කොරෝනැ මැද ලංකාවට ඉල්ලමක් පෑදේ.. තේ, කුළුබඩු, එලවළු, පළතුරු, මාළු සදහා ලෝකයෙන් අධි ඉල්ලුමක්..

May 1, 2020 at 12:40 pm | lanka C news
කොරෝනැ මැද ලංකාවට ඉල්ලමක් පෑදේ.. තේ, කුළුබඩු, එලවළු, පළතුරු, මාළු සදහා ලෝකයෙන් අධි ඉල්ලුමක්..

ලොව පුරා ඇති වී තිබෙන කොරෝනා වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ අපනයන සදහා වැඩි ඉල්ලුමක් ලැබෙමින් ඇත.

තේ, කුළුබඩු, පෞද්ගලික ආරක්ෂක උපකරණ, සනීපාරක්ෂක අත් පිසින කඩදාසි, සකස් කළ ආහාර පලතුරු එළවළු හා මුහුදු ආරක්ෂක ආහාර සඳහා විශාල ඇණවුම් ප්‍රමාණයක් ලැබී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සඳහන් කරයි.

දැනටමත් රටවල් ගණනාවකින්ම විශාල ඇණවුම් ප්‍රමාණයක් ලැබී ඇති බවද ඔහු පැවසීය.

ඒ අනුව වසංගත තත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකාවේ අපනයන දිරිගැන්වීම සඳහා විදේශ අමාත්‍යංශය මැදිහත්ව කටයුතු කරන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

79,528 Viewers

45 Comments to “කොරෝනැ මැද ලංකාවට ඉල්ලමක් පෑදේ.. තේ, කුළුබඩු, එලවළු, පළතුරු, මාළු සදහා ලෝකයෙන් අධි ඉල්ලුමක්..”

  1. Alapaluwaa says:

    සේරටම ඉස්සෙල්ල ගොවියන්ගෙ නිශ්පාදන මිලදීගන්න ක්‍රමයක් හදාපල්ල වාහෙ. කතාව ලෝකෙට කරන්න. අහිංසක ගොවියො වහබොන තැනට ඇවිත්. ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ කියන්නෙ ඕවට.

    • Alapaluwaa නමින්කොමෙන්ට් කරන පුද්ගලයාව කරුණාකර සොයා බලන්න. මෙම පිටුව gossip Lanka තත්ත්වයට පත්වෙනවාට අපි අකමැතියි. කරුණාකර මේ පහත් පුද්ගලයාව නෙරපන්න
      අනික ඔවුන් කණ්ඩායමක් ලෙස මෙම පිටුව ඉලක්ක කරමින් පසු වෙනවා. එසේම මොවුන් විසින් ලියනා ලද වචන හා එහි අරුත් ඉතා නින්දිතයි අවලස්සනයි. මෙතෙක් ඉතාමත් ලස්සනට කරගෙන ගිය මෙම පිටුව විනාශ කරණයට පත් කරන මෙම මුදල් වාදීන්ගෙන් අාරක්ෂා කර ගන්න.

      • Me says:

        Agreed

        • FoolishLankan says:

          Yes.., this must be done, the editor must approve only decent comments.

        • saman says:

          විශ්ව, එහෙම කියන්න එපා. සෑම දෙනාටම තමන් කැමති මතයක් දැරිමට අයිතියක් ඇත.

          • Alapaluwa says:

            උඹ පංඩිතය වෙන්නැතිව පැත්තකට වෙලා හිටහං මිනිහො.

          • Mohammed says:

            මේ `saman’ කියන අපතයම තමයි `සමන්’ සහ `ෆේක් ආලාපාලුව’ විදිහට කොමෙන්ට් දාල තියෙන්නෙත්.
             

          • I also think it is true

      • පොළොන්නරුවේ සරමේ ගියා says:

        ඇයි මේක උඹේ අප්පගේද ? නිකන් පලයන් බුරුව මෙතන නොදී ..උම්බලා ගේ මහ ඒකාල කිව්වද මෙතන විරුද්ධ මත තියන එවුන් හොදින් බැරිනම් නරකින් හරි විනාශ කරනන කියලා. eඑව්වා කරගනින් ගෙදර ගිහින්.

        • vishnu says:

          උඹේ තාත්තට සරමෙ ගියානම්
          තමයි හොඳ

          • DIVOC says:

            පොළොන්නරුවේ සරමේ ගියා is a third class rascal born to a bitch from dog scum.

