ලැජ්ජා සහගත කොරෝනා වාර්තාවකින් ලංකාව උඩට..

May 16, 2020 at 10:12 pm | lanka C news
ලැජ්ජා සහගත කොරෝනා වාර්තාවකින් ලංකාව උඩට..

කොරෝනා ව්‍යාප්තිය අතරේ ලෝකයේ දුම්වැටි භාවිතය අඩු වෙමින් යද්දී ශ්‍රී ලංකාවද ඇතුළු දකුණු ආසියානු කලාපයේ දුම්වැටි භාවිතය වේගයෙන් ඉහල යමින් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තාවක් මගින් මේ බව පෙන්වා දී ඇති බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේය.

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා නම් මත්පැන් සහ දුම්වැටි භාවිතය හැකිතාක් අවම කර ගත යුතු බවත් ඒවා භාවිත කරන්නන්ට වෛරසය ආසාදයේ ඉඩ අවස්ථාව ඉහල බවත් ඔහු කියා සිටියේය

මෙවන් වාර්තාවක් ලංකාවද හිමිකම් කීම ලැජ්ජාවට කාරණාවක් බවත් හැකි ඉක්මනින් දුම්වැටි මත්පැනි පාලනය කිරීමට පියවර ගත යුතු බවත් එය අත්‍යවශ්‍ය සෞඛ්‍ය කාරණාවක් බවත් ඔහු සදහන් කලේය.

346 views

24 Comments to “ලැජ්ජා සහගත කොරෝනා වාර්තාවකින් ලංකාව උඩට..”

  1. Chinthana says:

    Let them to drink and smoke. What you have to do is look after patients. Because these people are not kiddies at all .they can understand the affect of having those bad habits.

    • Fernando says:

      but health staff face unnecessary risk to save these useless idiots.

    • හා says:

      Every citizen in the country has to contribute to the medical expenses of alcoholics and smoking idiots. If they look after their health bills by going to private hospitals it is OK. Most of these idiots cannot afford even a casual visit to a private hospital. In any case when they get seriously ill by smoking and drinking (cancer and liver failures) they are not treated at private hospitals. They, rich or poor, end up in government hospital which are run by public money. Why should the non-smoking and non-drinking citizens pay their health bills?

      • Tharanga says:

        same idiots may have paid their health bills then, by paying huge taxes to buy such amount of alcohol & smokes. Government satisfies to have such a taxes & they don’t care on resulting health expenses. what Government must do is to get actions to limit such a production and importing of alcohol & smokes.

  2. Jagath Silva says:

    sama gedarakama gamja waviya yuthuy

  3. Rajitha says:

    Pathetic situation. As a responsible trade union GMOA should personally inform the president and should implement the actions against this.
    For treating these people in government sector we are spending more than what we are earning from taxes of alcohol and cigarette.

  4. Love nature says:

    දුම්වැටි භාවිතය හානිකර බලපෑම්.

    ශ්වසන රෝග
    හෘද වාහිනී රෝග
    නොමේරූ වයස්ගතවීම
    සෛල පටල විනාශ කිරීම
    විටමින් C විනාශ කිරීම
    හෘද අවදානම හය ගුණයකින් වැඩි කෙරේ
    දියවැඩියාවෙන් 2 ගුණයකින් වැඩි වීම
    බෙලහීනත්වය.

    • සාඩින් බය්යා says:

      ” බෙලහීනත්වය ” කිව්වේ බෙල්ල හීනි වෙන එකටද අංකල් ?

      • nimalsiri says:

        nehe saadin baiya,belaheenaveemen love nature kiwwe corona nisaa ohuge polla enna enna heeni wenavaa kiyana ekaya.ekata kaaranaya u re daval athe geseemaya.

        • Dikman Aiyya says:

          …..Divaa raaa? eka kaloth definite 2 inch to 3 inch length increase and minimum 30minutes play will be possible…lol

      • peres says:

        Bella heeniwena eka nemei. Umbe Paiya kelinwenne nethi eka.

      • karunarathna uncle says:

        Ou sunil putha…

      • kawinda says:

        thoge paulagen ehuwoth kiyai ” oya genane ane e kiyanne ” kiyala.

  5. Love nature says:

    ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනුව විසි වැනි සියවසේ දී දුම් බීම නිසා ලොව පුරා මිලියන 100කට අධික ප්‍රමාණයක්‌ මරණයට පත් විය. මේ දුම් බීමේ ප්‍රවණතාව දිගට ම පැවතිය හොත් 21 වැනි සියවස අවසන් වන විට එය බිලියන 01 දක්‌වා වැඩි විය හැකි ය. වසර 2030 වන විට එය බිලියන 8 දක්‌වා වර්ධනයක්‌ පෙන්නුම් කළ හැකි ය. සිගරට්‌ දුමෙහි විෂ රසායන ද්‍රව්‍ය 4000කට වැඩි ප්‍රමාණයක්‌ ඇත. මෙයින් රසායන ද්‍රව්‍ය 250ක්‌ ඉතා ම හානිකර වන අතර රසායන ද්‍රව්‍ය 50කට වඩා වැඩි ප්‍රමාණයක්‌ පිළිකාකාරක වෙයි.

