මහින්ද කැදවූ සෙල්ලම් පාර්ලිමේන්තුවට අපි එන්නෑ.. කරු කතානායක වන ඔරිජිනල් පාර්ලිමේන්තුව කැදවනු..

May 1, 2020 at 3:50 pm | lanka C news
මහින්ද කැදවූ සෙල්ලම් පාර්ලිමේන්තුවට අපි එන්නෑ.. කරු කතානායක වන ඔරිජිනල් පාර්ලිමේන්තුව කැදවනු..

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් 04 වෙනිදා අරලිය ගහ මන්දිරයට කැඳවා ඇත්තේ සෙල්ලම් පාර්ලිමේන්තුවක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එනිසා කිසිසේත්ම එවන් සෙල්ලම් පාර්ලිමේන්තුවට සහභාගි වීමේ සූදානමක තම පක්ෂය නැති බවද පක්‍ෂ නායක අනුර දිසානායක මහතා සඳහන් කළේය.

දැනට මතුවී ඇති ව්‍යවස්ථා අර්බුදය විසඳා ගැනීම සඳහා අධිකරණය හමුවට යාම සහ පැවති පාර්ලිමේන්තුව කැඳවීම හැර වෙන විකල්පයක් නොමැති බවද ඔහු පැවසීය.

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව කැදවුවහොත් එයට ව්‍යවස්ථාපිත බලයක් ඇති බවත් එය නී්‍යානුකූල බවත් ඔහු තව දුරටත් කියා සිටියේය,

අද කම්කරු දිනය වෙනුවෙන් එම පක්‍ෂය විසින් කැදවා තිබූ යෝද ෆේස්බුක් මැයි රැලිය සජීවීව අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

කිසිදු නීතිමය, ව්‍යවස්ථාමය බලයක් නැති ඵල රහිත සාකච්ඡාවලට ජවිපෙ සහභාගි වෙන්නේ නැහැ…

කිසිදු නීතිමය, ව්‍යවස්ථාමය බලයක් නැති ඵල රහිත සාකච්ඡාවලට ජවිපෙ සහභාගි වෙන්නේ නැහැ…(අගමැතිවරයා කැඳවා ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම පිළිබඳව)

Gepostet von Anura Kumara Dissanayake am Freitag, 1. Mai 2020

52,671 Viewers

103 Comments to “මහින්ද කැදවූ සෙල්ලම් පාර්ලිමේන්තුවට අපි එන්නෑ.. කරු කතානායක වන ඔරිජිනල් පාර්ලිමේන්තුව කැදවනු..”

  1. Saku says:

    මෙ වෙලාවෙ රටෙ පාර්ලිමේන්තු චන්ද්ද නොතියා පරන සෙට් එකම ගත්තොත් තමා රිසර්ඩ් බ්ඩුර්ඩින් සහොදරය හා ඔහුගේ ගොලයො ටිකයි ජෙප්පො න් ගෙ ඉබ්‍ර්හිම් නානවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බලතල මගින් බෙරගන්න පුලුවන් වෙන්නෙ

    ඉටපස්සෙ මන්ගල සමරවිරට පුලුවන් ජිනිවා ගිහිල්ල ලන්කවෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අත්තඩන්ගුවට ගන්න යන්නෙ කියල පමිනිලි කරන්නෙ

    • උක්කුං මල්ලී says:

      බලන් හිටපල්ලා බදියුදීන් ගෙනිහින් එල්ලනකල්. අර කූරුණැගල සාපී දොස්තර වත් එල්ලුවනේ. Political deal ගැන ඔහෙල මොනවද දන්නේ?

      • සමන් says:

        අප්පට හුඩු, මූ දන්න දේවල්. පයිතගරස්ටවත් නැතිව ඇති මුගෙ තරම් මොලයක්,
        අම්මප මොලයක් නෙමේ අලයක්.

    • Sudana says:

      Apoi mokata da eyage sellan parlimenthuvata yanne.Bonikko nevi neva. Gal Ibbo neva. Anika Americaava, Engalanthe, Urope, Ararlanthe athulu mulu loke vitharak nevi LTTE eke saha ISIS eke golabalayouth api kiyana eka ahanavaa. Ithin api kiyana de ahanne nathi eyaa enna kivvata api yanne mokata da? Eyaata ona kudayak gahaganna kiyala api hetin passe kiyanna deyak hadaa gannava mevelaave ratata podi joliyak denna.

