මේජර් ජනරාල්වරයෙකු සෞඛ්‍ය ලේකම් කලේ මැතිවරණයට සුදුසු යයි සෞඛ්‍ය නිර්දේශ ලබාගෙන මැතිවරණය පවත්වන්නයි..

May 14, 2020 at 6:48 pm | lanka C news
මේජර් ජනරාල්වරයෙකු සෞඛ්‍ය ලේකම් කලේ මැතිවරණයට සුදුසු යයි සෞඛ්‍ය නිර්දේශ ලබාගෙන මැතිවරණය පවත්වන්නයි..

විශ‍්‍රාමික මේජර් ජනරාල්වරයෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්කළේ ආණ්ඩුවට අවශ්‍ය පරිදි සෞඛ්‍ය වාර්තා ලබාගෙන මැතිවරණයකට සුදුසු වාතාවරණයක් සැකසීමේ අරමුණින් බව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කළේය.

විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව පැවසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ති‍්‍රවරයා,

රජය විසින් අමාත්‍යාංශ ලේකම්වරු ගණනාවක් පත්කළත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ‍්‍රාමික මේජර් ජනරාල්වරයෙකු පත්කිරිම පිළිබඳව වැඩි අවධානයක් යොමුවෙලා තිබෙනවා. මෙලෙස හමුදා නිලදාරියෙක් පත්කළේ රජයට අවශ්‍ය පරිදි සෞඛ්‍ය වාර්තා ලබාගැනීමට බව ඉතාම පැහැදිලියි. එයට හේතුවනම් මැතිවරණ කොමසාරිස්තුමා හා පක්ෂ නිලධාරින් කිහිපවතාවක් හමු වුණා. ඒ සෑම අවස්ථාවකම අවසන් තීරණය වුයේ සෞඛ්‍ය නිලධාරින්ගේ උපදෙස් අනුව ඉදිරි කටයුතු සිදුකළ යුතු බව. සෞඛ්‍ය බලධාරින්ගේ මතය වූයේ කොවිඞ් වසංගතය යම්කිසි මට්ටමකට පාලනය කර තිබුනත් එහි අවධානයම තවම පහව ගොස් නැති බවයි. තවම මැතිවරණයකට සුදුසු වාතාවරණයක් නැහැ මන්ද සමාජ දුරස්ථභාවය නැතිවුවහොත් මෙය පැතිරීම ඉක්මන් වෙනවා.

ඉදිරි කාලයේදි මැතිවරණ කොමසාරිස්වරයා හා නිලදාරින් හමුවු විට ආණ්ඩුවට අවශ්‍ය පරිදි සෞඛ්‍ය වාර්තා මේ ලේකම්වරයා හරහා ලබාදීමට හැකිවෙනවා. ඔහු වාර්තාවක් ලබාදේවි කොවිඞ් වසංගතය පහව ගොස් ඇති බැවින් දැන් මැතිවරණකට සුදුසු කාලයක් පවතින බවට. නාම යෝජනා භාරදී ඇති අවස්ථාවක මෙලෙස ලේකම්වරු පත්කිරීම මැතිවරණ නීති හා සාර්ධර්ම වලටත් පටහැනියි.

ඒ වගේම ආණ්ඩුවේ රු.5000 ලබාදීමේ වැඩපිළිවෙලටත් රජයේ ප‍්‍රධාන පක්ෂයක උසස් නිලධාරියෙක් පත්කර තිබෙනවා. මෙම කරුණු පිළිබදව මැතිවරණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී අවශ්‍ය පියවර ගතයුතු යැයි මා විස්වාස කරනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවලා තිබෙනවා ඉක්මනය මේ බාධක ඉවත් කළහොත් වංසගතයේ දෙවැනි රැල්ලක් ඇතිවිය හැකි බවට. මේ වනවිට පුවත්පත් වල පවා තිබෙනවා අපි දුටුවා චීනයේ වූහාන් නගරයේ නැවත මේ වසංගතයේ දෙවැනි රැල්ලක් ඇතිවෙලා තිබෙනවා කියා. ඉතින් අපිත් අනවශ්‍ය පරිදි ඉක්මන් වුණොත් අපේ රටෙත් මෙවැනිම තත්වයක් ඇතිවෙන්න පුඑවන්.

