කොරෝනා තවත් ඉහලට..

May 11, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහලට..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු හමු වී ඇත.

එම පිරිසෙන් 13 දෙනෙකු නාවුක හමුදාවේත්, එක් අයෙකු ඔවුන්ගේ ආශ‍්‍රිතයන් හා සෙසු දෙදෙනා ඩුබායි සිට පැමිණි අයයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 863 දක්වා ඉහල යයි.

වසන්ගත රෝග අංශය මෙම තොරතුරු තහවුරු කරයි.

314 views

4 Comments to “කොරෝනා තවත් ඉහලට..”

  1. රුවන් says:

    මොකක්ද මේ විකාරේ… රට ඉඳලා ගෙන්නවන එක නවත්තන්න…ඩුබායි ඉඳලා ආපු දෙන්නෙක්ට කොරෝනා… මොකටද ගෙන්නවන්නෙ ලංකාවට… මේ වසංගතය ඉවර වෙනකම් ඉන්න බැරිද… රට ඉන්න උන් මරණ බයේ වීඩියෝ දදා ගෙන්නවන්න කියනවා…. ආණ්ඩුව ඒව අහලා කොරෝනා එක්ක රට ඉන්න උන් ගෙන්නවනවා… ගුවන් තොටුපළේ වැඩ කරන අයයි, හමුදාවෙ අයයි සේරම අවදානමේ… දැන් රට ආයෙ විවෘත කරනවා…. ඉතිං මේ වගේ රට ඉන්න අය ගෙන්නවන්න එපා… අවදානම්…

    • සමන් says:

      ඔබගේ පවුලෙ කෙනෙක් හෝ ඔබ එලෙස සිටියානම්, මෙම රජය ගෙන ඇති තීරණය පිලිබද වෙනත් මතයක් දරන්නේ නැද්ද?

      • Rata Wenuwen says:

        සාඩිං බයියන්ට ඔබ කියන විදිහට හිතන්න අමාරුයි.

  2. jackson says:

    Ganda deyak na. mulu hamudhawatama korona bo keruwa. kiyapan thawa sindhu ‘Rata rakina weeraya….’.

Main News