  2. mama says:

    Paw, I think he has lack of food. He need to have some Delicious food from the canteen …

    • ඉත්තෑවා says:

      පාර්ලිමේන්තුව විසුරුවල අවසානයි.
      මුන්ට දැන් අවසරයක් නැතුව පාර්ලිමේන්තුවට යන්නත් තහනම්. මුනුත් දැන් සාමාන්‍ය මිනිස්සු. කරු ජයසුරිය දැන් “හිටපු කතානායක”. මුන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නැහැ.

  3. JVP රතු අලි says:

    අප්‍රේල් 21 මිනීමරු කලු ජූලි ලප කුමාර ගෙරි පොන්සියා තොපි ඊලඟ චන්දෙන් පස්සේ එන්නෙම නෑ. නෝ කැපෑසිට් පෑඩ් සජිත් හිකනලා ගේ පස්ස ලෙවකන 3% වඳ බල්ලෝ

  4. Gayantha says:

    සියයට තුනක ප්‍රතිසතය ට ඔරිජිනල් පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කමක් නෑ ,යන්න පුළුවන් වෙන්නේ මේ වගේ සෙල්ලම් පාර්ලිමේන්තුවකට තමයි……..

  5. Rata Wenuwen says:

    පලඩෝ යන්න තොපිලට කවුද බොල එන්නකිව්වේ තොපිලගෙ මැද එකත්නැහැ වටේ දෙකත් නැහැ, තුනම හැලිලා. පව් බන්! ලපයෝ

  6. padmini says:

    orginal ekata chanden dinalla waren

  7. Nimal says:

    අනේ මේගොල්ලො කොහොමද එන්නේ, අමාරුවෙන් තමා තියන 3 පරෙස්සන් කරගෙන ඉන්නෙ. ඒකත් දැන් දත වගේ හෙල්ලි හෙල්ලි තියන්නෙ.

  8. ලාංකිකයා says:

    උඹලට දැන් කොහොමත් බලයක් නැහැ.පාර්ලිමේන්තුව ආපහු ඇරගන්න පුදුම අමාරුවක් මුන්ට තියෙන්නෙ.උඹලා ඔය රැස්වීමට ආවත් එකයි නාවත් එකයි.පරගැති උඹලගෙන් රටට වැඩක් වෙන්නේ නැහැ කවදාවත්.උඹලා අධිකරණයේ පිහිට ඉල්ලා ගනිල්ලා .නමුත් 69 ලක්ෂයක් මහජනතාවගෙ පිහිට ජනාදිපතිතුමාට තියෙනවා..ආපහු අපිට උඹලව දකින්නවත් ලැබෙන්න එපා කියලා පතනවා

  9. piyathilaka says:

    Mara seen eka den mokada karanne ethakota? Oyalage passe nethuwa mokuth karrana wenne. Ayyo………..

  10. ඇත්ත යථාර්ය says:

    මේ වැඩ වලින් මේ අය තවත් නන්ත්තාර වෙනවා. 3% බින්දුවට බස්ස ගන්න හදන්නේ.

  11. Gonsun says:

    Ado,
    Umbage aierlanthaye bangalwe kenawmuda mogodio?

  12. බාලි 6 යි says:

    රැවුලක් වැවූ පලියට විජේවීරගෙ කෙස් ගහක් තරමටවත් වටින්නෙ නැති නව ලිබරල් වාදී ගඳයෙක්

  13. සුරා says:

    හපොයි අනුර කුමාර උබ ගූඇන්පී කානු හෝදන රතු අලි පැටිය කියල දන්නව මේ පාර චන්දේ තිබ්බොත් උබලගෙ 3% විතරක් නොවෙයි ළග තියෙන 3 නැතිව යනව උබල කවද්ද රටට වැඩක් කලේ ර්ටේ දේවල විනාශ කලා විතරයි. අපිට ඔය 225 ඉන්න පරණ පාර්ලිමේන්තුවත් එපා අලුත් පාර්ලිමේන්තුවත් එපා මේ යන විදිය හොදයි.
    තොපි වගේ උන් ආවත් එකයි නාවත් එකයි ලපයි සිපයි ඔක්කම එකයි.
    JVP නායකයා මරා දැමූ පක්ෂ වෙත JVP පක්ෂ විකුනාදැමූ උබල ගැන කවර කතාද

  14. Rata says:

    Matanam Oba penakoth Kenthiyanawa. Karunakarala oya photo eka noda inna pulunwanda??

