පාසැල් අරඹන්න යෝජිත ක‍්‍රමය මෙන්න…

May 2, 2020 at 3:00 pm | lanka C news
පාසැල් අරඹන්න යෝජිත ක‍්‍රමය මෙන්න…

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා දමන ලද පාසල් නැවත ආරම්භ කිරීමට දින නියම කිරීමෙන් පසු ඒවායේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට ක්‍රමවේදයක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරමින් සිටී.

පාසැල් නැවත ආරම්භ කිරීම සඳහා වන සාකච්ඡාව දැනටමත් පළාත් මට්ටමින් සිදුකරමින් ඇත.

දකුණ, උතුරු මැද, වයඹ ලළාත් අධ්‍යාපන බලධාරීන් සමග දැනටමත් ඒ සම්බන්ධයෙන් සාකච්චා අරඹා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් එම්.එච්.එම්. චිත්‍රානන්ද මහතා පැවසීය.

එමෙන්ම මධ්‍යම, ඌව පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ ඉදිරියේදී ඒ ගැන සාකච්ඡා කරන බව ඔහු සඳහන් කළේය.

පාසල් ඇරඹීමට පෙර ඒවායේ විෂබීජහරණ කටයුතු හමුදා සහ සෞඛ්‍ය අංශ සහායෙන් සිදුකිරීමට සැලසුම් කර ඇත.

පළමු වටයේදී ආරම්භ පාසැල් කරන්නේ 13 වන ශ්‍රේණි සිසුන් සඳහා බව ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ මහතා පැවසීය.

271 views

17 Comments to “පාසැල් අරඹන්න යෝජිත ක‍්‍රමය මෙන්න…”

  1. SL says:

    ” Coronavirus patient, 42, kept testing positive five weeks after his symptoms disappeared as officials warn fragments of the virus can linger in the body for MONTHS ”

    This in UK, we will have to live with this for long,Gvt should find a way to mitigate damage.We can not stay closed forever.Go for a quick recover medicine with the help of Our local medical system and modern science,

  2. ඇටේ ඉඳන්ම කොරෝනා says:

    කොළඹ ප්‍රධාන පාසල් හැම එකක්ම සේවයට නැවත වාර්තා කරන හමුදා සෙබළුන්ගේ නිරෝධායන මධ්‍යස්ථාන කරලා. මොන ඉස්කෝල අරිල්ලක්ද ? ඇරියත් දෙමවුපියෝ ළමයි ඒවන එකක් ද ? කවුද බං මේ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැති ?

    • Dimuth says:

      Kawuda buuruwo Western province eke school arinawa kiwuwe…. news eka balapan haraka

    • harshana says:

      කිසිදු පාසලක් නිරෝධායන කටයුතු සදහා කිසිදු අයුරකින් ලබා නොගන්නා බව හමුදා පති තුමා පැහැදිලිව ප්‍රකාශ කළා. මොහු වැරදි නිව්ස් එකක් සමාජය ගත කරන්න හදනවා. මේ වගේ බොරු සමාජ ගත කිරීමෙන් වලකින්න.
      මොන අඩු පාඩු ඇති වුනත් මේ මොහොතේ රජය හැකි ඉහලම ආකාරයෙන් කොරෝනා මර්දන වැඩපිළිවෙල අරන් යනවා. මේකට හැමෝම අනිවාර්යයෙන් සහය දිය යුතුයි. නැතිනම් ජාතියක් ලෙස අපි ආයෙත් නන්නත්තාර වේවි.

    • rasika says:

      කොළඹ මොන ඉස්කෝලේද හමුදාව ඉන්නේ?

    • ජය says:

      උඔ නේද අධ්‍යාපන amathi . අනික උබේ මොකේද ඉදලා කොරෝනා කිව්වානේ පල quarantine centre එකකට නැත්නම් තෝ ගෑණු කී දෙනෙකුට බෝ කරයිද දන්නේ නැහැ
      පව් බං උඔ

    • nimalsiri says:

      kawda ithin ara kata palala ekaa,rupiyal 2500n masayak kanda puluwan kiyaapu ekaa,loriyata yatawechcha gembekwage moonak ethi ekaa,mama kavadath pilikul korana mahaa meeharakaa bandula viyaseka,ete indan
      ma corona.

  3. rathgama de silva says:

    කොරෝනා අස්සේ පාසල් පටන් ගත්තොත් අපේ ළමයි නම් පාසල් යවන්නේ නැහැ,ඔය සැලසුම් හදන අධ්‍යාපන අමාත්‍යංශයේ පණ්ඩිත ගොට්ටන්න්ගේ සහ පොහොට්ටුවේ නරුම සේදපාලුවන්ගේ ළමයි විතරක් යන්න පාසල්.

  4. john the baptice says:

    මුස්ලිම් පාසල්වල සලාම් කියා අතට අත දී මුනට මුණ දීම තහනම් කල යුතුය මේ ක්‍රමය විස බිජ ගුහාවක්.

    • nimalsiri says:

      ado naruma kurusayo,tho kiyana muslim lamai moona simbaganna eken kisima baadhaawak venne nehe uro.
      kaaranaya api kawadath ithaamath pirisiduwatai inne.onenam thoge uru catholika skolawalata ena ewunta kiyaapan ara dena paanpiti guliya kaala badegaaya hadaaganna epaa kiyala.

  5. john the baptice says:

    කතෝලික පල්ලිවල ඉරිදාට පල්ලියට යන අයට අර කටට ගිලින්න දෙන පාන් පිටි වලින් හදන පොඩි පෙත්ත කොරෝනා නිසා නතර කල යුතුය. මෙය කොරෝනා බෝවෙන්න පහසු ක්‍රමයක්.

    • nimalsiri says:

      vishabeeja bowenna thope urmas jaraawa thamaido palaweni kaaranaya.ragama ispirithaale thuwaalavalata
      beheth daana vaattuwe uda thattuwe indala vinaadi 10kata serayak vishaala besamakin thuwaalavala bendala
      thibichcha parana ganda gahana bandage pulun aadiyen piruna jaraawal bimata visikkoranavaa.ewa kandama
      umba aasaawen kana uro yata indalama kata eragena innawaa.jaraawa bimata vetenna kalin ewa urange kate.
      ithin kiyaapanko den umba saha umbe catholikayoda neththam apida vishabeeja bokoranne kiyala urubijjo?

  6. මුන් ගංජා ගහලද ?

  7. Shanika says:

    Munta wikara….. demawpiyo ewayida daruwo porakayata dana danama

  8. Lanka says:

    Lamayi tika korona maraya lagata yawanda puduma hadissiyakne me Jaasinghayata thiyenne…..

  9. RAW Agent says:

    Dullas

  10. Padeniya says:

    කොළඔ ඉස්කෝල ගනනාවක නිවාඩු ගිය හා යෑමට නියමිත් සෙබලු දවස් 14ක් නවතා ඇත. එමගින් ඔවුන් නිරීක්ෂනය කරන්නෙ එම සෙබලුන්ට රෝගය වැලදි ඇත් දෑයි කියාය. එම ක්‍රියාවලිය quarantine නෙමෙයි වෙන එකක් වෙන්න ඈති…..

Main News