– midea unit

35,943 Viewers

81 Comments to “මේජර් ජනරාල්වරයෙකු සෞඛ්‍ය ලේකම් කලේ මැතිවරණයට සුදුසු යයි සෞඛ්‍ය නිර්දේශ ලබාගෙන මැතිවරණය පවත්වන්නයි..”

  1. Saradiel says:

    මුන් දන්නවා මැතිවරණයක් ආවොත් මුන් අන්තයට පරදිනබව දැන් මුන් කතා ක‍රන්නේ පිස්සුවෙන් මුන්ගේ කතා ගණන් ගන්න එපා බැංකු හොරු

    • Mada Kata says:

      a kiyanna balanna banku horuda loku air bus horuda?

      • KP says:

        බැංකු හොරු. මොකද මනංකල්පිත හොරු එක්ක ඇත්ත හොරු සංසන්දනය කරන්න බෑ නෙ

      • kawinda says:

        nehe.. nehe.. madyama adhi wegi maarga horu.

    • Samuel says:

      ඹ්න ගොනෙකුට තප්පුලන්න පුලුවන්…

    • SP says:

      He is a Specialist Doctor who has served on the Medical Corps of the Army. He has the MBBS, MD and Consultant qualification. These idiots always hide the relevant part of any news and portray a totally distorted picture.

      • twentytwo says:

        Bullshit. Useless pathetic old man. should have worked as a doctor if he was qualified. Nobody asked him to enter politics.

  2. කට්ටිය එක්ක පබයෙක් ජනාදිති කලේ මහබැoකුවෙන් පටන්ගෙන මුලු රටම උලා කන්න නෙමෙයිද. ..?…..

    • 77 UNP says:

      ඉතින් ඇයි බං ඒ පඹයා උඹලා ගේ පක්ෂයේ සභාපති කළේ ? යුන්පිි අපිද කිව්වේ ? උඹලා නැට්ටේ ඉඳන්ම ගොන්නු බං

      • 77කියල ආවට මේ ජෙප්පෙක් නේද…….කමක් නෑ උබල දෙගොල්ලොම එකයි….කවදාවත් ගොඩ එන්නෙ නෑ…..

      • රවි says:

        පඹයව සබාපති කරගත්තෙ ඒයකා තමයි යහපාලනේ හොරමැරකම්‍ ඔක්කොම දන්නෙ.ඒ මිනිහව රූකඩයක් කරගෙන බැංකුහොරු මහදවල් හොරාකෑවා.දැන් ඒ මිනිහට වෙලාව ආවාහම නීතිය ඉදිරියේ සාක්කි දෙන්න වෙයි.තකතීරු ගූඇන්පි බුරුවො තේරුනාද ඔහේට

        • මොංගල් බය්යා says:

          ආයෙත් කියනවා. පඹයා පඹයා ම තමයි. උගෙන් වැඩක් නැත්නම් ඉතින් වැඩක් නැහැ ම තමා. ඉතින් දැන් රෙද්ද අස්සේ දාගෙන මොනා කරන්නද. අනේ පල අලපලු කෙතුවේ අසුචි කන සුකරයා දන්න දේශපාලනේ. තොපිලාත් මහා එකා වගේම කිව්වොත් කියන්නේ ගොබ්බ කතාවක් මයි.

      • Pal says:

        Ratata mechchara winasayak Karapu UNP ekata Kade Yana Gonnu siteema pdumai.

        Hello man ,
        Are you mad to support UNP , JVP or Samalinga Jana Bala.
        Please join us to give Pohottuwa a 2/ 3rd power and take Srilanka to the top most place.
        Please rely on Rajapaksha family and their supporters.

      • 71-88-89 says:

        77unp යෝ නැට්ටෙනේ ගොම උඔලගේ නාගෙන ඉන්නේ අසුචි ගදේ බෑ

      • දසුන් says:

        පඹය පඹයකු හැටියට තියන්න තමයි එහෙම කළේ.

      • fass says:

        Aaa umba Goo and pee da….ehenam kamak ne ona ekak kiyapan..O/L Wath pass nathi ekek Agamathi karanna dangalana gaman Ugaththu Parliament yanakan balan inna ewunne ban umbala.