  15. සමන් says:

    මේ මනුස්සය කියන දේවල් කිසිදු කල්පනා කිරීමකින් තොරව, පහුගිය කාලෙ රටට කරපුව මතක් කරන්නෙත් නැතිව පිලිගන්න මිනිස්සුත් තවම ඉන්නවනෙ. මිනිස්සු හොදට හිතල බලල කටයුතු කරනවනම් මේ රට මේ හැම ප්‍රශ්නෙකින්ම බේරගන්න පුලුවන්.

    • මිථිලා කුමාරි says:

      උඹ කියන කථාවෙත් ඇත්තක් තියෙනවා.
      මහින්ද මහත්මයා ජීවිත අවදානමකුත් අරගෙන ඉදිරිපත්වෙලා කොටියගෙන් මේ රට ගලව ගත්ත එක පහුගිය අවුරුදු එකොලහට මේ රටේ  මිනිස්සුන්ට අමතක වෙච්ච එකනෙ පුදුමේ.

      • Antony Amerasinghe says:

        ඒකනෙ වේලු කිව්වෙ සිංහලයන්ට ඕන දෙයක් අමතක වෙන්ඩ යන්නෙ සුමාන දෙකයි කියල.

  16. Media says:

    ඊලග මහ මැතිවරණෙන් පස්සේ බොලා ගෙවල්වල තමයි රතු ලොක්කා.

  17. ඔරිජිනල් Alapaluwa says:

    මහින්ද ගෙදරට එන්න කිව්වේ කරච්චලෙන් බේරෙන්න බැරි කමට. අනිත් එක හම්බු වෙච්ච ආධාර ගොඩෙන් ටිකක් විසිකරලා බලනවා ගෙම්බෝ ටිකක් මල්ලට දාගන්න පුලුවන්ද කියලා. අපි නොදන්නා වල්ල පට්ටා..

    • Alapaluwa says:

      කෙසේවෙතත් එන්න නම් කිවේ කට්ටියටම තේරුම් කරලා දෙන්න හොද සුද්ද සිහලෙන් covid 19 වලට ආධාර ලැබුණු විදිය කියාදෙන්න.ඇයි දන්නවාද? මුන් බේරිහන්දුන්නානේ අච්චර ලැබුණා මෙච්චර ලැබුණා කියා කට්ටිය අන්න එක හොද සුද්ද සිංහලෙන් ලුණු ඇබුල් ඇතිව කියාදෙන්න නැතිව මෙන්න මලේ මෙන් කියලා උස්ලාදෙන්න නොවේ පරණ හොර නඩයට නැවත එන්න කියලා කියන්න.

    • යොවුන් රාණි says:

      උඹට ගොනාට වගේ මොලේ තියෙනවා, fake Alapaluwo.

      • සමන් says:

        කවුද බන් මේ පොන්සි ඩයල් එක..මහින්දගේ ගූ කන එකෙක් වෙන්න ඕන.

        • යොවුන් රාණි says:

          උඹ කන්නෙ කාගෙ ගූද, සජියගෙද, රනිලගෙද, ලප කුමාරගෙද, නැත්නම් හුමන්දිරන්ගෙද?

  18. Mala says:

    තොපෙ අදහස් මොකටද බොල? ඒ අදහස් නේද යහපාලනේ කාලේ ක්‍රියාත්මක වුනේ. ඒවායින් නේද් රටට කෙලවුනේ

  19. හිටං says:

    පුංචිඅම්මපල්ලා…සෙල්ලම් ද කොල්ලො කොරොනා

  20. සර says:

    අරලියගහ මන්දිරේ රනිල් හාමු ඉන්නවා නම් පමණයි ජෙවිපේ අපි සහභාගි වන්නේ-අනුර කුමරු සමග ජෙවිපේ අපි.

    • අබු විජිහේරා says:

      හිටපු කතානායක කරූමයා එනවනම් මම අපායට වුනත් යන්ඩ එනවා.