      • Sumeeda says:

        ඔව් විශ්ව ඔබ හරි මෙය ගොසිප් ලංකා වගේ දෙකේ කොලේට වැටීගෙන එන්නේ.මට පේන හැටියට ඒකේ කොමෙන්ට් දාන අය මේකට අවිත්. මට හිතෙන හැටියට එය මෙහෙයවන්නේ රංජන් රාමනායක හෝ ඔහුගේ බෞද්ධ විරෝධී හිතවතෙක්.

        • vishnu ගේ හොරගෑනි says:

          උඹල එක එකාට දෙකට නැමුනට රන් ගොන්ජා ට අපි නම් දෙන්න යන්නෑ . අපිට JVP , UNP , SLFP , SLMC, Pohottu ඔය කෝකත් එකයි. උඹලා මෙතන එක එකාගේ දේශපාලන මත වපුරන්න යනවා හරි වැරැද්ද මොකක්ද නොදැන. අම්ම උනත් විකුණන දේශපාලන හිගන්නෝ. කුහක නොවී හරි එකට හරි කියපන් වැරදි නම් වැරදි කියපන්.

          • Dilan says:

            100% ekagayi…..alapaluwath hariyatama hari……thawa ekak ara gunasinghapura, welanda kalape bording wala kattiya hirawela gam walata yaaganda baruwa…..mun unwa gewalwalata yawanda bus ekakwath daanne nathuwa ratawal gaanakata plane yawuwa wena ratawalwala hitapu un lankawata geenda….looketa parakaase ..gedarata maragaathe kiwwalu…

      • Araliya says:

        Totaly agreed 👍

      • බයියා. says:

        yes. this site belongs to him. he has a separate team to put positive comments. 🙂 rajapassalaage guu walinma munge olugedi tika pirila 😀

      • Dharmadaasa says:

        Bambuwa …
        Blapan Maha eka “welawata wada krana wiruwekda Kiyala “?

      • truth says:

        Ala or whoever that is the truth . Lot of farmers are having hardships these days due to curfew. The cannot sell their products…

    • des says:

      Haalpaaluwo oyata theyenne 3% mongal & gon part minded ekak. booruwo me wage loka thathwekedith mehema gema gahanawa kiyanne ubala wage haal paaaluwonta hitha gannawath baha neda????? ha ha ha kamak naha UBATA mole padewaaaaa. moda gon wassa

    • ටොය්යා says:

      උබ මංගලගෙද? නැත්ත්ම් JVP කාලකණ්ණියෙක්ද? උබල සයිට් වල කොමෙන්ට් කරා කියල උබලට ඇති ජනමතයක් නෑ.බොරු කියන්නෙ නැතුව ගෙදර වැඩක් බලාගෙන හිටු.

    • Shanika says:

      Me lekamge oluwe amaruwada? apita kanta bonta nathwa pitaratawala yawanta… lookema dan inne ekama boat eke….. rawinaatha hithagena inne api wena ship ekaka innawa kiyalada?

  2. GU-VP API says:

    Appppp me orders api innakota awe….. boru kiyanne, menna boru kiyanawoooooooooooooo

    APITA RATA KANNA ONAAAAAAAAAAAAAA, PARLIMAENT EAKA RAS-KARAPIYAWwwwwwwww…….

    RATATA KELA-WENAWANA NIYAMAI APTA $$$$$$$$$$$$$$ GODAI……….

  3. Alapaluwa says:

    අන්ධකාරයකින් පසුව රිදී ඉරක් ඇති කියන්නේ ඔන්න ඕකට තමයි යහලුවනේ.අපේ රටට හොද අනාගතයක් උදාවේවි ඒකාන්තයි මේවා මේ හොර අනාවැකි කියන එවුන් වගේ නොවෙයි ඇස් පනාපිට පෙනීමට තිබෙන දේවල් මේවා ගොටභය මැතිතුමාගේ වාසනාවට උදාවන දේවල් මිසක් අමනයන්ගේ අවාසනාවට වෙන දේවල් නම් ෂුවර්..සමහර අයට මේවා ද දිරගන්න බැරිව දිගට හරහට මට නෙළයි.

    • සුනිල් says:

      උඹ ඩබල් ඒජන්ට් කෙනෙක්ද?

      • ABC says:

        Mr SUNIL you are correct, GU-VP ALAPALUWA Double agent kene.

        If you observe is behavioral history, anybody can understand he is a double agent

        • සුනිල් says:

          මේයකා උඩ එකක් කියල යට තව එකක් කියනවා. ඒකයි එහෙම ලීවෙ.

          • Me says:

            I think this second comment is from the original one and the top one is from a mud club.

