නිරෝධායනයට තරු හෝටල් සූදානම් කෙරේ.. සියළු පහසුකම් සහිතව දිනකට 7500යි..

May 3, 2020 at 10:00 am | lanka C news
නිරෝධායනයට තරු හෝටල් සූදානම් කෙරේ.. සියළු පහසුකම් සහිතව දිනකට 7500යි..

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සඳහා අවශ්‍ය නම් සංචාරක හෝටල් වල නිරෝධායන කටයුතු සූදානම් කිරීමට රජය කටයුතු කර තිබේ.

ඒ එම පහසුකම් අවශ්‍ය පුද්ගලයන්ට මුදල් ගෙවා නිරෝධය වීමට හැකියාව සලස්වා සලස්වා ඇත.

විදේශගතව සිටින ඇතැම් පුද්ගලයන් විසින් කරන ලද ඉල්ලීම් අනුව මෙම තීරණය ගෙන ඇති බව රජය සඳහන් කරයි.

අදාළ හෝටල් කාමරයක් සියලු පහසුකම් සහිතව දිනකට රුපියල් 7,500 ක් වැනි මුදලකට ලබාදීමට නියමිතය.

සාමාන්‍යයෙන් එම තරු හෝටලයක් සංචාරකයන් සඳහා දිනකට රුපියල් 35,000 පමණ මුදලකට ලබා දෙයි.

මෙරට තරු හෝටල් කිහිපයක්ම නිරෝධායන කටයුතු සදහා මේ වන විටත් රජයට බාර දී ඇත.

සියලු නිරෝධායන කටයුතු ආරක්ෂක හමුදාවේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

කෙසේ නමුත් හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානද අඛණ්ඩව පවත්වාගෙන යයි. ඒ සදහා කිසිදු අයකිරීමක් නැත.

යුද හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා මෙම තොරතුරු තහවුරු කලේය.

532 views

39 Comments to “නිරෝධායනයට තරු හෝටල් සූදානම් කෙරේ.. සියළු පහසුකම් සහිතව දිනකට 7500යි..”

  1. ro says:

    oya package eka hodai amati puttunta, ane yako lankawata giya kalak , kuwait eke ataraman wela hitapu eka ahinsaka minihek genna gatte na , dan mun eken hamba karannat plan , navy ekata palu yanakan banna ammapa meh bayyogen upades danwat natara unanam hodai, aye banina widihata berenna wadinna dewalayal meh lokewat hambenne nati wei

  2. silva says:

    idea is good BUT the price is not that good . they could have done that for 2000 per day with basic meals and if they want extra a la carte menu they can get for an additional pay. anyway these days tourist hotels are running without any guests so Dilith says he is giving citurs for the quarantine purpose then why charge 7500/- instead charge 2000/= per head then most can afford

  3. Bnv says:

    No policy. Government is going to mix everything. So far we supported government and now they are out of track.

    • Lanka says:

      Oyala kiyana widiyata karanam meeka ithaliyatath ehaa dan …… meeka yana widiyata 4 forces walata karagena yanda udaw karala kata wagena hitahan…… madayi mee karala thiyena tika….
      We dont want your support at all….stay home…that is all we need

  4. Kevin says:

    කිසිම දේක හොඳක් නොදකින, හැම දේකම හිල්ම දකින ගොඩක් අය මේකටත් comments දාල තියෙනව.

    මට බය මුන් තමුන්ගෙ ගෑණිගෙත් ඇඟ හැමතැනම හිල් දකියිද කියල. එහෙම උනොත් හරි එක හොයාගන්න එක පශ්ණයක් වෙනවනෙ.

  5. Jagath Silva says:

    with parippu and samon

  6. සර says:

    රජයේ නිරෝදායන මධ්‍යස්ථානවල නිරෝධායනය වන්න අකමැති මුදල් තියෙන අයට මෙම ක්‍රමය දෙන ගොඩාක් හොදයි.සල්ලි තියෙන කෙනා හිතනවා නම් මුදල් ගෙවා හොඳ හොටලයකදි නිරෝධායනය වන්න ඒකටත් අවස්ථාවක් තිබිය යුතුයි.සාමාන්‍ය කෙනාට නොමිලේ ඉදන් නිරෝධායනය වන්න පුළුවන්.