  21. Sura says:

    කුහක රැල ආවේ නෑ කියලා රටට අවැඩක් වෙයි.
    උබලා, නේන තරමට රටේ මහජනතාව කැමතියි.

  22. Paranawidanan Ranjan says:

    thope oya pake parlimenthuwa puke gahaganin yako !

  23. Sampath says:

    හිටපු ඵකත් සෙල්ලමි ඵකක් නමි මොන බමිබුවටද යකෝ ඵ්කෙ හිටියෙ තොපිත් හැමදාම විහිලුනෙ රටට සැපයුවේ

  24. Kgs basnayake says:

    Looks like punchi amma gives honda kaama and sapa.
    Red elephant
    Kate boru deranawa
    Looking for mp seat so he can use business class seat to go to Scotland

  25. aruppaiya says:

    lapayo min pasu thota parlimenthuwata yamata labenne natha

  26. Nimal says:

    3%kisima watinakamakuth na

  27. saman says:

    සීයට 3% යි ගුනාපි ප්‍රේමදාස රනිල් හැත්තයි හකීම් ,ගනේෂන් බදුර්දීන් සුමන්තිරන් එක්ක ගහපු කොරෝනා ප්‍රහාරය මැඩලන එක අපේ හමුදාව කරනවා සිකුරුයි . හමුදාවට ජයවේවා . මගේ රටට ජය වේවා .

  28. janaka says:

    3% thiyagena inna lokudeyak

  29. kirilalla says:

    lapaya kata wagena hituthiyena 3 th nathi nokara

  30. පිස්සුපූසා says:

    රනිල් හාමු කිව්වනං මුන් ටික පූස්පැටව් වගේ රිංගනව. දැන් කොහොමද සස්දෙ..

  31. Jinee says:

    Tawa haiyen burapiya

  32. AJ says:

    ඔය කියන යෝද meeting එක කොහෙද තිබුනේ. පුන්චි අම්මා අවාද​?
    අනේ ගොනෝ චු කරල ගිහිල්ල නිදාගනින්.

  33. සමන් says:

    J.V.P. කපුටා පොහොට්ටුවේ නරියාට රැවටෙන්නේ නැහැ වගේ .

    • ලකී says:

      ජේවීපී කපුටො සිරිකොතේ වැසිකිලි වල හුරන් කන්නයි කැමැති.නරිය කොහොත් නරියනේ

      • සමන් says:

        කේජු කෑල්ල නැති වීම සහ මිදී ඇඹුල් යැයි කීම

      • Kgs basnayake says:

        Mu ranil gei sajith gei sereppu lewa kanawa
        Jvp is not suitable for this party it should be called SHOE LICKING PARTY’ (SLP)

      • ගොඩහේවා says:

        ගිහින් පොට්ටුවේ ලැට් වල හාරන් කාපන්. සල්ලි දෙනවා කිව්වොත් අම්මත් දෙන උන් තමා එකේ ඉන්නේ. ඒ තරම දේශපාලන හීනමානයෙන් පෙලෙන එවුන්.

        • ලකී says:

          අපිට එක දේසපාලුවෙක්වත් සල්ලි දීලා නැහැබන්.අපි හම්‍බකරගෙන අපි කන්නෙ.අනිත් එක දේසපාලුවන්ගෙන් හිඟාකන්නෙ නැහැ අපි.ජීවත් වෙන්න දෑතෙ මහන්සියෙන් හම්‍බකරගෙන අනුන්ටත් පුලුවන් විදියට උදව්‍ කරගෙන ජීවත්වෙන අය අපි.එහෙත් රට පාවා දෙන දේසපාලුවන්වනම්‍ අරහන් මට.උඹලගෙ ගතිය තමයි අනිත් අයට පටවන්නෙ.

  34. Sam says:

    Idhiri paifiment waltath nohitiyoth wadath hodhai

  35. අයියෝ රජා says:

    හොද වැඩේ ගොඩින් බේරගන්න ගියා. කවුරුත් දැන් ගණන් ගන්නේ නෑ හිටපු රජතුමාව. 😉

  36. MODAYA says:

    සෙල්ලමි ඵකේ බොරැවට කෑ ගහල සෙල්ලමි දැමිමෙ තොපිම නේද? අර TSHIRTවලට කෑ ගහල මොකක්ද කලේ කියපන්

  37. padmini says:

    This one bitten by rabies dog. He need immediate medical attention.