  6. GOMA says:

    Now no business, so now time to find some other thing to get the media spotlight.

    • country man says:

      Very correct. GMOA was quite for a few days and back again. Why can’t you people go and look after patients instead of doing politics.The union fellows and the NGO crooks should be got rid of from Sri Lanka.

  7. Dr Zee says:

    මේක GMOA එකේ තවත් පට්ට පල් බොරුවක්. පසුගිය මාස 2 තුල දුම් වැටි මත් පැන් අලෙවිය අන්තිම අඩුයි. ඇඳිරි නීතිය ඉවත් කර සමීක්‍ෂන කරන්න කාලයක් තිබුනෙත් නෑ. කොරෝනාව අතරේ භාවිතය ඉහල යනවා යන්න කිසිදු සාධකයක් නොමැතිව කළ බොරු ප්‍රකාශයක්. ඕන නම් අලෙවි වාර්තා හෝ එක්සයිස් බදු වාර්තා බලන්න​.

    කැපී පේන්න කිසිම දෙයක් කර ගන්න බැරි උනාම මේ වගේ බිල්ලො මවනව​.

    • ලලක්කා says:

      එකගයි..කුඩු විකිනෙනවා අඩු නිසා මත්පැන් දුම් වැටි තහනම් කරලා කුඩු මුදලාලිලාට සපෝට් එකක් දෙන්ඩ වගේ,සල්ලි කුට්ටියක් ගොමාලට ලැබිල වගෙයි…

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      ඔවු…. සිගරැට්ටු පාවිච්චිය අඩු උනා. ඒ ඒවා දුර්ලභ උනු නිසා සහ කළුකඩ හිමියෝ ඒවා මිල අධික ගානට වික්ක නිසා. ඒ උනත් බීඩී සහ දුම්කොල භාවිතය වැඩි උනා. ඇතැම් සිල්ලර කඩවල වෙනදා නොවික්ක දුම්කොල වික්කා මිනිස්සුන්ට.. හොඳ වැදගත් පොරවල්ලත් අන්තිමට බීඩියටම වැටුනා පහුගිය දොහේ

  8. මිගාර says:

    රටක පාලකයින් එම රටේ ව්‍යාපාරිකයන්ගේ මුදලට ගිජුව උන්ගේ වහලුන් වූවිට එම රටට කිසිදා දියුනුවක් නැත්තේය.

    • Anti corona says:

      ඒ වගේම..රටක පුරවැසියන් විය යුතු එවුං, පාලකයංගේ වහලුන් වීම, ඊටත් වඩා අති භයානකය….

  9. Sambo says:

    How about the patients these three union doctors kill when they ask the unions to strike. Foe how many patients they have made life miserable when they strike. Padeniya and his gon gang should be shamless.

  10. සරා says:

    ලංකාව දැන් කොරෝනා ආසාදනයේ අවසන් අදියරේ ඉන්නේ.ඉතින් රට සාමාන්‍ය තත්වයට පත්විය යුතුයි.ජනතාව මතට හා දුම්වැටියට ඇති රුචිකත්වය නැවැත්විය යුත්තේ දැඩි නිති දාලා තහනම් කරලා නොවෙයි හොද සෞඛය පුරුදු ඇති කරගනෙයි.කාට හරි කියන්න පුළුවන් බාර් වහන්න දුම්වැටි තහනම් කරන්න කියලා.පාර්ලිමේන්තු ප්‍රජාතන්්‍ත්‍රවාදය තියෙන කිසිම රටක එහෙම තහනම් කරලා නැහැ.එහෙම කරන්නත් බැහැ.එහෙනම් ඉතින් ඡන්ද නොතියන ආන්ඩු එන්න ඔින.මම නම් දුම්වැටි භාවිතා කරන්නෙත් නැහැ.නිතර නිතර අරක්කු බොන්නෙත් නැහැ.ඒකට ඇඩ්ක්ට් වෙලා නැහැ.මාස 4කට 5කට වතාවක් යහළුවන් සමග පමනට සෙට් වෙනවා.ඒක නොතිබුනා කියලා ගානක්වත් නැත.දැනට මාස 7කින් 8කින් මෙපිට බිලාත් නැත.මට බාර් ඇරියත් එකයි වැහුවත් එකයි.

    • nimalsiri says:

      ane palayando yanda saraa.umbata bar eriyoth ekai nethath ekai kiwwe thowage sinhala suruttuwanta swayangpereemawana “kasippu” thiyena nisaaya.sinhalayek nobiwwai kiyala kiyanne thawama melowe upatha
      noleboo ayeki pamanai.