      • Samuel says:

        77 යු ඇම් පී එවුනගෙ අමන කම කොච්චරද. උන්ට මහින්ද පරද්දන්න ඹ්න උනාම උන් ලග සුදුසු කෙනෙක් නැති උනාම විධායක ජනපති කමට උන්ම තෝර ගත්ත මිනිහ අපි දැන් පක්සෙක බලතල නැති සබාපති කමට ගත්තෙ මොකද අහනවා. ගත්තෙ ලගට වහපාලනේ හොරැන් ඹක්කොම හිරේ දාන්න තොරතුරැ ලබා ගන්න. ඹක්කොම ෆයිල් ඇරල තියෙන්නෙ. ඹ්න්න පටන් ගත්තා…කොරෝනා ටිකක් තුරන් වෙන තුරැ ලිප ගිනි මෙලෙවනතුරැ කකුලුවො වගේ නටපල්ලා.

  3. බාලි 6 යි says:

    එතකොට ජනතාවගේ ඡන්දය නොවිමසා තොපේ මන්ත්‍රී රස්සාවලට වලට බුවාල තෝරන්නෙ කොහොමද ඇම්බරුවෝ

    • Pad Sajith says:

      ඔනේම ගොනෙක් ට මීහරක් කතා කියන්න පුළුවන්.. අනේ පලයන් නාකි හම්පඩ කම්බ හොරා යන්න.. හයිවේ ප්‍රොජෙක්ට් එකන් බිලියන ගනන් හොරා කාපු නාකි බල්ලා

  4. Laksiri says:

    ඒකට ආමි එකේ කෙනෙක් නැතුව වෙන කවුරු උනත් දාල කරගන්ඩ පුලුවන්නෙ.

    කිව්වොත් ගොන් කතාවක්ම තමා ඉතින්.

  5. Labba says:

    ඕවා ඕන ගොනෙකුට කරන්න පුලුවන් ජොබ් නෙවෙයි..

  6. banda says:

    ගොනා කට ඇරලා. මේ ඉන්න තවත් අප්පිරියාසන්න හරකෙක්. ගොන් හරකා. හැමදේකටම ගූ හලන ගඳයා

  7. ප්‍රේමනාත් says:

    Body bag 1000ක් ගෙනවේ ඒක තමයි.

  8. Eranda says:

    මහජනයා කෙරේ මහත් අනුකම්පාවෙන් බල්ලෙක් බුරයි.
    400 පමණ මහජනයා බෝම්බ ගසා ඝාතනය කිරීමට සම්බන්ධ බල්ලෙක් බුරයි.
    ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංගනය කරමින් ජන්දය නොපැවැත්වීමට උදවුකල පාහරයෙක් මහ මග පහරයි..
    අධීවේගී මාර්ගවලින් ඩොලර් මිලියන ගණනින් ගසා කෑ පල් හොරෙක් කෑ මොරදෙයි.
    සාලාව කඳවුරේ සිතා මතා විනාශ කර බිලියන ගනනින් රටට අහිමිකර අවතැන් වූ මහ ජනයාට බාගෙට වන්දී දී බලා ගිය අමු හොර කණ්ඩායමේ ප්‍රබලයෙක්. වන මෙම මහ මග රෙන්නාට හෙන හතම වැදේවා…… වැදේවා…. වැදේවා…….

    • හොත්තුවෙ ගූ කන එකා says:

      ඇයි අනේ ඔයා දන්නේ නැද්ද මේ රටේ නීතිය යටතේ ඔය ඕනම දේකට නඩු දාලා වැරදි කරුනම් හිරේ යවන්න පුළුවන් කියලා. තොපි කඩේ යනවා කියලා තොපි දන්නැති එක තමයි ලොකුම හෙනේ. නිකන් එක එකාගෙන් තෙල් කාලා මෙතන කහින්නේ නැතුව ගිහින් වැඩක් බලාගිනින් ගූ හැලි යා.

      • Boo says:

        මේ පිස්සු කතාකරනවද මන්දා, එහෙම කලොත් ඒක දේශපාලන පලිගැනීමක් වෙන්නේ නැද්ද මෙයා …?