  38. සිරා says:

    ඹක්කොටම කලින් නැවත ජනාධිපතිවරණයක් තිබ්බොත් හොදයි වගේ.

  39. 77 UNP says:

    රනිල්ගේ කුක්කා සෙල්ලම් පාර්ලිමේන්තුවට සහභාගිවෙන්න බැරිනම්2015 ඉපදිලා 2020 මාර්තු මලගිය ගිය පාර්ලිමේන්තුවට එන්නද හිතන් ඉන්නේ. ඒක ලබන ආත්මෙදි පුළුවන් වේවි.

  40. Kotalawala says:

    විධායකයට විතරක් කොරෝනා වෛරසේ පාලනය කරන්න පුලුවන්නම් මාර්තු – අප්‍රේල් ඇදිරි නීතිය මැයි දක්වා දීර්ඝ වෙයිද?

  41. Kadiya says:

    මලගිය පාර්ලිමේන්තුව රැස්කරන්න ඕනෑ කියා ලතෝනි දීල විතරක් වැඩක් නැහැ. පාර්ලිමේන්තුව රැස්කලාට පස්සේ ඒකෙන් කොරෝනා වසංගතේ නැතිකරන්නේ කොහොමද කියලත් කිව්වොත් තමයි හොඳ. 1971 ඉඳලම ප්‍රජාතන්ත්‍රවාදය වැඩක් නැහැ නිර්ධන ආඥාදායකත්වයක් ගැන කියවපු ඒ අනුව රටේ දේපල විනාශ කරපු JVP එක දැන් පීල්ල වෙනස්කලේ ඇයි කියලත් පැහැදිලි කලොත් තමයි වඩා හොඳ. එහෙම නැතිනම් ජනතාව හිතන්නේ මේකත් JVP කාරයන්ගේ තවත් කොන්ත්‍රාත් එකක් කියල.

  42. Saradiel says:

    මුන්ට (J V P) දැන් තිබෙන්නේ මහලු මඩමකට යන එක පමණයි

  43. උපාසක says:

    3% අරන් සෙල්ලම් පාර්ලිමේන්තුවකට තමයි යන්න වෙන්නෙ ආයිබෝවං

  44. Sunil says:

    අනුර කුමාරට පරණ පාර්ලිමේන්තුව ෆේස් බුක් එකෙන්ම කැඳවන්න කියමු. ඒවගේම වත්මන් අගමැති තුමා කුමන කරුණක් අරභයා හිටපු කැඳවන වද කියන එකත් දැනගන්න කැමතියි. පරණ පාර්ලිමේන්තුවක් ගැන සිහින දකින විපක්ෂයට සහ ආණ්ඩුපක්ෂයේ සිටින සමහර හිටපු මන්ත්රිලට තමන්ගේ ජනතා විරෝධී අදහස් සමාජ ගත කරන්න වේදිකාවක් නිර්මාණය කරන්නේ ඇයි. වත්මන් අගමැතිතුමා විසින් සියල්ලන් සතුටු කරන වැඩපිළිවෙලක් වෙත යාම ජනතා අපේක්ෂාව නොවේ. රටට අවශ්‍ය දේ කිරීමට බල කරමු. අගමැතිතුමා තමන් වටේ සිටින කෙවට්ටයන්ගේ උපදෙස් පිළිබඳව නැවත සිත බැලිය යුතුය. 2015 දී පරාජයට හේතුවූ කරුණු අමතක වෙලාදැයි සිතේ.

  45. Lasath says:

    මෙන්න දැන් තිරගතෙවෙ ලපයා, අවසන් දින කිහිපයයි.

  46. Lasath says:

    මෙන්න දැන් තිරගතෙවි ලපයා, අවසන් දින කිහිපයයි !!!!

  47. unp pissa says:

    anna ape rathu puthano hodata apita kade yanawa….3% nathiwey puthe habay hode….parana prlimenthuwa tamay ape athalma awasan matakaya …….ne rathu puthe….

  48. Sam Fernando says:

    These hypocrites will have not even 3 percent this time. The most unpopular party of SL.

  49. Nadeeka says:

    වල පයයි ගොඩ පයයි තියගෙන හඩ බලල තිරන දෙන නාකි unp කරුමයගෙ පස්ස ලෙවකන 3% සක්කිලි තොපිව ජනතාව එලවල ඉවරයි .

