කොරෝනැ මැද ලංකාවට ඉල්ලමක් පෑදේ.. තේ, කුළුබඩු, එලවළු, පළතුරු, මාළු සදහා ලෝකයෙන් අධි ඉල්ලුමක්..

May 1, 2020 at 12:40 pm | lanka C news
කොරෝනැ මැද ලංකාවට ඉල්ලමක් පෑදේ.. තේ, කුළුබඩු, එලවළු, පළතුරු, මාළු සදහා ලෝකයෙන් අධි ඉල්ලුමක්..

ලොව පුරා ඇති වී තිබෙන කොරෝනා වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ අපනයන සදහා වැඩි ඉල්ලුමක් ලැබෙමින් ඇත.

තේ, කුළුබඩු, පෞද්ගලික ආරක්ෂක උපකරණ, සනීපාරක්ෂක අත් පිසින කඩදාසි, සකස් කළ ආහාර පලතුරු එළවළු හා මුහුදු ආරක්ෂක ආහාර සඳහා විශාල ඇණවුම් ප්‍රමාණයක් ලැබී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සඳහන් කරයි.

දැනටමත් රටවල් ගණනාවකින්ම විශාල ඇණවුම් ප්‍රමාණයක් ලැබී ඇති බවද ඔහු පැවසීය.

ඒ අනුව වසංගත තත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකාවේ අපනයන දිරිගැන්වීම සඳහා විදේශ අමාත්‍යංශය මැදිහත්ව කටයුතු කරන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

1,184 views

45 Comments to “කොරෝනැ මැද ලංකාවට ඉල්ලමක් පෑදේ.. තේ, කුළුබඩු, එලවළු, පළතුරු, මාළු සදහා ලෝකයෙන් අධි ඉල්ලුමක්..”

  1. Rogan Perera says:

    මේ ආණ්ඩුවට ඔවා කරන්න තේරෙන්නේ නැහැ, වැඩ බැරි උන් ඉන්නේ

  2. සමනා says:

    මෙහි පළවන අදහස් වලින් බහුතරයක් කුණුහරුුු,ප, වෛරය, අවලාද, අදෝනා . නමුත ඒ්වා කුඩා පිිිිිිිිිිිිිරිසකගේ බහු පිටපත් විය හැකියි.

  3. Let’s start cultivation and provide the requirement.

    Great Leadership from President Gotabaya…………….

Main News