      • fass says:

        Ethakota ban umbalage Goo and pee anduwa kale kee denek hire ariyada nikan palayan miniho yanna awurudu 5 thisse rata kewa Rajapakse hora kiya kiya. Mukuth karaganna beri kalakanni hathikare… Danne kollo ekka laginna witharai

  9. නිළමේ says:

    රාළහාමි බයද?

    • හිච්චිමහත්තෙයයා says:

      රාලහාමිට කොරෝනා හැදිල වගෙ පපුව හිර වෙනවලු- බඩත් නොදැනි නොදැනි යනවලු ඕයි!

  10. හෙලයා says:

    බා⁣ර් අරින්න හොඳ නම් බස් වල යන්න පුලුවන් නම් ෂොපින් යන්න හොඳ නම් චන්දෙ නරක වෙන්න බැහැ.

    • ගමයා says:

      කිඹුල් කතා, මෝරැ කතා, mr. 10% වගේ විහිලු කතා වලින් ජනතාව අන්දපු කාලෙ ඉවරය්. නලු කමට වල් කමට අරක මේක සහ ටකරන් බෙදුවට අද මිනිස්සු ඡන්දෙ දෙන්නෙත් නැහැ.
      වැඩ පෙන්නපු දක්ෂයගෙ පොහොට්ටු කන්ඩායමේ ‘ජාතිකවාදීන්ට’ පමනක් මනාපය දී රට බේරා ගනිමු.

  11. Dasunigeeti says:

    අපි මෙච්චර කල් හිතුවෙ ජනපති අගමැති වගේ අය ගරු, අතිගරු,ශ්‍රීමත් ආදි ගරු නාමය භාවිතා කරන නිසා මහජන මුදලින් පඩි දීමනා ගන්නේ නැති බව.
    පඩි ගන්නවනම් කරන්නෙ රැකියාවක් මිස ගරු සේවයක් නෙවේ.
    පඩි ගන්නවනම් ගරු නාම කියන්න බෑ. Mr. Mrs. Miss ආදි ලෙස ඇමතීම සුදුසුයි.

    • ගමයා says:

      අද ගරු කියා ගන්න එක දේසපාලුවන්ගෙ නමේ කොටසක් වෙලා.🥶

  12. RAYMOND says:

    කමක් නෑ
    ඊට වඩා පාස්කු පහාරයේ සුද්නෝ වෙන්න තමන් ම කොමිෂන් පත් කරගෙන තමන් ම නඩු අහලා
    නිදහස් කෙරුවේ

  13. Kgs basnayake says:

    How about Kiri Ella, can we appoint as Health Ministry Secretary. I’m pretty sure he will appoint 40+advisors. He will give interpretation to Covid 19 similar to that of Alimankada vs Pamankada. One of the useless politicians in Sri Lanka. He is one main reasons for Kandy communal clashes.

  14. Milk ella gona says:

    One gonekuta ohoma kiyanna puluwan

  15. sajiputha says:

    ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියපු මේ පාදඩය දැන් මොනවද කියන්නේ. යකෝ සයුක්ය බලදාරීන් සිය ගණනක් ඉන්නකොට කොහොමද එක මිනිහෙක් විතරක් තීරණ ගන්නේ. තොට අමු කැවිලද? නැත්නම් තොගේ බැරිස්ටර් පුතාගේ උෂ්නේ වැදිලද? නැතිනම් දුවගේ අරක මාරුවෙලාද?

    ගොන් බූ රු කතා නොකියා ගෙදරට වෙලා ඉන්න බැරිනම් ගිහින් කොටපන් කුඹුරු. මේ පාර සජිත් ජලනි බලවේගයෙන් ඉල්ලන නිසා පාර්ලිමේන්තු යන්න බරිවෙනබව දැන දැන මේකට මාරු විකල් පේනවද? මෝඩ මුසලය.