  50. නිළමේ says:

    මෙදා පාර 0.3% .හා ද?

  51. තොත්ත බබා says:

    මොවුන් කඩෙ යන්නෙ කාටද කියලා හොදට දැන් හොදට තෙරෙන්වා .

  52. padmini says:

    4 Millions times 5000 rupees= 100 Millions rupees.
    Please shut up clueless moron.

  53. වෙබ් බුවා says:

    ඔරිජිනල් පාර්ලිමේන්තුව ???? කෝ විජේවීරගෙ ඔරිජිනල් ජවිපේ අද ??

  54. namal says:

    parlimetnthuwe kunuharpa kiyana eka witharai. Me comment dana samahara mahaththuru kunuharpa likithawama denawa. Hariyata ara gampaha peththe ekkenek comis gahanna agreement athsan kala wage. ratata anaawashshya kunuharpa kiyana 225 da? kunuharpa liyana me comment mahathwaruda?

  55. රත්න අප්පුහාමි says:

    ගොන් අනුරයො අගමැති තුමා කැඳෙව්වෙ හිටපු මංත්‍රීවරු මිස පාර්ලිමේන්තුවක් නොවේ.
    අනේ බං ඕකත් නොතේරෙන උඹ ජනාධිපතිකමටත් ඉල්ලුව නෙ.

    හයියෝ … අමන කම

  56. wickramabahu says:

    මේකනෙ, ජෙප්පොන්ට ඕනි මොකක් හරි දාර්ශනික වගේ පේන මොකක් හරි වචන ටිකක් දාල මිනිස්සුන්ව රවට්ටන්න…. 3% අඩුවීගෙන යන කාලෙ තව අවුරුද්දක්වත් පාර්ලිමේන්තුවේ ගිහින් කතා ටිකක් පවත්වලා අලින්ට කඩේ යන්න තියෙන ආසාවනෙ…. මොකක් උනත් අර වික්‍රමබාහු වගෙ හාල්පාරුවන්ට වඩා පොඩ්ඩක් හරි චන්ද බලයක් තියෙනවනෙ තාම…

  57. Puncha says:

    5% aduwen chanda gaththa napunsakayanta enna epa kianna amathka wela MR ta. Ai umbalage Nalindata pension onada?
    Oyata wada hondai Ranjata back side dunnanam

  58. කංජිපානි says:

    පාර්ලිමෙන්තුවක් විසිරුවට පසු ඒක පරණ පාර්ලිමෙන්තුවක් මිස කිසිදු වලංගු පාර්ලිමෙන්තුක් නොවේ. චන්දෙකට මූනදෙන්න බැරි නරියෝ පස්ස දොරින් රිංගන්න හදනවා උන්ගෙ අම්මගෙ ගොන් තර්ක දදා. ඉතිං කිය කිය ඉන්නේ නැතිව උසාවි පලකො.

  59. "Chaba" says:

    අපිත් හොද ජේ .වී .පී තමයි අතීතයේ .නමුත් ඔබ ගේ පැමිණීමත් සමග දියාරු වී ගිය ජේ .වී .පී ය ආයේ නැගිටීමක් නෑ .අපරාදේ බිමල් හදුන්නෙත්ති ,ආදීන් .(ඉහත පල කර ඇති සිර්ෂ බලන්න විලි ලැජ්ජාවේ පන යනවා )

  60. HOO..HOO. DAN WANSE KABAL BANAWA… JEPPO INNE KOHEDA KA EKKADA KIYALA DAN THERENEWADA.?

  61. Aurora says:

    අගමැති අරලියගැහැ මැදුරට කැඳවන 225 කිසි ව්‍යවස්ථාපිත බලයක් නැති එකක්. ඒවගේමයි කිහිලි කරුවා කොහේහරි ගුබ්බැයමක කැඳවන 225 ත් කිසි ව්‍යවස්ථාපිත බලයක් නැති එකක්. මේ දෙකෙන් අගමැති කැඳවන අගමැති අරලියගැහැ මැදුරේ රැස්වීමේදිනම් යම් සාකජාවක් කරලා දැන් කරගෙන යන වැඩ පිළිවෙලට යම් ධනාත්මක බලපෑමක් කරලා ජනතාවට හොඳක් කරන්න පුළුවන්. නමුත් නාම යෝජනා කැන්සල් කරලා දෙකට කැඩුන UNP කෑලි 2 පූට්ටු කරණ වැඩේනම් හරියන්නේ නැහැ. මැකෝ මේ විධියේ කථාවකට බෝලේ උස්සලා දුන්නට UNPJVPTNA සෙට් එකට ඩෑෂ් එක ගහන්න මේ කපේබැහැ.

