දැන් ශ‍්‍රී ලංකාව අවසන් කොරෝනා පොකුරේ.. පොකුරු 27ක් මැඩ අවසන්..

April 30, 2020 at 10:32 pm | lanka C news
දැන් ශ‍්‍රී ලංකාව අවසන් කොරෝනා පොකුරේ.. පොකුරු 27ක් මැඩ අවසන්..

පසුගිය මාර්තු 11 වැනි දා ශ්‍රී ලාංකික පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වීමෙන් පසු අද දක්වා සියලු කොරෝනා ආසාදිතයන් නිර්මාණය වී ඇත්තේ ප‍්‍රධාන පොකුරු 31කින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

රාජ්‍ය බුද්ධි සේවා විසින් සිදුකරනු අතර සුවිශේෂී මෙහෙයුම් හේතුවෙන් මෙම පොකුරු 31 ම සියලු ආශ‍්‍රීතයන් සොයාගෙන අවසන් යයි ද ඔහු පැවසීය.

මෙම සියලු පොකුරුවලින් දැනට ක්‍රියාකාරී ව තිබෙන්නේ පොකුරු 04 පමණක් බවත් ඉතිරි 27 අකර්මණ්‍ය වී ඇති බවත් ඔහු සදහන් කලේය.

දැනට ක‍්‍රියාකාරී තත්වයේ තිබෙන පොකුණු 04න් 03ක් අක්‍රිය වෙමින් පවතින බවත් අවසාන වශයෙන් මෙරට දැනට සක්‍රීය තත්වයේ ඇත්තේ එකම එක පොකුරක් පමණක් යැයිද ඔහු පැවසුවේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

270 views

20 Comments to “දැන් ශ‍්‍රී ලංකාව අවසන් කොරෝනා පොකුරේ.. පොකුරු 27ක් මැඩ අවසන්..”

  1. Great and now needs to go forward

    Please combine the Traditional Local Medicine system with Western almost likely China…………..

    Corona can cure within 3 days………….

    Dengue just one day……………….

    Provide Local medicine to International countries and get Money to develop the country……………….

    • aniwa says:

      Yeah, we all can see you have been infected with all these viruses at the same time. Hopefully you should recover soon.

      • Shanika says:

        Meeka me inguru, koththamalli beela hodakaranda bari ledak kiyala mulu lookema kiyaddi …mee JANAA tath pissuda manda minissu amaruwe daanda

    • Alapaluwa says:

      When did you get released from Mulleriyawa Hospital.

      • සරදියෙල් says:

        ගොං කතා අහන්නෙපා මෝඩ හිපාටුවො.

  2. නිරීක්ෂකයා says:

    ඇතම් නිඝණ්ඨයින් රණවිරුවන් එක්ක සම්බන්ධකම් ගොඩනගාගෙන ව්‍යාජ දේශප්‍රේමීත්වයක් පෙන්වා හෙළ කරුමේ වගේ ජාතිවාදී කාළකන්ණි ත්‍රීවීල් පක්ෂ වල කුමණ්ත්‍රන දියත් කරමින් තිබේ. මේවාට සිංහල ජනතාව ආපසු අහුවෙන්න හොද නෑ. රට අස්ථාවර කර කාළකන්ණි බලයට ගෙන ඒමට උන් බොහෝ කටයුතු කරමින් ඉන්නේ. මේ වෙලාවේ කොරෝනාවට මුවා වෙලා යළි රට විනාශ කරන්න බළ පෙරළියක් ඇති කරන්න සියලු වඩ දියත් වෙලා!

    • Aruna Gunarathne says:

      එළවලු පාර්සල් තුනක්ම ලැබුනානේ.
      තව දෙකක් විතර එවන්නද වැඩේ දෙමු නියමෙට ඈ

  3. sinha le says:

    හෙළයන් කියන්නේ පරදින ජාතියක් නොවේ එය ඉතිහාසයෙන් ඔප්පුකර ඇත ජය ශ්‍රී බුදු සරණයි.