  16. සුදු මහත්තයා says:

    බෙහෙත් වලින් කොමිස් ගැසිම නැවැත්වීමට 🐵

  17. ඇලෝසියස් says:

    ඕන ගොනෙකුට ඕක කියන්න පුළුවන් බන්, කොරෝන අස්සේ දකුණු කොරියාවේ චන්දෙ තිබ්බ, දැන් නවසිලන්තේ චන්දෙ තියන්න යනවා, මුන්ට තමයි චන්දෙට තියන මර බය, ජප්පෝ, ටෙලිපොන් කාරයෝ, තොපි සේරම එකයි බන් ඉස්සෙල බලපන් මේ ගොනාගේ කොන කපලද කියල,

    • ගෙම්බා says:

      කොහොමද ද.කොරියාවේ අළුත් කේස් හම්බෙනකොට තියෙන ආතල් එක

  18. Gs says:

    Ow ehematamai
    Uba Pukanodi hitu wal samanala
    Naki Mota.

  19. Chan says:

    නෑහ් බැහ් ගගා ඉන්නෙ නැතුව මැතිවරනයකට ලෑස්ති වෙන්න… අස්සයා ගිහින් තියෙන්නෙ… ඉස්තාලෙත් වහයි ලගදිම

  20. wijekala says:

    Palayan thamuse yanna onaama gonekuta yudda karanna puluwan kiyapu kary wallaya horakan karannai gonn katha kiyanna vithrai,

  21. wijekala says:

    Palayan thamuse yanna onaama gonekuta yudda karanna puluwan kiyapu kary wallaya horakan karannai gonn katha kiyanna vithrai,
    Reply

  22. Waruna says:

    ANY BULL CAN GO FOR A WAR AND FIGHT EACH OTHERS😁😁😁😁😜

  23. VOTE says:

    GERI BALLA, kata wagena hitu, Chande ona minissunta, Ballatota neme

    ONAMA BALLEKUTA GU-KANDA PULUWAN , SAKKLI balla KAPIYA ASUCHI

  24. Victory says:

    ගරු ජනාධිපතිතුමනී ඔබතුමාගේ ඉලක්කය පැහැදිලිය. දැනට ලංකාව අරක්ගෙන සිටින සියලුම කුම්භාණ්ඩයක් දූරින්භූත කරමු. එමෙන්ම මෙම දේශපාලන පිසාචයන් අමු සොහොනකට පන්නා දමමු. ඔබතුමාට ජේසු පිහිටයි.

  25. Mahajanaya says:

    ඕන ගොනෙකුට පුලුවන් ඡන්ද නොතියා ඉන්න ….

  26. දේශයේ ජිවනාලිය ඔබයි. ඔබතුමාට ජය වේවා! යුධබියෙන් දේශය බේරා දුන්නා එක රජ කෙනෙක්, දැන් දේශය පුභාෂ්වර කරන්න පහල වුවා තව රජ කෙනෙක්. ජනාධිපතිතුමනි ඉදිරිය භයානකයි පරිස්සමෙන්. දේශපාලන බල ලෝභීන් කුමන අරමුණය සිට්නවාද කියා නොදනි. දළදා සමිදු පිහිටයි ඔබතුමාට.

  27. අපායට ගිය ලංකාදීපය ගොඩගත් ඔබට ජයවේවා. එමෙන්ම දේශපාලන අපතයන්ගෙන් පුවේශම් වෙන්න අපේම ගරු ජනාධිපතිතුමණි.

  28. ලක්ෂ 69 යෙන් එකෙක් වීම ගැන පුදුම ගැම්මක් තියෙන්නේ. ඔබතුමා ගන්නා තීරණ නිවැරදිය නිරවුල්ය.

  29. මිථිලා කුමාරි says:

    ඕනෑ ගොනෙකුට ඕන අපභ්‍රංශයක් ප්‍රකාශ කලහැක.
    නමුත් කිසිවෙකුත් එම ගොන්කථා ගනන් ගතයුතු නැත.

    • මිථිලා වස්තුව ඔයා මාරයි අ.. යටට අැදලද ඉන්නේ වස්තුව මම ඔයා එනකම් බලාගෙන ඉන්නවා.

  30. Ayatollah says:

    The appointment this person as Secretary OOH is political parsonage. Although he is suppose to be a B.Sc Agriculture graduate we could not trace his identity from UP or UR Could some one enlighten us about his qualifications?