          • මුන් නම් ඇත්තම තමා ගොන්ජාගේ සහා මෝගල් මංගලගේ අය විය යුතුමයි. කොතෙක් පැහැදිළිව කිවත් මට නම පෙනීයන්නේ උඩින් දේවිනුවට ලියා තිබෙන්නේ නියම අලපාලුවා බවයි මොකද අනිත් ඒවා දිහා බලන විට වෙනස පෙනෙන බැවින් ලියා තිබෙන වචන වල අර්ථය හොදින් විපරම් කරෝත්..

          • Rohan says:

            Look at the spelling of two names

    • සහාරාන් says:

      ආලාපාලුවා නම තමා විසින් තීරණය කරගෙන තිබීම ඉතා අගයන අතර තවත් කුහකයෙකි….

    • ආලපාලු කොලුවා මෑනියන්ව
      ආදරෙන් මතක් කල බව කියහන් හොදේ.

    • disce ammt diskedi says:

      Original ආලපාලුවෝ, Gravatar එකට ගිහින් එකක් ගන්න . එවිට හොර alapalu ගෙන් වෙනස් පින්තූරයක් එක්ක පල වෙනු ඇත​.

      ඒ සඳහා රෙජිස්ටර් වීමට​ පුද්ගලික email එක නොව වෙනස් එකක් හදා ගන්න​.

  4. Rata Wenuwen අපි says:

    තොග පිටින් ඉන්දියාවෙන් කහ ගෙනල්ල ලංකාවේ කහ ගොවියෝ නන්නතාර කරා.. දැන් බෙතෙතකට වත් කහ කුඩු ටිකක් නැහැ හොයා ගන්න..එකෙන් පෝසත් උනේ කොහෙවත් ඉන්න මිල් කාරයෝ. දැන් එනවා මගුලක් කියවන්න..චන්දෙ ළඟ හින්ද එක එක සීනිබෝල අරන් එනවා.

    • Hhh says:

      අනේ ගොබ්බ සේන UNP ආණ්ඩුවෙන් රටට කෙලවද්දී මර නින්දේ හිටිය වගේම මේ ටිකෙත් කට වහන් හිටපන්…

      • අනේ බූරූවෝ තොපේ යහපාලලා විසින් රට උගස් කරලා මුහුදේ ගිල්ලලා දැම්මා. දැන් යකෝ යමක් වෙන්න යන කොට මුන්ට මොකක්ද අමාරුවක් හැදිලා. මුන් සල්ලි වලට කහින අපතයෝ මිසක් රටක් ගොඩ නගන්න හදන මිනිසුන් නම් නොවේ.

    • සහාරාන් says:

      ආලාපාලුවා නම තමා විසින් තීරණය කරගෙන තිබීම ඉතා අගයන අතර තවත් කුහකයෙකි….

  5. Sunil Dahanayake says:

    Even though you get new orders, poor farmers will get very low prices.

    Like paddy purchasing, the government should intervene to provide proper prices.

  6. සමන් says:

    ඒක පැත්තකින් පිනක් අනිත් පැත්තෙන් ලාභයක්.

  7. Neil says:

    This is the silver ray of cloudy skies. The government should take full use of this by implementing strict quality control measures. If not we will loose the market due to cheap substandard material export by foolish and wicked people. The way we lost our tea, rubber, cashew, pineapple market which were performing very well in 1980’s and 90’s

  8. HoHoHo says:

    ලංකාවේ අපිටත් නැති දේවල් කොහොමද බන් අපනයනය කරන්නේ?

  9. Saradiel says:

    සියලු රට වැසියන් රජයට සහයදී රට ඉදිරියට යන්න සහය දෙමු පැරණි කථා දැන් අත්හරිමු

  10. New Allah says:

    All KNOWING, BUT DOES NOT KNOW HOW TO STOP KOVID, NEW ALLAH SAYS

    This is good news but shocking to Chuu N pee
    Party.
    They want to sabotage our country to be in power and play Homo games.

    Bless you
    NEW ALLAH

  11. Rogan Perera says:

    මේ ආණ්ඩුවට ඔවා කරන්න තේරෙන්නේ නැහැ, වැඩ බැරි උන් ඉන්නේ

  12. සමනා says:

    මෙහි පළවන අදහස් වලින් බහුතරයක් කුණුහරුුු,ප, වෛරය, අවලාද, අදෝනා . නමුත ඒ්වා කුඩා පිිිිිිිිිිිිිරිසකගේ බහු පිටපත් විය හැකියි.

  13. Let’s start cultivation and provide the requirement.

    Great Leadership from President Gotabaya…………….