ගැටුමකදී ඊ.පී.ඩී.පී. පක්ෂ සභිකයෙකු හා තවත් අයෙකු කැපුම් තුවාල සමගින් රෝහල්ගත කොට ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.

චාවකච්චේරි ප්‍රාදේශීය සභාවේදී පැවති සාකච්ඡාවකදී ප්‍රදේශයේ පවතින නීතිවිරෝධී මත්පැන් ජාවාරම් පිළිබඳව අනාවරනය කොට ඇති අතර එම සාකච්ඡාව අවසන් වීමෙන් අනතුරුව දෙපිරිසක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙසේ පහරදීගැනීම් සිදුව ඇති බවට පොලීසිය අනාවරනය කොට ගෙන ඇත.

පහරකෑමෙන් තුවාල ලබා ඇත්තේ ඊ.පී.ඩී.පී. පක්ෂ සභික ඒ.නිර්මලරෝහන් නැමති අයෙකු හා තවත් පුද්ගලයෙකු වන අතර ඔවුන් කැපුම් තුවාල සමගින් චාවකච්චේරි රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරු කොට යවා ඇත.

කෙසේ වෙතත් අදාල පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ ඇරඹු චාවකච්චේරි පොලීසිය විසින් පහරදීමට සමබන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද චාවකච්චේරි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

134 views

8 Comments to “යාපනයේ කපාකොටා ගනී.. සභිකයෙකු ඇතුළු දෙදෙනෙක් රෝහලේ..”

  1. යොවුන් රාණි says:

    වේලුගෙ ගෝලයෝ වැඩ පටන් අරන්!

  2. GU-NP-PAD LICKING-SAJEE says:

    Adi Adi Adi Yepadaaaaa…………

    GU-NP Kaledi mehema minissu gaha-gatthe na na naaaaaaaaa Bomba gahala maruwe na kawruwath.

    We wata wagakiyanna ona…………

    Punda Sumantiramaaaaaaaaaaaa waa waaaa waaaaaaaaaaaa

  3. Tony says:

    Kari demallu mewelawat gahagannawa

  4. cobra says:

    මෙලෙච්චේද LTTE පිරපාකරන් යක්ෂයාගේ කොටි ගෝලයෝ නිදහස් කලානේ මේ ඒ කොටි ගෝලයෝ වියහැකියි

  5. Navavi says:

    This how Tamils killed innocent Sinhalese in the north and the east. Prabalaran was a savage.

  6. Navavi says:

    This is how Tamils killed innocent Sinhalese in the north and the east. Prabalaran was a savage.

  7. war hero says:

    gahana kattiya nam inne podi nelum male. ehetath wede “set” karala wage. Maithreeta wagema thamangema Devanandatath gema wagei.

Main News