    • සමන් says:

      තමන් ලියන එක තමන්වත් කියවන්නේ නැති දේශපාලනේට කුලියට කඩේ යන වහල්ලු.. එක එක මුට්ටි දාල බලනවා මල්ලිට ප්‍රජායිතිය නැතිවෙයි කියාලා බයට. ඔය මුට්ටි ඔක්කොම කුඩු ජුනි 2 පස්සේ. ඊට පස්සේ හැංගෙන්න තැනක් හොයා ගණනින් මෙතන එක එකාගේ එව්වා උර උරා ඉන්නේ නැතුව.

      • ගොඩහේවා says:

        ගිහින් සිරිකොතේ ලැට් වල හාරන් කාපන්. සල්ලි දෙනවා කිව්වොත් අම්මත් දෙන උන් තමා එකේ ඉන්නේ. ඒ තරම දේශපාලන හීනමානයෙන් පෙලෙන එවුන්.

      • හැකහැක says:

        අප්පට හුඩු, නිලමැස්සෙක් ගිහින් තියෙන උඩ!
        අපි එහෙනම් බිත්තර කටු ටිකක් හොයා ගම්මු නේද හැංගෙන්ඩ.

  62. david milibanda says:

    Thuna wana wana gedarata wela idapalla.
    The American Marxists….. Teplits the kiuwe?

  63. Rohana says:

    එන්න කැමති නැත්නම් නාවට කමක් නෑ ආයෙත් කවදාවත් ලපයට පාර්ලිමේනතු යන්නබැරිවෙයි

  64. sajiputha says:

    මූට ප්‍රශ්න කතාකරන්න පුළුවන් පාර්ලිමේන්තුව ඇතුලෙදි විතරද? ලඟකදී හොඳ කෑම වේලක් කන්නේ නැතිව ඇති. මොකද පාර්ලිමේන්තු ගියහම වේල් තුනම නිකන් කාලනේ එන්නේ. අනේ ලපයෝ අරලියගහ මන්දිරෙත් උඹලට කෑම ලැබෙනවා. නිකන් කුහක වෙන්න එපා. රටට ආදරේ නම් පාර්ලිමේන්තු යන්න ඕන නැහැ වැඩක් කරන්න. අඩුම තරමේ ගිහිල්ල උඹලගේ අදහස් වත් කියපන්.

    මෝඩ මුසලය. මේ පාර චන්දෙදි මන්ත්‍රී වරු 2 වත් යන තැනට වැඩ දැන්මම කරගනින්. නැත්නම් නිකන් ඉල්ලන් කන්න වෙන්නේ. රනිලත් නැති නිසා අඩුම තරමේ මේ මීටිමටවත් ගිහිල්ලා මහජන විශ්වාසය තහවුරු කර ගනින්. උඹලගේ දේශපාලන රටම දැන ගත්තා අර කූබියො ටෙලි නාට්ට්ටිය දැක්කට පස්සේ.
    අනේ තොපේ සමාජ වාදය. ගහගනින් ගිහිල්ලා පුංචි අම්මගේ අරකේ .

  65. Real Alapaluwa says:

    ලප කුමාර යනු ජ.වි.පෙ පාවා දී දිවි ගලවා ගත්තෙකි

    • Sunil aththanayaka says:

      ඒකෙ ඉන්න හුඟක් එවුන් එහෙම තමයි.
      දන්නවනෙ අර විජි හේරා කියන්නෙ 87-89 භීෂණ කාලෙ බිල්ලට ඇඳල JVP කොල්ලන්ව, කෙල්ලන්ව STF
      එකට බිල්ලට දීල පණ බේරගත් එකෙක් කියල.