  31. Suraj says:

    Ayyo ona gonekuta kiyanna puluwanne ohoma

  32. කංජිපානි says:

    සොරි ඔල්ඩ් මෑන්. දන්නවගේ ලොක්කගෙ හැටි. එයාගේ අයියවගේවත් පාරිලිමෙන්තුවට නාකිඋන පොරවල් කියල සප් එකක් දෙන්නෙ නෑ. කොහොමටත්ම ඩෙෆිනීට්ලි කලින් හිටපු පෙන්දා වගේ නං නෙවෙයිනෙ. ඔව් කිව්වොත් ඔව්, නෑ කිව්වොත් නෑ. වැඩිය කෑගැහැව්වොත් අනීවා නෑම තමයි. හොඳම වැඩේ තමයි කිරෝ ඔයත් ආමි එකට ජොයින්වෙන එක.

  33. රජයේ වෛද්‍ය says:

    ඒ සෙල්ලම් කොහෙද අපිත් එක්ක. මේජර් ජනරාල් නෙමේ ෆීල්ඩ් මාර්ෂල් ලා ආවත් අපි කියන එක අහුවේ නැත්නම් එක දවසින් ඔය ඔක්කොම බලු කුක්කෝ වගේ ගහලා පන්නනවා. ජනාධිපති සෞඛ්‍ය සේවයට ඕනාට වඩා ඇඟිලි ගැහුවොත් ඉතින් රට කොරලා හමාරයි.කියලා හිතා ගත්තට වරදක් නැහැ.

  34. SL says:

    අනේ නාකියෝ ගෙදරට වෙලා වත්ත අතුගාපන්.

    නුවරට කරපු ලබ්බක් නැහැ ,අධිවේගෙත් කරගන්න බැරිව විනාශ කරලා දැම්ම
    RDA එකේ project වලින් දුවට ගත්තු පගා ගැන RDA එකේ පොඩි උන් ඉඳන් දන්නවා .

  35. Dhathusena says:

    පල පල ගොන් තඩිය යන්න.පාර්ලිමේන්තුවෙ ඉන්නකම්ම කරේ චව් චව්ව ලගට වෙලා ඉදගෙන ඌකියන ඕනම ගොන් කතාවකට මේසෙට තඩිබාපු එක.

  36. Mangala says:

    අධිනීතීඥ වුනාට චන්දෙ මතක් වෙනකොට මුන්ට සරමේ සුලුදිය පිටවෙනවා.
    අලුතින් හොරකමට සෙට් වෙන උන් නම් චන්දෙට ලෑස්ති වෙනවා.
    අදත් රෝස නෝනගෙ පුතා මොරටුව පැත්තෙ හාල් බෙදුවා.

  37. Kalualla says:

    කිරිඇල්ල දැන් කලුඇල්ල වෙලා මුනම්අමු බූරුවෙක් අපිටනම් ජන්දයක් ඕනෙමනෑ මේ යන ක්‍රමය බොහොම හොඳය.ගරු ජනාධිපති තුමා මහ ජනතාව පැතූ ආකාරයට රට පාලනය කරනව.

  38. silva says:

    උබල චන්දවලට උදුම බයක්නේ තියෙන්නෙ චන්ද කිවුයොත් උසාව් උබලගෙ සෙට් එකට

  39. Ronnie says:

    2015 minissu thopita chande dunne rata godanaganna. Thopi kare rata kewa ekane

  40. Sampath says:

    Mekada Ambaruwa Kiyanna Epa. Eka Watkins Ambaruwantath Nindawak.

  41. Gunadasa says:

    ane tho mariyn corona hadaagena…

  42. හිටං says:

    ඕන ගොනෝ ..හිතුනොත් තමුන්ව ලේකම්කරලා අපිට ඔනවිදියට ලියුම් අත්සන් කරගන්නවා බලෙන්ම ..ඇයි බැහැ කියලා හිතුවද …

  43. 77 UNP says:

