කොරෝනා මඩින ඖෂධය සොයා ගත්තා… ප‍්‍රතිකාර ලත් සියළු දෙනා සනීපයි..- UAE

May 1, 2020 at 10:25 pm | lanka C news
කොරෝනා මඩින ඖෂධය සොයා ගත්තා… ප‍්‍රතිකාර ලත් සියළු දෙනා සනීපයි..- UAE

කොරෝනා වෛරසය මැඩලීම සඳහා මෙතෙක් සොයාගත් සාර්ථක ප්‍රතිකාරය තමන් විසින් සොයා ගත්තේ යැයි එක්සත් අරාබි එමිර් රාජ්‍යය සඳහන් කරයි.

එරට විදේශ කටයුතු ඇමතිවරිය විසින් මේ බව දක්වමින් ටිව්ටර් සටහනක් පල කර තිබේ.

අදාල සොයා ගැනීම සඳහා දැනටමත් පේටන් බලපත්‍රය ද එකී සමාගම ලබාගෙන ඇත.

කොරෝනා වෛරසය ආසාදිත 73 දෙනෙකු වෙනුවෙන් මෙම ප්‍රතිකාර අත්හදා බලා ඇති අතර එම රෝගීන් සියලු දෙනාම පූර්ණ වශයෙන් සුව වී ඇති බවද සඳහන්ය.

957 views

40 Comments to “කොරෝනා මඩින ඖෂධය සොයා ගත්තා… ප‍්‍රතිකාර ලත් සියළු දෙනා සනීපයි..- UAE”

  1. Gotaimbara says:

    Bill Gates must be very sad. He has the patents for COVID-19 plus the so called Vaccine the western scientists are supposed to find. Already, some African countries have approved budgets in parliaments to vaccine the people but the people have chased away western doctors who came to administer the vaccine in schools.

  2. ධනූ says:

    ඇයි අපේ පන්සල්වල හෙන ගහනවා වගේ දිනපතා පැය ගනන් පිරිත් කොටන්නේ, වෛරස් එලවන්න​. නීති විරෝධී උනත්, පරිසර පනත අමු අමුවේ උල්ලංගනය කලත්, පොලීසියට ගානක් නෑ. බුදුහාමුදුරුවෝ වරක් ඝෝශාකාරී භික්‍ෂූන් පිරිසක් සාසනෙන් නෙරපලත් තියෙනවා… බොරු කාරයෝ හමතැනම. UAE is no different.