    • නිරීක්ෂකයා says:

      එළවලු පාර්සල් තුනක්ම ලැබුනානේ.
      තව දෙකක් විතර එවන්නද වැඩේ දෙමු නියමෙට ඈ

    • podda says:

      මොකෙන්ද බන් උබ කියන ඔය හෙළයෝ දින්නේ ??
      ලෝකෙටම ණය , වෙන රටවල් වල උන් කියන කියන විදියට නටන්න වෙන ගානට ගිවිසුම් වලට යටත් වෙලා, අරාබි වහල් සේවයෙන් ආදායම් ලබන හෙළයෝ ගැනද කියන්නේ ??
      උබ වෙන රටවල් කරල තියන දේවල් ගැන මෙලෝ දැනුමක් නැති එකෙක්..
      වැඩිය ඕන නෑ , මේ පාර Olympic බැරිවෙලාවත් තිබ්බනම් හෙළයෝ ලෝකයේ කොහෙද ඉන්නේ කියලා tv එකෙන්ම බලන්න තිබ්බ.. 😉

    • වරකයා says:

      එහෙනම් ඇයි දන්නේ නැහැ මැද පෙරදිග වහල් වැඩට යන්නේ?

    • opa dupa says:

      ගෑනු ටික සවුදි යවල බැල මෙහෙවර කම් කරලා එවන සල්ලි වලිනුයි ඉතාලිය ප්‍රංශයට ගිහින් වයසක අයගේ කැත කුණු සුද්ද කරලා එවන සල්ලි වලිනුයි කොරියාවේ ගිහිල්ල සමහරු ජිවිතේ පරදුවට තියල හම්බ කරලා එවන සල්ලි වලිනුයි අපි මර්සිඩ්ස් ලම්බෝගිනි ගෙනල්ල ඇපල් චීස් කාල අපි හෙළයෝ කිය කියා පුරාජේරු ගහනවා. ආණ්ඩුවෙන් දෙන 5000 අරන් කසිප්පු බොනවා. ඇග හොල්ලන්න කැමති නැහැ. දැන් වත් නැගිටපල්ලා.

  4. sunimal says:

    පිරිතේ බලය සාදු සාදු සාදු

  5. Sanka says:

    අනේ වඳින්නං වැඩෙ සමිපුර්ණයෙන්ම ඉවර කරලා කියන්ඩ. මිට කලිනුත් කිපවතාවක් ඔවගේ ටාගටි දෙන්ඩ ගිහින් අපි වැඩ අනාගෙන තියෙන්නේ.

    19 දා ඉවරයි, 30 වෙනිදා එලියට යන්ඩ පුලුවන් වගේ කා කිවිවම මිනිස්සු මෙක සැහැල්ලුවට ගන්නවා

  6. Patient says:

    මේවා වගකිමෙන් වෛද්‍ය විද්‍යාව දන්න කෙනෙක් හෝ එහෙම කෙනෙක් උපුටා කියන්න.
    ඒ වගෙම පාස්කු ප්‍රහාරයෙදි වගේ වැරදිනම් වුනොත් වගකිම් බාර ගෙන දඩුවම් විදින්න ඕන.

  7. Buwa says:

    This man is trying safe his back from the top.
    GMOA is giving completely different picture.

  8. bua says:

    corona is very small who cares.

    we are great.

    our that thing is very big.

    ayurvedha is great. all ayurvedics children born in western hospitals. why? they can cure cancer, diabetes, pressure , dengue and everything under the sun, but for child birth scans and VOGs and all bad western medicine. isn’t that really funny like astrologers?

  9. Nishantha says:

    We people don’t expect your hypothetical ideas. All you said good and accepted but don’t try to exaggerate and talk things like this. It’s not good for your popularity, consistency and reliability.

  10. Please combine Traditional Local Medicine system with Western Medicine system ASAP.

    WHO Failed internationally and proved already.

    USA, UK, FRANCE, RUSSIA & ITALY already failed,

    Improved version of Another virus will come, then what we do ? ? ?

    China used their own medical system combined with western………………..

Main News