    මූ නීතිවේදියෙක් කියල කිව්වට නිකම් පෝටර් කෙනෙක් වගේන. ඕන ගොනෙකුට තොගේ රස්සාව කරන්න පුළුවන් වුනාට ස්ථිර ලේකම් කියන්නේ සිර ජොබ් එකක්. ගොනා දන්නේ නැත්ද පනතේ හැටියට බලධාරියා ස්ථිර ලේකම් නෙමෙයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් කියල. නොදන්නවානම් මතක්කරගනින් අර හරි කෙලින් වැඩ කරන අනිල් ජාසිංහ කියල කෙනෙක් ඉන්නේ. අන්න එයා තමයි චන්දෙ තියන්න තීරණේ දෙන්නේ. කොහොම වුනත් උඹලගේ නාම යෝජනාවට කෙලවෙනවා. අවුරුදු 5 ඉන වෙන්නේ හුඹහට වෙලා තමයි. පාර්ලිමේන්තු කැන්ටිමෙන් කන්න වෙන්නේ නැහැ.

  44. kamal says:

    අපේ රට ගොඩ ගන්න නම්, සියලු මර්මස්ථාන වලට විනයක් ඇති, හමුදා පුහුනුවලත් සුදුසුකම් ඇති සේවා පලපුරුද්ද ඇති ආරක්ෂක අන්ශවල උගත් බුද්ධිමත් නිලධාරින් පත්කිරීම ඉතාම කාලෝචිතයි එවිට සියලු මර්මස්ථානවල පාලනයන් එකම බුද්ධි අන්ශයකට සම්බන්ධ කල හැකියි, පසුගිය කාලය පුරාම රටට ජාතියට සිදුවු අපරාධයන් නිරීක්ෂනය කරනවිට, වරාය, ගුවන්තොටුපල, තෙල් පිරිපහදුව,සෞඛය, ආහාරා,ආනයනය, අපනයනය, ප්‍රවාහනය වැනි සියලු අන්ශ වලට ඉහත කී නිලදාරින් පත් කිරීම රටට ජාතියට සන්වර්ධනයට ඉතාම වැද්ගත්.

  45. අපේ රට ගොඩ ගන්න නම්, සියලු මර්මස්ථාන වලට විනයක් ඇති, හමුදා පුහුනුවලත් සුදුසුකම් ඇති සේවා පලපුරුද්ද ඇති ආරක්ෂක අන්ශවල උගත් බුද්ධිමත් නිලධාරින් පත්කිරීම ඉතාම කාලෝචිතයි එවිට සියලු මර්මස්ථානවල පාලනයන් එකම බුද්ධි අන්ශයකට සම්බන්ධ කල හැකියි, පසුගිය කාලය පුරාම රටට ජාතියට සිදුවු අපරාධයන් නිරීක්ෂනය කරනවිට, වරාය, ගුවන්තොටුපල, තෙල් පිරිපහදුව,සෞඛය, ආහාරා,ආනයනය, අපනයනය, ප්‍රවාහනය වැනි සියලු අන්ශ වලට ඉහත කී නිලදාරින් පත් කිරීම රටට ජාතියට සන්වර්ධනයට ඉතාම වැද්ගත්.

    අනෙක, මැතිවරණය පැවැත්වීම අනිවාර්යයි, විපක්ෂය අපේක්ෂාකරන විදියට ජනජීවිතය ආර්ථිකය අරාජික වෙන්න දෙන්න බැහැ,ජනතාවට අප්‍රසන්න වු පරගැති දේශපාලකයින් වෙනුවට ජනතා පරමාධිපත්ය සර්වජන චන්ද බලය පාවිච්ච් කොට රටට හිතැති දේශපාලඟයින් තෝරාපත් කර යැවීමට මහජනයාට අවස්ථාව දිය යුතුයි-

  46. නිදිකිරා says:

    ඇයි ඉතිං කිරිඅප්ප චන්දෙට බයද?

