කොරෝනා මඩින ඖෂධය සොයා ගත්තා… ප‍්‍රතිකාර ලත් සියළු දෙනා සනීපයි..- UAE

May 1, 2020 at 10:25 pm | lanka C news
කොරෝනා මඩින ඖෂධය සොයා ගත්තා… ප‍්‍රතිකාර ලත් සියළු දෙනා සනීපයි..- UAE

කොරෝනා වෛරසය මැඩලීම සඳහා මෙතෙක් සොයාගත් සාර්ථක ප්‍රතිකාරය තමන් විසින් සොයා ගත්තේ යැයි එක්සත් අරාබි එමිර් රාජ්‍යය සඳහන් කරයි.

එරට විදේශ කටයුතු ඇමතිවරිය විසින් මේ බව දක්වමින් ටිව්ටර් සටහනක් පල කර තිබේ.

අදාල සොයා ගැනීම සඳහා දැනටමත් පේටන් බලපත්‍රය ද එකී සමාගම ලබාගෙන ඇත.

කොරෝනා වෛරසය ආසාදිත 73 දෙනෙකු වෙනුවෙන් මෙම ප්‍රතිකාර අත්හදා බලා ඇති අතර එම රෝගීන් සියලු දෙනාම පූර්ණ වශයෙන් සුව වී ඇති බවද සඳහන්ය.

975 views

40 Comments to “කොරෝනා මඩින ඖෂධය සොයා ගත්තා… ප‍්‍රතිකාර ලත් සියළු දෙනා සනීපයි..- UAE”

  1. මැදමුලන ගොට්ටා says:

    හෆොයි ඔව්ව එපා..ඔව්වා ගැහැව්වා ම අපේ ගැණු වඳවෙනවා …ඔය හම්බයෝ අපිට විශ්වාස නැහැ ..අපි කැපුවත් ඉතින් සිංහල..අපේ ස’ ඉන්න කන් අපි කාටවත් බය නැහැ..අපේ කැඳ හට්ටියයි දුම් මුට්ටියයි අපිට හොඳා..

  2. දේශපාලුවා says:

    Not practical, its a stem cell therapy. How expensive is it to extract a persons stem cells and re inject? We dont have the facilities nor the experts to do this not even in small scale. That is the situation for many countries. Cannot be implemented in large scale nor even in middle income countries. Might not be possible even in European countries. Might be affordable for the 0.1% richest people of the world. Sinhalese would say ” koduru thel hathpattayak wage”.

  3. Frog. චන්න ජයසුමන says:

    ඕකේ වඳ බෙහෙත් තියෙනවා. ගන්න නං එපෝ

  4. Maha Kalu Sinhalaya says:

    Meka meyalata dirawana ekak ne mokada Muslim ratak ne. Oxford ekenuth injection ekak Hoya gaththa kiyanawa. Mama danne ne ithin. Eth ape Ayurvedic doctors latath ifak dunnoth honday me welawe. Kawuru unath jeewithane.

  5. Ajith says:

    දැන් ඉතින් ඕවා මුස්ලිම් යට විතරයි. මොකද අපේ සිංහල එවුන් කොහමටත් මුස්ලිම් කඩවලින්වත් කන්න පෙආ කියලනේ කියන්නේ. අනෙක මේ බෙහෙත හලාල් කරලා නිසා සිංහල බවුද්ද අයට හොඳ නැහැ කියලා මහන මුදලාලිලා ටික හර්තාල් කරයි. අනෙක ශාක්‍ය බවුද්ද රටෙන් සුවසැරිය ගිලන් රථ ආවම දැක්කනේ මුන් ඒවා එපා කියලා උද්ගෝෂණ කරපු හැටි.

  6. mahasangarathnaya says:

    දැන් ඔය බෙහෙත මුස්ලිම් යට සහ මුස්ලිම් වුනොත් විතරයි දෙන්නේ කිව්වොත් එම බෙහෙත ලබාගන්න කැමති සිංහල බවුද්ද රෝගීන් අත උස්සන්න.

    • CSD-10 says:

      GUNA-MAKU , KELEHI-GUNA NODATH HATTA , KAPU PATE RENA 99.99999% ata ussanawa

  7. Otuwa says:

    Camel BS

  8. nihal says:

    ane buruwo ehenam tho thoge bike ekata wathura dala duwapan. ewath halal thamai.
    wal balla, gon metta, thoge jathakaya check karala balapan. ponnaya .moda haththa. a thoge General knowlage eke tarama tamai. General knowlage kiyanne mokakda kiyala dannawada . buruwo.

  9. Please combine Local Traditional and Western

    Covid 19 – 3 days maximum without side effects.

    Dengue – 1 day maximum without side effects.

  10. adizz hiru says:

    don’t trust media they all political people should understand what is going on I’m afraid this government will become like CCP

Main News