  66. සයිමා says:

    ඈ බන් උබලගෙ මහින්ද ලොක්කගෙන් අහපන්කො මොන මගුලකටද පරණ මන්ත්‍රීලා ගෙන්නවන්නෙ කියල.. උබල මෙතන දාර්ශනික ටෝක් දුන්නට ලොක්කටත් ඕන වෙලා මං හිතන්නෙ පැරණි පාර්ලිමේන්තුව දැනුවත් කරන්න. ඔවුන්ගේ අදහස් ලබාගන්න. කොහෙන්ද බන් මේවට හිනාවෙන්නෙ 🤭🤭 උබල උස්ස උස්ස පස්ස දුන්නට උබලට ඕන දේ නෙමේ ලොක්කලා කරන්නෙ..

  67. Red sea says:

    AKD after 2020 general election you have to go to underneath of punchi amma. Because SLPP 1st place, Sagith 2nd, Ranil 3rd. You definitely below 5% and will not count. This is last chance you have to go to this kind of parliament.

  68. Rohitha says:

    This clearly shows JVP idot’s 3rd class mentality
    Thank you Basterds

  69. Rohitha says:

    This clearly shows JVP idot’s 3rd class mentality
    Thank you Basterds
    We will wipe out all of you in this elections

  70. ඇත්ත යථාර්ය says:

    මේ කුහකයන් රනිල් කැදවූ නම් පණ කඩා ගෙන දුවන්නේ , මුන් යූඑන්පී නිමුන් සොහොයුරන්, චන්දයේදී තිබෙන 3% ත් නැති වෙනවා. රටක දියුණුවට අකමැති බවුද්ධ විරෝධී කාලකණ්ණි පිරිසක්.

  71. සියට තුනේ ගොන් වස්සෝ..තප්පු නොදා හිටු... says:

    සියට තුනේ ගොන් වස්සෝ..තප්පු නොදා හිටු.. තොපි මක බෑ වෙන්නම ඕනේ. පුංච් අම්මට කෙලින කඩප්පුලියා.

  72. වල් මීමෝ...මේ දවස්වලවත් ගෙදරට වෙලා පුංචි අම්මට කෙලලා පොන්න පැටියෙක් වදා පිය.... says:

    වල් මීමෝ…මේ දවස්වලවත් ගෙදරට වෙලා පුංචි අම්මට කෙලලා පොන්න පැටියෙක් වදා පිය…එතකොට පොන්නයාට වත් වැඩක් තියේවි.

  73. Gu NP & රතු අලි says:

    මහින්ද මහත්තයට කපන්න බැරි නිසයි ඉබින්න ගියේ.නැත්තම් 3% නේ ගොබ්බයො සතේකට වැඩැක් නැහැ . කාගෙහරි ඉදුල් ටිකක් කාල උඩ බුරන එවුන්

  74. Kgs basnayake says:

    Leader of SLP Hon. Mr Anura Kumara Dissanayake
    SLP stands for
    SHOE LICKING PARTY (SLP)
    SEREPPU LEWAKANA PAKSHAYA (SLP)

  75. sena says:

    ඔරිජිනල් පාර්ලිමේන්තුව කැදවන්න ඔය වාගෙ වෙස්මුනුදාගෙන බැ
    ඔබතුමාගෙ ඔරිජිනල් මුණ තියෙන්න ඕනැ

  76. samantha says:

    මුන් එකෙක් දෙන්නෙක් පාර්ලිමෙන්තුවෙ උලා කකා පොර ටෝක් ද්දී ඉන්න එක හොඳයි නැත්තම් කොල්ලො ටිකක් පටන් අරන් ආයෙ බයිලයක් කෙරුවොත් මල කරදරේ. ඒ හින්දා මේහෙම් ඇස් දෙක උඩට දාගම බයිලා කිය කිය හිටිය දෙන්, කොහොම හරි දෙතුන් දෙනෙක් ආවොත් ඔහෙ ඉතින් අර පින් ගොන්නු වගෙ අපේ මුදලින් නඩත්තු වෙච්චාවෙ. බුද්ධිමත් කිව්වට මේකෙ වැඩිපුර ඉන්නෙ කැම්පස් නොගිය එවුන්. උන් සැබෑ ලෝකෙ අඳුරන්නෙත් නෑ. අර දොස්තර කියලා ඉන්න එකාටත් මොලෝක බාහිර දැනුමක් නෑ වගෙයි කතා කරන්නෙ.