  47. සමන්ත says:

    ඡන්දය තිබ්බත් නැතත් දැන් පාලනය කරන්නේ පොහොට්ටුවනේ. ඉතිං මේ අයට ඡන්දය තිබ්බත් එකයි නැතත් එකයි. ඡන්දය තියන්නේ ජනතාවගේ පරම අයිතිය රැක ගැනීමට. ඡන්දයට බය වෙලා ගූඇන්පි ය මරැ කියවනවාද කොහේද? දැක්කානේ මුහුදු මහ විහාරය, දීඝවාපීයේ ඉඩම් අයිතිය ආපහු ලබා ගන්න හැටි. ඉතිං සිංහලයා මේඅයට ඡන්දය නොදී ඉදියිද? සුලු ජාතික පක්ෂ නැතිව පාර්ලිමේන්තුව පිහිටවීමට බලය කෙලින්ම ලබා ගත හැකියි. සිංහල රට නැවත සිංහලයන්ටම ලැබෙනවා…

  48. samanku says:

    Secretary to the ministry of health is not a retired person. He is still in service. What does this bull say.

  49. අල්ලපු ගෙදර තිනන් says:

    මුන්ට හැම එකම මැතිවරණේ. වෙන දෙයක් නෑ. මුන් මැතිවරණෙට හොඳටම බයවෙලා කියන එක නම් පැහැදිලිවම පේනවා.
    ලංකාවේ විමුක්ති විප්ලවය ඇරඹුනා. හොරිකඩයන් බයවෙලා. ජවිපෙ ඊනියා විප්ලවකරුවන් ලංකාවේ විමුක්ති විප්ලවයට එරෙහිව උන් කවදත් හොරෙන් ආරක්ෂා කල ධනේශ්වරය රැකීමට ඉදිරිපත්ව ඉන්නේ.

  50. දියරකුස් says:

    ඕන ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් සන්ගමයේ නිර්මාතෲ උපන් ගෙයි නීල ගොනා ගොන් ඇල්ල.පාස්කු බෝම්බ ප්‍රහාරයේ පාපය ගොනාගේ පසුපස එනවා.දෙවියන්ගෙ හාල් කැවිලා මූට.

  51. Lucky wijayamannage says:

    සියලුම සත්‍යයෝ නිදුක් වෙත්වා. නිරෝගි වෙත්වා. සුවපත් වෙත්වා. සාදුසාදුසාදු.

  52. Norata Eka says:

    මේජර් ජෙනරාල් කෙනෙක් පමනක් නොවේ , එතුමා වෛද්‍ය වරයෙක් , එපමනක් නොවේ, එතුමා විශේෂඥ වෛද්‍ය වරයෙක් …මේ මෝඩයො ඒව දන්නවද…

  53. Nalaka says:

    Hello nut luxman, we all have witnessed how so called honsrable MPs, ministers, pms and presidents fuled this country for past 72 years and brought glory.
    You all idiots civilians proved that you all were Muppets and born to be idiots, robbers and only big headed buggers.
    Remember one thing if you don’t know. Military is the most organized organization in the world.
    You can see how this country ruled with ex army president with qualified senior military officers, if you have a tiny mind.
    So, appointing a major general as a secretery of ministry of medicine does not mean that he will allow the govt to go for the election.
    You will see in future many more generals will come to scene and you buggers will vanish ones they all together start work.
    I hope you can understand this. Don’t be a bloody idiot. We have a question, that how you became a s an advocate…
    Go to hell

  54. දුෂ්කරතා ඇතිවිය හැකි නමුත් හමුදා පාලනයක් මේ රටට අවශ්‍යයි. අතීතයේ සිට මේ දක්වා පාලන බලය අල්ලා ගෙන සිටින තක්කඩි හොරු රැලගේ හොරකම්, ජඩකම්, මැරකම්, නොහොබිනා වැඩ සියල්ල සාධාරණ අධිකරණයක් හමුවේ නිසි ලෙස විභාගයට ගෙන ජනතාවට යුක්තිය පසිඳලීමට තවමත් පාලන බලයේ සිටින මේ තක්කඩි රැල සූදානම් නැහැ. අනෙකාට ඇඟිල්ල දිගු කරන විට තමන් දෙසට ඇඟිලි 3ක් ම හැරී ඇති බව මුන් එකෙක් වත් පිළිගන්නේ නැහැ.

  55. sena says:

    මේතුමාට ලේකම්වරු පත්කිරිම පිලිබදව කථාකරන්න කිසිම අයිතියක් නැහැ මේතුමා යටතේ මහජන මුදලින් පඩීගෙවන මේතුමාගෙ හිතවතුන් 45පමණ සිටියා

Main News